Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරදීම Pulse Oximeter එකක් සාදාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫 එක පෑනටත් වැඩද? 𝐔𝐧𝐢𝐭𝐞𝐝 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 එකෙන් ලබාදුන්න විසඳුම

පලවෙනි පින්තූරයේ තියෙන්නෙ ලඟදි ප්‍රසිද්ධ සාකච්ඡාවකදි පෙන්නලා දීපු දෙයක්. ඒ තමයි වෙළඳපලේ තියන බාල pulse oximeter පෑනකටත් වැඩ කරනවා කියන එක. හැබැයි මේ උපකරණයේ ක්‍රියාකාරිත්වය ගැන ලියලා තිබ්බ කලින් පෝස්ට් එක ( https://www.facebook.com/102073685509248/posts/120573203659296 ) කියෙව්වා නම් තේරෙන්න ඕන දෙයක් තමයි මේකෙ sensor එක වැඩ කරන විදිහත් එක්ක පෑනක් දැම්මත් මේකෙ අගයක් පෙන්නන්න ඕනෙ කියන එක. මේ සාධකය විතරක් පදනම් කරගෙන උපකරණය නිවැරදි නෑ කියන එක පිලිගන්න අමාරුයි. සමහර ගුණාත්මකභාවයෙන් වැඩි උපකරණ සඳහා වෙනම validation මෘදුකාංග කොටසක් අන්තර්ගත කරලා එනවා මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට...

Covid 19 වසංගතයත් එක්ක ලංකාව ඇතුලු රටවල් 5කට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 𝐔𝐧𝐢𝐭𝐞𝐝 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐞𝐫 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 එක මගින් වැඩසටහනක් දියත් කරනවා STEM Education හා වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය පිලිබඳ සිසුන්ට දැනුම ලබාදීම සඳහා. ඔවුන් අන්තර්ජාතිකව සංවිධානය කරපු සෞඛ්‍ය ක්ෂේත්රයට අදාල උපකරණ නිර්මාණය කිරීමේ තරඟයක් වුන 𝐂𝐨𝐯𝐢𝐝 𝟏𝟗 𝐃𝐞𝐭𝐞𝐜𝐭 𝐏𝐫𝐨𝐭𝐞𝐜𝐭 𝐂𝐡𝐚𝐥𝐥𝐞𝐧𝐠𝐞 එකට සමගාමීව තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ... මේකෙ සංවිධාන කටයුතු කරන්නේ දැනට ලෝකයේ තිබෙන විශාලතම Open Source Engineering Community එක වන 𝐇𝐚𝐜𝐤𝐬𝐭𝐞𝐫.𝐢𝐨 මගින්. දායකත්වය ලබා දෙන්න 𝐍𝐯𝐢𝐝𝐢𝐚, 𝐀𝐫𝐝𝐮𝐢𝐧𝐨, 𝐀𝐦𝐚𝐳𝐨𝐧, 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭, 𝐆𝐨𝐨𝐠𝐥𝐞 ඇතුලු ප්‍රධාන පෙලේ සමාගම් මගින්.

මම දැනට මෙම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා විදිහට කටයුතු කරනවා. ඉතින් මේ ක්ෂේත්රය ගැන අපේ අයගේ අවබෝධය සහ දැනුම වැඩි කරන්න වැඩමුලු කීපයක් සංවිධානය කරන්න ඉදිරිපත් කල යෝජනාව නිසා අපිට ඉහත සමාගම් වලින් නිෂ්පාදනය කරන 𝐀𝐫𝐝𝐮𝐢𝐧𝐨, 𝐁𝐚𝐥𝐞𝐧𝐚𝐅𝐢𝐧, 𝐉𝐞𝐭𝐬𝐨𝐧 වගේ Development Boards සහ Sensors ගණනාවක් නොමිලයේ ලබාගන්න අවස්තාව හිමි වුණා. පවතින තත්වයත් එක්ක මට පුලුවන් මට්ටමෙන් මේ දේවල් අපේ රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා යොදාගන්න අපි දැනටමත් දේවල් කීපයක් සංවිධානය කරලා අවසානයි.

ඉතින් මේකෙ පලමු පියවර විදිහට ටිකක් උණුසුම් මාතෘකාවක් වන 𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫, 𝐇𝐞𝐚𝐫𝐭 𝐑𝐚𝐭𝐞 𝐌𝐨𝐧𝐢𝐭𝐨𝐫, 𝐓𝐡𝐞𝐫𝐦𝐨𝐦𝐞𝐭𝐞𝐫 ගැන කතා කරන්න සහ මේවා අපිටම හදාගන්න පුලුවන් විදිහ ගැන කියලා දෙන්න Virtual Workshop එකක් සංවිධානය කරලා තියනවා. දේශීයව මේකට දායකත්වය ලබාදෙන්නෙ BionicB Academy කියන STEM Education Academy එක. නොමිලේ පැවැත්වෙන මේ workshop එකට සම්බන්ද වෙන්න කැමති අයට පහල link එකෙන් register වෙන්න පුලුවන්.ඒ වගේම මේ ගැන උනන්දුවක් දක්වන වෙනත් අය ඉන්නවා නම් Event Link එක මගින් Invite කරන්නත් පුලුවන්.. මේ සම්න්ධ වැඩිදුර විස්තර තුන්වෙනි පින්තූරයේ දාලා තියනවා.

𝑹𝒆𝒈𝒊𝒔𝒕𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑳𝒊𝒏𝒌 - https://forms.gle/ZKzNe9MfCn3PBreU8

𝑬𝒗𝒆𝒏𝒕 𝑳𝒊𝒏𝒌 - https://facebook.com/events/s/learn-to-make-pulse-oximeter-h/384854869670682/

දැනට රටේ පවතින තත්වය හොඳ අතට හැරවුනාට පස්සේ අපි physical workshops කීපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා මේ සඳහා අවශ්‍ය උපාංගත් ලබාදීලා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් සහ රොබෝ තාක්ෂණය පිලිබඳ උනන්දුවක් දක්වන, ඒත් අදාල උපකරණ ලබාගැනීමට අපහසු සිසුන් ඉන්න පාසල් කීපයක් තෝරලා ඒ සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩමුලු සම්බන්ධ සුදුසු ස්ථාන හා පාසල් පිලිබඳ තොරතුරු suraj.tharindu@gmail.com කියන මගේ ඊමේල් ලිපිනයට යොමු කරන්න පුලුවන්.

- Tharindu Suraj -

- Mobile Robotics Engineer -

- SRQ Robotics -

[QUOTE="hancok, post: 26813451, member: 119642"] 𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫 එක පෑනටත් වැඩද? 𝐔𝐧𝐢𝐭𝐞𝐝 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐦𝐞𝐧𝐭 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 එකෙන් ලබාදුන්න විසඳුම -------------------------------------------------------------------------- පලවෙනි පින්තූරයේ තියෙන්නෙ ලඟදි ප්‍රසිද්ධ සාකච්ඡාවකදි පෙන්නලා දීපු දෙයක්. ඒ තමයි වෙළඳපලේ තියන බාල pulse oximeter පෑනකටත් වැඩ කරනවා කියන එක. හැබැයි මේ උපකරණයේ ක්‍රියාකාරිත්වය ගැන ලියලා තිබ්බ කලින් පෝස්ට් එක ( [URL='https://www.facebook.com/tharindusurajchathuranga/posts/120573203659296?__cft__[0]=AZXuTRxohqfoLIsS0zW-cwqGDdbJvcWhERBKmajyzfUaj9STdiN4sw4ZbNHX_bawch5XJVRHuXyY2-GGNaARSRk2Oz2Wbe3wKzXFgYlaY8X6ha20j71CnTUGXlFL3QHv-VYd-DcFOXe09VUpfROQoT-d&__tn__=-UK-R']https://www.facebook.com/102073685509248/posts/120573203659296[/URL] ) කියෙව්වා නම් තේරෙන්න ඕන දෙයක් තමයි මේකෙ sensor එක වැඩ කරන විදිහත් එක්ක පෑනක් දැම්මත් මේකෙ අගයක් පෙන්නන්න ඕනෙ කියන එක. මේ සාධකය විතරක් පදනම් කරගෙන උපකරණය නිවැරදි නෑ කියන එක පිලිගන්න අමාරුයි. සමහර ගුණාත්මකභාවයෙන් වැඩි උපකරණ සඳහා වෙනම validation මෘදුකාංග කොටසක් අන්තර්ගත කරලා එනවා මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට... . Covid 19 වසංගතයත් එක්ක ලංකාව ඇතුලු රටවල් 5කට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 𝐔𝐧𝐢𝐭𝐞𝐝 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐃𝐞𝐯𝐞𝐥𝐨𝐩𝐞𝐫 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 එක මගින් වැඩසටහනක් දියත් කරනවා STEM Education හා වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය පිලිබඳ සිසුන්ට දැනුම ලබාදීම සඳහා. ඔවුන් අන්තර්ජාතිකව සංවිධානය කරපු සෞඛ්‍ය ක්ෂේත්රයට අදාල උපකරණ නිර්මාණය කිරීමේ තරඟයක් වුන 𝐂𝐨𝐯𝐢𝐝 𝟏𝟗 𝐃𝐞𝐭𝐞𝐜𝐭 𝐏𝐫𝐨𝐭𝐞𝐜𝐭 𝐂𝐡𝐚𝐥𝐥𝐞𝐧𝐠𝐞 එකට සමගාමීව තමයි මේක ක්‍රියාත්මක වෙන්නෙ... මේකෙ සංවිධාන කටයුතු කරන්නේ දැනට ලෝකයේ තිබෙන විශාලතම Open Source Engineering Community එක වන 𝐇𝐚𝐜𝐤𝐬𝐭𝐞𝐫.𝐢𝐨 මගින්. දායකත්වය ලබා දෙන්න 𝐍𝐯𝐢𝐝𝐢𝐚, 𝐀𝐫𝐝𝐮𝐢𝐧𝐨, 𝐀𝐦𝐚𝐳𝐨𝐧, 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭, 𝐆𝐨𝐨𝐠𝐥𝐞 ඇතුලු ප්‍රධාන පෙලේ සමාගම් මගින්. . මම දැනට මෙම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා විදිහට කටයුතු කරනවා. ඉතින් මේ ක්ෂේත්රය ගැන අපේ අයගේ අවබෝධය සහ දැනුම වැඩි කරන්න වැඩමුලු කීපයක් සංවිධානය කරන්න ඉදිරිපත් කල යෝජනාව නිසා අපිට ඉහත සමාගම් වලින් නිෂ්පාදනය කරන 𝐀𝐫𝐝𝐮𝐢𝐧𝐨, 𝐁𝐚𝐥𝐞𝐧𝐚𝐅𝐢𝐧, 𝐉𝐞𝐭𝐬𝐨𝐧 වගේ Development Boards සහ Sensors ගණනාවක් නොමිලයේ ලබාගන්න අවස්තාව හිමි වුණා. පවතින තත්වයත් එක්ක මට පුලුවන් මට්ටමෙන් මේ දේවල් අපේ රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා යොදාගන්න අපි දැනටමත් දේවල් කීපයක් සංවිධානය කරලා අවසානයි. . ඉතින් මේකෙ පලමු පියවර විදිහට ටිකක් උණුසුම් මාතෘකාවක් වන 𝐏𝐮𝐥𝐬𝐞 𝐎𝐱𝐢𝐦𝐞𝐭𝐞𝐫, 𝐇𝐞𝐚𝐫𝐭 𝐑𝐚𝐭𝐞 𝐌𝐨𝐧𝐢𝐭𝐨𝐫, 𝐓𝐡𝐞𝐫𝐦𝐨𝐦𝐞𝐭𝐞𝐫 ගැන කතා කරන්න සහ මේවා අපිටම හදාගන්න පුලුවන් විදිහ ගැන කියලා දෙන්න Virtual Workshop එකක් සංවිධානය කරලා තියනවා. දේශීයව මේකට දායකත්වය ලබාදෙන්නෙ [URL='https://www.facebook.com/bionicbacademy/?__cft__[0]=AZXuTRxohqfoLIsS0zW-cwqGDdbJvcWhERBKmajyzfUaj9STdiN4sw4ZbNHX_bawch5XJVRHuXyY2-GGNaARSRk2Oz2Wbe3wKzXFgYlaY8X6ha20j71CnTUGXlFL3QHv-VYd-DcFOXe09VUpfROQoT-d&__tn__=kK-R']BionicB Academy[/URL] කියන STEM Education Academy එක. නොමිලේ පැවැත්වෙන මේ workshop එකට සම්බන්ද වෙන්න කැමති අයට පහල link එකෙන් register වෙන්න පුලුවන්.ඒ වගේම මේ ගැන උනන්දුවක් දක්වන වෙනත් අය ඉන්නවා නම් Event Link එක මගින් Invite කරන්නත් පුලුවන්.. මේ සම්න්ධ වැඩිදුර විස්තර තුන්වෙනි පින්තූරයේ දාලා තියනවා. . 𝑹𝒆𝒈𝒊𝒔𝒕𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑳𝒊𝒏𝒌 - [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fforms.gle%2FZKzNe9MfCn3PBreU8%3Ffbclid%3DIwAR2_jzAAnV1jVBi74sXQ6abb80JAB2BCjNk0c3N0JmoQzVr--NkFJM-Anto&h=AT3QrYrfb3l4DEDUKBSAnME1getErMNX1ZlS4Y6YKBtgWftRj5UbMR5hB43f9btAbkJSBR6sXhbyKtEO-wXQT0ilAdAfqtY25i2-1SZZDM8X1HkOqnZXxuCDCjuL7cUXNw&__tn__=-UK-R&c[0]=AT1hcMbfUTCjm6Wc65wafPItRUUQ6-CymaQeOOK1zZoMcEJTMwVDQIsKZh3FlHk78fli5h7qEQCaCGZdf4YVAoaNV4KvH1iHRBNRw3EuC8c2yerTBdO3Y6yq6MkQVIhL1g5BcG6CXiyqkaBQTYvYtw5Nb0GkDb9b-b5gpi-pgOXgTMA']https://forms.gle/ZKzNe9MfCn3PBreU8[/URL] 𝑬𝒗𝒆𝒏𝒕 𝑳𝒊𝒏𝒌 - [URL='https://www.facebook.com/events/384854869670682/?__cft__[0]=AZXuTRxohqfoLIsS0zW-cwqGDdbJvcWhERBKmajyzfUaj9STdiN4sw4ZbNHX_bawch5XJVRHuXyY2-GGNaARSRk2Oz2Wbe3wKzXFgYlaY8X6ha20j71CnTUGXlFL3QHv-VYd-DcFOXe09VUpfROQoT-d&__tn__=-UK-R']https://facebook.com/events/s/learn-to-make-pulse-oximeter-h/384854869670682/[/URL] . දැනට රටේ පවතින තත්වය හොඳ අතට හැරවුනාට පස්සේ අපි physical workshops කීපයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා මේ සඳහා අවශ්‍ය උපාංගත් ලබාදීලා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් සහ රොබෝ තාක්ෂණය පිලිබඳ උනන්දුවක් දක්වන, ඒත් අදාල උපකරණ ලබාගැනීමට අපහසු සිසුන් ඉන්න පාසල් කීපයක් තෝරලා ඒ සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩමුලු සම්බන්ධ සුදුසු ස්ථාන හා පාසල් පිලිබඳ තොරතුරු [email]suraj.tharindu@gmail.com[/email] කියන මගේ ඊමේල් ලිපිනයට යොමු කරන්න පුලුවන්. - [URL='https://www.facebook.com/tharindusurajchathuranga/?__cft__[0]=AZXuTRxohqfoLIsS0zW-cwqGDdbJvcWhERBKmajyzfUaj9STdiN4sw4ZbNHX_bawch5XJVRHuXyY2-GGNaARSRk2Oz2Wbe3wKzXFgYlaY8X6ha20j71CnTUGXlFL3QHv-VYd-DcFOXe09VUpfROQoT-d&__tn__=kK-R']Tharindu Suraj[/URL] - - Mobile Robotics Engineer - - SRQ Robotics - [IMG width="488px"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/240664014_4608608672504717_2719477999496601419_n.jpg?_nc_cat=109&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=9kXikCewfUoAX8L8ukK&_nc_oc=AQmbB3gEv99cSmx_Q3TeeqMQBAOvWp4RYAjWNTRBVvsXPZZ0YQlKXvPBwJ46oJlfLB0&_nc_ht=scontent.fcmb2-2.fna&oh=fb7c7f5b9cd51e6d3497e8aa9e827eba&oe=61308092[/IMG][IMG width="470px"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/240597471_4608608939171357_4138667074963041288_n.jpg?_nc_cat=110&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=3K0ayKY-bVAAX_WUuoP&tn=d6d7A7aNocFUid_a&_nc_ht=scontent.fcmb2-2.fna&oh=ac2f172dc938982f3e07abc93a7bbb46&oe=612FBB91[/IMG] [IMG width="440px"]https://uploads.ceylontoday.lk/images/2020/06/dTr1f4KRNwGgESvXbvx725AgdB8zQFCH.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom