Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදරම ගැවෙසන නිහඬ මාරයා !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදරම ගැවෙසන නිහඬ මාරයා !

ගෙදරම ගැවෙසන නිහඬ මාරයා කුස්සියේ දුම හා කුණු කසළ දුම

හෘදයාබාධ - පෙණහලු පිළිකා - දියවැඩියාව - ආඝාතය ඇති කරයි

මළ දරු උපත් - අඩු බර දරු උපත් හා ඇස් අන්ධ වීම වැඩි කරයි

තරුණ තරුණියන්ට ගෘහණියන්ට වයස්ගත අයට ගැබිනි මාතාවන්ට ඉතා අහිතකරයි

2016 වසර ගෙවී 2017 ලැබුණේ පසුගිය ඉරිදා ය. පසුගිය වසරේ තිබූ කුණු කසළ කෙතරම් අපි පසුගිය වසරේ ගේ අසලම පුච්චා දැම්මා ද?

පිරිසුදු බවට ෙඩංගු අර්බුදයට පිළියමක් ලෙස කුණු කසළ පිලිස්සීම හොඳය. නමුත් පොලිතින් ප්ලාස්ටික් ෙග් අසල දමා පිලිස්සීමට අවුරුදු 10 – 15 ක් කරන ගෘහණියකට ඉන් හෘදයාබාධ පිළිකා වැළඳීම පමණක් නොව මරණය ද ගෙන දීමට අවස්ථාව තිබෙන බව කිවයුතු ය.

එමෙන් ම අනෙක් නිහඬ මාරයා වන්නේ අපේ මුළුතැන්ගෙයි ඇති දර ළිප් ය. දර ළිපෙන් එන දුම ආශ්වාස කිරීම ද මාරාන්තික බව අලුත්ම වෛද්‍ය පර්යේෂණ අනුව පැහැදිලිව පෙන්නුම් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව වාර්ෂිකව දකුණු ආසියා කලාපයේ පුද්ගලයන් ලක්ෂ 16 ක් මේ නිවස ඇතුළේ හා නිවස අවට නැඟෙන දුම නිසා මරණයට පත්වී ඇත. මින් වැඩි දෙනෙක් ගෘහණියන් බවට අනාවරණය වී තිබේ.

අපේ රටේ වායු දූෂණය රටේ ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. කාබන් මොනොක්සයිඩ්, නයිට්රජන් ඔක්සයිඩ්, සල්පර් ඩයොක්සයිඩ්, ඕසෝන් හා අවලම්බිත අංශු අපේ වාතය බහුලව දූෂණය කරනු ලැබේ.

ප්‍රධාන ලෙස වායු දූෂණය වන්නේ බාහිර ලෙස සිදුවන වායු දූෂණයයි. ඒ අනුව කර්මාන්ත ශාලාවලින් හා වාහනවලින් බහුල ලෙස වායු දූෂණයක් සිදුවේ. අලුත් ම සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර තුන හතර ඇතුළත වාහනවලින් වන වායු දූෂණය ඉතාම ඉහළ නැග තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පසුගිය වසරේ සාමාන්‍යයෙන් දිනකට වාහන 1500 ක් පමණ ලියාපදිංචි කරන බවයි.

මේ අතර බාහිර පරිසරයේ නිවස අසල පොලිතින් හා ප්ලාස්ටික් හා කුණු කසල පිලිස්සීමෙන් භයානක විෂ කාරක පරිසරයට මුදා හැරීම සිදුවේ. එමඟින් ඩයොක්සීන් ෆියුරාන් අවලම්බිත අංශු බහුලව පිටවෙන බව ද ඒවා මීටර් 100 ක් පවා ඈතට පැතිර යන බවත් කිව යුතුයි. ඒවා පිළිකා කාරකය.

ඒ අනුව පොලිතින්, ප්ලාස්ටික්, රෙදි, ඊයම් කොළ, කුණු කසළ නිවාස අවට පිලිස්සීම ඉතා භයානක වායු දූෂණ තත්ත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ අනුව පරිසර දූෂණ තත්ත්ව නිසා වසරකට පුද්ගලයෝ ලක්ෂ 32 ක් පමණ මරණයට පත්වෙති. නාගරික බාහිර වායු දූෂණය නිසා ආසියා කලාපයේ වර්ෂයකට මරණයට පත් වන පුද්ගලයන් ගණන ලක්ෂ 5 කි. ඊට අමතරව නිවාස අභ්‍යන්තර වායු දූෂණය නිසා හා පුද්ගලයන් ලක්ෂ 10 ක් පමණ මරණයට පත්වෙති.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2012 දී කළ සංගණනයකට අනුව වායු දූෂණය නිසා දකුණු ආසියානු කලාපයේ පමණක් පුද්ගලයන් ලක්ෂ 16 ක් පමණ මරණයට පත්වූ බවට වාර්තා කර ඇත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ තවමත් පුද්ගලයන් බිලියන 3 ක් පමණ ජනතාව තම කුස්සියේ කටයුතු සඳහා දර භාවිතා කරති. ඉන් විශාල වායු දූෂණයක් මෙන් ම ගෘහණියන්ගේ ස්වසන පද්ධතියට ඉමහත් බාධා ඇතිවේ.

ශ්‍රී ලංකාවේ කර ඇති පර්යේෂණ හා ගවේෂණ අනුව නිවාස අසල සිදුවන වායු දුෂණය මාරාන්තිකය. නිවාස ඇතුළත ළිපේ දුම, මදුරු දඟර දුම හා හඳුන්කූරු දුම නිසා විශාල ජල දූෂණයක් ඇතිවේ.

ඒ මඟින් පිටවන දුමේ අවලම්බිත අංශු බහුලව ඇත. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ෆෝමැල්ඩිනයිඩ් මෙන් ම ඩයොක්සින් ෆියුරාන් යන වායු දූෂණ ද බහුලව ඇත.

ඊට අමතරව මදුරු දඟර දැල්වීම නිවාස ඇතුළත බහුලව වායු දූෂණයට ලක්වන හේතුවකි. අලුත් සමීක්ෂණ අනුව එක මදුරු දඟරයක් නිසා සිගරට් 135 කින් සිදුවන වායු දූෂණයක් සිදුවන බව වෛද්‍ය විශේෂඥයන්ගේ නිගමනය වී තිබේ. ඊට අමතරව හඳුන්කූරු පත්තු කිරීම හා දුම් ඇල්ලීම වැනි කටයුතු නිසා නිවාස ඇතුළත වායු දූෂණයක් ඇතිවේ.

අලුත් පර්යේෂණ අනුව දර ළිප් පත්තු කිරීමට භූමිතෙල්, පොලිතින් ආදිය යෙදීම නිසා මේ නිවස ඇතුළත පරිසර දූෂණය තවත් බහුල වෙයි. නිවාස ඇතුළත සිගරට් බීම ඉතා අහිතකර වායු දූෂණයක් ඇතිවෙන දෙයකි. ලෙඩ රෝග ඇති කරන වායු දූෂක වර්ග 39 ක් සිගරට්වල තිබේ. සිගරට්වල වැඩිපුර ඇත්තේ අවලම්බිත අංශුය. ඒ ප්‍රමාණය සියයට 81 කි.

නිවාසවල වායු දූෂණය නිසා ඇතිවන මරණිය ආබාධය හෘදය වස්තුව ආශ්රිත ආබාධයි. ඊට අමතරව තිබෙන පෙනහලු පිළිකා, ආඝාතය, ඇසේ සුද, දියවැඩියාව, ස්වසන රෝග ආදි දීර්ඝකාලීන ආබාධ වායු දූෂණයෙන් ද ඇතිවේ. රුධිර වාහිනී තුවාල වීම, කෙටිකාලීන ස්වසන ආබාධ ද මෙහිදී බහුලව සිදුවේ.

අලුත් ම සමීක්ෂණ අනුව මේ වායු දූෂණයෙන් එන දුම නිසා සිදුවන හෘදය ආශ්රිත රෝග තත්ත්වය කොලොස්ටරෝල්වලින් ඇතිවන රෝගී තත්ත්වයටත් වඩා භයානක වීමට පුළුවන.

බර අඩු දරු උපත්, මළ දරු උපත් ඇතිවීමට ද මෙම වායු දූෂණය හේතු වේ. ඊට අමතරව ඇඳුම, මුඛ පිළිකා ආදිය ද ඇතිවීමට මෙම වායු දූෂණය ප්‍රබල බලපෑමක් කරයි. මෙම ගැටලුවලට විසඳුම වායු දූෂණය අවම කිරීමයි. ඒ සඳහා වාහනවලින් පිටවෙන දුම අවම කිරීමට දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය වායු සම්පත් කළමනාකරණ ඒකකය කටයුතු රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සමඟම කර්මාන්තවලදී සිදුවන පාරිසරික දූෂණය අවම කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලැබේ. ඒ සමඟම නිවාස අවට පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම නවත්වා දැමීමටත් නිවාස ඇතුළත විශේෂයෙන් කුස්සියේ වායු සංසරණය වැඩි වන ලෙස කටයුතු කිරීමටත් ගෘහණියන් කටයුතු කළ යුතුය.

ඒ සමඟම කාර්යක්ෂම දර ළිප් භාවිතයත් නිවසේ වායු දූෂණය පිළිබඳව ගෘහණියන්ට, දරුවන්ට අවබෝධයක් ලබාදීමත් කළ යුතු ය. අලුත් ම පර්යේෂණ අනුව වායු දූෂණය වැඩිපුර අහිතකර වන්නේ තරුණ තරුණියන්ටත්, ගර්භණී මාතාවන්ට, කුඩා දරුවන්ට, වයස්ගත අයටය.

මේ අනුව සමස්ත ලෙස බලන විට වායු දූෂණයෙන් බලවත්ම ගැටලු ඇතිවන්නේ කුණුකසළ හා ළිපේ දුම මඟින් වන මාරාන්තික පරිසර දූෂණය නිසාය. ඒ අනුව රටේ සියලු දෙනා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව කිවයුතුය. එය වායු දූෂණය අවම කිරීමට වඩා ජීවිත ආරක්ෂාවට ගතයුතු පියවරකි. සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනටමත් මෙරට වායු දූෂණය අවම කිරීමට කටයුතු රැසක් යොදා ඇත.

විශේෂයෙන් පරිසර හා මහවැලි අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ ඒකකය මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබීම ද අගය කළ යුතු ය.

(වායු සම්පත් කළමනාකරණ ඒකකය සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවකදී කළ දේශනයක් ඇසුරෙනි.)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ

ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ උපදේශක

විශේෂඥ වෛද්‍ය

ඉනෝකා ජයවීර

නිහාල් පී. අබේසිංහ

[QUOTE="dynamite1234, post: 21109740, member: 502516"] [b]ගෙදරම ගැවෙසන නිහඬ මාරයා ![/b] [IMG]http://www.silumina.lk/2017/01/08/sara-01-08-health.jpg[/IMG] [SIZE="5"][B][U]ගෙදරම ගැවෙසන නිහඬ මාරයා කුස්සියේ දුම හා කුණු කසළ දුම[/U][/B] [SIZE="4"][COLOR="Red"]හෘදයාබාධ - පෙණහලු පිළිකා - දියවැඩියාව - ආඝාතය ඇති කරයි මළ දරු උපත් - අඩු බර දරු උපත් හා ඇස් අන්ධ වීම වැඩි කරයි තරුණ තරුණියන්ට ගෘහණියන්ට වයස්ගත අයට ගැබිනි මාතාවන්ට ඉතා අහිතකරයි[/COLOR] 2016 වසර ගෙවී 2017 ලැබුණේ පසුගිය ඉරිදා ය. පසුගිය වසරේ තිබූ කුණු කසළ කෙතරම් අපි පසුගිය වසරේ ගේ අසලම පුච්චා දැම්මා ද? පිරිසුදු බවට ෙඩංගු අර්බුදයට පිළියමක් ලෙස කුණු කසළ පිලිස්සීම හොඳය. නමුත් පොලිතින් ප්ලාස්ටික් ෙග් අසල දමා පිලිස්සීමට අවුරුදු 10 – 15 ක් කරන ගෘහණියකට ඉන් හෘදයාබාධ පිළිකා වැළඳීම පමණක් නොව මරණය ද ගෙන දීමට අවස්ථාව තිබෙන බව කිවයුතු ය. එමෙන් ම අනෙක් නිහඬ මාරයා වන්නේ අපේ මුළුතැන්ගෙයි ඇති දර ළිප් ය. දර ළිපෙන් එන දුම ආශ්වාස කිරීම ද මාරාන්තික බව අලුත්ම වෛද්‍ය පර්යේෂණ අනුව පැහැදිලිව පෙන්නුම් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව වාර්ෂිකව දකුණු ආසියා කලාපයේ පුද්ගලයන් ලක්ෂ 16 ක් මේ නිවස ඇතුළේ හා නිවස අවට නැඟෙන දුම නිසා මරණයට පත්වී ඇත. මින් වැඩි දෙනෙක් ගෘහණියන් බවට අනාවරණය වී තිබේ. අපේ රටේ වායු දූෂණය රටේ ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. කාබන් මොනොක්සයිඩ්, නයිට්රජන් ඔක්සයිඩ්, සල්පර් ඩයොක්සයිඩ්, ඕසෝන් හා අවලම්බිත අංශු අපේ වාතය බහුලව දූෂණය කරනු ලැබේ. ප්‍රධාන ලෙස වායු දූෂණය වන්නේ බාහිර ලෙස සිදුවන වායු දූෂණයයි. ඒ අනුව කර්මාන්ත ශාලාවලින් හා වාහනවලින් බහුල ලෙස වායු දූෂණයක් සිදුවේ. අලුත් ම සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර තුන හතර ඇතුළත වාහනවලින් වන වායු දූෂණය ඉතාම ඉහළ නැග තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පසුගිය වසරේ සාමාන්‍යයෙන් දිනකට වාහන 1500 ක් පමණ ලියාපදිංචි කරන බවයි. මේ අතර බාහිර පරිසරයේ නිවස අසල පොලිතින් හා ප්ලාස්ටික් හා කුණු කසල පිලිස්සීමෙන් භයානක විෂ කාරක පරිසරයට මුදා හැරීම සිදුවේ. එමඟින් ඩයොක්සීන් ෆියුරාන් අවලම්බිත අංශු බහුලව පිටවෙන බව ද ඒවා මීටර් 100 ක් පවා ඈතට පැතිර යන බවත් කිව යුතුයි. ඒවා පිළිකා කාරකය. ඒ අනුව පොලිතින්, ප්ලාස්ටික්, රෙදි, ඊයම් කොළ, කුණු කසළ නිවාස අවට පිලිස්සීම ඉතා භයානක වායු දූෂණ තත්ත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ අනුව පරිසර දූෂණ තත්ත්ව නිසා වසරකට පුද්ගලයෝ ලක්ෂ 32 ක් පමණ මරණයට පත්වෙති. නාගරික බාහිර වායු දූෂණය නිසා ආසියා කලාපයේ වර්ෂයකට මරණයට පත් වන පුද්ගලයන් ගණන ලක්ෂ 5 කි. ඊට අමතරව නිවාස අභ්‍යන්තර වායු දූෂණය නිසා හා පුද්ගලයන් ලක්ෂ 10 ක් පමණ මරණයට පත්වෙති. ලෝක සෞඛ්‍ය සංවිධානය 2012 දී කළ සංගණනයකට අනුව වායු දූෂණය නිසා දකුණු ආසියානු කලාපයේ පමණක් පුද්ගලයන් ලක්ෂ 16 ක් පමණ මරණයට පත්වූ බවට වාර්තා කර ඇත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ තවමත් පුද්ගලයන් බිලියන 3 ක් පමණ ජනතාව තම කුස්සියේ කටයුතු සඳහා දර භාවිතා කරති. ඉන් විශාල වායු දූෂණයක් මෙන් ම ගෘහණියන්ගේ ස්වසන පද්ධතියට ඉමහත් බාධා ඇතිවේ. ශ්‍රී ලංකාවේ කර ඇති පර්යේෂණ හා ගවේෂණ අනුව නිවාස අසල සිදුවන වායු දුෂණය මාරාන්තිකය. නිවාස ඇතුළත ළිපේ දුම, මදුරු දඟර දුම හා හඳුන්කූරු දුම නිසා විශාල ජල දූෂණයක් ඇතිවේ. ඒ මඟින් පිටවන දුමේ අවලම්බිත අංශු බහුලව ඇත. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ෆෝමැල්ඩිනයිඩ් මෙන් ම ඩයොක්සින් ෆියුරාන් යන වායු දූෂණ ද බහුලව ඇත. ඊට අමතරව මදුරු දඟර දැල්වීම නිවාස ඇතුළත බහුලව වායු දූෂණයට ලක්වන හේතුවකි. අලුත් සමීක්ෂණ අනුව එක මදුරු දඟරයක් නිසා සිගරට් 135 කින් සිදුවන වායු දූෂණයක් සිදුවන බව වෛද්‍ය විශේෂඥයන්ගේ නිගමනය වී තිබේ. ඊට අමතරව හඳුන්කූරු පත්තු කිරීම හා දුම් ඇල්ලීම වැනි කටයුතු නිසා නිවාස ඇතුළත වායු දූෂණයක් ඇතිවේ. අලුත් පර්යේෂණ අනුව දර ළිප් පත්තු කිරීමට භූමිතෙල්, පොලිතින් ආදිය යෙදීම නිසා මේ නිවස ඇතුළත පරිසර දූෂණය තවත් බහුල වෙයි. නිවාස ඇතුළත සිගරට් බීම ඉතා අහිතකර වායු දූෂණයක් ඇතිවෙන දෙයකි. ලෙඩ රෝග ඇති කරන වායු දූෂක වර්ග 39 ක් සිගරට්වල තිබේ. සිගරට්වල වැඩිපුර ඇත්තේ අවලම්බිත අංශුය. ඒ ප්‍රමාණය සියයට 81 කි. නිවාසවල වායු දූෂණය නිසා ඇතිවන මරණිය ආබාධය හෘදය වස්තුව ආශ්රිත ආබාධයි. ඊට අමතරව තිබෙන පෙනහලු පිළිකා, ආඝාතය, ඇසේ සුද, දියවැඩියාව, ස්වසන රෝග ආදි දීර්ඝකාලීන ආබාධ වායු දූෂණයෙන් ද ඇතිවේ. රුධිර වාහිනී තුවාල වීම, කෙටිකාලීන ස්වසන ආබාධ ද මෙහිදී බහුලව සිදුවේ. අලුත් ම සමීක්ෂණ අනුව මේ වායු දූෂණයෙන් එන දුම නිසා සිදුවන හෘදය ආශ්රිත රෝග තත්ත්වය කොලොස්ටරෝල්වලින් ඇතිවන රෝගී තත්ත්වයටත් වඩා භයානක වීමට පුළුවන. බර අඩු දරු උපත්, මළ දරු උපත් ඇතිවීමට ද මෙම වායු දූෂණය හේතු වේ. ඊට අමතරව ඇඳුම, මුඛ පිළිකා ආදිය ද ඇතිවීමට මෙම වායු දූෂණය ප්‍රබල බලපෑමක් කරයි. මෙම ගැටලුවලට විසඳුම වායු දූෂණය අවම කිරීමයි. ඒ සඳහා වාහනවලින් පිටවෙන දුම අවම කිරීමට දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය වායු සම්පත් කළමනාකරණ ඒකකය කටයුතු රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සමඟම කර්මාන්තවලදී සිදුවන පාරිසරික දූෂණය අවම කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ලැබේ. ඒ සමඟම නිවාස අවට පොලිතින් හා ප්ලාස්ටික් පිලිස්සීම නවත්වා දැමීමටත් නිවාස ඇතුළත විශේෂයෙන් කුස්සියේ වායු සංසරණය වැඩි වන ලෙස කටයුතු කිරීමටත් ගෘහණියන් කටයුතු කළ යුතුය. ඒ සමඟම කාර්යක්ෂම දර ළිප් භාවිතයත් නිවසේ වායු දූෂණය පිළිබඳව ගෘහණියන්ට, දරුවන්ට අවබෝධයක් ලබාදීමත් කළ යුතු ය. අලුත් ම පර්යේෂණ අනුව වායු දූෂණය වැඩිපුර අහිතකර වන්නේ තරුණ තරුණියන්ටත්, ගර්භණී මාතාවන්ට, කුඩා දරුවන්ට, වයස්ගත අයටය. මේ අනුව සමස්ත ලෙස බලන විට වායු දූෂණයෙන් බලවත්ම ගැටලු ඇතිවන්නේ කුණුකසළ හා ළිපේ දුම මඟින් වන මාරාන්තික පරිසර දූෂණය නිසාය. ඒ අනුව රටේ සියලු දෙනා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව කිවයුතුය. එය වායු දූෂණය අවම කිරීමට වඩා ජීවිත ආරක්ෂාවට ගතයුතු පියවරකි. සෞඛ්‍ය අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනටමත් මෙරට වායු දූෂණය අවම කිරීමට කටයුතු රැසක් යොදා ඇත. විශේෂයෙන් පරිසර හා මහවැලි අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ ඒකකය මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබීම ද අගය කළ යුතු ය. (වායු සම්පත් කළමනාකරණ ඒකකය සංවිධානය කළ මාධ්‍ය වැඩමුළුවකදී කළ දේශනයක් ඇසුරෙනි.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ උපදේශක විශේෂඥ වෛද්‍ය ඉනෝකා ජයවීර නිහාල් පී. අබේසිංහ[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom