Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ගෙදර ඉඳන් MMA පුරුදු වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ගේන්නේ මට මේකෙන් ගොඩක් ප්‍රතිලාබ ලැබුණු නිසා කිරි වාසීන් එක්ක බෙදා ගන්න හිතුන නිසා. මම උදේ 7 ට ගෙදරින් office ගියාම ආයෙත් 5 ට ගෙදර එනකන් එකම තැන ඉඳගෙන එක එක ප්‍රශ්න එක්ක වැඩ කරන එක තමයි කරන්නේ . එක තැන ඉඳලා ශාරීරික ලෙඩ , මානසික ලෙඩ දෙකම එන්න පුළුවන් . මට ඔය දෙකම ආවා . මම ගොඩක් combat sport වලට කැමති නිසාත් , gym යන්න වෙලාව නැති නිසාත් මම මේක මට පුරුදු වෙන්න නිර්මාණය කර ගත්ත . combat sport වලට කැමති නැති අයනම් මේකට කැමති නැති වෙයි . gym එකේ weight lift කරලා ලැබෙන දේට වඩා දෙයක් ලැබෙනවා කියලා මට විශ්වාසයි .

මම මේකට උපයෝගී කර ගන්න උපකරණ මම මුල ඉඳල පැහැදිලි කරන්නම් .

මේ තියෙන්නේ skipping rope එක . මම මේක වොර්ම් අප් කරන්නයි , කකුල් වගේ දේවල් වලට ව්‍යායාමයක් විදියට භාවිතා කරනවා

මේ dumbell එක වැඩ දෙකකට භාවිතා කරනවා

1 . arm bicep වලට

2 . අතේ wrist එක ශක්තිමත් කරන්න

(මේකේ බටෙන් උඩට රෝල් කර කර ඔතනවා )

මේක තමයි මගේ boxing පුරුදු වෙන gloves ජෝඩු දෙක .එකක් 10 oz , අනික 12 oz . මේකෙන් පන්චින් bag එක එක්ක training වෙද්දී හොඳ weigh එකකින් පන්ච් කරන්න පුළුවන් වෙනවා .

මේක තමයි head , body punch වලට පුරුදු වෙන punching bag එක . මේක තව ප්[පහතින් එල්ල ගත්තම leg kick , calf kick වලට පුරුදු වෙන්න පුළුවන් .

මේක double end speed ball එකක් .ටෙනිස් බෝලෙකින් හදා ගත්තේ . මේක පන්ච් එකේ speed එක accuracy එක වැඩි කර ගන්න ගොඩක් ප්‍රවෝජනවත් වෙනවා . අනික මේකට ගහද්දි බෝලේ අපේ පැත්තට ආපහු එන නිසා punch defence , dodge , head movement ගොඩක් හොඳට පුරුදු වෙන්න පුළුවන් .

head movement , punch accuracy , punch speed පුරුදු වෙන ගමන් leg kick , calf kick combination එකක් විදියට පුරුදු වෙන්න මේක මම භාවිතා කරනවා . ඕක කොටේකින් හදලා තියෙන්නේ . පුටු කොට්ටයක් වටේ එතුවේ කොටේ රළු නිසා ගවෙද්දී සීරෙන නිසා . ඕකට ගහද්දීනම් ටිකක් රිදෙනවා කොට්ටේ තිබ්බට .shin bone එක කඩා ගන්නේ නැතුව පරිස්සමින් ගහන්න ඕනේ

මේ තියෙන්නේ මගේ heavy bag එක

1 . මේක wrestling (slam , take down , grapling ) වලට පාවිච්චි කරන්න පුළුවන් .

2 . BJJ movement වලට

3 සමහර choke වර්ග වලට ( guilatine choke , triangle chock , d arc chock, rear naked chock , arm triangle choke ) වගේ ඒවාට use කරන්න පුළුවන් .

මේක මම උදේ වැඩට යන්න කලින් හරි , වැඩට ගිහින් ඇවිත් හරි පුරුදු වෙනවා හැමදාම දැන් අවුරුදු 7 ක් තිස්සේ . ශාරීරික වගේම මානසික සුවයටත් හොඳයි . හොඳ confidence එකකුත් එනවා . හොඳ දරා ගැනීමේ ශක්තියකුත් එනවා . මේක වැදගත් වෙන කෙනෙක්ට ප්‍රවෝජනවත් වෙයි . හැබැයි මේකෙන් මිනිස්සුන්ට හිංසා කරන්න හිතන් නම් පුරුදු වෙන්න එපා . එකෙන් ඔයාමයි අමාරුවේ වැටෙන්නේ . හැමෝටම ගහගන්න පුළුවන් . ඒත් හැමෝටම දරා ගන්න බෑ . මේකෙන් ඔය ඔක්කොම ලැබෙනවා . හොඳට පුරුදු උනාම තේරෙයි පහර දෙනවට වඩා මිනිස්සු එක්ක හැම වෙලේම විනයක් ඇතුව සාමකාමිව ඉන්න එක හොඳයි කියල . මේක ශාරීරික , මානසික පුහුණුවක් විතරක් ගන්න භාවිතා කරන්න

හැමෝටම ජය .........

[QUOTE="ST.PIERRE, post: 28801079, member: 563299"] [SIZE=4]මම මේක ගේන්නේ මට මේකෙන් ගොඩක් ප්‍රතිලාබ ලැබුණු නිසා කිරි වාසීන් එක්ක බෙදා ගන්න හිතුන නිසා. මම උදේ 7 ට ගෙදරින් office ගියාම ආයෙත් 5 ට ගෙදර එනකන් එකම තැන ඉඳගෙන එක එක ප්‍රශ්න එක්ක වැඩ කරන එක තමයි කරන්නේ . එක තැන ඉඳලා ශාරීරික ලෙඩ , මානසික ලෙඩ දෙකම එන්න පුළුවන් . මට ඔය දෙකම ආවා . මම ගොඩක් combat sport වලට කැමති නිසාත් , gym යන්න වෙලාව නැති නිසාත් මම මේක මට පුරුදු වෙන්න නිර්මාණය කර ගත්ත . combat sport වලට කැමති නැති අයනම් මේකට කැමති නැති වෙයි . gym එකේ weight lift කරලා ලැබෙන දේට වඩා දෙයක් ලැබෙනවා කියලා මට විශ්වාසයි . මම මේකට උපයෝගී කර ගන්න උපකරණ මම මුල ඉඳල පැහැදිලි කරන්නම් . මේ තියෙන්නේ skipping rope එක . මම මේක වොර්ම් අප් කරන්නයි , කකුල් වගේ දේවල් වලට ව්‍යායාමයක් විදියට භාවිතා කරනවා [IMG]https://i.ibb.co/jzBgF9L/IMG-20230423-WA0011-50.jpg[/IMG] මේ dumbell එක වැඩ දෙකකට භාවිතා කරනවා [IMG]https://i.ibb.co/fvvzTKQ/IMG-20230423-WA0016-50.jpg[/IMG] 1 . arm bicep වලට 2 . අතේ wrist එක ශක්තිමත් කරන්න (මේකේ බටෙන් උඩට රෝල් කර කර ඔතනවා ) [IMG]https://i.ibb.co/WswpFDt/IMG-20230423-WA0001-50.jpg[/IMG] මේක තමයි මගේ boxing පුරුදු වෙන gloves ජෝඩු දෙක .එකක් 10 oz , අනික 12 oz . මේකෙන් පන්චින් bag එක එක්ක training වෙද්දී හොඳ weigh එකකින් පන්ච් කරන්න පුළුවන් වෙනවා . [IMG]https://i.ibb.co/28m5yQ9/IMG-20230423-WA0014-50.jpg[/IMG] මේක තමයි head , body punch වලට පුරුදු වෙන punching bag එක . මේක තව ප්[පහතින් එල්ල ගත්තම leg kick , calf kick වලට පුරුදු වෙන්න පුළුවන් . [IMG]https://i.ibb.co/xq47qhT/IMG-20230423-WA0019-50.jpg[/IMG] මේක double end speed ball එකක් .ටෙනිස් බෝලෙකින් හදා ගත්තේ . මේක පන්ච් එකේ speed එක accuracy එක වැඩි කර ගන්න ගොඩක් ප්‍රවෝජනවත් වෙනවා . අනික මේකට ගහද්දි බෝලේ අපේ පැත්තට ආපහු එන නිසා punch defence , dodge , head movement ගොඩක් හොඳට පුරුදු වෙන්න පුළුවන් . [IMG]https://i.ibb.co/M9zw2KQ/IMG-20230423-WA0021-50.jpg[/IMG] head movement , punch accuracy , punch speed පුරුදු වෙන ගමන් leg kick , calf kick combination එකක් විදියට පුරුදු වෙන්න මේක මම භාවිතා කරනවා . ඕක කොටේකින් හදලා තියෙන්නේ . පුටු කොට්ටයක් වටේ එතුවේ කොටේ රළු නිසා ගවෙද්දී සීරෙන නිසා . ඕකට ගහද්දීනම් ටිකක් රිදෙනවා කොට්ටේ තිබ්බට .shin bone එක කඩා ගන්නේ නැතුව පරිස්සමින් ගහන්න ඕනේ [IMG]https://i.ibb.co/fHvsqrJ/IMG-20230423-WA0010-50.jpg[/IMG][IMG]https://i.ibb.co/qmLZyWr/IMG-20230423-WA0022-50.jpg[/IMG] මේ තියෙන්නේ මගේ heavy bag එක 1 . මේක wrestling (slam , take down , grapling ) වලට පාවිච්චි කරන්න පුළුවන් . 2 . BJJ movement වලට 3 සමහර choke වර්ග වලට ( guilatine choke , triangle chock , d arc chock, rear naked chock , arm triangle choke ) වගේ ඒවාට use කරන්න පුළුවන් . [IMG]https://i.ibb.co/rkZNGL5/IMG-20230423-WA0013-50.jpg[/IMG] මේක මම උදේ වැඩට යන්න කලින් හරි , වැඩට ගිහින් ඇවිත් හරි පුරුදු වෙනවා හැමදාම දැන් අවුරුදු 7 ක් තිස්සේ . ශාරීරික වගේම මානසික සුවයටත් හොඳයි . හොඳ confidence එකකුත් එනවා . හොඳ දරා ගැනීමේ ශක්තියකුත් එනවා . මේක වැදගත් වෙන කෙනෙක්ට ප්‍රවෝජනවත් වෙයි . හැබැයි මේකෙන් මිනිස්සුන්ට හිංසා කරන්න හිතන් නම් පුරුදු වෙන්න එපා . එකෙන් ඔයාමයි අමාරුවේ වැටෙන්නේ . හැමෝටම ගහගන්න පුළුවන් . ඒත් හැමෝටම දරා ගන්න බෑ . මේකෙන් ඔය ඔක්කොම ලැබෙනවා . හොඳට පුරුදු උනාම තේරෙයි පහර දෙනවට වඩා මිනිස්සු එක්ක හැම වෙලේම විනයක් ඇතුව සාමකාමිව ඉන්න එක හොඳයි කියල . මේක ශාරීරික , මානසික පුහුණුවක් විතරක් ගන්න භාවිතා කරන්න හැමෝටම ජය .........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom