Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගෙදරදී තෙරුවන් නැමදීම - අවබෝධයෙන් කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීලඟට ඔබ කැමති නම් මියගිය ඥාතීන්ට ඒ පින් අනුමෝදන් කරන්න:

ඉධං මේ ඥාතී නං හෝතූ

සුඛිතා හොන්තු ඥාතයෝ

(මේ ගැන තොරතුරු මෙතැනින් බලන්න )

මීලඟට මේ කල පුන්‍යකර්මයෙන් ලැබුන පින් වලින් ඔබට කුමක් අවශ්‍යද කියා සිතන්න:

ඔබ කරන සෑම පිනකින් ම ඔබට යහපත් විපාක අනිවාර්යයෙන් ම ලැබේ.

ඒ නිසා මට අර සැප ඕනි, මේ දේ ඕනි කියා පතන්නට අවැසි නැත. එහෙත් මහක තබාගත් යුත්තක් ඇත:

"අද මේ රැස්කල පින් මෙන්ම, සසරේ මේ මොහොත දක්වා මම රැස්කරගත් මේ පින් සම්භාරය මට නිවන පිණිසම හේතුවේවා" කියා පතන්න.

එවිට ඔබට මීලඟ භවයන්හිදී ශීල සමාධි ප්‍රඥා වැඩිය හැකි උතුම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබී නිවනට තවත් ලං වන්නට හැකි වේවි. ඒ ගමනේදි ඔබට සියළු සප සම්පත් ඉබේම ලැබේවි. සැප ඉල්ලන්නට අවශ්‍ය නැත. නිවන පමණක් ප්‍රාර්ථනා කරන්න.

මීලඟට ඔබ ඔබේ දෙමව්පියන් ඇතුළු පවුලේ අයත් වෙනත් හිතවතුන් ටත් ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය, දෙවි රැකවරණය ප්‍රාර්ථනා කරන්න.

මේ දැක්වූයේ එදිනෙදා තෙරුවන් නැමැද, පන්සිල් සමාදන් ව, සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මල් පහන් යනාදිය පූජාකර පින් අනුමෝදන් කරන පිළිවෙලයි.

මෙය මින් අනතුරුව භාවනාව වැනි කුසල කර්මයන් දක්වා වැඩි දියුණු කල හැක.

මේ දිගු ලිපිය අවසානය දක්වා ඔබ කියෙව්වා නම්, යමක් ඔබ සිතට එකතු කර ගත්තා නම්, ඒ ගැන විමසා බලන්නට ඉතාම හොඳ ක්‍රමයක් ඇත.

කරුණාකර රෙරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විශින් රචිත "බෞද්ධයාගේ අත්පොත" කියවන්න.

Free download available. පොත මිලට ගන්නේ නම් මිල රු 220ක් පමණි.

මේ ලිපියලිවීමේදී පහත දහම් මූලාශ්‍ර උපයෝගී කර ගත්තා

බුද්ධ රශ්මි වෙබ් අඩවිය

Ogatharana වෙබ් අඩවිය

බිලොග් සටහන් - ඉසිත එරංග දිසානායක

Noble Dhamma වෙබ් අඩවිය

නමස්කාර යව්වනයේ සඟරාව

පටිභාන කවීත්වයෙන් විවරවන නිවන් මඟ...

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී කල්යාණධර්ම පෙරමුණ

දහම් සයුර වෙබ් අඩවිය

කරුණාකර මේ ලිපිය ගැන ඔබේ අදහස් එක් කරන්න.

මේ සසර ගමනේ ඔබට කල්‍යාණ මිතුරෙකු වීමේ පරම අරුතෙන් ලියූ ලිපියක් මේ.

මෙහි වරදක් වේ නම් ඒ මගේ නොදැනුවත් කම නිසා මිස ඔබ නොමග යැවීමට සිතා කිරීමක් නොවේ.

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දෙසූ නිවැරදි දහම් මඟ ඔබටත් මටත් ඉක්මනින් අවබෝධ වෙත්වා.

තෙරුවන් සරණයි[/COLOR]

------------------------------------------------------------[/SIZE]

මට රෙප් එපා යාළුවනේ

ඔබ මෙයින් යමක් ඉගෙන ගත්තානම්, සසර ගමන යහපත් කරන්නට, නිවනට සමීප වන්නට යමක් අවබෝධයෙන් එකතු කර ගත්ත නම් රෙප් වලට වඩා උතුම් දෙයක් මට ලැබේවි.

[QUOTE="චගු, post: 13222652, member: 343912"] [SIZE="4"][B][I]මීලඟට ඔබ කැමති නම් මියගිය ඥාතීන්ට ඒ පින් අනුමෝදන් කරන්න:[/I][/B] [COLOR="navy"]ඉධං මේ ඥාතී නං හෝතූ සුඛිතා හොන්තු ඥාතයෝ[/COLOR] ([URL="http://www.budurashmiya.net/2010/08/06.html"][SIZE="4"]මේ ගැන තොරතුරු මෙතැනින් බලන්න[/SIZE][/URL] ) [B][I]මීලඟට මේ කල පුන්‍යකර්මයෙන් ලැබුන පින් වලින් ඔබට කුමක් අවශ්‍යද කියා සිතන්න:[/I][/B] ඔබ කරන සෑම පිනකින් ම ඔබට යහපත් විපාක අනිවාර්යයෙන් ම ලැබේ. ඒ නිසා මට අර සැප ඕනි, මේ දේ ඕනි කියා පතන්නට අවැසි නැත. එහෙත් මහක තබාගත් යුත්තක් ඇත: [COLOR="navy"]"අද මේ රැස්කල පින් මෙන්ම, සසරේ මේ මොහොත දක්වා මම රැස්කරගත් මේ පින් සම්භාරය මට නිවන පිණිසම හේතුවේවා[/COLOR]" කියා පතන්න. එවිට ඔබට මීලඟ භවයන්හිදී ශීල සමාධි ප්‍රඥා වැඩිය හැකි උතුම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබී නිවනට තවත් ලං වන්නට හැකි වේවි. ඒ ගමනේදි ඔබට සියළු සප සම්පත් ඉබේම ලැබේවි. [COLOR="Red"]සැප ඉල්ලන්නට අවශ්‍ය නැත. නිවන පමණක් ප්‍රාර්ථනා කරන්න.[/COLOR] [B][I]මීලඟට ඔබ ඔබේ දෙමව්පියන් ඇතුළු පවුලේ අයත් වෙනත් හිතවතුන් ටත් ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය, දෙවි රැකවරණය ප්‍රාර්ථනා කරන්න.[/I][/B] මේ දැක්වූයේ එදිනෙදා තෙරුවන් නැමැද, පන්සිල් සමාදන් ව, සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මල් පහන් යනාදිය පූජාකර පින් අනුමෝදන් කරන පිළිවෙලයි. මෙය මින් අනතුරුව භාවනාව වැනි කුසල කර්මයන් දක්වා වැඩි දියුණු කල හැක. මේ දිගු ලිපිය අවසානය දක්වා ඔබ කියෙව්වා නම්, යමක් ඔබ සිතට එකතු කර ගත්තා නම්, ඒ ගැන විමසා බලන්නට ඉතාම හොඳ ක්‍රමයක් ඇත. කරුණාකර රෙරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විශින් රචිත "බෞද්ධයාගේ අත්පොත" කියවන්න. [IMG][URL="http://www.ogatharana.org/"]http://www.ogatharana.org/images/book1.jpg[/URL][/IMG] Free download available. පොත මිලට ගන්නේ නම් මිල රු 220ක් පමණි. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ මේ ලිපියලිවීමේදී පහත දහම් මූලාශ්‍ර උපයෝගී කර ගත්තා [URL="http://www.budurashmiya.net/"][SIZE="4"]බුද්ධ රශ්මි වෙබ් අඩවිය[/SIZE][/URL] [URL="http://www.ogatharana.org/"][SIZE="4"]Ogatharana වෙබ් අඩවිය[/SIZE][/URL] [URL="https://isitha.wordpress.com/2012/04/06/%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%9c%e0%b7%8f%e0%b6%ae%e0%b7%8f/"][SIZE="4"]බිලොග් සටහන් - ඉසිත එරංග දිසානායක[/SIZE][/URL] [URL="http://noble-dhamma.blogspot.com/2010/06/blog-post_21.html"][SIZE="4"]Noble Dhamma වෙබ් අඩවිය[/SIZE][/URL] [URL="http://www.namaskara.lk/?sid=article&dt=2012/06&id=2012/06/npg84_0"][SIZE="4"]නමස්කාර යව්වනයේ සඟරාව[/SIZE][/URL] [URL="http://www.hiddenbuddhism2.blogspot.com/"][SIZE="4"]පටිභාන කවීත්වයෙන් විවරවන නිවන් මඟ...[/SIZE][/URL] [URL="http://www.lakehouse.lk/budusarana/"][SIZE="4"]බුදුසරණ අන්තර්ජාල කලාපය[/SIZE][/URL] [URL="http://www.srikalyanadharma.org/"][SIZE="4"]ශ්‍රී කල්යාණධර්ම පෙරමුණ[/SIZE][/URL] [URL="http://www.dahamsayura.lk/index.php?option=com_content&view=article&id=240&Itemid=257"][SIZE="4"]දහම් සයුර වෙබ් අඩවිය[/SIZE][/URL] කරුණාකර මේ ලිපිය ගැන ඔබේ අදහස් එක් කරන්න. මේ සසර ගමනේ ඔබට කල්‍යාණ මිතුරෙකු වීමේ පරම අරුතෙන් ලියූ ලිපියක් මේ. මෙහි වරදක් වේ නම් ඒ මගේ නොදැනුවත් කම නිසා මිස ඔබ නොමග යැවීමට සිතා කිරීමක් නොවේ. තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දෙසූ නිවැරදි දහම් මඟ ඔබටත් මටත් ඉක්මනින් අවබෝධ වෙත්වා. තෙරුවන් සරණයි[/COLOR][/SIZE] ------------------------------------------------------------[/SIZE] [SIZE="4"][COLOR="Sienna"]මට රෙප් එපා යාළුවනේ ඔබ මෙයින් යමක් ඉගෙන ගත්තානම්, සසර ගමන යහපත් කරන්නට, නිවනට සමීප වන්නට යමක් අවබෝධයෙන් එකතු කර ගත්ත නම් රෙප් වලට වඩා උතුම් දෙයක් මට ලැබේවි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom