Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිකරණයෙන් යුක්තිය යදින ටී.එන්.ඒ. මහත්වරුන්ගේ යටගියාව

මේ දිනවල සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිතර දෙවේලේ ජනමාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබේ. ඒ ඔහු උසාවි යන නිසාය. ඔහු සමග ජනතා විමුක්ති පෙරමුණද, මුස්ලිම් නායකයන්ද, එක්සත් ජාතික පක්ෂයද අධිකරණයට යන එන රූප රාමු නිතර දැකගැනීමට පුළුවන. පාර්ලිමේන්තුවේ බහුතරය නම් වූ සටන් පාඨය එකම පිහිට කරගනිමින් 2015දී බහුතරයකින් තොර රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති වූ අයුරුත්, ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා වූයේ ප්රජාතන්ත්රවාදයේ කවර නම් සිද්ධාන්ත අනුවදැයි යන්නත් අපි තවම කල්පනා කරමු. එවෙලේ අමතක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටමින් අධිකරණයෙන් පිහිට පතන මේ සන්ධානය වනාහි අදිසි සමාගමක් නොවන බව අපගේ අදහසයි. එහෙත් ඒ සන්ධානයේ ඉතිහාසය පිරික්සීමට වඩා වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික වටාපිටාව සම්බන්ධයෙන් මේසා විශාල මැදිහත්වීමක් කරන්නට සුමන්තිරන් නියෝජනය කරන්නාවූ දෙමළ ජාතික සන්ධානයට ඇති යුක්තියුක්ත අයිතිය පිළිබඳ කෙටි එහෙත් අත්‍යාවශ්‍ය සිහිකැඳවීමක් කිරීම මෙම සටහනෙහි අරමුණයි.

ඈලි මෑලි සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයන් ඉදිරියෙන් පොත් ලිපිගොනු කිහිලි ගන්වාගෙන ගමන් කරන සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නඩය දකිද්දී කෙනෙකුට සිතෙන්නේ ඔවුන් ප්රජාතන්ත්රවාදය, නීතිය පිළිබඳ පරතෙරට හදාළ මහා ප්‍රාඥයන් පිරිසක් ලෙසය. එහෙත් දැන් මහත්වරුන්ගේ වෙසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණයෙන් යුක්තිය ඉල්ලන මුන්නැහේලා කලෙකට ඉහතදී ඊළාම් අධිකරණ වල නඩු ඇසූ හැටි අපට නම් අමතක නැත. එනිසාම ප්රජාතන්ත්රවාදය නැමැති ගර්හිත අසාර්ථක දේශපාලන යාන්ත්‍රණයේ අනුසරණින්, අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක පුටුව දක්වා උසස්ව උජාරුවෙන් ඒ වරප්‍රසාද ද රට බෙදන්නටම භාවිත කරන සුදු සළු පළන් බෙදුම්වාදී ඒජන්තයන්ගේ සුළමුළ, විකල් මනසින් යුත් බොහෝ දෙනාගේ දැනුවත් වීම පිණිස සැකෙවින් ආවර්ජනය කළ යුතුව තිබේ.

පළමුව අප තේරුම් ගත යුතු කරුණ වන්නේ ‘‘දෙමළ ජාතික සන්ධානය” (ටී.එන්.ඒ) නමින් පෙනී සිටින 1949දී චෙල්වනායගම් විසින් පිහිට වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය (ඉංග්‍රීසියෙන් ෆෙඩරල් පක්ෂය) ජීවමානව පවතින තුරු මෙරට සිංහල හා දෙමළ ජනයා අතර තිරසාර සාමයක් ගොඩ නැගෙන්නේම නැති බවය. ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාව අපේම සහෝදරයන් යැයි සිතන හා කියන අප එසේ කියන්නේ ඇයි? ”දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ නිජබිම”යන, අද ද ටී.එන්.ඒ ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ බෙදුම්වාදී පදනම පළමුව හඳුන්වා දුන්නේ ඒ ෆෙඩරල් පක්ෂයම ය. 1949දී ෆෙඩරල් පක්ෂය බිහි වූ වකවානුවේ එහි සම්මත වූ ප්‍රධාන යෝජනාවේ අන්තර්ගතය වූයේද, ”වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බහු භාෂක රටකට නොගැළපෙයි. එය ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අභිලාෂයනට පටහැනි ය”යනුවෙනි. 1951 එම පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේදී ඔවුන් තහවුරු කළේ ”ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතිකත්වය පිළිබඳ නිර්නායක අනුව සිංහලයන්ගෙන් වෙනස්” බවය. එතෙකින් නොනවතින ෆෙඩරල් පක්ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය ”ස්වයං පාලනය සහතික කරමින් ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම උදෙසා සටන් කිරීම” යන අරමුණ පක්ෂය සිය සමාරම්භක යෝජනාවන්හි ඇතුළත් කරන්නේය.

1948 දී දෙමළ ජනතාව වෙනම රටක් ඉල්ලූවේ නැත. එහෙත් 1949 දෙසැම්බර් මස 18 දා චෙල්වනායගම් විසින් දෙමළ රාජ්‍ය පක්ෂය කොළඹ මරදානේදී ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී වෙනම රාජ්‍යයක් පිළිබඳ සටන ඇරඹිණි. චෙල්වනායගම් යනු මැලේසියාවේ සිට ලංකාවට පැමිණි කතෝලික කල්ලතෝනියෙකි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මහ මොළකරුවකු වූ ඒ.ජේ.විල්සන් විවාහ වූයේ චෙල්වනායගම් ගේ දෝනියැන්දා සමගය. මේ කුමන්ත්රණයේ තවත් පසුකාලීන පැතිකඩ එයින් පැහැදිලි වේ. සදා නොවෙනස් එම බෙදුම්වාදී පිළිවෙත, සාවද්‍ය වුවද මනාව ගොතන ලද න්‍යායික පසුබිමක් මත බිහිවූ දෙමළ රාජ්‍ය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියට යමින් දෙමළ තාරුණ්‍යයේ ජවය සමග මිලිටරීකරණයට ලක් කිරීමේ තීරණාත්මක අපරාධයේ දිග පළල, 1976දී අනුමත කෙරුණු ”වඩුක්කොඩෙයි සම්මුතියෙන්”ම පැහැදිලි වේ. අදාළ සම්මුතිය 2008 වසරේ සංශෝධනය කළා යැයි කියමින් කර ඇත්තේද එම බෙදුම්වාදී සම්මුතිය තවත් වතාවක් ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු පිරිස් වල අනුග්රහයද ලබාගත හැකි මට්ටමින් තහවුරු කිරීමම පමණි. 2008 වසරේ අවස්ථාවාදී සටකපට සංශෝධනය සිදු කරන්නේ එල්. ටී.ටී.ඊ සංවිධානය නැගෙනහිරින් සම්පුර්ණයෙන්ම පරදා අවසන් වූ පසුව වන අතර, උතුරේ පරාජයට පෙරය.

විග්නේශ්වරන් මහ ඇමතිවරයා නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාත් සභාවේ සම්මත කළ අසම්මත යෝජනාවලියේ අන්තර්ගතය අපි සිහිපත් කරමු. 2016 මැයි මස පළමු වැනිදා සන්ඬේ ඔබ්සවර් පුවත් පතෙහි පළවූ ඒ යෝජනා කියා සිටින්නේ භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක් උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක් දකුණේද ඇති කිරීමටය. එසේම උතුරු හා නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනතාව සඳහා වෙනම ස්වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්ද දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්වයං නිර්ණ අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්ෂේප කිරීමද, ජාතික ධජයෙන් වාර්ගික නිරූපයන් ඉවත් කිරීමද පූර්ණ පොලිස් හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරණ පැවැත්වීමේ බලයද ඒ යෝජනාවලිය ඉල්ලා සිටී. මෑතකදී උතුරු පළාත් සභාව උතුරේ ඇතැම් විහාරස්ථාන ඉවත් කිරීමට බලපෑම් කර තිබිණි. බෞද්ධ වෙහෙර විහාර උතුරේ ඉදිවීම ඔවුන් අර්ථකතනය කරන්නේ ”සිංහල බෞද්ධ ව්‍යාප්තවාදයක්” ලෙසය. ගොවි ජනපද ව්‍යාපාරය 1951, 1956 හා 1957 දෙමළ රාජ්‍ය පක්ෂ වාර්ෂික සමුළුවලදී හැඳින්වූයේ ”දෙමළ නිජබිමෙහි සිංහල ජනාවාසකරණ ප්‍රතිපත්තිය දෙමළ භාෂක ජාතියේ පැවැත්මට එරෙහිව හිතාමතා සැළසුම් කළ ප්‍රහාරයක්” ලෙසනි. ඔවුන්ගේ ස්ථාවරය වෙනස්වී ඇත්ද?

මෙය නව ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා මාලාවක්ද; නැතහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ න්‍යාය පත්‍රයද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ සංශෝධන ක්‍රියාවලියට සුජාතභාවයක් ලබාදීමට පත් කළ ලාල් විජේනායක කමිටු වාර්තාවට බෙදුම්වාදී අදහස් ඇතුළත් කරන්නට දෙමළ ජාතික සන්ධානය උතුරේත් නැගෙනහිරත් ගෙනගිය අනෙකුත් මෙහෙයුම් ද අපි දනිමු. ඉතින් මේ කල්ලිය මහ නාහිමියන් වහන්සේ බැහැ දකින්නට එන්නේ මොන අරමුණින්ද? විප්ලවවාදී නායකයන්, කැරළි නායකයන්, කරුණු අවබෝධ කරගනිමින් පවතින දේශපාලන ප්රවාහයන් හා එක්ව සාමකාමීව යථාර්ථයට අනුගත වූ අවස්ථා සඳහා ලෝක දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇත. දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයේ 1949 කෙටුම්පතට දැන් වයස අවුරුදු 68කි. ඒ කාලය තුළ දශක තුනක ම්ලේච්ඡ මිලිටරි අදියරකින් පවා ජය ගත නොහැකි වූ සිය ප්‍රාථමික ඉලක්කයන්ගෙන් ”හැට පැන්නත්” විස්ථාපනය නොවීම සමස්ත දෙමළ අනන්‍යතාවයේම අභාග්‍යයකි. මහ නාහිමිපාණන් වහන්සේ බැහැදකින්නට යන්නේ රට බෙදීමේ තිරස්චීන අරමුණ උදෙසා උන් වහන්සේ කැමති කරවා ගැනීමටද? අනිත් කරුණ නම්, 2008 වසරේදී දෙමළ රාජ්‍ය පක්ෂය සිය ව්‍යවස්ථාව සංශෝධනය කළා පමණක් නොව, 1976 වඩුක්කොඩෙයි සම්මුතිය මුළුමනින්ම අනුමත කෙරෙන යෝජනාවක්ද සම්මත කරගත්තේය. ඒ අනුව කියවෙන්නේ දෙමළ රාජ්‍ය පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ”වෙනම රාජ්‍යයක් සඳහා වන යෝජනා” පිළිගන්නා බවකි. ව්‍යවස්ථා සංශෝධන හෝ එවැනි කිසිදු කටයුත්තකදී ඒ උග්‍ර බෙදුම්වාදීන් සම්බන්ධ කර නොගත යුත්තේ එහෙයිනි. එසේම දෙමළ ජාතික සන්ධානය කටමැත දොඩවන ඒකීය රටක් තුළ ජීවත් වන්නට අපට අවශ්‍ය යැයි කියන නරිවාදම් මෙමගින් මුළුමනින්ම නිෂ්ප්‍රභ වී යයි. ඛේදවාචකය නම් ආර්. සම්බන්ධන් හෙවත් මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ දේශීය නායකයා වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමය. 1949 දෙමළ රාජ්‍ය පක්ෂ ව්‍යවස්ථාවේ 17 (ඞී) වගන්තිය 2008 සංශෝධනය කරමින් ප්‍රකාශ කරන්නේ ”දෙමළ රාජ්‍ය පක්ෂයේ විධායක කමිටුව 2008.04.24 හා 2008.08.03 දින තීරණය කරන්නේ 1976.05.14 දින එක්සත් දෙමළ විමුක්ති පෙරමුණෙහි (TULF) ක්‍රියා මාර්ග හා යෝජනා අනුමත කරන බවයි. මෙහි සැබෑ අරුත වැටහෙන්නේ 1976 වඩුක්කොඩෙයි සම්මුතිය සම්පූර්ණයෙන්ම වටහා ගත් විටය. එහි කොටසක් මෙසේ දක්වමු. ”මේ සම්මුතිය යෝජනා කරන්නේ නිදහස්, ස්වෛරී, අනාගමික, සමාජවාදී, දෙමළ ඊළමක්, ස්වයං නිර්ණ අයිතිය මත ප්‍රතිස්ථාපනයෙන් හා ගොඩ නැංවීමෙන් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ පැවැත්ම තහවුරු කළ හැකි බවයි. (1985 තිම්පු සාකච්ඡා අනුව මේ ඊනියා ඊළම තුළ රටේ වෙසෙන සියලූම දෙමළ ජනතාවට සමාන පුරවැසිභාවය පිරිනැමීමට කථිකා කෙරිණි. එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනමම ජාතියක් ලෙස පිළිගැනීමටද යෝජනා කෙරිණ) මේ සම්මුතියෙන් පොදුවේ සමස්ත දෙමළ ජාතියටත්, විශේෂයෙන් දෙමළ තරුණයන්ටත්, මෙම පූජනීය නිදහස් සටනට ආරාධනා කරන අතර ස්වෛරී දේශයක් දිනාගන්නා තෙක් පසු නොබසින්නටද ආරාධනා කරයි” (වඩුක්කොඩෙයි සම්මුතිය ප්‍රකාරව උතුරු නැගෙනහිර ඉතිරිවන සිංහලයන් සුළු ජාතිය වන අතර සිංහලෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතත්, රාජ්‍ය භාෂාව වනුයේ දෙමළ බසයි)

එල්.ටී.ටී.ඊ සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කිරීමෙන් පසුව දෙමළ ඩයස්පෝරාව ක්ෂණිකව ජනමත විචාරණ පැවැත්වීම් ආදිය කළේද මෙම වඩුක්කොඩෙයි සම්මුතිය ප්‍රකාරවය. 2015 වසරේ දෙසැම්බරයේදී ”විදෙස්ගත දෙමළ ඊළාම් ආණ්ඩුව” ප්‍රකාශ කළේ ” 1976 වඩුක්කොඩෙයි සම්මුතියේ පැහැදිලිව දක්වා ඇති අයුරින් හා අන්තර්වාර ස්වයං පාලන යෝජනාත්, දෙමළ ඊළාම් නිදහස් ප්රඥප්තිය අනුවත් ලෝකවාසී දෙමළ ජනතාවගේ අදහස් අනුවත් දෙමළ ඊළාමයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ඇරඹීමු” යනුවෙනි. මෙයින් පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය, ඔවුන්ගේ ඊළම යුද්ධයෙන් දිනා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වෙත්ම, බෙදුම්වාදය සඳහා වන ජාත්‍යන්තර දේශපාලන දායකත්වය සඳහා ස්වකීය ව්‍යවස්ථාව උපක්‍රමශීලී ලෙස වෙනස් කළ බවයි. ටී.එන්.ඒ යනු දෙමළ රාජ්‍ය පක්ෂයේ දෘෂ්ටිවාදය එල්.ටී.ටී.ඊ මිලිටරීකරණ අදියරට සමගාමීව සිය බෙදුම්වාදී සටනේ දේශපාලන අනුප්‍රාප්තිකයා ය. එයට දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයෙන්ද, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡ සාහසික ගුණයෙන්ද විනිර්මුක්ත විය නොහැක. කළ හැකි එකම දෙය නම් කාලීනව විවිධ සළුපිළි වලින් සිට බෙදුම්වාදී ම්ලේච්ඡත්වය ආවරණය කර ගැනීමයි. ටී.එන් ඒ. 2001, 2004, 2010, හා 2013 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉතා නිර්ලජ්ජිතව එල්.ටී.ටී.ඊ ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බව ප්‍රකාශ කෙරිණ. 2014 වසරේදී ආනන්ද සංගරී මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යැවූ ලිපියකද ඒ බව ස්ථිරව සටහන් කර තිබිණි. 2004, 2010 දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) ප්‍රතිපත්ති ප්‍රකාශය මුළුමනින්ම වඩුක්කොඩෙයි සම්මුතිය එහි අන්තර්ගත කරයි.

—Tamil organizations got together and resolved on May 14" 1976 to establish a sovereign independent Tamil Eelam based on our inalienable right to self-determination'˜ (දෙමළ ජාතික සන්ධානයේ 2004 මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය)

”Tamil People are entitled to the right of self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය)

—ITAK and the other Tamil parties came together under a banner called Tamil United Liberation Front TULF" and in 1976 passed a resolution calling for a restoration of our lost sovereignty in the background of the continued denial of the right of the Tamil People to self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය)

‘Our expectation for a solution to the ethnic problem of the sovereignty of the Tamil people is based on a political structure OUTSIDE that of a UNITARY GOVERNMENT" in a UNITED SRI LANKA in which Tamil people have all the powers of government needed to live with self-respect and self sufficiency’ (ආර්. සම්බන්ධන් - 2014 දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනය)

ඉහතින් කියන්නේ කුමක්ද? දෙමළ ජනතාවගේ අපේක්ෂා මල්පළ ගැන්වෙන, දෙමළ ජනතාවට ආත්මාභිමානයෙන් හා ස්වයංපෝෂිතව ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් වන්නේ එකීය ශ්‍රී ලංකාවක් තුළ නොව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බවය. ආර්.සම්බන්ධන් (විපක්ෂ නායක) එසේ කියන්නේ 2014 වසරේ පැවැත්වූ දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනයේදීය. මෙය අපට සිහිපත් කරවන්නේ නිරන්තරයෙන් අප සිහිපත් කරන්නා වූ වර්තමාන ආණ්ඩුවේ අනුග්රාහකයන් එක්ව 2013 වසරේ සිංගප්පූරුවේදී පැවැත්වූ සාකච්ඡාවේ කුප්‍රකට එකඟතාවන්ය. සිංගප්පූරු එකඟතාව අනුව, නව ව්‍යවස්ථා මගඩියේදී, බහුතර සිංහල බෞද්ධයන් රවටාලීම සඳහා උපරිම ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබේ. ඒ එකඟතා ප්‍රකාරව, රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වැදගත් වන්නේ ලේබලය නොව හරයයි,ි‘නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයේ හා පාලන බලතල හවුලේ බෙදාගැනීමේ පදනම මත බලය බෙදාහැරීම සිදු කළ යුතුයි, ශ්‍රී ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය මෙන්ම ශ්‍රී ලංකාව සැදුම්ලත් ජනතාවන්ගේ අනන්‍යතාවයන් හා අභිලාෂයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත යුතුයි, ශ්‍රී ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය රජයේ ආයතනයන් තුළ පිළිබිඹු විය යුතුයි, මෙන්ම ශ්‍රී ලංකා ජනරජය අනාගමික රාජ්‍යයක් විය යුතුය - බුදු දහමට ප්රමුඛ ස්ථානයත් අනෙක් ආගම්වලට ඒ හා සමාන තත්ත්්වයත් සහතික කළ යුතුය ආදී වගන්ති ඉතා සූක්ෂමව ඇතුළත් කර තිබේ. මේ කාගේ අවශ්‍යතාවන් ද? මෙවන් කල්ලියකට, මහ නාහිමිපාණන් වහන්සේගේ ස්ථාවරයන් ”යළි සලකා බලන්න”යි යැයි කියන්නට කිසිදු අයිතියක් නැත්තේමය.

2014, දෙමළ රාජ්‍ය පක්ෂ සමුළුවේදී සම්බන්ධන් තවදුරටත් කියන්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා වන ”ඓතිහාසික තීන්දුවක්” තම පෙරමුණ ගත් බවත්, අර්ථාන්විත බලය බෙදීමක් සඳහා 1987 ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ 13 වන සංශෝධනයෙන් ඔබ්බට යායුතු බවයි. 2015දී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ, නොබෙදුනු, ඒකීය ශ්‍රී ලංකාවක දෙමළ කතා කරන උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ඇති කිරීම ස්වකීය අභිලාෂය බවයි. මේ වචන හරඹය නෑකම් කියන්නේ යථෝක්ත කුප්‍රකට සිංගප්පූරු එකඟතාවට පමණි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩි දුරටත් කියන්නේ ”ඉඩම්, නීතිය හා සාමය, අධිකරණය, ආදී ක්ෂේත්රයන්ගෙන් ස්වෛරී වූ විට දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය, එනම් සෞඛ්‍යය, අධ්‍යාපනය, උසස් හා වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, කර්මාන්ත, සත්ත්ව පාලනය, සංස්කෘතිය, දේශීයවත් ජාත්‍යන්තර වශයෙනුත් ගුණාත්මකව ඉහළ නැංවීම හා මූල්‍ය බලය තහවුරු කර දෙමළ ජනතාවගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබේ”. මේ වෙනත් රාජ්‍යයක් නොවේද?

වඩුක්කොඩෙයි සම්මුතිය දෙමළ බෙදුම්වාදයේ දේශපාලන අරමුණු වඩාත් රැඩිකල්ව කෙටුම්පත් කළ අතර, දෙමළ නොවන සියල්ලන් මත ඇති වෛරය පාදක කරගනිමින් ආයුධ සන්නද්ධ වන්නට දෙමළ තාරුණ්‍යය යොමු කළේය. පසුගිය සමයේ රට බෙදීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා කුමන්ත්රණයේ එක් පෙරගමන්කරුවකු වූයේ දෙමළ ජාතික සන්ධානයයි. එම සංවාදයන්හි ප්‍රබල පාර්ශවයක් වූයේද දෙමළ ජාතික සන්ධානයයි. ව්‍යවස්ථා සංශෝධන හෝ සම්පාදන ක්‍රියාවලියේ පූර්ණ අයිතිය පමණක් නොව, අති බහුතර සිංහලයන්ට සංවේදී කරුණු කාරණා ගැන පවා තීන්දු තීරණ ගන්නන් බවට දෙමළ ජාතික සන්ධානයේ න්යායාචාර්යවරුන් පත්ව සිටියහ. ඒ උද්දාමය කොතෙක් වීද යත්, විග්නේශ්වරන් මහ ඇමතිවරයා කීවේ දේවානම්පියතිස්ස රජුද දෙමළ ජාතිකයකු බවය. එහෙයින් මිලිටරිමය වශයෙන් අසාර්ථක වූ ස්වකීය ඊළාම් සිහිනය දොන් ජුවන් ධර්මපාලලා බලයට ගෙනැවිත් වර්තමාන ජාලස්ති හා සුලෙයිමාන්ලාගේ ආශීර්වාද ඇතිව යථාර්ථයක් බවට පත් කරගන්නට දැරූ වෙහෙස අපතේ යන්නට ඉඩදිය නොහැක. පොත් පෙරළමින්, කෙස් පැලෙන තර්ක නිර්මාණය කරමින්, සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය දියබත් වන යාත්‍රාවක කපිතාන්ලා වන්නේ එහෙයිනි. සංක්‍රමණිකයන්ට හා සරණාගතයන්ට දේශපාලනයේ තීරක බලය දක්වා ඉලිප්පෙන්නට ඉඩදුන් භූමිපුත්‍රයන්ගේ දේශපාලන නොහැකියාව ගැන අන් දවසක සාකච්ඡා කළ යුතුය.

[QUOTE="Dr.Amdan, post: 24015163, member: 549909"] [B][SIZE="3"]අධිකරණයෙන් යුක්තිය යදින ටී.එන්.ඒ. මහත්වරුන්ගේ යටගියාව[/SIZE][/B] [SIZE="3"]මේ දිනවල සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිතර දෙවේලේ ජනමාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබේ. ඒ ඔහු උසාවි යන නිසාය. ඔහු සමග ජනතා විමුක්ති පෙරමුණද, මුස්ලිම් නායකයන්ද, එක්සත් ජාතික පක්ෂයද අධිකරණයට යන එන රූප රාමු නිතර දැකගැනීමට පුළුවන. පාර්ලිමේන්තුවේ බහුතරය නම් වූ සටන් පාඨය එකම පිහිට කරගනිමින් 2015දී බහුතරයකින් තොර රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති වූ අයුරුත්, ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා වූයේ ප්රජාතන්ත්රවාදයේ කවර නම් සිද්ධාන්ත අනුවදැයි යන්නත් අපි තවම කල්පනා කරමු. එවෙලේ අමතක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටමින් අධිකරණයෙන් පිහිට පතන මේ සන්ධානය වනාහි අදිසි සමාගමක් නොවන බව අපගේ අදහසයි. එහෙත් ඒ සන්ධානයේ ඉතිහාසය පිරික්සීමට වඩා වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික වටාපිටාව සම්බන්ධයෙන් මේසා විශාල මැදිහත්වීමක් කරන්නට සුමන්තිරන් නියෝජනය කරන්නාවූ දෙමළ ජාතික සන්ධානයට ඇති යුක්තියුක්ත අයිතිය පිළිබඳ කෙටි එහෙත් අත්‍යාවශ්‍ය සිහිකැඳවීමක් කිරීම මෙම සටහනෙහි අරමුණයි. ඈලි මෑලි සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයන් ඉදිරියෙන් පොත් ලිපිගොනු කිහිලි ගන්වාගෙන ගමන් කරන සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නඩය දකිද්දී කෙනෙකුට සිතෙන්නේ ඔවුන් ප්රජාතන්ත්රවාදය, නීතිය පිළිබඳ පරතෙරට හදාළ මහා ප්‍රාඥයන් පිරිසක් ලෙසය. එහෙත් දැන් මහත්වරුන්ගේ වෙසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණයෙන් යුක්තිය ඉල්ලන මුන්නැහේලා කලෙකට ඉහතදී ඊළාම් අධිකරණ වල නඩු ඇසූ හැටි අපට නම් අමතක නැත. එනිසාම ප්රජාතන්ත්රවාදය නැමැති ගර්හිත අසාර්ථක දේශපාලන යාන්ත්‍රණයේ අනුසරණින්, අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක පුටුව දක්වා උසස්ව උජාරුවෙන් ඒ වරප්‍රසාද ද රට බෙදන්නටම භාවිත කරන සුදු සළු පළන් බෙදුම්වාදී ඒජන්තයන්ගේ සුළමුළ, විකල් මනසින් යුත් බොහෝ දෙනාගේ දැනුවත් වීම පිණිස සැකෙවින් ආවර්ජනය කළ යුතුව තිබේ. පළමුව අප තේරුම් ගත යුතු කරුණ වන්නේ ‘‘දෙමළ ජාතික සන්ධානය” (ටී.එන්.ඒ) නමින් පෙනී සිටින 1949දී චෙල්වනායගම් විසින් පිහිට වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය (ඉංග්‍රීසියෙන් ෆෙඩරල් පක්ෂය) ජීවමානව පවතින තුරු මෙරට සිංහල හා දෙමළ ජනයා අතර තිරසාර සාමයක් ගොඩ නැගෙන්නේම නැති බවය. ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාව අපේම සහෝදරයන් යැයි සිතන හා කියන අප එසේ කියන්නේ ඇයි? ”දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ නිජබිම”යන, අද ද ටී.එන්.ඒ ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ බෙදුම්වාදී පදනම පළමුව හඳුන්වා දුන්නේ ඒ ෆෙඩරල් පක්ෂයම ය. 1949දී ෆෙඩරල් පක්ෂය බිහි වූ වකවානුවේ එහි සම්මත වූ ප්‍රධාන යෝජනාවේ අන්තර්ගතය වූයේද, ”වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බහු භාෂක රටකට නොගැළපෙයි. එය ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අභිලාෂයනට පටහැනි ය”යනුවෙනි. 1951 එම පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේදී ඔවුන් තහවුරු කළේ ”ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතිකත්වය පිළිබඳ නිර්නායක අනුව සිංහලයන්ගෙන් වෙනස්” බවය. එතෙකින් නොනවතින ෆෙඩරල් පක්ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය ”ස්වයං පාලනය සහතික කරමින් ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම උදෙසා සටන් කිරීම” යන අරමුණ පක්ෂය සිය සමාරම්භක යෝජනාවන්හි ඇතුළත් කරන්නේය. 1948 දී දෙමළ ජනතාව වෙනම රටක් ඉල්ලූවේ නැත. එහෙත් 1949 දෙසැම්බර් මස 18 දා චෙල්වනායගම් විසින් දෙමළ රාජ්‍ය පක්ෂය කොළඹ මරදානේදී ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී වෙනම රාජ්‍යයක් පිළිබඳ සටන ඇරඹිණි. චෙල්වනායගම් යනු මැලේසියාවේ සිට ලංකාවට පැමිණි කතෝලික කල්ලතෝනියෙකි. 1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මහ මොළකරුවකු වූ ඒ.ජේ.විල්සන් විවාහ වූයේ චෙල්වනායගම් ගේ දෝනියැන්දා සමගය. මේ කුමන්ත්රණයේ තවත් පසුකාලීන පැතිකඩ එයින් පැහැදිලි වේ. සදා නොවෙනස් එම බෙදුම්වාදී පිළිවෙත, සාවද්‍ය වුවද මනාව ගොතන ලද න්‍යායික පසුබිමක් මත බිහිවූ දෙමළ රාජ්‍ය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියට යමින් දෙමළ තාරුණ්‍යයේ ජවය සමග මිලිටරීකරණයට ලක් කිරීමේ තීරණාත්මක අපරාධයේ දිග පළල, 1976දී අනුමත කෙරුණු ”වඩුක්කොඩෙයි සම්මුතියෙන්”ම පැහැදිලි වේ. අදාළ සම්මුතිය 2008 වසරේ සංශෝධනය කළා යැයි කියමින් කර ඇත්තේද එම බෙදුම්වාදී සම්මුතිය තවත් වතාවක් ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු පිරිස් වල අනුග්රහයද ලබාගත හැකි මට්ටමින් තහවුරු කිරීමම පමණි. 2008 වසරේ අවස්ථාවාදී සටකපට සංශෝධනය සිදු කරන්නේ එල්. ටී.ටී.ඊ සංවිධානය නැගෙනහිරින් සම්පුර්ණයෙන්ම පරදා අවසන් වූ පසුව වන අතර, උතුරේ පරාජයට පෙරය. විග්නේශ්වරන් මහ ඇමතිවරයා නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාත් සභාවේ සම්මත කළ අසම්මත යෝජනාවලියේ අන්තර්ගතය අපි සිහිපත් කරමු. 2016 මැයි මස පළමු වැනිදා සන්ඬේ ඔබ්සවර් පුවත් පතෙහි පළවූ ඒ යෝජනා කියා සිටින්නේ භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක් උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක් දකුණේද ඇති කිරීමටය. එසේම උතුරු හා නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනතාව සඳහා වෙනම ස්වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්ද දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්වයං නිර්ණ අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්ෂේප කිරීමද, ජාතික ධජයෙන් වාර්ගික නිරූපයන් ඉවත් කිරීමද පූර්ණ පොලිස් හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරණ පැවැත්වීමේ බලයද ඒ යෝජනාවලිය ඉල්ලා සිටී. මෑතකදී උතුරු පළාත් සභාව උතුරේ ඇතැම් විහාරස්ථාන ඉවත් කිරීමට බලපෑම් කර තිබිණි. බෞද්ධ වෙහෙර විහාර උතුරේ ඉදිවීම ඔවුන් අර්ථකතනය කරන්නේ ”සිංහල බෞද්ධ ව්‍යාප්තවාදයක්” ලෙසය. ගොවි ජනපද ව්‍යාපාරය 1951, 1956 හා 1957 දෙමළ රාජ්‍ය පක්ෂ වාර්ෂික සමුළුවලදී හැඳින්වූයේ ”දෙමළ නිජබිමෙහි සිංහල ජනාවාසකරණ ප්‍රතිපත්තිය දෙමළ භාෂක ජාතියේ පැවැත්මට එරෙහිව හිතාමතා සැළසුම් කළ ප්‍රහාරයක්” ලෙසනි. ඔවුන්ගේ ස්ථාවරය වෙනස්වී ඇත්ද? මෙය නව ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා මාලාවක්ද; නැතහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ න්‍යාය පත්‍රයද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ සංශෝධන ක්‍රියාවලියට සුජාතභාවයක් ලබාදීමට පත් කළ ලාල් විජේනායක කමිටු වාර්තාවට බෙදුම්වාදී අදහස් ඇතුළත් කරන්නට දෙමළ ජාතික සන්ධානය උතුරේත් නැගෙනහිරත් ගෙනගිය අනෙකුත් මෙහෙයුම් ද අපි දනිමු. ඉතින් මේ කල්ලිය මහ නාහිමියන් වහන්සේ බැහැ දකින්නට එන්නේ මොන අරමුණින්ද? විප්ලවවාදී නායකයන්, කැරළි නායකයන්, කරුණු අවබෝධ කරගනිමින් පවතින දේශපාලන ප්රවාහයන් හා එක්ව සාමකාමීව යථාර්ථයට අනුගත වූ අවස්ථා සඳහා ලෝක දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇත. දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයේ 1949 කෙටුම්පතට දැන් වයස අවුරුදු 68කි. ඒ කාලය තුළ දශක තුනක ම්ලේච්ඡ මිලිටරි අදියරකින් පවා ජය ගත නොහැකි වූ සිය ප්‍රාථමික ඉලක්කයන්ගෙන් ”හැට පැන්නත්” විස්ථාපනය නොවීම සමස්ත දෙමළ අනන්‍යතාවයේම අභාග්‍යයකි. මහ නාහිමිපාණන් වහන්සේ බැහැදකින්නට යන්නේ රට බෙදීමේ තිරස්චීන අරමුණ උදෙසා උන් වහන්සේ කැමති කරවා ගැනීමටද? අනිත් කරුණ නම්, 2008 වසරේදී දෙමළ රාජ්‍ය පක්ෂය සිය ව්‍යවස්ථාව සංශෝධනය කළා පමණක් නොව, 1976 වඩුක්කොඩෙයි සම්මුතිය මුළුමනින්ම අනුමත කෙරෙන යෝජනාවක්ද සම්මත කරගත්තේය. ඒ අනුව කියවෙන්නේ දෙමළ රාජ්‍ය පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ”වෙනම රාජ්‍යයක් සඳහා වන යෝජනා” පිළිගන්නා බවකි. ව්‍යවස්ථා සංශෝධන හෝ එවැනි කිසිදු කටයුත්තකදී ඒ උග්‍ර බෙදුම්වාදීන් සම්බන්ධ කර නොගත යුත්තේ එහෙයිනි. එසේම දෙමළ ජාතික සන්ධානය කටමැත දොඩවන ඒකීය රටක් තුළ ජීවත් වන්නට අපට අවශ්‍ය යැයි කියන නරිවාදම් මෙමගින් මුළුමනින්ම නිෂ්ප්‍රභ වී යයි. ඛේදවාචකය නම් ආර්. සම්බන්ධන් හෙවත් මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ දේශීය නායකයා වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමය. 1949 දෙමළ රාජ්‍ය පක්ෂ ව්‍යවස්ථාවේ 17 (ඞී) වගන්තිය 2008 සංශෝධනය කරමින් ප්‍රකාශ කරන්නේ ”දෙමළ රාජ්‍ය පක්ෂයේ විධායක කමිටුව 2008.04.24 හා 2008.08.03 දින තීරණය කරන්නේ 1976.05.14 දින එක්සත් දෙමළ විමුක්ති පෙරමුණෙහි (TULF) ක්‍රියා මාර්ග හා යෝජනා අනුමත කරන බවයි. මෙහි සැබෑ අරුත වැටහෙන්නේ 1976 වඩුක්කොඩෙයි සම්මුතිය සම්පූර්ණයෙන්ම වටහා ගත් විටය. එහි කොටසක් මෙසේ දක්වමු. ”මේ සම්මුතිය යෝජනා කරන්නේ නිදහස්, ස්වෛරී, අනාගමික, සමාජවාදී, දෙමළ ඊළමක්, ස්වයං නිර්ණ අයිතිය මත ප්‍රතිස්ථාපනයෙන් හා ගොඩ නැංවීමෙන් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ පැවැත්ම තහවුරු කළ හැකි බවයි. (1985 තිම්පු සාකච්ඡා අනුව මේ ඊනියා ඊළම තුළ රටේ වෙසෙන සියලූම දෙමළ ජනතාවට සමාන පුරවැසිභාවය පිරිනැමීමට කථිකා කෙරිණි. එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනමම ජාතියක් ලෙස පිළිගැනීමටද යෝජනා කෙරිණ) මේ සම්මුතියෙන් පොදුවේ සමස්ත දෙමළ ජාතියටත්, විශේෂයෙන් දෙමළ තරුණයන්ටත්, මෙම පූජනීය නිදහස් සටනට ආරාධනා කරන අතර ස්වෛරී දේශයක් දිනාගන්නා තෙක් පසු නොබසින්නටද ආරාධනා කරයි” (වඩුක්කොඩෙයි සම්මුතිය ප්‍රකාරව උතුරු නැගෙනහිර ඉතිරිවන සිංහලයන් සුළු ජාතිය වන අතර සිංහලෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතත්, රාජ්‍ය භාෂාව වනුයේ දෙමළ බසයි) එල්.ටී.ටී.ඊ සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කිරීමෙන් පසුව දෙමළ ඩයස්පෝරාව ක්ෂණිකව ජනමත විචාරණ පැවැත්වීම් ආදිය කළේද මෙම වඩුක්කොඩෙයි සම්මුතිය ප්‍රකාරවය. 2015 වසරේ දෙසැම්බරයේදී ”විදෙස්ගත දෙමළ ඊළාම් ආණ්ඩුව” ප්‍රකාශ කළේ ” 1976 වඩුක්කොඩෙයි සම්මුතියේ පැහැදිලිව දක්වා ඇති අයුරින් හා අන්තර්වාර ස්වයං පාලන යෝජනාත්, දෙමළ ඊළාම් නිදහස් ප්රඥප්තිය අනුවත් ලෝකවාසී දෙමළ ජනතාවගේ අදහස් අනුවත් දෙමළ ඊළාමයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ඇරඹීමු” යනුවෙනි. මෙයින් පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය, ඔවුන්ගේ ඊළම යුද්ධයෙන් දිනා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වෙත්ම, බෙදුම්වාදය සඳහා වන ජාත්‍යන්තර දේශපාලන දායකත්වය සඳහා ස්වකීය ව්‍යවස්ථාව උපක්‍රමශීලී ලෙස වෙනස් කළ බවයි. ටී.එන්.ඒ යනු දෙමළ රාජ්‍ය පක්ෂයේ දෘෂ්ටිවාදය එල්.ටී.ටී.ඊ මිලිටරීකරණ අදියරට සමගාමීව සිය බෙදුම්වාදී සටනේ දේශපාලන අනුප්‍රාප්තිකයා ය. එයට දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයෙන්ද, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡ සාහසික ගුණයෙන්ද විනිර්මුක්ත විය නොහැක. කළ හැකි එකම දෙය නම් කාලීනව විවිධ සළුපිළි වලින් සිට බෙදුම්වාදී ම්ලේච්ඡත්වය ආවරණය කර ගැනීමයි. ටී.එන් ඒ. 2001, 2004, 2010, හා 2013 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉතා නිර්ලජ්ජිතව එල්.ටී.ටී.ඊ ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බව ප්‍රකාශ කෙරිණ. 2014 වසරේදී ආනන්ද සංගරී මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යැවූ ලිපියකද ඒ බව ස්ථිරව සටහන් කර තිබිණි. 2004, 2010 දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) ප්‍රතිපත්ති ප්‍රකාශය මුළුමනින්ම වඩුක්කොඩෙයි සම්මුතිය එහි අන්තර්ගත කරයි. —Tamil organizations got together and resolved on May 14" 1976 to establish a sovereign independent Tamil Eelam based on our inalienable right to self-determination'˜ (දෙමළ ජාතික සන්ධානයේ 2004 මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය) ”Tamil People are entitled to the right of self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය) —ITAK and the other Tamil parties came together under a banner called Tamil United Liberation Front TULF" and in 1976 passed a resolution calling for a restoration of our lost sovereignty in the background of the continued denial of the right of the Tamil People to self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය) ‘Our expectation for a solution to the ethnic problem of the sovereignty of the Tamil people is based on a political structure OUTSIDE that of a UNITARY GOVERNMENT" in a UNITED SRI LANKA in which Tamil people have all the powers of government needed to live with self-respect and self sufficiency’ (ආර්. සම්බන්ධන් - 2014 දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනය) ඉහතින් කියන්නේ කුමක්ද? දෙමළ ජනතාවගේ අපේක්ෂා මල්පළ ගැන්වෙන, දෙමළ ජනතාවට ආත්මාභිමානයෙන් හා ස්වයංපෝෂිතව ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් වන්නේ එකීය ශ්‍රී ලංකාවක් තුළ නොව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බවය. ආර්.සම්බන්ධන් (විපක්ෂ නායක) එසේ කියන්නේ 2014 වසරේ පැවැත්වූ දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනයේදීය. මෙය අපට සිහිපත් කරවන්නේ නිරන්තරයෙන් අප සිහිපත් කරන්නා වූ වර්තමාන ආණ්ඩුවේ අනුග්රාහකයන් එක්ව 2013 වසරේ සිංගප්පූරුවේදී පැවැත්වූ සාකච්ඡාවේ කුප්‍රකට එකඟතාවන්ය. සිංගප්පූරු එකඟතාව අනුව, නව ව්‍යවස්ථා මගඩියේදී, බහුතර සිංහල බෞද්ධයන් රවටාලීම සඳහා උපරිම ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබේ. ඒ එකඟතා ප්‍රකාරව, රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වැදගත් වන්නේ ලේබලය නොව හරයයි,ි‘නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයේ හා පාලන බලතල හවුලේ බෙදාගැනීමේ පදනම මත බලය බෙදාහැරීම සිදු කළ යුතුයි, ශ්‍රී ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය මෙන්ම ශ්‍රී ලංකාව සැදුම්ලත් ජනතාවන්ගේ අනන්‍යතාවයන් හා අභිලාෂයන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත යුතුයි, ශ්‍රී ලංකා සමාජයේ බහුවාර්ගික බහු ආගමික ස්වභාවය රජයේ ආයතනයන් තුළ පිළිබිඹු විය යුතුයි, මෙන්ම ශ්‍රී ලංකා ජනරජය අනාගමික රාජ්‍යයක් විය යුතුය - බුදු දහමට ප්රමුඛ ස්ථානයත් අනෙක් ආගම්වලට ඒ හා සමාන තත්ත්්වයත් සහතික කළ යුතුය ආදී වගන්ති ඉතා සූක්ෂමව ඇතුළත් කර තිබේ. මේ කාගේ අවශ්‍යතාවන් ද? මෙවන් කල්ලියකට, මහ නාහිමිපාණන් වහන්සේගේ ස්ථාවරයන් ”යළි සලකා බලන්න”යි යැයි කියන්නට කිසිදු අයිතියක් නැත්තේමය. 2014, දෙමළ රාජ්‍ය පක්ෂ සමුළුවේදී සම්බන්ධන් තවදුරටත් කියන්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා වන ”ඓතිහාසික තීන්දුවක්” තම පෙරමුණ ගත් බවත්, අර්ථාන්විත බලය බෙදීමක් සඳහා 1987 ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ 13 වන සංශෝධනයෙන් ඔබ්බට යායුතු බවයි. 2015දී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ, නොබෙදුනු, ඒකීය ශ්‍රී ලංකාවක දෙමළ කතා කරන උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ඇති කිරීම ස්වකීය අභිලාෂය බවයි. මේ වචන හරඹය නෑකම් කියන්නේ යථෝක්ත කුප්‍රකට සිංගප්පූරු එකඟතාවට පමණි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩි දුරටත් කියන්නේ ”ඉඩම්, නීතිය හා සාමය, අධිකරණය, ආදී ක්ෂේත්රයන්ගෙන් ස්වෛරී වූ විට දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය, එනම් සෞඛ්‍යය, අධ්‍යාපනය, උසස් හා වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, කර්මාන්ත, සත්ත්ව පාලනය, සංස්කෘතිය, දේශීයවත් ජාත්‍යන්තර වශයෙනුත් ගුණාත්මකව ඉහළ නැංවීම හා මූල්‍ය බලය තහවුරු කර දෙමළ ජනතාවගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබේ”. මේ වෙනත් රාජ්‍යයක් නොවේද? වඩුක්කොඩෙයි සම්මුතිය දෙමළ බෙදුම්වාදයේ දේශපාලන අරමුණු වඩාත් රැඩිකල්ව කෙටුම්පත් කළ අතර, දෙමළ නොවන සියල්ලන් මත ඇති වෛරය පාදක කරගනිමින් ආයුධ සන්නද්ධ වන්නට දෙමළ තාරුණ්‍යය යොමු කළේය. පසුගිය සමයේ රට බෙදීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා කුමන්ත්රණයේ එක් පෙරගමන්කරුවකු වූයේ දෙමළ ජාතික සන්ධානයයි. එම සංවාදයන්හි ප්‍රබල පාර්ශවයක් වූයේද දෙමළ ජාතික සන්ධානයයි. ව්‍යවස්ථා සංශෝධන හෝ සම්පාදන ක්‍රියාවලියේ පූර්ණ අයිතිය පමණක් නොව, අති බහුතර සිංහලයන්ට සංවේදී කරුණු කාරණා ගැන පවා තීන්දු තීරණ ගන්නන් බවට දෙමළ ජාතික සන්ධානයේ න්යායාචාර්යවරුන් පත්ව සිටියහ. ඒ උද්දාමය කොතෙක් වීද යත්, විග්නේශ්වරන් මහ ඇමතිවරයා කීවේ දේවානම්පියතිස්ස රජුද දෙමළ ජාතිකයකු බවය. එහෙයින් මිලිටරිමය වශයෙන් අසාර්ථක වූ ස්වකීය ඊළාම් සිහිනය දොන් ජුවන් ධර්මපාලලා බලයට ගෙනැවිත් වර්තමාන ජාලස්ති හා සුලෙයිමාන්ලාගේ ආශීර්වාද ඇතිව යථාර්ථයක් බවට පත් කරගන්නට දැරූ වෙහෙස අපතේ යන්නට ඉඩදිය නොහැක. පොත් පෙරළමින්, කෙස් පැලෙන තර්ක නිර්මාණය කරමින්, සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය දියබත් වන යාත්‍රාවක කපිතාන්ලා වන්නේ එහෙයිනි. සංක්‍රමණිකයන්ට හා සරණාගතයන්ට දේශපාලනයේ තීරක බලය දක්වා ඉලිප්පෙන්නට ඉඩදුන් භූමිපුත්‍රයන්ගේ දේශපාලන නොහැකියාව ගැන අන් දවසක සාකච්ඡා කළ යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom