Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගෙදර ඉදන් top university වලින්ඉගෙන ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර ඉදන් top university වලින්ඉගෙන ගන්න

ගෙදර ඉදගෙන ලෝකේ තියෙන හොදම university වලින් ඉගෙන ගන්න ඔනෙද ?  එකත් කරන්න බැරි දෙයක් නෙමේ.

මේ තියෙන website දැන් ගොඩක් ප්‍රසිද්දයි ගොඩක් රටවල් වල .

1) edX edX

මෙක Harvard university තව ලොකේ හොදම university කීපයක් එක් කර ගෙන online ලබා දෙන එකක්. (not for profit) (MIT, Australian national university, Berkerly, university of arizona... etc ) microsoft වගේ ආයතනත් මේකට එකතුයි.

ගොඩක් catogories යටතේ online courses තියනවා. ගොඩක් වෙලාවට course එක follow කරන්න free . හැබැයි ඒකේ verified certificate (internationally recognized) එක ගන්න නන් dollar ගානක් ගෙවන්න ඔනෙ (some 50$ ,some 99$ ..etc). certificate නැතිව නිකන් ඉගෙන ගන්න ආස අයට ඒක නැතුව පුලුවන්.

2) Coursera Coursera

මෙකත් edX වගේ. එත් තව ගොඩක් universities , institutes මෙකට එකතුයි, මොක්ද මේක එකට වඩා ටිකක් පරණ එකක් නිසා. මෙකෙනුත් course එක කරාට පස්සේ certificate එකක් ගන්න පුලුවන් කෙලින්ම university එකෙන් දෙන එකක්. (paid courses).

3) Udacity Udacity

coursera වගෙමයි. ඊට වඩා ටිකක් පොඩි. universities අඩුයි. users ගානත් අඩුයි. මේක වැඩිපුර දෙන්නේ technical, software fields වලින් .

4) Udemy Udemy

මෙක කලින් කිව්ව site වගේ නෙමේ. මෙකෙ වෙන university, institute වල එකතුවක් නැ. එකේ course එක පුලුවන් ඔනෙම එක්කෙනෙක් ට මේකේ course එක post /present කරන්න පුලුවන්. ඉගෙන ගන්න ඔනෙ අය එක සල්ලි වලට ගන්නවා. කලින් කිව්ව එවගෙ වගේ verified certificate එහෙම නෙ. හැබැයි ගොඩක් අය කියන විදියට හොදටම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ලු මේකේ කට්ටිය post කරල තියන courses වලින්. ගොඩක් user reviews එහෙමත් තියනව.

5)Codeacademy CodeAcademy

මේකෙ තියෙන්නේ තනිකරම computer program හදන කට්ටියට ඉගෙන ගන්න coding languages 10ක්. මුල ඉන්දන්ම කියල දෙනවලු.

මෙවගේ තව sites ඔන්න පහලින් ලියනවා. කැමති කට්ටිය ගිහින් බලන්න.

Aison Alison ( free course, free completion certificate)

KhanacademyKhanAcademy

LyndaLynda

DuolingoDuolingo (learn languages)

කාට කාට හරි ඉගෙන ගන්න supp එකක් වෙයි කියලා හිතනවා.

Update

Novoed novoed මේක හම්බුනෙ දැන්. ගොඩක් අය කියලා තියනවා මේකත් හොදයි කියලා.

Comment සහ rep දීපු සහ දෙන්න ඉන්න ඔක්කොටම ස්තුතියි

[QUOTE="Vichita, post: 20877143, member: 559813"] [b]ගෙදර ඉදන් top university වලින්ඉගෙන ගන්න[/b] [SIZE="5"]ගෙදර ඉදගෙන ලෝකේ තියෙන හොදම university වලින් ඉගෙන ගන්න ඔනෙද ? :yes: එකත් කරන්න බැරි දෙයක් නෙමේ. මේ තියෙන website දැන් ගොඩක් ප්‍රසිද්දයි ගොඩක් රටවල් වල . 1) [B][COLOR="Blue"]edX [/COLOR][/B][SIZE="6"][URL="http://www.edx.org"]edX [/URL][/SIZE] මෙක Harvard university තව ලොකේ හොදම university කීපයක් එක් කර ගෙන online ලබා දෙන එකක්. (not for profit) (MIT, Australian national university, Berkerly, university of arizona... etc ) microsoft වගේ ආයතනත් මේකට එකතුයි. ගොඩක් catogories යටතේ online courses තියනවා. ගොඩක් වෙලාවට course එක follow කරන්න free . හැබැයි ඒකේ verified certificate (internationally recognized) එක ගන්න නන් dollar ගානක් ගෙවන්න ඔනෙ (some 50$ ,some 99$ ..etc). certificate නැතිව නිකන් ඉගෙන ගන්න ආස අයට ඒක නැතුව පුලුවන්. 2) [B][COLOR="blue"]Coursera [/COLOR][/B][SIZE="6"][URL="www.coursera.org"]Coursera[/URL][/SIZE] මෙකත් edX වගේ. එත් තව ගොඩක් universities , institutes මෙකට එකතුයි, මොක්ද මේක එකට වඩා ටිකක් පරණ එකක් නිසා. මෙකෙනුත් course එක කරාට පස්සේ certificate එකක් ගන්න පුලුවන් කෙලින්ම university එකෙන් දෙන එකක්. (paid courses). 3) [B][COLOR="blue"]Udacity [/COLOR][/B][SIZE="6"][URL="www.udacity.com"]Udacity[/URL][/SIZE] coursera වගෙමයි. ඊට වඩා ටිකක් පොඩි. universities අඩුයි. users ගානත් අඩුයි. මේක වැඩිපුර දෙන්නේ technical, software fields වලින් . 4) [B][COLOR="blue"]Udemy [/COLOR][/B][SIZE="6"][URL="www.udemy.com"]Udemy[/URL][/SIZE] මෙක කලින් කිව්ව site වගේ නෙමේ. මෙකෙ වෙන university, institute වල එකතුවක් නැ. එකේ course එක පුලුවන් ඔනෙම එක්කෙනෙක් ට මේකේ course එක post /present කරන්න පුලුවන්. ඉගෙන ගන්න ඔනෙ අය එක සල්ලි වලට ගන්නවා. කලින් කිව්ව එවගෙ වගේ verified certificate එහෙම නෙ. හැබැයි ගොඩක් අය කියන විදියට හොදටම දෙයක් ඉගෙන ගන්න පුලුවන් ලු මේකේ කට්ටිය post කරල තියන courses වලින්. ගොඩක් user reviews එහෙමත් තියනව. 5)[B][COLOR="blue"]Codeacademy [/COLOR][/B][SIZE="6"][URL="www.codecademy.com"]CodeAcademy[/URL][/SIZE] මේකෙ තියෙන්නේ තනිකරම computer program හදන කට්ටියට ඉගෙන ගන්න coding languages 10ක්. මුල ඉන්දන්ම කියල දෙනවලු. මෙවගේ තව sites ඔන්න පහලින් ලියනවා. කැමති කට්ටිය ගිහින් බලන්න. ;) [B]Aison [/B][URL="https://alison.com/"]Alison [/URL]( free course, free completion certificate) [B]Khanacademy[/B][URL="www.khanacademy.org"]KhanAcademy[/URL] [B]Lynda[/B][URL="http://www.lynda.com/"]Lynda[/URL] [B]Duolingo[/B][URL="https://www.duolingo.com/"]Duolingo [/URL](learn languages) කාට කාට හරි ඉගෙන ගන්න supp එකක් වෙයි කියලා හිතනවා. [/SIZE]:D:D:D [SIZE="5"] Update [B]Novoed [/B][URL="https://novoed.com/"]novoed [/URL]මේක හම්බුනෙ දැන්. ගොඩක් අය කියලා තියනවා මේකත් හොදයි කියලා. Comment සහ rep දීපු සහ දෙන්න ඉන්න ඔක්කොටම ස්තුතියි :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom