Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරදීම ව්යාග්රා හදාගන්න හැටි මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරදීම ව්යාග්රා හදාගන්න හැටි මෙන්න

බිව්ව ගමන් සැනෙකින් ශිෂ්ණය ප්රාණවත්වෙන ස්වභාවික ව්යාග්රා පානයක් නිවෙසේදීම සකසාගමුද

ව්යාග්රා තරම් ප්‍රභල ලිංගික උත්තේජක පානයක් නිවසේදීම සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පහසුවෙන්ම මිලදීගත හැකි අමුද්‍රව්‍යය දෙකක් පමණයි. විශේෂඥයින් පවසන පරිදි ඒවා ප්‍රභල රති ප්රබෝධකයන්ය.

ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් ලොවපුරා වෙසෙන බොහෝ දෙනෙක් භාවිතා කරන ඖෂධයක් තමයි ව්යාග්රා කියන්නේ. නමුත් ඒ හා සමානම ස්වභාවික පානයක් නිවසේදීම සකසගාත් හැකිබව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

– පැණිකොමඩු

– ස්ට්‍රෝඛෙරි

– ලෙමන්

– දෙහි

ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙන අනෙකුත් පෝෂකයන්ට අමතර ලිංගික ශක්තිය වැඩිදියුණු කරන සිටි්‍රයුලයින් සහ ලයිකොපීනි වැනි රති ප්රබෝධයන්ද පැණිකොමඩු වල අන්තර්ගත වෙනවා. මෙම පානය සකසන විට ලුණු, සීනි සහ කුළුබඩු භාවිතා කලොත් මෙහි බලය පිරිහෙන්නට ඉඩ තිඛෙන බව හොඳින් මතක තබාගන්න.

පැණිකොමඩු ගෙඩිය කුඩා කැබලි වලට කපාගෙන ඇඹරුම් යන්ත්‍රයක් මගින් යුෂ ලීටරයක් පමණ ලබාගන්න. පැණිකොමඩු වල ඇති සුදු පැහැති ස්තරය සිටි්‍රයුලයින් වලින් ඉතාමත්ම පොහොසත් නිසා එය ඉවත් නොකර භාවිතයට ගන්නට අමතක කරන්න එපා. පසුව එයට ස්ට්‍රෝඛෙරි එකතුකොට නැවත ඇඹරුම් යන්ත්‍රයක් මගින් අඹරා

මිරිකාගත් පැණිකොමඩු යුෂ භාජනයකට එකතුකොට එයට ලෙමන් සහ දෙහි යුෂ ස්වල්පයක්ද එකතු කරන්න.

https://youtu.be/AlQJXvVz2yw

[QUOTE="Target Hoona, post: 21847653, member: 558749"] [b]ගෙදරදීම ව්යාග්රා හදාගන්න හැටි මෙන්න[/b] [B][SIZE=4]බිව්ව ගමන් සැනෙකින් ශිෂ්ණය ප්රාණවත්වෙන ස්වභාවික ව්යාග්රා පානයක් නිවෙසේදීම සකසාගමුද[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ව්යාග්රා තරම් ප්‍රභල ලිංගික උත්තේජක පානයක් නිවසේදීම සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පහසුවෙන්ම මිලදීගත හැකි අමුද්‍රව්‍යය දෙකක් පමණයි. විශේෂඥයින් පවසන පරිදි ඒවා ප්‍රභල රති ප්රබෝධකයන්ය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් ලොවපුරා වෙසෙන බොහෝ දෙනෙක් භාවිතා කරන ඖෂධයක් තමයි ව්යාග්රා කියන්නේ. නමුත් ඒ හා සමානම ස්වභාවික පානයක් නිවසේදීම සකසගාත් හැකිබව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]අවශ්‍ය කරන ද්‍රව්‍ය[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]– පැණිකොමඩු – ස්ට්‍රෝඛෙරි – ලෙමන් – දෙහි[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙන අනෙකුත් පෝෂකයන්ට අමතර ලිංගික ශක්තිය වැඩිදියුණු කරන සිටි්‍රයුලයින් සහ ලයිකොපීනි වැනි රති ප්රබෝධයන්ද පැණිකොමඩු වල අන්තර්ගත වෙනවා. මෙම පානය සකසන විට ලුණු, සීනි සහ කුළුබඩු භාවිතා කලොත් මෙහි බලය පිරිහෙන්නට ඉඩ තිඛෙන බව හොඳින් මතක තබාගන්න.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]පැණිකොමඩු ගෙඩිය කුඩා කැබලි වලට කපාගෙන ඇඹරුම් යන්ත්‍රයක් මගින් යුෂ ලීටරයක් පමණ ලබාගන්න. පැණිකොමඩු වල ඇති සුදු පැහැති ස්තරය සිටි්‍රයුලයින් වලින් ඉතාමත්ම පොහොසත් නිසා එය ඉවත් නොකර භාවිතයට ගන්නට අමතක කරන්න එපා. පසුව එයට ස්ට්‍රෝඛෙරි එකතුකොට නැවත ඇඹරුම් යන්ත්‍රයක් මගින් අඹරා[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4]මිරිකාගත් පැණිකොමඩු යුෂ භාජනයකට එකතුකොට එයට ලෙමන් සහ දෙහි යුෂ ස්වල්පයක්ද එකතු කරන්න.[/SIZE][/B] [B][SIZE=4][/SIZE][/B][SIZE=4][B][URL]https://youtu.be/AlQJXvVz2yw[/URL] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom