ගෙඩි_දෙක_කොහොමද

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
දෙරණෙ 9.30ට දැං යන්නෙ වෙන එකක්නෙ...

මේක වෙනම ටයිම් එකක තාම යනවද..
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් ඉස්සර එෆ් එම් චැනල්වල කරපුවා නම් මරු
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes:

    හොඳ විඩියොත් තියෙනව බං...

    දාපන්කෝ තියෙනවා නම්...මට නම් සෙට් වුනේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් ටික..පරණම ඒවා තමයි පට්ට.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar391265_18.gif