Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෘහ_සේවිකාවන්-අපා_දුක්_විඳින_ගැහැණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෘහ_සේවිකාවන්-අපා_දුක්_විඳින_ගැහැණු

ගෘහ සේවිකාවන් ලෙස සෞදි අරාබිය තුළ අපා දුක් විඳින ගැහැණු

සෞදි අරාබියේ නම ඇසෙනවිට ශ්‍රී ලංකාවේ අපට ගෘහ සේවිකාවන් සිහියට එම වළක්වන්නට බැහැ. තමන්ට නොව තම පවුලට අගහිඟකම්වලින් තොර අනාගතයක් ලබා දීමේ අහිංසක අරමුණෙන් සිය දිවිය සෞදි අරාබියේ වැලිකතරට කැපකරන මේ කාන්තාවන් අතරින් සමහරකට යළිත් කිසිදාක සිය මව්බිම වෙත පා තබා සිය දරුවන් වැළඳ ගැනීමට අවකාශ ලැබෙන්නේ නැහැ.

ඔවුන්ගෙන් ඇතැමෙකු දරුණු ශාරීරික සහ මානසික වධහිංසා, ලිංගික බලහත්කාරකම් ආදියට ද මුහුණ දෙන අතර අවසානයේදී මෙරටට පැමිණෙන්නේ ජීව සාරය සිඳී ගිය සිරුරක් පමණක් රැගෙන. පසුගිය කාලයේ ශරීරය තුළ යකඩ ඇණ රැගෙන, සම මත තැළුම් තුවාල රැගෙන සෞදි අරාබියේ සිට යළිත් පැමිණි අපේ කතුන් දෙස බැලූ විට ඔබට එය පැහැදිලිවනවා ඇතැයි අප සිතනවා.

සෞදියේ සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුරේ තිබූ යකඩ ඇණ

සෞදි අරාබියේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත විදේශික ශ්‍රම බලකායෙන් ඇති බහුතරය අයත් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලටයි. එම විදෙස් ශ්‍රමිකයන්ට එරට විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වන්නට නොහැකි බවයි ජාත්‍යන්තර සංවිධාන පවසා සිටින්නේ.

එමෙන්ම මානව හිමිකම් සුරැකීම පිළිබඳවත් සෞදිය සතුව ඇති වාර්තාවන් කිසිසේත්ම යහපත් ඒවා නෙවෙයි. ඒ නිසා එරටට යන ගෘහ සේවිකාවන්ට විඳින්නට වන හිරිහැර පිළිබඳ නිතිපතා වාර්තා වීම සුලබයි.

මේ ලිපිය සැකසෙන්නේ එසේ දහසකුත් හිංසා පිඩා වින්දා වූවත් යළිත් සිය රටට පා තැබීමට වාසනාව ලද ඉන්දීය කාන්තාවන් දෙදෙනෙකු විසින් ‘Russia Today’ මාධ්‍ය ජාලයට ලබා දුන් සම්මුඛ පරීක්ෂණයක් ඇසුරෙන්. මේ ගෘහසේවිකාවන් ලෙස සෞදි අරාබියට පා තබන අපේ අම්මාවරුන් සහ සොහොයුරියන් බහුතරයකගේ ද කතාවයි.

නුර්ජහාන්ගේ කතාව

“මම වැඩකරපු ගෙදර අයිතිකාරයෝ මට සැලකුවේ හරිම නරක විදිහට. හැමදාම මට ගැහුවා. නොයෙකුත් ආකාරයෙන් හිංසා කළා. වධ දුන්නා..”

ඒ 38 හැවිරිදි නුර්ජහාන් අක්බාර් හුසේන්ගේ හඬයි. නුර්ජහාන් සහ ඇගේ සැමියා ව ඔවුන් සෞදියට එවූ ඒජන්සිකරුවා විසින් රවටා තිබුණා. ඒජන්සිකරුවා මුලින් පොරොන්දු වී සිටියේ ඔවුන් දෙදෙනාට සෞදි අගනුවර රියාද් හි රැකියාවන් ලබා දෙන බවටයි. නමුත් පසුව දම්මාන් නම් නගරයක සේවයට යවනු ලැබුවේ ඔවුන් එරටට පා තැබූ ප්‍රථම පැයේදීමයි. නුර්ජහාන් සැමියාගෙන් වෙන් කළ අතර ‘ගෘහ සේවය’ වෙනුවෙන් ඇයට සැමදා ගුටි බට සහ වධ හිංසා නොඅඩුව ලැබුණා.

“මම ඒ ගැන ඉන්දියානු තානාපති කාර්යාලයට දැන්වූ විට ඔවුන්ගෙන් ලැබුණ පිළිතුර වුණේ දිගටම ඒ ගෙදර වැඩ කරන්න කියන එකයි. මම ඒ ගෙදර අයිතිකරුවන් ගැන පැමිණිලි කළොත් එයාලා ආපිට මට විරුද්ධව බොරු පැමිණිලි කරාවි කියල තානාපති කාර්යාලයේ නිලධාරින් මාව බිය වැද්දුවා. ඔවුන් කිව්වේ මටයි මගෙ ස්වාමිපුරුෂයාටයි හිරේ යන්න වේවි කියලයි. මම දවස් ගණනාවක් තිස්සේ ඔවුන්ගෙන් උදව් ඉල්ලුවා..”

ඇය විසින් පවසන අන්දමට ඉන්දියානු තානාපති කාර්යාලයේ බොහෝ නිලධාරින් සෞදි හාම්පුතුන්ගෙන් අල්ලස් ගනු ලබනවා. ඒ හේතුව නිසා තම රටින් පිටවීම වැළැක්වීමට සේවය කළ නිවසේ හාම්පුතාට හැකි වූ බව නුර්ජහාන් පවසනවා. තානාපති කාර්යාලයෙන් යමක් ඉටුකරවා ගැනීමට නම් අල්ලසක් ලබා දීම අනිවාර්ය සාධකයක්ව පවතින බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

“තානාපති කාර්යාලයේ අය කිහිප වතාවක්ම මට උදව් කරන්න පුළුවන් කියා පැවසුවා. ඒත් ඒ වෙනුවෙන් රුපියල් (ඉන්දියන්) 250,000 පමණ මුදලක් ඉල්ලා සිටියා. මම ගොඩක් මහන්සි වෙලා ඒ ගාන ණයට ඔවුන් අතට දුන්නා. ඒ ණය ගෙවන්න මගෙ සැමියා තවමත් සෞදියේ වැඩ කරනවා.”

නුර්ජහාන් පවසන්නේ තමන් වැනිම අසරණ වූ කාන්තාවන් 200 කට අධික පිරිසක් දම්මාන් නගරයේදී පමණක් තමන්ට හමුවී ඇති බවයි. ඔවුන් ශාරිරිකව මෙන්ම ලිංගික බලහත්කාරකම්වලටද ලක්වී ඇති බව ඇය පවසනවා. හාම්පුතුන්ට අවශ්‍ය ඕනෑම විටක එම ගෘහ සේවිකාවන්ව ලිංගික වශයෙන් ‘පරිහරණය’ කරන බව නුර්ජහාන් පවසා සිටියේ කඳුළු පිරී දෙනෙත් වලිනුයි.

ඒජන්සිකරුවන් විසින් රැවටූ ෆාතිමා

අන්ජුන් ෆාතිමා යනු නුර්ජවාන් මෙන්ම රැවටීමට ලක්වූ කාන්තාවක්. සෞදියේ දී ඇයට ලැබුණු හාම්පුතුන් තමාට අසනීපයක් වැළඳුණ විට පවා විවේකයක් ගැනීමට අවස්ථාවක් නොදුන් බව ඇය පවසනවා.

“ඒ ගොල්ලෝ මට ගොඩක් පහර දුන්නා. ඒ නිසාමද කොහෙද මට තද බඩේ කැක්කුමක් හැදුණා. නමුත් බෙහෙතක් අරන් දෙන්නවත් එයාලා උනන්දු වුණේ නැහැ. මාස හයක් තිස්සේ මම හැමදාම පාන්දර 2 වෙනකල් වැඩ කළා. අසනීපෙකදිවත් විවේක ගන්න ලැබුණේ නැහැ. එයාලා රෑට තමයි මට හිංසා කළේ. බැරිවෙලාවත් මම කරපු වැඩ එයාලගේ හිතට ඇල්ලුවේ නැත්නම් මගෙ මූණට උණු වතුර විසි කළා..”

[YOUTUBE]gobZnpl0BSc[/YOUTUBE]

ෆාතිමා සෞදියට එවීමට කටයුතු කළ ඒජන්සිකරුවා ඇයට සහ ඇගේ සැමියාට පොරොන්දු වී තිබුණේ මදීනා නුවර කෝකිවරියක ලෙස කටයුතු කිරීමට ඇයට ඉඩ ලැබෙනු ඇති බවයි. ඒ සඳහා ඉතා ඉහළ ගෙවීමක් ද කෙරෙන බව ඒජන්සිකරුවන් පවසා තිබුණා. නමුත් ඇගේ හාම්පුතා ඇයව යැව්වේ අල් කාසිම් නම් ප්රදේශයකටයි. ඒ වෙනුවෙන් ඇයට ලැබුණේ මුලින් පොරොන්දු වූ වැටුපෙන් අඩකුයි.

“මම සෞදියට ගොඩ බැහැලා දවස් තුනක් යනකල් කිසිම කෙනෙක් ගුවන් තොටුපොළෙන් මාව ගන්න ආවේ නැහැ. ඊට පස්සේ මම මගෙ නෑදෑයන් ලවා ඒජන්සි නියෝජිතයාට කතා කළා. පස්සේ එයා මාව ගන්න කෙනෙක්ව එව්වා. ඒත් ඒ කෙනා මාව අරගෙන ගියේ මදීනා නගරය නෙවෙයි. මම මගෙ වැටුප ගැන අහනකොට ඒ නියෝජිතයා කිව්වේ මට ලැබෙන්නේ රියාල් 7000ක් පමණයි කියායි. නමුත් රියාල් 15,000ක් දෙනවා කියලයි මුලින් පොරොන්දු වෙලා තිබුණේ..”

(හිංසනයට ලක්වන ගෘහ සේවිකාවන් පිළිබඳ සැකසුණ ඩුබායි පුවත්පත් වාර්තාවක්/ethiotube.net)

“මම ඒ ගැන ඒජන්සිකරුවාගෙන් අහනකොට එයා මට කිව්වා මාස 5ක් ඒ විදිහට වැඩ කරන්න කියලා. ඊට පස්සේ මම වෙනුවට එතෙන්ට වෙන කෙනෙක් ඒවි කියල ඔහු මට සහතික වුණා. නමුත් එහෙම කිසි කෙනෙක් ආවේ නැහැ. මට මගේ වැටුප ලැබුණෙත් නැහැ.”

අඛණ්ඩව ලද වධ හිංසා දරාගන්නට නොහැකි වූ ෆාතිමා ඇගේ සැමියා සමඟ ගොස් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන්නේ ඉන් පසුවයි. නමුත් ඔවුන්ගේ පැමිණිල්ල සටහන් කර ගැනීම පොලීසිය විසින් ප්‍රතික්ෂේප කරනවා.

මේ අතරතුර ෆාතිමා පිළිබඳ දැනගන්නා මාධ්‍යවේදියෙකු ඇගේ කතාව ඇතුළත් ලිපියක් ‘Times of India’ පුවත්පතේ පළකරනු ලබනවා. එම පුවතට අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් ලැබීම සමඟ නිවසේ හාම්පුතුන් තමන්ට වධ දීම නැවැත්වූ බව ෆාතිමා පවසනවා. ඇයට නැවතත් ඉන්දියාව බලා ඒමට ඉඩ සැලසෙන්නේ එම ලිපිය නිසා යි.

“අපි සෞදි අරාබියට අපේ කාන්තාවන් යවන එක වහාම නැවැත්විය යුතුයි. ඒජන්සිකරුවෝ ගොඩක් වෙලාවට අපිට දෙන්නේ වැරදි තොරතුරු. පොරොන්දු වුණ තැන් වෙනුවට අපිට ලැබෙන්නේ හීනෙන්වත් නොහිතන තරමේ අපා දුක් විඳින්නට වෙන තැන්. ඒ මිනිස්සු අපිට සලකන්නේ සත්තුන්ට වගේ. ගෑණු විතරක් නෙවෙයි ඒ විදිහට දුක් විඳින පිරිමිත් සෞදියේ ඉන්නවා,”

ෆාතිමාට අනුව යහපත් ජිවිතයක් ගත කිරීමේ අරමුණ ඇතිව සෞදියේ රැකියාවන් කරා යාම අර්ථ විරහිත කටයුත්තක්.

“පොහොසත් වෙන්න හිතාගෙන සෞදියට යන්න හිතාගෙන ඉන්න අයට මම මේක කියන්න කැමතියි. ඒ සිතුවිල්ල කිසිම ඵලකට නැති එකක්. ඒ හැමදෙයක්ම මහා බොරුවක් විතරයි. එහෙ යන අපි වගේ මිනිස්සු හැමදාම හිංසාවට ලක්වෙනවා, ලිංගිකව අපහරණය වෙනවා. මම සෞදි අරාබියේ වැඩට ගිහින් හොයපු මුදලට වඩා ගාණක් ආපහු ඉන්දියාවට එන්න වැය කරන්න වුණා. හැම කාන්තාවක්ම සෞදියේ ගෘහ සේවිකාවක් විදිහට සේවයට යාමෙන් වැළකී සිටිය යුතුයි. මම දන්නවා ඒ රටේ ජීවිතය මොන තරම් භයානක එකක් ද කියලා. ඒ නිසා මම කරපු මෝඩකම කරන්න එපා..”

https://roar.media/sinhala/arya/features/things-housemaids-face-in-saudi/

[QUOTE="LANKAT, post: 22235757, member: 564023"] [b]ගෘහ_සේවිකාවන්-අපා_දුක්_විඳින_ගැහැණු[/b] [SIZE="4"][CENTER][COLOR="DarkRed"][COLOR="Red"][SIZE="5"]ගෘහ සේවිකාවන් ලෙස සෞදි අරාබිය තුළ අපා දුක් විඳින ගැහැණු[/SIZE][/COLOR] [IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/09/%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%9C%E0%B7%98%E0%B7%84-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%AB-%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-720x520.jpg[/IMG] සෞදි අරාබියේ නම ඇසෙනවිට ශ්‍රී ලංකාවේ අපට ගෘහ සේවිකාවන් සිහියට එම වළක්වන්නට බැහැ. තමන්ට නොව තම පවුලට අගහිඟකම්වලින් තොර අනාගතයක් ලබා දීමේ අහිංසක අරමුණෙන් සිය දිවිය සෞදි අරාබියේ වැලිකතරට කැපකරන මේ කාන්තාවන් අතරින් සමහරකට යළිත් කිසිදාක සිය මව්බිම වෙත පා තබා සිය දරුවන් වැළඳ ගැනීමට අවකාශ ලැබෙන්නේ නැහැ. [IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/09/%E0%B6%9C%E0%B7%98%E0%B7%84-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA-%E0%B6%B4%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%81%E0%B7%8A-%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.jpg[/IMG] ඔවුන්ගෙන් ඇතැමෙකු දරුණු ශාරීරික සහ මානසික වධහිංසා, ලිංගික බලහත්කාරකම් ආදියට ද මුහුණ දෙන අතර අවසානයේදී මෙරටට පැමිණෙන්නේ ජීව සාරය සිඳී ගිය සිරුරක් පමණක් රැගෙන. පසුගිය කාලයේ ශරීරය තුළ යකඩ ඇණ රැගෙන, සම මත තැළුම් තුවාල රැගෙන සෞදි අරාබියේ සිට යළිත් පැමිණි අපේ කතුන් දෙස බැලූ විට ඔබට එය පැහැදිලිවනවා ඇතැයි අප සිතනවා. [IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/09/%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B7%81%E0%B7%8A-%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96-%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9-%E0%B6%87%E0%B6%AB.jpg[/IMG] සෞදියේ සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුරේ තිබූ යකඩ ඇණ සෞදි අරාබියේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත විදේශික ශ්‍රම බලකායෙන් ඇති බහුතරය අයත් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලටයි. එම විදෙස් ශ්‍රමිකයන්ට එරට විසින් සපයා ඇති පහසුකම් පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වන්නට නොහැකි බවයි ජාත්‍යන්තර සංවිධාන පවසා සිටින්නේ. එමෙන්ම මානව හිමිකම් සුරැකීම පිළිබඳවත් සෞදිය සතුව ඇති වාර්තාවන් කිසිසේත්ම යහපත් ඒවා නෙවෙයි. ඒ නිසා එරටට යන ගෘහ සේවිකාවන්ට විඳින්නට වන හිරිහැර පිළිබඳ නිතිපතා වාර්තා වීම සුලබයි. මේ ලිපිය සැකසෙන්නේ එසේ දහසකුත් හිංසා පිඩා වින්දා වූවත් යළිත් සිය රටට පා තැබීමට වාසනාව ලද ඉන්දීය කාන්තාවන් දෙදෙනෙකු විසින් ‘Russia Today’ මාධ්‍ය ජාලයට ලබා දුන් සම්මුඛ පරීක්ෂණයක් ඇසුරෙන්. මේ ගෘහසේවිකාවන් ලෙස සෞදි අරාබියට පා තබන අපේ අම්මාවරුන් සහ සොහොයුරියන් බහුතරයකගේ ද කතාවයි. [COLOR="red"]නුර්ජහාන්ගේ කතාව[/COLOR] “මම වැඩකරපු ගෙදර අයිතිකාරයෝ මට සැලකුවේ හරිම නරක විදිහට. හැමදාම මට ගැහුවා. නොයෙකුත් ආකාරයෙන් හිංසා කළා. වධ දුන්නා..” ඒ 38 හැවිරිදි නුර්ජහාන් අක්බාර් හුසේන්ගේ හඬයි. නුර්ජහාන් සහ ඇගේ සැමියා ව ඔවුන් සෞදියට එවූ ඒජන්සිකරුවා විසින් රවටා තිබුණා. ඒජන්සිකරුවා මුලින් පොරොන්දු වී සිටියේ ඔවුන් දෙදෙනාට සෞදි අගනුවර රියාද් හි රැකියාවන් ලබා දෙන බවටයි. නමුත් පසුව දම්මාන් නම් නගරයක සේවයට යවනු ලැබුවේ ඔවුන් එරටට පා තැබූ ප්‍රථම පැයේදීමයි. නුර්ජහාන් සැමියාගෙන් වෙන් කළ අතර ‘ගෘහ සේවය’ වෙනුවෙන් ඇයට සැමදා ගුටි බට සහ වධ හිංසා නොඅඩුව ලැබුණා. [IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/09/%E0%B6%BB%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%A7%E0%B7%94%E0%B6%A9%E0%B7%9A-%E0%B7%84%E0%B7%8F-%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-701x404.png[/IMG] “මම ඒ ගැන ඉන්දියානු තානාපති කාර්යාලයට දැන්වූ විට ඔවුන්ගෙන් ලැබුණ පිළිතුර වුණේ දිගටම ඒ ගෙදර වැඩ කරන්න කියන එකයි. මම ඒ ගෙදර අයිතිකරුවන් ගැන පැමිණිලි කළොත් එයාලා ආපිට මට විරුද්ධව බොරු පැමිණිලි කරාවි කියල තානාපති කාර්යාලයේ නිලධාරින් මාව බිය වැද්දුවා. ඔවුන් කිව්වේ මටයි මගෙ ස්වාමිපුරුෂයාටයි හිරේ යන්න වේවි කියලයි. මම දවස් ගණනාවක් තිස්සේ ඔවුන්ගෙන් උදව් ඉල්ලුවා..” ඇය විසින් පවසන අන්දමට ඉන්දියානු තානාපති කාර්යාලයේ බොහෝ නිලධාරින් සෞදි හාම්පුතුන්ගෙන් අල්ලස් ගනු ලබනවා. ඒ හේතුව නිසා තම රටින් පිටවීම වැළැක්වීමට සේවය කළ නිවසේ හාම්පුතාට හැකි වූ බව නුර්ජහාන් පවසනවා. තානාපති කාර්යාලයෙන් යමක් ඉටුකරවා ගැනීමට නම් අල්ලසක් ලබා දීම අනිවාර්ය සාධකයක්ව පවතින බවයි ඇය ප්‍රකාශ කරන්නේ. “තානාපති කාර්යාලයේ අය කිහිප වතාවක්ම මට උදව් කරන්න පුළුවන් කියා පැවසුවා. ඒත් ඒ වෙනුවෙන් රුපියල් (ඉන්දියන්) 250,000 පමණ මුදලක් ඉල්ලා සිටියා. මම ගොඩක් මහන්සි වෙලා ඒ ගාන ණයට ඔවුන් අතට දුන්නා. ඒ ණය ගෙවන්න මගෙ සැමියා තවමත් සෞදියේ වැඩ කරනවා.” නුර්ජහාන් පවසන්නේ තමන් වැනිම අසරණ වූ කාන්තාවන් 200 කට අධික පිරිසක් දම්මාන් නගරයේදී පමණක් තමන්ට හමුවී ඇති බවයි. ඔවුන් ශාරිරිකව මෙන්ම ලිංගික බලහත්කාරකම්වලටද ලක්වී ඇති බව ඇය පවසනවා. හාම්පුතුන්ට අවශ්‍ය ඕනෑම විටක එම ගෘහ සේවිකාවන්ව ලිංගික වශයෙන් ‘පරිහරණය’ කරන බව නුර්ජහාන් පවසා සිටියේ කඳුළු පිරී දෙනෙත් වලිනුයි. [COLOR="red"]ඒජන්සිකරුවන් විසින් රැවටූ ෆාතිමා [/COLOR] [IMG]https://roar.media/sinhala/arya/wp-content/uploads/2017/09/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B7%86%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F.jpg[/IMG] අන්ජුන් ෆාතිමා යනු නුර්ජවාන් මෙන්ම රැවටීමට ලක්වූ කාන්තාවක්. සෞදියේ දී ඇයට ලැබුණු හාම්පුතුන් තමාට අසනීපයක් වැළඳුණ විට පවා විවේකයක් ගැනීමට අවස්ථාවක් නොදුන් බව ඇය පවසනවා. “ඒ ගොල්ලෝ මට ගොඩක් පහර දුන්නා. ඒ නිසාමද කොහෙද මට තද බඩේ කැක්කුමක් හැදුණා. නමුත් බෙහෙතක් අරන් දෙන්නවත් එයාලා උනන්දු වුණේ නැහැ. මාස හයක් තිස්සේ මම හැමදාම පාන්දර 2 වෙනකල් වැඩ කළා. අසනීපෙකදිවත් විවේක ගන්න ලැබුණේ නැහැ. එයාලා රෑට තමයි මට හිංසා කළේ. බැරිවෙලාවත් මම කරපු වැඩ එයාලගේ හිතට ඇල්ලුවේ නැත්නම් මගෙ මූණට උණු වතුර විසි කළා..” [YOUTUBE]gobZnpl0BSc[/YOUTUBE] ෆාතිමා සෞදියට එවීමට කටයුතු කළ ඒජන්සිකරුවා ඇයට සහ ඇගේ සැමියාට පොරොන්දු වී තිබුණේ මදීනා නුවර කෝකිවරියක ලෙස කටයුතු කිරීමට ඇයට ඉඩ ලැබෙනු ඇති බවයි. ඒ සඳහා ඉතා ඉහළ ගෙවීමක් ද කෙරෙන බව ඒජන්සිකරුවන් පවසා තිබුණා. නමුත් ඇගේ හාම්පුතා ඇයව යැව්වේ අල් කාසිම් නම් ප්රදේශයකටයි. ඒ වෙනුවෙන් ඇයට ලැබුණේ මුලින් පොරොන්දු වූ වැටුපෙන් අඩකුයි. “මම සෞදියට ගොඩ බැහැලා දවස් තුනක් යනකල් කිසිම කෙනෙක් ගුවන් තොටුපොළෙන් මාව ගන්න ආවේ නැහැ. ඊට පස්සේ මම මගෙ නෑදෑයන් ලවා ඒජන්සි නියෝජිතයාට කතා කළා. පස්සේ එයා මාව ගන්න කෙනෙක්ව එව්වා. ඒත් ඒ කෙනා මාව අරගෙන ගියේ මදීනා නගරය නෙවෙයි. මම මගෙ වැටුප ගැන අහනකොට ඒ නියෝජිතයා කිව්වේ මට ලැබෙන්නේ රියාල් 7000ක් පමණයි කියායි. නමුත් රියාල් 15,000ක් දෙනවා කියලයි මුලින් පොරොන්දු වෙලා තිබුණේ..” (හිංසනයට ලක්වන ගෘහ සේවිකාවන් පිළිබඳ සැකසුණ ඩුබායි පුවත්පත් වාර්තාවක්/ethiotube.net) “මම ඒ ගැන ඒජන්සිකරුවාගෙන් අහනකොට එයා මට කිව්වා මාස 5ක් ඒ විදිහට වැඩ කරන්න කියලා. ඊට පස්සේ මම වෙනුවට එතෙන්ට වෙන කෙනෙක් ඒවි කියල ඔහු මට සහතික වුණා. නමුත් එහෙම කිසි කෙනෙක් ආවේ නැහැ. මට මගේ වැටුප ලැබුණෙත් නැහැ.” අඛණ්ඩව ලද වධ හිංසා දරාගන්නට නොහැකි වූ ෆාතිමා ඇගේ සැමියා සමඟ ගොස් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන්නේ ඉන් පසුවයි. නමුත් ඔවුන්ගේ පැමිණිල්ල සටහන් කර ගැනීම පොලීසිය විසින් ප්‍රතික්ෂේප කරනවා. මේ අතරතුර ෆාතිමා පිළිබඳ දැනගන්නා මාධ්‍යවේදියෙකු ඇගේ කතාව ඇතුළත් ලිපියක් ‘Times of India’ පුවත්පතේ පළකරනු ලබනවා. එම පුවතට අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියක් ලැබීම සමඟ නිවසේ හාම්පුතුන් තමන්ට වධ දීම නැවැත්වූ බව ෆාතිමා පවසනවා. ඇයට නැවතත් ඉන්දියාව බලා ඒමට ඉඩ සැලසෙන්නේ එම ලිපිය නිසා යි. “අපි සෞදි අරාබියට අපේ කාන්තාවන් යවන එක වහාම නැවැත්විය යුතුයි. ඒජන්සිකරුවෝ ගොඩක් වෙලාවට අපිට දෙන්නේ වැරදි තොරතුරු. පොරොන්දු වුණ තැන් වෙනුවට අපිට ලැබෙන්නේ හීනෙන්වත් නොහිතන තරමේ අපා දුක් විඳින්නට වෙන තැන්. ඒ මිනිස්සු අපිට සලකන්නේ සත්තුන්ට වගේ. ගෑණු විතරක් නෙවෙයි ඒ විදිහට දුක් විඳින පිරිමිත් සෞදියේ ඉන්නවා,” ෆාතිමාට අනුව යහපත් ජිවිතයක් ගත කිරීමේ අරමුණ ඇතිව සෞදියේ රැකියාවන් කරා යාම අර්ථ විරහිත කටයුත්තක්. “පොහොසත් වෙන්න හිතාගෙන සෞදියට යන්න හිතාගෙන ඉන්න අයට මම මේක කියන්න කැමතියි. ඒ සිතුවිල්ල කිසිම ඵලකට නැති එකක්. ඒ හැමදෙයක්ම මහා බොරුවක් විතරයි. එහෙ යන අපි වගේ මිනිස්සු හැමදාම හිංසාවට ලක්වෙනවා, ලිංගිකව අපහරණය වෙනවා. මම සෞදි අරාබියේ වැඩට ගිහින් හොයපු මුදලට වඩා ගාණක් ආපහු ඉන්දියාවට එන්න වැය කරන්න වුණා. හැම කාන්තාවක්ම සෞදියේ ගෘහ සේවිකාවක් විදිහට සේවයට යාමෙන් වැළකී සිටිය යුතුයි. මම දන්නවා ඒ රටේ ජීවිතය මොන තරම් භයානක එකක් ද කියලා. ඒ නිසා මම කරපු මෝඩකම කරන්න එපා..” [url]https://roar.media/sinhala/arya/features/things-housemaids-face-in-saudi/[/url][/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom