Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගෙදරක ආරක්ෂාව ,මේ ගැනත් හිතන්නම වෙනවා…!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරක ආරක්ෂාව ,මේ ගැනත් හිතන්නම වෙනවා…!

ලුත විවාහ වුන හෝ රස්සාවක් කරන කෙනෙකුගේ හිතේ තියෙන එක බලාපොරොත්තුවක් වෙන්නේ අලුත් ගෙයක් තමන්ගේම කරගන්න එක. මේ හීනෙ හැබෑ කරගන්න ගොඩක් අය බොහොම මහන්සි වෙනවා. ඒ නිසා තමන්ගේ සේවා ස්ථානයට නුදුරු සහ තමන්ට වැඩ කරගන්න පහසු තැනකින් නිවසක් ගන්න එක තමා හැම දෙනාගේම බලාපොරොත්තුව වෙන්නේ. අපි තනි ඉඩමක හදපු ගෙයක් හරි එහෙම නැතිනම් මහල් නිවාසයක එක ගෙයක් හරි ගන්නවා නම් ගොඩක් වෙලාවට අපි හොයා බලන්නේ ගෙදර තත්ත්වය ගැන විතරයි. එහෙනම් මොනවද අපි එතරම් සොයා නොබලන කාරණා වෙන්නේ? අද අනිවා දැනගන්න යන්නේ අන්න ඒ ගැන තමා.

1. අමුද්‍රව්‍ය වල තත්ත්වය

ගෙදර හදන්නේ හෝ හදලා තියෙන්නේ පුද්ගලික කොන්ත්‍රාත් කරුවෙක් නම් හෝ සමාගමකින් නම් හෝ ඔවුන් පාවිච්ච් කරන අමුද්‍රව්‍ය වල තත්ත්වය ගැන විමසා සිටින්නට පුළුවන්. මෙය වඩාත් ම වැදගත් වෙන්නේ ගෙදරක දිගුකාලින තත්ත්වය ආරක්ෂා කරගන්නයි. නිවාස හදත්දී අපි ලාභ අමුද්‍රව්‍ය භාවිතා කලොත් අපිට නොදනිම අපේ ගෙදර විනාශ මුඛයට යන එක නවත්වන්නට බැහැ. උදාහරණයක් ලෙස ගඟේ වැලි වෙනුවට නිසි ලෙස පිරිසිදු නොකරපු මුහුදු වැලි නිවාස බඳින්නට භාවිතා කලොත් කල් යනකොට අපි ස්ලැබ් වලට කොන්ක්‍රීට් බීම් වලට දාලා තියෙන යකඩ කම්බි දිරායාමට ලක්වෙන්න පුළුවන්. එහෙම වුනොත් විනාශ වෙන්නේ අපේ ගෙදරමයි නේද?

2. වරලත් ඉංජිනේරු/ වාස්තු විද්‍යාඥයෙකු ගෙන් අනුමත ද යන්න

අපි මිලදී ගන්න යන නිවාස නියමිත පරිදි අදාළ අමුද්‍රව්‍ය යොදමින් වරලත් ඉංජිනේරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉදිකළ එකක් නම් අපිට කිසිදු ආකාරයකින් බියවීමට දෙයක් නැහැ. මක්නිසාද එවැනි ඉදිකිරීමක් සම්බන්ධයෙන් සහ එහි වගකීම ඔවුන් දරන බැවින්. ඒ වගේම නිවසේ වාස්තු විද්‍යාත්මක පැත්ත ඒ පිලිබඳ ප්‍රවීනයෙකු හරහා ම අනුමත කරගන්නට උවමනා වෙනවා, එවිට යම් වෙනස් කමක් වෙනවා නම් එය ද ඔවුන් හරහා ම කරගන්නට පුළුවන් නිසා.

3. නිවාස සැලසුමට අදාළ අධිකාරි අනුමැතිය හිමිවී තිබේද යන්න

නිවාස තනන්නට පළමුව ඉඩමේ පිහිටීම සහ නිවාස සැලසුමට පළාත් සභාවේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. අදාළ ප්‍රදේශයේ නිවාස හෝ ගොඩනැගිලි තැනීමේ රීති සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් නිසා, එවන් රීති කිසිවක් කඩකිරිමකින් තොරව අපිට නිවාස තනාගන්නට, එවැනි ආයතනයකින් අවසරය ගත්තම අපිට ඉඩ ලැබෙනවා. ඔබ මිලදී ගන්න යනවා නම් මේ අවසරය ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. මොකද ඔබේ ඉඩම අසලින් පාරක් තිබේනම් නියමිත දුර අතහැර නිවාස තනා නැතිනම්, කවදා හරි පාර ලොකුවෙන කාලෙක ඔබේ නිවසට හානියක් හෝ හානිවූ නිවසට වන්දියක් වත් නොලැබෙන්න තියෙන ඉඩ බොහොම ඉහලයි. COC එක එහෙමත් නැත්නම් අනුකූලතා සහතිකයක් ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් ලබා ගැනීමත් වැදගත්. නිවස ඉදිකිරීමෙන් පසු ලබා දෙන මෙම සහතිකය බැංකු ණයක් ගැනීමේදී ඉදිරිපත් කරන්න ඕන ලියවිලි වලින් එකක්.

4. අලුත්වැඩියා සැලසුම්

නිවසකට කාලෙන් කාලෙට අලුත්වැඩියා කිරීම් එනවා, හරියට වාහනේකට යම් කිලෝමීටර් ප්‍රමාණයෙන් ප්‍රමාණයට අලුත් වැඩියා කිරීම් එනවා වගේ. ඔබ මිලදී ගන්නා ගෙදරත් මේ වගේ අලුත්වැඩියා කිරීම යම් සැලසුමකට සිදුවෙනවාද කියලා ඔබේ නිවස තනාපු කොන්ත්‍රාත්කරුවා ගෙන් අසා ඒ ගැන එකඟතාවයකට එනවා නම් හරිම අගෙයි. එවිට කොන්ත්‍රාත්කරුවා විසින් කාලයෙන් කාලයට නිවසේ එන අලුත් වැඩියා කිරීම් කර දේවි. ඒ ඒ අලුත් වැඩියා කිරීම් වලට යම් මිලක් ගෙවන්නට වුනත් කිසිදු පාඩුවක් නැහැ. තමන් ඉන්න ගෙදර නිදහසේ ඉන්න නම් මේ සරල උපක්‍රමය කරන්නම වෙනවා.

5. අප ජලය ඉවත් වීම ක්‍රමවත් ද?

නිවසක මේ කාරණාව හරියට කෙරුනේ නැති නම් වැහි දවසක ඔබේ නිවාස ජලයෙන් යට වෙන්නට බොහෝදුරට හැකියාවක් තියෙනවා, ඒ වගේම තමයි ඔබ මහල් නිවාසයක නම් ඉන්නේ අප ජලය බැහැරවන නල සහ ඒවා ඉවත් වෙන ස්ථාන හොඳින් ක්‍රියාත්මක තත්වයේ තියෙනවද, ඇහිරීම් සිදුව නැතිද යන්න ගන්න සැලකිලිමත් වීම වටිනවා. මේවාට යොදා ඇත්තේ තාවකාලික පිළියම් නම් ඒ සඳහාම විශේෂ පුහුණුව ලැබූ කාර්මික කණ්ඩායම් යොදවා, පිළිසකර කරවීම තමා වඩා වැදගත්ම සහ නුවණැතිම දේ. පණ්ඩිත කමට නොදන්න දේවල් කරන්න ගිහින් නාගන්නේ මොකටද?

6. එතකොට වැහි ජලය?

ඔබේ නිවාස පිහිටා තිබෙන්නේ ඔබේම ඉඩමක නම් මේ කාරණාව වඩා වැදගත් වේවි. වැහි ජලය නිසි අයුරින් බැස යන්න ක්‍රමවත් කානු පද්ධතියක් ගෙදරකට අත්‍යාවශ්‍යයි. මොකද වැස්ස වෙලාවක වතුර හරි හැටි වේගයෙන් බැහැලා යන්නේ නැහැ කියන්නේ ඔයාට සොරි ඩොට් කොම් වෙන සීන් එකක්. නිවසේ තියෙන වටිනා කියන බඩු බාහිරාදිය ඔක්කොම බේරා ගන්න නම් මේ කාරණාව හරි හැටි කරගන්න එක අනිවා කල්පනාවට ගන්නොනේ වැඩක්.

7. කලින් අලුත් වැඩියා වල වාර්තා

ඔබට කලින් ඔබේ නිවස තව කෙනෙක් භාවිතා කළා නම් ඒ අයගෙන් හෝ එම නිවස අලුත් වැඩියා කල අයගෙන් එම අලුත් වැඩියා කිරීම ගැන වාර්තා ඉල්ලා සිටින එක හරිම නුවණැති දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේවා වෙනත්රටවල් වල නිවාස හදන අය හරියටම කලාට ලංකාවේ කට්ටිය නම් කරනවාද කියන එක නම් සැක සහිතයි. ඒ නිසා ඔබ මිලදී ගන්න නිවස සතුව එහෙම වාර්තාවක් නැති නම්, හොඳින් සොයා බලා මිලදී ගන්න. එසේ මිලදී අරගෙන ඔබ එවැනි අලුත්වැඩියා වාර්තාවක් සකසන්නට යුහුසුළු වෙන්න.

8. කරන්ට් වතුර එහෙම කොහොමද?

මිලදී ගන්න බලාපොරොත්තු වන නිවසේ වයරින් එක ගැන පළපුරුදු කාර්මිකයෙක් ලවා පරික්ෂා කරගන්න එක හරිම වටිනවා, එවිට කලයුතු අලුත්වැඩියා කිරීම් සහ ඔබට අවශ්‍ය තැන් වලට අදාළ පේනු එහෙම දාගන්න එක කරගන්න පුළුවන්. ඒවගේම අලුත් ප්‍රමිතියට අනුව හතරැස් හැඩයේ පේණු දමන්න කියන නිසා ඒ සම්බන්ධයෙනුත් මේ ගැන කල්පනා කරන්න ඔබට වෙලාවක් සහ හැකියාවක් මේ වගේ පරික්ෂා කිරීම් වලදී ලැබේවි.

වතුර ලයින් එකේ කාන්දුවීම් හෝ අපතේ යෑම් තියෙනවා නම් ජලනල කාර්මිකයෙක් ලවා සේවා කරවීම අනිවා කරන්න පුළුවන් දෙයක් ඒ වගේම වතුර මීටරේ නිසි පරිදි වැඩ කරනවාද කියා අදාළ අධිකාරිලත් නිලධාරින් ලවා පරික්ෂා කරගන්න එක වටිනවා. එවිට අනිවාරතේ ඔබට අනවශ්‍ය බිලක් ගෙවන්නට වෙන එක එයින් වැලකේවී.

ඒ වගෙම මේ දේවල් තාවකාලික පදනමට ගත් ඒවාද නැද්ද කියන එක ගැනත් සොයා බලන්න. තාවකාලික පදනමට ලබාගෙන නම් ඒවා ස්ථීර කරගන්න ඔබට අමතර වෙහෙසක් සහ මුදලක් වැය කරන්න වේවි.

9. තාප්ප සහ ආරක්ෂාව

ඔබ සිටින්නේ මහල් නිවාසයක හෝ නිවාස යෝජනා ක්‍රමයකින් ගත නිවසකින් නම් බිය වෙන්නට දෙයක් නැහැ. එහෙත් මිලදී ගත ඉඩමක නිවසක් තනනවා නම් ඉඩම වටේම තාප්ප සහ ආරක්ෂිත කැමරා පද්ධතියක් නිවසකට මේ කාලේ උවමනාමයි. සොරසතුරන් ගෙන් මෙන්ම ඇවිදින මායිම් වලින් ඔබේ ඉඩමේ/නිවාසේ ආරක්ෂාව රැක ගන්න මේ දේවල් කරගන්න එක අනිවා වටිනවා. හැබැයි ඉතින් ගේ ගන්න කලින් වටේ පිටේ අසල්වැසියන් කොයි වගේද කියල පොඩ්ඩක් හොයල බලන එකත් ආරක්ෂාවට වැදගත්. තාප්ප ගහල කැමරා හයි කරගත්තත් ඔබ නිවස ගන්නෙ මොන වගේ වටපිටාවකින්ද කියන එකත් අනිවා සලකා බලන්න.

[QUOTE="The Jilmart, post: 20761039, member: 557958"] [b]ගෙදරක ආරක්ෂාව ,මේ ගැනත් හිතන්නම වෙනවා…![/b] [SIZE="5"]ලුත විවාහ වුන හෝ රස්සාවක් කරන කෙනෙකුගේ හිතේ තියෙන එක බලාපොරොත්තුවක් වෙන්නේ අලුත් ගෙයක් තමන්ගේම කරගන්න එක. මේ හීනෙ හැබෑ කරගන්න ගොඩක් අය බොහොම මහන්සි වෙනවා. ඒ නිසා තමන්ගේ සේවා ස්ථානයට නුදුරු සහ තමන්ට වැඩ කරගන්න පහසු තැනකින් නිවසක් ගන්න එක තමා හැම දෙනාගේම බලාපොරොත්තුව වෙන්නේ. අපි තනි ඉඩමක හදපු ගෙයක් හරි එහෙම නැතිනම් මහල් නිවාසයක එක ගෙයක් හරි ගන්නවා නම් ගොඩක් වෙලාවට අපි හොයා බලන්නේ ගෙදර තත්ත්වය ගැන විතරයි. එහෙනම් මොනවද අපි එතරම් සොයා නොබලන කාරණා වෙන්නේ? අද අනිවා දැනගන්න යන්නේ අන්න ඒ ගැන තමා. 1. අමුද්‍රව්‍ය වල තත්ත්වය [IMG]https://s16.postimg.org/4p4uf2c5x/Home_Sec_01.jpg[/IMG] ගෙදර හදන්නේ හෝ හදලා තියෙන්නේ පුද්ගලික කොන්ත්‍රාත් කරුවෙක් නම් හෝ සමාගමකින් නම් හෝ ඔවුන් පාවිච්ච් කරන අමුද්‍රව්‍ය වල තත්ත්වය ගැන විමසා සිටින්නට පුළුවන්. මෙය වඩාත් ම වැදගත් වෙන්නේ ගෙදරක දිගුකාලින තත්ත්වය ආරක්ෂා කරගන්නයි. නිවාස හදත්දී අපි ලාභ අමුද්‍රව්‍ය භාවිතා කලොත් අපිට නොදනිම අපේ ගෙදර විනාශ මුඛයට යන එක නවත්වන්නට බැහැ. උදාහරණයක් ලෙස ගඟේ වැලි වෙනුවට නිසි ලෙස පිරිසිදු නොකරපු මුහුදු වැලි නිවාස බඳින්නට භාවිතා කලොත් කල් යනකොට අපි ස්ලැබ් වලට කොන්ක්‍රීට් බීම් වලට දාලා තියෙන යකඩ කම්බි දිරායාමට ලක්වෙන්න පුළුවන්. එහෙම වුනොත් විනාශ වෙන්නේ අපේ ගෙදරමයි නේද? 2. වරලත් ඉංජිනේරු/ වාස්තු විද්‍යාඥයෙකු ගෙන් අනුමත ද යන්න [IMG]https://s16.postimg.org/cj5g0gjyt/Home_Sec_02.jpg[/IMG] අපි මිලදී ගන්න යන නිවාස නියමිත පරිදි අදාළ අමුද්‍රව්‍ය යොදමින් වරලත් ඉංජිනේරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ ඉදිකළ එකක් නම් අපිට කිසිදු ආකාරයකින් බියවීමට දෙයක් නැහැ. මක්නිසාද එවැනි ඉදිකිරීමක් සම්බන්ධයෙන් සහ එහි වගකීම ඔවුන් දරන බැවින්. ඒ වගේම නිවසේ වාස්තු විද්‍යාත්මක පැත්ත ඒ පිලිබඳ ප්‍රවීනයෙකු හරහා ම අනුමත කරගන්නට උවමනා වෙනවා, එවිට යම් වෙනස් කමක් වෙනවා නම් එය ද ඔවුන් හරහා ම කරගන්නට පුළුවන් නිසා. 3. නිවාස සැලසුමට අදාළ අධිකාරි අනුමැතිය හිමිවී තිබේද යන්න [IMG]https://s16.postimg.org/8o21xw0t1/Home_Sec_03.jpg[/IMG] නිවාස තනන්නට පළමුව ඉඩමේ පිහිටීම සහ නිවාස සැලසුමට පළාත් සභාවේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. අදාළ ප්‍රදේශයේ නිවාස හෝ ගොඩනැගිලි තැනීමේ රීති සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් නිසා, එවන් රීති කිසිවක් කඩකිරිමකින් තොරව අපිට නිවාස තනාගන්නට, එවැනි ආයතනයකින් අවසරය ගත්තම අපිට ඉඩ ලැබෙනවා. ඔබ මිලදී ගන්න යනවා නම් මේ අවසරය ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. මොකද ඔබේ ඉඩම අසලින් පාරක් තිබේනම් නියමිත දුර අතහැර නිවාස තනා නැතිනම්, කවදා හරි පාර ලොකුවෙන කාලෙක ඔබේ නිවසට හානියක් හෝ හානිවූ නිවසට වන්දියක් වත් නොලැබෙන්න තියෙන ඉඩ බොහොම ඉහලයි. COC එක එහෙමත් නැත්නම් අනුකූලතා සහතිකයක් ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් ලබා ගැනීමත් වැදගත්. නිවස ඉදිකිරීමෙන් පසු ලබා දෙන මෙම සහතිකය බැංකු ණයක් ගැනීමේදී ඉදිරිපත් කරන්න ඕන ලියවිලි වලින් එකක්. 4. අලුත්වැඩියා සැලසුම් [IMG]https://s16.postimg.org/pd3htsxed/Home_Sec_04.jpg[/IMG] නිවසකට කාලෙන් කාලෙට අලුත්වැඩියා කිරීම් එනවා, හරියට වාහනේකට යම් කිලෝමීටර් ප්‍රමාණයෙන් ප්‍රමාණයට අලුත් වැඩියා කිරීම් එනවා වගේ. ඔබ මිලදී ගන්නා ගෙදරත් මේ වගේ අලුත්වැඩියා කිරීම යම් සැලසුමකට සිදුවෙනවාද කියලා ඔබේ නිවස තනාපු කොන්ත්‍රාත්කරුවා ගෙන් අසා ඒ ගැන එකඟතාවයකට එනවා නම් හරිම අගෙයි. එවිට කොන්ත්‍රාත්කරුවා විසින් කාලයෙන් කාලයට නිවසේ එන අලුත් වැඩියා කිරීම් කර දේවි. ඒ ඒ අලුත් වැඩියා කිරීම් වලට යම් මිලක් ගෙවන්නට වුනත් කිසිදු පාඩුවක් නැහැ. තමන් ඉන්න ගෙදර නිදහසේ ඉන්න නම් මේ සරල උපක්‍රමය කරන්නම වෙනවා. 5. අප ජලය ඉවත් වීම ක්‍රමවත් ද? [IMG]https://s16.postimg.org/5wis7a2ad/Home_Sec_05.jpg[/IMG] නිවසක මේ කාරණාව හරියට කෙරුනේ නැති නම් වැහි දවසක ඔබේ නිවාස ජලයෙන් යට වෙන්නට බොහෝදුරට හැකියාවක් තියෙනවා, ඒ වගේම තමයි ඔබ මහල් නිවාසයක නම් ඉන්නේ අප ජලය බැහැරවන නල සහ ඒවා ඉවත් වෙන ස්ථාන හොඳින් ක්‍රියාත්මක තත්වයේ තියෙනවද, ඇහිරීම් සිදුව නැතිද යන්න ගන්න සැලකිලිමත් වීම වටිනවා. මේවාට යොදා ඇත්තේ තාවකාලික පිළියම් නම් ඒ සඳහාම විශේෂ පුහුණුව ලැබූ කාර්මික කණ්ඩායම් යොදවා, පිළිසකර කරවීම තමා වඩා වැදගත්ම සහ නුවණැතිම දේ. පණ්ඩිත කමට නොදන්න දේවල් කරන්න ගිහින් නාගන්නේ මොකටද? 6. එතකොට වැහි ජලය? [IMG]https://s16.postimg.org/wiv8w96hh/Home_Sec_06.jpg[/IMG] ඔබේ නිවාස පිහිටා තිබෙන්නේ ඔබේම ඉඩමක නම් මේ කාරණාව වඩා වැදගත් වේවි. වැහි ජලය නිසි අයුරින් බැස යන්න ක්‍රමවත් කානු පද්ධතියක් ගෙදරකට අත්‍යාවශ්‍යයි. මොකද වැස්ස වෙලාවක වතුර හරි හැටි වේගයෙන් බැහැලා යන්නේ නැහැ කියන්නේ ඔයාට සොරි ඩොට් කොම් වෙන සීන් එකක්. නිවසේ තියෙන වටිනා කියන බඩු බාහිරාදිය ඔක්කොම බේරා ගන්න නම් මේ කාරණාව හරි හැටි කරගන්න එක අනිවා කල්පනාවට ගන්නොනේ වැඩක්. 7. කලින් අලුත් වැඩියා වල වාර්තා [IMG]https://s16.postimg.org/fwdon6djp/Home_Sec_07a.jpg[/IMG] ඔබට කලින් ඔබේ නිවස තව කෙනෙක් භාවිතා කළා නම් ඒ අයගෙන් හෝ එම නිවස අලුත් වැඩියා කල අයගෙන් එම අලුත් වැඩියා කිරීම ගැන වාර්තා ඉල්ලා සිටින එක හරිම නුවණැති දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මේවා වෙනත්රටවල් වල නිවාස හදන අය හරියටම කලාට ලංකාවේ කට්ටිය නම් කරනවාද කියන එක නම් සැක සහිතයි. ඒ නිසා ඔබ මිලදී ගන්න නිවස සතුව එහෙම වාර්තාවක් නැති නම්, හොඳින් සොයා බලා මිලදී ගන්න. එසේ මිලදී අරගෙන ඔබ එවැනි අලුත්වැඩියා වාර්තාවක් සකසන්නට යුහුසුළු වෙන්න. 8. කරන්ට් වතුර එහෙම කොහොමද? [IMG]https://s16.postimg.org/az0422bkl/Home_Sec_08a.jpg[/IMG] මිලදී ගන්න බලාපොරොත්තු වන නිවසේ වයරින් එක ගැන පළපුරුදු කාර්මිකයෙක් ලවා පරික්ෂා කරගන්න එක හරිම වටිනවා, එවිට කලයුතු අලුත්වැඩියා කිරීම් සහ ඔබට අවශ්‍ය තැන් වලට අදාළ පේනු එහෙම දාගන්න එක කරගන්න පුළුවන්. ඒවගේම අලුත් ප්‍රමිතියට අනුව හතරැස් හැඩයේ පේණු දමන්න කියන නිසා ඒ සම්බන්ධයෙනුත් මේ ගැන කල්පනා කරන්න ඔබට වෙලාවක් සහ හැකියාවක් මේ වගේ පරික්ෂා කිරීම් වලදී ලැබේවි. වතුර ලයින් එකේ කාන්දුවීම් හෝ අපතේ යෑම් තියෙනවා නම් ජලනල කාර්මිකයෙක් ලවා සේවා කරවීම අනිවා කරන්න පුළුවන් දෙයක් ඒ වගේම වතුර මීටරේ නිසි පරිදි වැඩ කරනවාද කියා අදාළ අධිකාරිලත් නිලධාරින් ලවා පරික්ෂා කරගන්න එක වටිනවා. එවිට අනිවාරතේ ඔබට අනවශ්‍ය බිලක් ගෙවන්නට වෙන එක එයින් වැලකේවී. ඒ වගෙම මේ දේවල් තාවකාලික පදනමට ගත් ඒවාද නැද්ද කියන එක ගැනත් සොයා බලන්න. තාවකාලික පදනමට ලබාගෙන නම් ඒවා ස්ථීර කරගන්න ඔබට අමතර වෙහෙසක් සහ මුදලක් වැය කරන්න වේවි. 9. තාප්ප සහ ආරක්ෂාව [IMG]https://s16.postimg.org/mpimx6tqt/Home_Sec_09.jpg[/IMG] ඔබ සිටින්නේ මහල් නිවාසයක හෝ නිවාස යෝජනා ක්‍රමයකින් ගත නිවසකින් නම් බිය වෙන්නට දෙයක් නැහැ. එහෙත් මිලදී ගත ඉඩමක නිවසක් තනනවා නම් ඉඩම වටේම තාප්ප සහ ආරක්ෂිත කැමරා පද්ධතියක් නිවසකට මේ කාලේ උවමනාමයි. සොරසතුරන් ගෙන් මෙන්ම ඇවිදින මායිම් වලින් ඔබේ ඉඩමේ/නිවාසේ ආරක්ෂාව රැක ගන්න මේ දේවල් කරගන්න එක අනිවා වටිනවා. හැබැයි ඉතින් ගේ ගන්න කලින් වටේ පිටේ අසල්වැසියන් කොයි වගේද කියල පොඩ්ඩක් හොයල බලන එකත් ආරක්ෂාවට වැදගත්. තාප්ප ගහල කැමරා හයි කරගත්තත් ඔබ නිවස ගන්නෙ මොන වගේ වටපිටාවකින්ද කියන එකත් අනිවා සලකා බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom