Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරට මුලින්ම computer එකක් ගෙනාපු දවස ගැන මතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික දවසක් යද්දී අයියයි මායි සල්ලි දාල CD Writer එකක් ගත්තා. ඒ කාලේ කාගෙවත් ලග CD writers නැහැ..13000-15000 වගේ උනා මතක විදියට. Gigabyte ද කොහේදෝ එකක්. ගද්දි එච්චර ලොකු idea එකක් තිබ්බේ නෑ, windows CD , Songs, ෆිල්ම්ස් වගේ ඒවා write කරගන්න කඩවල් වලට හැමතිස්සෙම යන්න වෙන නිසයි ගත්තේ.

ඒ කාලේ cd එකක් write කරන්න කඩේ 150-200 වගේ ගත්ත.

පස්සේ ගමේ යාලුවෝ ගෙදරට එන්න ගත්ත write කරන්න මුලින් මුලින් යාළුකමට නිකන් කළා. පස්සේ 100 ගත්ත එකකට. සීන් එක හේනට ෆෙමස් වෙලා හේනට බිස්නස් එන්න ගත්ත.

ඒ කාලේ තිබ්බ මියුසික් වීඩියෝ, Audio CD Rip( Jet Audio එකෙන් කලේ ) කරපු එවා, mp3, ෆිල්ම්ස්, සොෆ්ට්වෙයාර්, වින්ඩෝස් එකී මෙකි සියලුම දේවල් write කළා මම.

(වැල CD ත් තිබ්බේ නැතිවාම නෙවෙයි ඒ අතරේ .). බස් කොන්දෝස්තරලත් එනවා යකෝ සින්දු කොපි කරන යන්න.

කොලබ ගිහින් empty CD 100 bundle pack ගේනවා ඒ කාලේ.

අයිය මුලින් වැඩේට කැමති උනේ නෑ. එත් මිනිහ කැම්පස් ගිහින් වීකෙන්ඩ් තමයි ගෙදර එන්නේ, මම බිස්නස් එක ජයට කළා ඒ කාලේ. මතක විදියට 2003-2005 වගේ කාලේ. සල්ලි එකතු කරලා creative 2.1 sub woofer සෙට් එකකුත් ගත්ත (8000 වගේ උනා මතක විදියට). හම්මට එකේ සවුන්ඩ්....!!!   .

තව ඔඩෙල් ගිහින් t-ශිර්ට්, කොටුවේ ගිහින් සපත්තු එහෙම අරගෙන ගෙදර එන්නේ CD ගෙන්න කොලබ ගියාම.

කොහොම හරි පස්සේ පස්සේ හැමෝම ලග CD Writers තිබ්බ නිසා බිස්නස් එකට කෙලවෙලා ගියා.

සිරාම කාලයක් ඒ කාලේ නම්.

[QUOTE="Satan_at_Hell, post: 28409662, member: 517582"] [SIZE=5][COLOR=rgb(184, 49, 47)]ටික දවසක් යද්දී අයියයි මායි සල්ලි දාල CD Writer එකක් ගත්තා. ඒ කාලේ කාගෙවත් ලග CD writers නැහැ..:yes:13000-15000 වගේ උනා මතක විදියට. Gigabyte ද කොහේදෝ එකක්. ගද්දි එච්චර ලොකු idea එකක් තිබ්බේ නෑ, windows CD , Songs, ෆිල්ම්ස් වගේ ඒවා write කරගන්න කඩවල් වලට හැමතිස්සෙම යන්න වෙන නිසයි ගත්තේ. ඒ කාලේ cd එකක් write කරන්න කඩේ 150-200 වගේ ගත්ත.:rolleyes::baffled: පස්සේ ගමේ යාලුවෝ ගෙදරට එන්න ගත්ත write කරන්න මුලින් මුලින් යාළුකමට නිකන් කළා. පස්සේ 100 ගත්ත එකකට. :Dසීන් එක හේනට ෆෙමස් වෙලා හේනට බිස්නස් එන්න ගත්ත:yes::D. ඒ කාලේ තිබ්බ මියුසික් වීඩියෝ, Audio CD Rip( Jet Audio එකෙන් කලේ ) කරපු එවා, mp3, ෆිල්ම්ස්, සොෆ්ට්වෙයාර්, වින්ඩෝස් එකී මෙකි සියලුම දේවල් write කළා මම. :P[/COLOR][/SIZE] [SIZE=5][COLOR=rgb(184, 49, 47)](වැල CD ත් තිබ්බේ නැතිවාම නෙවෙයි ඒ අතරේ:P :rofl:.). බස් කොන්දෝස්තරලත් එනවා යකෝ සින්දු කොපි කරන යන්න. කොලබ ගිහින් empty CD 100 bundle pack ගේනවා ඒ කාලේ. අයිය මුලින් වැඩේට කැමති උනේ නෑ. එත් මිනිහ කැම්පස් ගිහින් වීකෙන්ඩ් තමයි ගෙදර එන්නේ, මම බිස්නස් එක ජයට කළා ඒ කාලේ. මතක විදියට 2003-2005 වගේ කාලේ. සල්ලි එකතු කරලා creative 2.1 sub woofer සෙට් එකකුත් ගත්ත (8000 වගේ උනා මතක විදියට). හම්මට එකේ සවුන්ඩ්....!!! :love: :yes: :D. තව ඔඩෙල් ගිහින් t-ශිර්ට්, කොටුවේ ගිහින් සපත්තු එහෙම අරගෙන ගෙදර එන්නේ CD ගෙන්න කොලබ ගියාම. කොහොම හරි පස්සේ පස්සේ හැමෝම ලග CD Writers තිබ්බ නිසා බිස්නස් එකට කෙලවෙලා ගියා.:no::sorry: සිරාම කාලයක් ඒ කාලේ නම්. :love::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom