Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප අරගලයට පැමිණියේ රට හදන පාරක්ද අතේ තියා ගෙනය. කිසිවෙකුත් විසඳුම් කියා නොතිබූ සමයක 2022 මාර්තුවේදී අප ඔබට එය ඉදිරිපත් කළෙමු.

ඒ විසඳුම් අද බොහෝ යතාර්ථයක් වී තිබේ. ඒවායේ ප්‍රථිපල ලැබී තිබේ. ඉදිරියද ඒ ඔස්සේම ලැබෙන්නකි. ඉදිරියද එසේම සිදු විය යුත්තකි.

ඔබට ඕනෑම නොමගක යා හැක. වසර 76 ක් තිස්සේ ඒ නොමග යාම හෝ අතරමං වීම සිදු වී තිබේ. ඔබ තවද රට තල්ලු කරන්නේ නොමගේම ය.

ඉදිරි මැතිවරණය සිදු වන්නේ මේ රටේ මොළ සොදා ගත් නොමග ගිය තාරුණ්‍යය සහ රට ගොඩ නගන නිදහස් තාරුණ්‍යය අතර ය. මෙතෙක් පැවති දේශපාලනය තව දුරටත් වලංගු නොවේ. එය ඔබට වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඉනට පහළින් චින්තනය ඇති මිනිස්සුන් සමග නොබියව ගැටෙන්න. ඔබේ අනාගතය එය තීරණය කරනු ඇත.

ඔබේ අවදානයට යළි එය මෙසේ ඉදිරිපත් කරමු.

මාර්තු / 2022

රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේද ?

රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගැනීම ගැන අප බොහෝ දෙනෙකු මේ වෙලාවේ කතා කරන කාරණයයි. අපේ පරම්පරාවේ කිසිවිටෙන් නොවූ විරූ කඩා වැටීමකට පත් ඇති ආර්ථිකය සාර්ථක ආර්ථිකයක් දක්වා වෙනස් කිරීමට දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ යුතුව තිබේ. ඒවා කෙලෙසකවත් ලෙහෙසි නොවන බව අපි කවුරුත් දන්නා නමුත්, අපහසු කාර්යන් ඉටුකර ගැනීමට අපට දක්ෂ නායකයන් සිටිය යුතුය. එම නායකයන් හට මේ ගැටලුව පිළිබඳව අවබෝධයක් ද, ඉන් මිදීම පිළිබඳව දැක්මක් සහ දැනුමක් ද තිබිය යුතුය. ඒ අනුව මා ඔබට එය ගොඩ නැගිය හැකි ක්‍රමවේදය පිළිබඳව මෙසේ සටහන් කරමි.

මා විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව යටතේ තවදුරටත් රටේ ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවයි. එයට ප්‍රධාන හේතුව නම් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය මෙන්ම විශ්වාසය ද ඉතා දැඩි ලෙස හානි වී තිබීමය. පසුගිය ජනවාරියේ කොළඹ පිහිටි වෙරීටේ සමීක්ෂණ ආයතනය විසින් සිදුකල මහජන සමීක්ෂණයට අනුව රජය පිළිබඳව ඇති ජනතා කැමැත්ත 10% ක් දක්වා පහත වැටී තිබුණි. රජයේ ආර්ථික ක්‍රියාවලිය ගැන ජනතාවගේ විශ්වාසය සීයෙන් සෘණ 82ක් දක්වා බිඳ වැටී ගොසිනි. එවන් තත්ත්වයක් ඇති කල්හී රජයකට රටක ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකිය.

එවන් රජයකට බදු ගෙවීමට මිනිසුන් අකමැතිය. අලුත් කර්මාන්ත ඒ රටේ ඇති නොවෙයි. මූල්‍ය වෙළඳපොළන් ණය නොලැබෙයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් නොඑවයි. රුපියලේ අගය ස්ථාවරව නොපවතී. දෙස් විදෙස් ආයෝජන මෙරටට ගලා නොඑයි. එනම්, විදෙස් සංචිත ගොඩ නොනැගෙයි. එවන් රටක ආර්ථිකය දියුණු කිරීම කල නොහැකිය. එබැවින් කල යුත්තේ හැකි ඉක්මනින් මේ රජය විසුරුවා හැර අලුතින් රජයක් පිහිටුවා ගැනීම ය. ඒ වෙනුවෙන් අරගල කරනු විනා වෙන විකල්පයක් මා නොදකිමි.

රටේ ගැටලුවට මුලින් අප ගත යුතු පියවර 4 කි.

ඉන් පලමු වැන්න නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර තාවකාලිකව හෝ 19 යළි ක්රියාවේ නැංවීමය. 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ඒකධිපති බලතල ලැබී ඇති අතර ඔහු නීතියට උඩින් සිටියි. එවන් රට වලට ආයෝජකයෝ නොපැමිණෙති. පසු කාලීනව වසර 5 ක් තුල නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට කට යුතු කල යුතු වෙයි.

දෙවැන්න නම් ජනාධිපති වරයා පැමිණි විගස ලබා දුන් බදු කප්පාදුව ඉවත් කොට , බදු ප්‍රතිපත්තිය යළි සකස් කිරීමය. සාමාන්‍යයෙන් රටක රාජ්‍යයක් කාර්යක්ෂමව කරගෙන යෑමට නම් එහි දළ දේශීය නිශ්පාදනය මෙන් 15% ක් රජය සිය ආදායම ලෙස ලැබිය යුතුය. එහෙත් එය ශ්‍රී ලංකාවේ දැනට 9.6%තරම් සුළු අගයකි. එනම් රජය රටේ සමාගම් වලින් ප්‍රමාණවත් බදු ප්‍රමාණයක් එකතු කර නොගනී.එබැවින් රජයේ අදායම ඉතා කුඩා වී තිබේ. එම බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් ආසන්නව තුනෙන් එකක් අහිමී වී යෑම මේ නූතන අර්බුදය ආරම්භ කල ස්ථානයයි.

තුන් වැන්න නම් මහ බැංකුව රජයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන කිරීමය. දේශපාලන මැදිහත්වීම මත මහ බැංකුව විසින් හිතේ හැටියට මුදල් අච්චු ගැසීම නිසා රුපියලේ අගය දැඩි ලෙස බාල්දු වී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රටේ මූලය ස්ථාවරත්වය දැඩි ලෙස හානි වීම ය. මිනිසුන් රුපියල ගැන ඇති විශ්වාසය බිඳ වැටුණු කල මහ බැංකුවේන් ප්‍රයෝජනයක් නොමැත. එබැවින් රජයේ වුවමනාවට හිතේ හැටියට සල්ලි නිර්මාණය කරන මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමත්, එයට දේශපාලනික නොවන සුදුස්සෙකු පත් කර ගැනීමත් ඉතා වැදගත් වෙයි.

හතර වැනි කාරණය නම් ඩොලර් එකේ මිල වෙළඳපොළ මගීන් තීරණය කිරීමට ඇර රුපියල පා කර හැරීමය. දැනට කළු කඩ වෙළඳපොළ තුල ඩොලර් එකක් සඳහා රුපියල් 250 ද ඉක්මවූ මිළක් ලැබෙයි. එයට ආසන්නයටම රුපියලේ අගය පත් වීම නොවැළැක්විය හැකිය. රුපියලේ නියමිත වටිනාකම එයයි. දැනට පවත්වා ගෙන යනු ලබන කෘතිම ඩොලර් හුවමාරු අගය වන 202 යනු ආර්ථිකය සිරවී ඇති ඩොලර් හිඟය මවනා ප්‍රධාන සාධනකයකි. එබැවින් මේ හිර කිරීම වහා නතර කොට ඩොලරය සඳහා නියමිත මිලක් ලබා දිය යුතුය. එවිට රට තුල ඇති ඩොලර් ප්‍රමාණය ඉහල ගොස විදෙස් සංචිත ගොඩ නැගෙනු ඇත. මේ පියවරත් සමග ඩොලර් රට තුල රැස්වීමෙන් අත්‍යාවශ්‍ය සේවා ටික වේගයෙන් ලබා ගත හැකිය. මෙය වේගයෙන්ම කල හැකි වන්නේ ඩොලර් මගීන් බදු ගෙවන අයට වාහන ආනයනයට අවසර දීම මගිනි. වේගයෙන් ආනයන සීමා ලිහිල් කිරීම කල යුතුය. එලෙසම ලංකාවට ඩොලර් එවන අයට එක ඩොලරයට උන්ඩියල් ගණනට වඩා රුපියල් 5ක් හෝ 10ක් වසරක් වත් යන තුරු පිරිනැමිය යුතුය. ඩොලර් සංචිත මාසයක් දෙකක් යන විට රටට ප්‍රමාණවත්ව ගොඩ නැගෙනු ඇත.

ඉන් අනතුරුව රට තුල ආර්ථික කවුන්සලයක් පත් කර ගත යුතුය. හිටපු මහ බැංකු අධිපතිවරුන්, නියෝජ්‍ය අධිපති වරුන්, ප්‍රධාන පෙළේ ස්වාධීන ව්‍යාපාරික මහතුන්, ආර්ථික විද්‍යාඥයන් , විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් ඇතුළු 10 දෙනෙකු ගෙන් වත් සමන්විත ආර්ථික කවුන්සිලයක් පිහිටුවා එමගින් රටේ ආර්ථිකය හැසිරවීම ගැන පොදු මතයකට පැමිණිය යුතුය. මේ අර්බුදය මග හැරෙන තුරු ඒ කවුන්සලය මගීන් විද්‍යාත්මක ක්‍රම වේදයකට අනුව ආර්ථිකය හැසිරවීම ඉතා අත්‍යාවශ්‍ය වෙයි.

මේ මූලික කරුණු දින කීපයකින් සකස් කොට ගෙන, අනතුරුව රටේ ණය අර්බුදයට පිළියම් සෙවිය යුතුය යුතුය. අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළට යෑමත් , අනතුරුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් ආරම්භ කල යුතුය. එය වේදනාකාරී කල් ගත වන කටයුත්තක් වූවත්, ඒ කාලය තුල අපිට ජීවත් වීමට අවශ්‍ය මූලික වියදම් පියවා ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහන ණය ලැබෙනු ඇත.

අනතුරුව ඇත්තේ දීර්ඝකාලීන ආර්ථික, දේශපාලන හා රාජ්‍ය පරිපාලන ව්‍යුහාත්මක වෙනස් කම් ඇති කිරීමය. රාජය සේවක බර අඩු කර ගැනීම හා රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ, පාඩු ලබන රාජ්‍ය ආයතන වල කොටස් නිකුත් කොට, සමාගම් බවට පත් කොට වෙළඳපොළ ආර්ථිකය ශක්තිමත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නීතියේ පරමාධිපත්‍ය හා ස්වාධීනත්වය යළි පිහිටු වීම, රජය මගීන් කරන ව්‍යාපාර පුද්ගලික අංශය වෙත පැවරීම හා වෙළඳපොළ නිදහස ඇති කිරීම, ලයිසන් ක්‍රම, පර්මිට් ක්‍රම ඉවත් කිරීම, වංචා දූෂණ මැඩීමට පියවර ගැනීම හා  රාජ්‍ය කුඩා කිරීම මේවා අතර ප්‍රධානය.

එම ව්‍යුහාත්මක වෙනස් කම් සිදු නොකිරීම යනු රජය ණය අර්බුදයේ ගිළිණු හේතු තවමත් ක්‍රියාත්මක වීමය. එම වෙනස් කම් සිදු නොකර රජයක් කාර්යක්ෂම කොට රටක් දියුණු කල නොහැකිය.

විශේෂයෙන්  ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි දැඩි අලාභ ලබන ආයතන රජයේ බරින් නිදහස් කොට විකුණා දැමිය යුතුය. එවන් උත්සහයක් දැරූ විට අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළ තුල ආයෝජකයෝ අතර විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකි වනු ඇත. මූල්‍ය වෙළඳපොළේ විශ්වාසයත්, අපගේම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයත් දිනා ගත් කල රටට යලිත් ආයෝජන හා ඩොලර් ගලා එනු ඇත. ඒ විශ්වාසය ඇති ක්රීමට හැක්කේ අලුත් රජයකින් පමණය. එබැවින් නව රජයක් පත්කර ගැනීමට මිනිසුන් කටයුතු කල යුතුය. මැදිහත් විය යුතුය. ගැටලුව ඉවත් කිරීමෙන් විසඳුම ආරම්භ වෙයි.

පැතුම් කර්නර්

#රටහදනහරිපාර #හරිත

#පැතූනොමික්ස්

[QUOTE="riduna pm, post: 29569230, member: 567786"] අප අරගලයට පැමිණියේ රට හදන පාරක්ද අතේ තියා ගෙනය. කිසිවෙකුත් විසඳුම් කියා නොතිබූ සමයක 2022 මාර්තුවේදී අප ඔබට එය ඉදිරිපත් කළෙමු. ඒ විසඳුම් අද බොහෝ යතාර්ථයක් වී තිබේ. ඒවායේ ප්‍රථිපල ලැබී තිබේ. ඉදිරියද ඒ ඔස්සේම ලැබෙන්නකි. ඉදිරියද එසේම සිදු විය යුත්තකි. ඔබට ඕනෑම නොමගක යා හැක. වසර 76 ක් තිස්සේ ඒ නොමග යාම හෝ අතරමං වීම සිදු වී තිබේ. ඔබ තවද රට තල්ලු කරන්නේ නොමගේම ය. ඉදිරි මැතිවරණය සිදු වන්නේ මේ රටේ මොළ සොදා ගත් නොමග ගිය තාරුණ්‍යය සහ රට ගොඩ නගන නිදහස් තාරුණ්‍යය අතර ය. මෙතෙක් පැවති දේශපාලනය තව දුරටත් වලංගු නොවේ. එය ඔබට වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඉනට පහළින් චින්තනය ඇති මිනිස්සුන් සමග නොබියව ගැටෙන්න. ඔබේ අනාගතය එය තීරණය කරනු ඇත. ඔබේ අවදානයට යළි එය මෙසේ ඉදිරිපත් කරමු. මාර්තු / 2022 👉රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේද ? රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගැනීම ගැන අප බොහෝ දෙනෙකු මේ වෙලාවේ කතා කරන කාරණයයි. අපේ පරම්පරාවේ කිසිවිටෙන් නොවූ විරූ කඩා වැටීමකට පත් ඇති ආර්ථිකය සාර්ථක ආර්ථිකයක් දක්වා වෙනස් කිරීමට දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ යුතුව තිබේ. ඒවා කෙලෙසකවත් ලෙහෙසි නොවන බව අපි කවුරුත් දන්නා නමුත්, අපහසු කාර්යන් ඉටුකර ගැනීමට අපට දක්ෂ නායකයන් සිටිය යුතුය. එම නායකයන් හට මේ ගැටලුව පිළිබඳව අවබෝධයක් ද, ඉන් මිදීම පිළිබඳව දැක්මක් සහ දැනුමක් ද තිබිය යුතුය. ඒ අනුව මා ඔබට එය ගොඩ නැගිය හැකි ක්‍රමවේදය පිළිබඳව මෙසේ සටහන් කරමි. මා විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව යටතේ තවදුරටත් රටේ ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවයි. එයට ප්‍රධාන හේතුව නම් ආණ්ඩුව කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය මෙන්ම විශ්වාසය ද ඉතා දැඩි ලෙස හානි වී තිබීමය. පසුගිය ජනවාරියේ කොළඹ පිහිටි වෙරීටේ සමීක්ෂණ ආයතනය විසින් සිදුකල මහජන සමීක්ෂණයට අනුව රජය පිළිබඳව ඇති ජනතා කැමැත්ත 10% ක් දක්වා පහත වැටී තිබුණි. රජයේ ආර්ථික ක්‍රියාවලිය ගැන ජනතාවගේ විශ්වාසය සීයෙන් සෘණ 82ක් දක්වා බිඳ වැටී ගොසිනි. එවන් තත්ත්වයක් ඇති කල්හී රජයකට රටක ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකිය. එවන් රජයකට බදු ගෙවීමට මිනිසුන් අකමැතිය. අලුත් කර්මාන්ත ඒ රටේ ඇති නොවෙයි. මූල්‍ය වෙළඳපොළන් ණය නොලැබෙයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් නොඑවයි. රුපියලේ අගය ස්ථාවරව නොපවතී. දෙස් විදෙස් ආයෝජන මෙරටට ගලා නොඑයි. එනම්, විදෙස් සංචිත ගොඩ නොනැගෙයි. එවන් රටක ආර්ථිකය දියුණු කිරීම කල නොහැකිය. එබැවින් කල යුත්තේ හැකි ඉක්මනින් මේ රජය විසුරුවා හැර අලුතින් රජයක් පිහිටුවා ගැනීම ය. ඒ වෙනුවෙන් අරගල කරනු විනා වෙන විකල්පයක් මා නොදකිමි. රටේ ගැටලුවට මුලින් අප ගත යුතු පියවර 4 කි. ✅ ඉන් පලමු වැන්න නම් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර තාවකාලිකව හෝ 19 යළි ක්රියාවේ නැංවීමය. 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ඒකධිපති බලතල ලැබී ඇති අතර ඔහු නීතියට උඩින් සිටියි. එවන් රට වලට ආයෝජකයෝ නොපැමිණෙති. පසු කාලීනව වසර 5 ක් තුල නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට කට යුතු කල යුතු වෙයි. ✅ දෙවැන්න නම් ජනාධිපති වරයා පැමිණි විගස ලබා දුන් බදු කප්පාදුව ඉවත් කොට , බදු ප්‍රතිපත්තිය යළි සකස් කිරීමය. සාමාන්‍යයෙන් රටක රාජ්‍යයක් කාර්යක්ෂමව කරගෙන යෑමට නම් එහි දළ දේශීය නිශ්පාදනය මෙන් 15% ක් රජය සිය ආදායම ලෙස ලැබිය යුතුය. එහෙත් එය ශ්‍රී ලංකාවේ දැනට 9.6%තරම් සුළු අගයකි. එනම් රජය රටේ සමාගම් වලින් ප්‍රමාණවත් බදු ප්‍රමාණයක් එකතු කර නොගනී.එබැවින් රජයේ අදායම ඉතා කුඩා වී තිබේ. එම බදු කප්පාදුව නිසා රජයේ ආදායමෙන් ආසන්නව තුනෙන් එකක් අහිමී වී යෑම මේ නූතන අර්බුදය ආරම්භ කල ස්ථානයයි. ✅තුන් වැන්න නම් මහ බැංකුව රජයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන කිරීමය. දේශපාලන මැදිහත්වීම මත මහ බැංකුව විසින් හිතේ හැටියට මුදල් අච්චු ගැසීම නිසා රුපියලේ අගය දැඩි ලෙස බාල්දු වී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රටේ මූලය ස්ථාවරත්වය දැඩි ලෙස හානි වීම ය. මිනිසුන් රුපියල ගැන ඇති විශ්වාසය බිඳ වැටුණු කල මහ බැංකුවේන් ප්‍රයෝජනයක් නොමැත. එබැවින් රජයේ වුවමනාවට හිතේ හැටියට සල්ලි නිර්මාණය කරන මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමත්, එයට දේශපාලනික නොවන සුදුස්සෙකු පත් කර ගැනීමත් ඉතා වැදගත් වෙයි. ✅හතර වැනි කාරණය නම් ඩොලර් එකේ මිල වෙළඳපොළ මගීන් තීරණය කිරීමට ඇර රුපියල පා කර හැරීමය. දැනට කළු කඩ වෙළඳපොළ තුල ඩොලර් එකක් සඳහා රුපියල් 250 ද ඉක්මවූ මිළක් ලැබෙයි. එයට ආසන්නයටම රුපියලේ අගය පත් වීම නොවැළැක්විය හැකිය. රුපියලේ නියමිත වටිනාකම එයයි. දැනට පවත්වා ගෙන යනු ලබන කෘතිම ඩොලර් හුවමාරු අගය වන 202 යනු ආර්ථිකය සිරවී ඇති ඩොලර් හිඟය මවනා ප්‍රධාන සාධනකයකි. එබැවින් මේ හිර කිරීම වහා නතර කොට ඩොලරය සඳහා නියමිත මිලක් ලබා දිය යුතුය. එවිට රට තුල ඇති ඩොලර් ප්‍රමාණය ඉහල ගොස විදෙස් සංචිත ගොඩ නැගෙනු ඇත. මේ පියවරත් සමග ඩොලර් රට තුල රැස්වීමෙන් අත්‍යාවශ්‍ය සේවා ටික වේගයෙන් ලබා ගත හැකිය. මෙය වේගයෙන්ම කල හැකි වන්නේ ඩොලර් මගීන් බදු ගෙවන අයට වාහන ආනයනයට අවසර දීම මගිනි. වේගයෙන් ආනයන සීමා ලිහිල් කිරීම කල යුතුය. එලෙසම ලංකාවට ඩොලර් එවන අයට එක ඩොලරයට උන්ඩියල් ගණනට වඩා රුපියල් 5ක් හෝ 10ක් වසරක් වත් යන තුරු පිරිනැමිය යුතුය. ඩොලර් සංචිත මාසයක් දෙකක් යන විට රටට ප්‍රමාණවත්ව ගොඩ නැගෙනු ඇත. ❎ඉන් අනතුරුව රට තුල ආර්ථික කවුන්සලයක් පත් කර ගත යුතුය. හිටපු මහ බැංකු අධිපතිවරුන්, නියෝජ්‍ය අධිපති වරුන්, ප්‍රධාන පෙළේ ස්වාධීන ව්‍යාපාරික මහතුන්, ආර්ථික විද්‍යාඥයන් , විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් ඇතුළු 10 දෙනෙකු ගෙන් වත් සමන්විත ආර්ථික කවුන්සිලයක් පිහිටුවා එමගින් රටේ ආර්ථිකය හැසිරවීම ගැන පොදු මතයකට පැමිණිය යුතුය. මේ අර්බුදය මග හැරෙන තුරු ඒ කවුන්සලය මගීන් විද්‍යාත්මක ක්‍රම වේදයකට අනුව ආර්ථිකය හැසිරවීම ඉතා අත්‍යාවශ්‍ය වෙයි. මේ මූලික කරුණු දින කීපයකින් සකස් කොට ගෙන, අනතුරුව රටේ ණය අර්බුදයට පිළියම් සෙවිය යුතුය යුතුය. ✅අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළට යෑමත් , ✅අනතුරුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් ආරම්භ කල යුතුය. එය වේදනාකාරී කල් ගත වන කටයුත්තක් වූවත්, ඒ කාලය තුල අපිට ජීවත් වීමට අවශ්‍ය මූලික වියදම් පියවා ගැනීමට ✅අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහන ණය ලැබෙනු ඇත. අනතුරුව ඇත්තේ දීර්ඝකාලීන ආර්ථික, දේශපාලන හා රාජ්‍ය පරිපාලන ව්‍යුහාත්මක වෙනස් කම් ඇති කිරීමය. ❎රාජය සේවක බර අඩු කර ගැනීම හා රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ, පාඩු ලබන රාජ්‍ය ආයතන වල කොටස් නිකුත් කොට, සමාගම් බවට පත් කොට වෙළඳපොළ ආර්ථිකය ශක්තිමත් කිරීම, ❎අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ❎නීතියේ පරමාධිපත්‍ය හා ස්වාධීනත්වය යළි පිහිටු වීම, ❎රජය මගීන් කරන ව්‍යාපාර පුද්ගලික අංශය වෙත පැවරීම හා ❎වෙළඳපොළ නිදහස ඇති කිරීම, ❎ලයිසන් ක්‍රම, පර්මිට් ක්‍රම ඉවත් කිරීම, ❎වංචා දූෂණ මැඩීමට පියවර ගැනීම හා ❎ රාජ්‍ය කුඩා කිරීම මේවා අතර ප්‍රධානය. 👉එම ව්‍යුහාත්මක වෙනස් කම් සිදු නොකිරීම යනු රජය ණය අර්බුදයේ ගිළිණු හේතු තවමත් ක්‍රියාත්මක වීමය. එම වෙනස් කම් සිදු නොකර රජයක් කාර්යක්ෂම කොට රටක් දියුණු කල නොහැකිය. විශේෂයෙන් ❎ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි දැඩි අලාභ ලබන ආයතන රජයේ බරින් නිදහස් කොට විකුණා දැමිය යුතුය. එවන් උත්සහයක් දැරූ විට අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළ තුල ආයෝජකයෝ අතර විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකි වනු ඇත. මූල්‍ය වෙළඳපොළේ විශ්වාසයත්, අපගේම ✅විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයත් දිනා ගත් කල රටට යලිත් ආයෝජන හා ඩොලර් ගලා එනු ඇත. ඒ විශ්වාසය ඇති ක්රීමට හැක්කේ ❎අලුත් රජයකින් පමණය. එබැවින් නව රජයක් පත්කර ගැනීමට මිනිසුන් කටයුතු කල යුතුය. මැදිහත් විය යුතුය. ගැටලුව ඉවත් කිරීමෙන් විසඳුම ආරම්භ වෙයි. පැතුම් කර්නර් #රටහදනහරිපාර #හරිත #පැතූනොමික්ස් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom