ගෙදර ගාන්න හොඳ PAINT වර්ගයක්...

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    ගෙදර ගාන්න හොඳ PAINT වර්ගයක්...

    එලකිරි සෙට් එකෙන් HELP එකක් ඕන වෙලයි හදිස්සියෙන්ම දුවගෙන ආවෙ,
    අලුත් අවුරුද්දට අපේ ගෙදර ගාන්න හොඳ PAINT BRAND එකක් ගැන අහගන්න ඕන,

    වර්ණය සුදු තාමයි ගාන්න හිතන් ඉන්නෙ,

    ගෙදර එලියෙ weather shield [white] කියන එකලු හොඳ...

    ගෙදර ඇතුලටත් [white] මොකක්ද මචංලා හොඳ brand එක,
    ආ තව දෙයක් ගෙදර ඇතුලට LEAD free brand එකක් වෙන්නත් ඕන...

    පුලුවන් අය තම්න්ගෙ අදහසුත් කියනවනම් වටිනව....

    එහෙනම් ජයවේවා...
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Dulux-Logo-%28blue-main-website%29.png
    Z
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    අනිත් කොම්පැනි මොනව කිව්වත් ඩියුලක්ස් වලට ගහන්න පේන්ට් එකක් නෑ..... ඩියුලක්ස් ටිකක් ගාන වැඩි තමා. අනිත් ලාභ පේන්ට් දියකලාම වතුර වගේ.... අත්දැකීමෙන් කියන්නෙ
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Dulux hondai.

    Mama hithuwa elakiri site eka paint koranna kiyala :baffled:
    Balanakota home site eka paint koranna :P