Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගූ විමලේ & ගොම්මන්පිල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ ගොඩක හිර වෙලා ඉන්න ගමන් ඩිඇක්ටිවේට් කරපු එකවුන්ට් එකත් ඇක්ටිව් කරගෙන ආවෙ මෙන්න මේක කියලා යන්න.

ඔය අද ඇමතිකම් වලින් අයින් කරපු උන් දෙන්නා ඉන්නවා නේද?

පහුගිය අවුරුදු පහළොව ඇතුළේ ලංකාවේ ආර්ථිකය නන්නත්තාර කරන්න ලොකුම දායකත්වයක් දුන්නු උන්ව පිළිවෙළට ලැයිස්තුවක් හැදුවොත් ඕකුන් දෙන්නා ඉන්නෙ කපුටාස්ටත් වඩා උඩින්.

ඕකුන් දෙන්නගෙන් අර මහ වාචාලයා තමයි IMF එක බිල්ලෙක් කියන තඩි බොරුව මේ රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න ලොකුම දායකත්වය දුන්නෙ.

"අපි IMF ප්ලග් එක ගලවනවා"

කියලා ස්ටේජ් උඩ මයික් පැලුවේ ඕකා තමයි. IMF එක ලංකාවට යෝජනා කරපු අපේ රටේ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කරන යෝජනාව ලස්සනට ක්‍රියාත්මක කරගෙන එද්දී ඒ වැඩේ කඩාකප්පල් කළේ ඕකා තමයි.

"එක රස්සාවක්වත් දෙන්න බැරි ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක්ද?"

කියලා තාවකාලික දේශපාලන වාසි වෙනුවෙන් මුළු රටකම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විනාස කළේ ඕකා තමයි.එහෙම කරලා තුන් ලෝකෙටම වැඩක් නැති රස්සාවල් වලින් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු,සංස්ථා ලක්ෂ ගාණක් පුරවන්න මහින්ද රාජපක්ෂව ගයිඩ් කළේ ඕකා තමයි.අපේ අයවැය ලේඛණයට ඕකා කරපු ඒ විනාසය තව අවුරුදු විසි පහකට තිහකකටවත් නිවැරැදි කරන්න පුළුවන් වෙයි ද කියලා සැකයි.

අදටත්, අපි ආර්ථික අතින් නන්නත්තාර වෙලා තෙල් නැතුව,ගෑස් නැතුව,ලයිට් නැතුව කෙලවිලා ඉද්දිත් IMF යනව ද නැද්ද කිය කිය හැමිණි හැමිණි ඉන්න සිද්ධ වෙලා තියෙන්න ඕකා හදපු බොරු බටහිර විරෝධය නිසා තමයි. *ක කහන්න නියපොත්තක් නැති මේ හුණ්ඩුවක් වගේ රටකට විරුද්ධව කුමන්ත්‍රණ කරන එක ඇරෙන්න බටහිර රටවල් වලට වෙන වැඩක් නෑ කියලා රටේ එක පරම්පරාවකටම කන්වින්ස් කළේ ඕකා තමයි.

මහ පොළවේ ක්‍රියාත්මක කරන්න බැරි බොරු දේශීය ආර්ථිකයක් ගැන පම්පෝරි ගහලා, ජී මේල් එපා,කොකා කෝලා එපා කිය කිය ස්ටේජ් උඩ කටින් මලපහ කළේ ඕකා තමයි.

මහ වාචාලයා ඊයෙ කියනවා.

"අපිට ඩබල් පුරවැසිභාවක් නෑ" ලු. "මේක රටක්" ලු.

ඒ වුණාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහපු ඩබල් පුරවැසියෙක්ව මේ රටේ ආර්ථිකයේ ලොකුම තනතුරට පත් කරන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දෙ දුන්නු පව්කාරකමට ඕකාත් දායක වුණා.එදා ඌට මතක් වුණේ නෑ මේක රටක් කියලා.

ඇමෙරිකන් ආණ්ඩුවෙන් සත පහක පොළියක් නැතුව අපිට දුන්නු ඩොලර් මිලියන 480 ක MCC Grant එකට විරුද්ධව රටේ මිනිස්සුන්ගෙ හිත් වල බොරු බිල්ලො මවා පෑමේ න්යායාචාර්යවරු ඕකුන් දෙන්නා තමයි.අර ලංකාව මැදින් ඇමෙරිකන් කොරිඩෝවක් යනවා කිය කිය අවුරුදු විස්සට අඩු අහිංසක ළමයින්ගෙ මොළ හෝදපු ටියුෂන් කාරයන්ගෙත් මොළ හේදුවෙ මුං දෙන්නා තමයි.

ඕකුන් දෙන්නගෙන් එකෙක් කොමස් කරලා ඒ ලෙවල් වලින් ලංකාවේ පළවෙනියා වුණු ඇත්තටම ඉකොනොමික්ස් ගැන අවබෝධයක් තියෙන එකෙක්.ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක රටේ වැදගත්ම අමාත්‍යාංශයක් පාලනය කරන්න ගිහින් ඒ වැඩේ කොච්චර අමාරුද කියලා දැන් ඌට සත්‍ය අවබෝධ වෙලා ඉන්නෙ.ඒ වුණාට පහුගිය ආණ්ඩුව කාලෙ කරපු ඉන්ධන මිල සූත්‍ර යෝජනාව,අතිරික්ත එළවළු ෆ්‍රීස් කරලා තියාගෙන එළවළු මිල පාලනයට කරපු යෝජනාව,ඉන්දියන් ගිලන් රථ ව්‍යාපෘතියට දොස්තර සංගම් එක්ක එකතු වෙලා කරපු අකුල් හෙළීම් කිසිවක් අමතක වෙන්න දෙන්න හොඳ නෑ.

හෙට අනිද්දට ඕකුන් ස්ටේජ් උඩ කියන කතා අහලා මයිල් කෙලින් වෙලා හැඟීම්බර වෙන්න කලින් මේ කියපුවා මතක් කර ගන්න.ඕකුන් දෙන්නා වගේ තක්කඩි දෙන්නෙක් දේශපාලනයෙන් සදහටම අතුගෑවෙන්න ඕනෑ මිස ඕකුන් හේත්තු වෙන හෝ උන්ව හේත්තු කර ගන්නා කිසිම ව්‍යාපාරයකට නිවැරැදි ප්‍රතිපත්ති එක්ක හරි ගමනක් යන්න බැරි බවත් මතක තියා ගන්න.

Copied from facebook -Gayan Chamudya Sapuge

[QUOTE="Fire1994, post: 27435591, member: 567263"] වැඩ ගොඩක හිර වෙලා ඉන්න ගමන් ඩිඇක්ටිවේට් කරපු එකවුන්ට් එකත් ඇක්ටිව් කරගෙන ආවෙ මෙන්න මේක කියලා යන්න. ඔය අද ඇමතිකම් වලින් අයින් කරපු උන් දෙන්නා ඉන්නවා නේද? පහුගිය අවුරුදු පහළොව ඇතුළේ ලංකාවේ ආර්ථිකය නන්නත්තාර කරන්න ලොකුම දායකත්වයක් දුන්නු උන්ව පිළිවෙළට ලැයිස්තුවක් හැදුවොත් ඕකුන් දෙන්නා ඉන්නෙ කපුටාස්ටත් වඩා උඩින්. ඕකුන් දෙන්නගෙන් අර මහ වාචාලයා තමයි IMF එක බිල්ලෙක් කියන තඩි බොරුව මේ රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න ලොකුම දායකත්වය දුන්නෙ. "අපි IMF ප්ලග් එක ගලවනවා" කියලා ස්ටේජ් උඩ මයික් පැලුවේ ඕකා තමයි. IMF එක ලංකාවට යෝජනා කරපු අපේ රටේ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කරන යෝජනාව ලස්සනට ක්‍රියාත්මක කරගෙන එද්දී ඒ වැඩේ කඩාකප්පල් කළේ ඕකා තමයි. "එක රස්සාවක්වත් දෙන්න බැරි ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක්ද?" කියලා තාවකාලික දේශපාලන වාසි වෙනුවෙන් මුළු රටකම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විනාස කළේ ඕකා තමයි.එහෙම කරලා තුන් ලෝකෙටම වැඩක් නැති රස්සාවල් වලින් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු,සංස්ථා ලක්ෂ ගාණක් පුරවන්න මහින්ද රාජපක්ෂව ගයිඩ් කළේ ඕකා තමයි.අපේ අයවැය ලේඛණයට ඕකා කරපු ඒ විනාසය තව අවුරුදු විසි පහකට තිහකකටවත් නිවැරැදි කරන්න පුළුවන් වෙයි ද කියලා සැකයි. අදටත්, අපි ආර්ථික අතින් නන්නත්තාර වෙලා තෙල් නැතුව,ගෑස් නැතුව,ලයිට් නැතුව කෙලවිලා ඉද්දිත් IMF යනව ද නැද්ද කිය කිය හැමිණි හැමිණි ඉන්න සිද්ධ වෙලා තියෙන්න ඕකා හදපු බොරු බටහිර විරෝධය නිසා තමයි. *ක කහන්න නියපොත්තක් නැති මේ හුණ්ඩුවක් වගේ රටකට විරුද්ධව කුමන්ත්‍රණ කරන එක ඇරෙන්න බටහිර රටවල් වලට වෙන වැඩක් නෑ කියලා රටේ එක පරම්පරාවකටම කන්වින්ස් කළේ ඕකා තමයි. මහ පොළවේ ක්‍රියාත්මක කරන්න බැරි බොරු දේශීය ආර්ථිකයක් ගැන පම්පෝරි ගහලා, ජී මේල් එපා,කොකා කෝලා එපා කිය කිය ස්ටේජ් උඩ කටින් මලපහ කළේ ඕකා තමයි. මහ වාචාලයා ඊයෙ කියනවා. "අපිට ඩබල් පුරවැසිභාවක් නෑ" ලු. "මේක රටක්" ලු. ඒ වුණාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහපු ඩබල් පුරවැසියෙක්ව මේ රටේ ආර්ථිකයේ ලොකුම තනතුරට පත් කරන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දෙ දුන්නු පව්කාරකමට ඕකාත් දායක වුණා.එදා ඌට මතක් වුණේ නෑ මේක රටක් කියලා. ඇමෙරිකන් ආණ්ඩුවෙන් සත පහක පොළියක් නැතුව අපිට දුන්නු ඩොලර් මිලියන 480 ක MCC Grant එකට විරුද්ධව රටේ මිනිස්සුන්ගෙ හිත් වල බොරු බිල්ලො මවා පෑමේ න්යායාචාර්යවරු ඕකුන් දෙන්නා තමයි.අර ලංකාව මැදින් ඇමෙරිකන් කොරිඩෝවක් යනවා කිය කිය අවුරුදු විස්සට අඩු අහිංසක ළමයින්ගෙ මොළ හෝදපු ටියුෂන් කාරයන්ගෙත් මොළ හේදුවෙ මුං දෙන්නා තමයි. ඕකුන් දෙන්නගෙන් එකෙක් කොමස් කරලා ඒ ලෙවල් වලින් ලංකාවේ පළවෙනියා වුණු ඇත්තටම ඉකොනොමික්ස් ගැන අවබෝධයක් තියෙන එකෙක්.ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක රටේ වැදගත්ම අමාත්‍යාංශයක් පාලනය කරන්න ගිහින් ඒ වැඩේ කොච්චර අමාරුද කියලා දැන් ඌට සත්‍ය අවබෝධ වෙලා ඉන්නෙ.ඒ වුණාට පහුගිය ආණ්ඩුව කාලෙ කරපු ඉන්ධන මිල සූත්‍ර යෝජනාව,අතිරික්ත එළවළු ෆ්‍රීස් කරලා තියාගෙන එළවළු මිල පාලනයට කරපු යෝජනාව,ඉන්දියන් ගිලන් රථ ව්‍යාපෘතියට දොස්තර සංගම් එක්ක එකතු වෙලා කරපු අකුල් හෙළීම් කිසිවක් අමතක වෙන්න දෙන්න හොඳ නෑ. හෙට අනිද්දට ඕකුන් ස්ටේජ් උඩ කියන කතා අහලා මයිල් කෙලින් වෙලා හැඟීම්බර වෙන්න කලින් මේ කියපුවා මතක් කර ගන්න.ඕකුන් දෙන්නා වගේ තක්කඩි දෙන්නෙක් දේශපාලනයෙන් සදහටම අතුගෑවෙන්න ඕනෑ මිස ඕකුන් හේත්තු වෙන හෝ උන්ව හේත්තු කර ගන්නා කිසිම ව්‍යාපාරයකට නිවැරැදි ප්‍රතිපත්ති එක්ක හරි ගමනක් යන්න බැරි බවත් මතක තියා ගන්න. Copied from facebook -✍️✍️Gayan Chamudya Sapuge [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom