Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක් යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක් රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක් පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක් බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

3. බැඳුම්කර මගඩිය ඔස්සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක් තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක් සිදු කර ඇත.

4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක් රුපියල් බිලියන 141 ක්ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කීපයක්ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක් (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

6. කොළඹ -පෝර්ට් සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්කර 5 ක් පමණ වටිනා ඉඩමක් චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක් පමණ ඉදිකළ හැකි මුදලක් බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක් ලෙසද විදහා දැක්විය හැක.

http://www.divaina.com/2017/04/02/politics02.html

2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?

2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...

[QUOTE="funkyguy89, post: 21444107, member: 250919"] [FONT=Times New Roman][SIZE=4][COLOR=Blue]1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා [SIZE=5][B]රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145[/B][/SIZE] ක් යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක් රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක් පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ. 2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා [SIZE=5][B]සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්[/B][/SIZE] බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත. 3. බැඳුම්කර මගඩිය ඔස්සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක් තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් [SIZE=5][B]සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්[/B][/SIZE] සිදු කර ඇත. [/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=Blue][FONT=Times New Roman]4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව, [B][SIZE=5]රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක් රුපියල් බිලියන 141 ක්[/SIZE][/B]ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත. 5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කීපයක්ම, වර්තමාන රජය විසින් [B][SIZE=5]පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්[/SIZE][/B] (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත. 6. කොළඹ -පෝර්ට් සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන [B][SIZE=5]ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 [/SIZE][/B]සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්කර 5 ක් පමණ වටිනා ඉඩමක් චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත. ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්සේ වර්තමාන යහපාලන [B][SIZE=5][COLOR=Red]රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්, [U]රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි.[/U][/COLOR][/SIZE][/B] එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක් පමණ ඉදිකළ හැකි මුදලක් බව හැඳින්විය හැකි අතර, [B][COLOR=Navy]එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්[/COLOR][/B] ලෙසද විදහා දැක්විය හැක. [/FONT][URL]http://www.divaina.com/2017/04/02/politics02.html[/URL] [B][COLOR=Purple]2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට? 2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ... [/COLOR][/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom