Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ගෙදර වටේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ යාලුවෙකුට ඔය වගේ කරදයක් උනා. අපි කරපු විසදුම උබට කියන්නම්.

එයාගේ අම්මයි තාත්තයි බැංකුවෙන් විශ්‍රාම අරන් බලංගොඩ එයාලගේ ඉඩමේ පදිංචි වෙලා තේ වත්ත බලාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නව. අපිත් ඉදල හිටලා ගිහින් එනවා කොල්ලෝ සෙට් 1 , මෙයාලගේ තේ වත්ත පටන්න්ගන්න තැන ගමට යන පාර ලග තේ සහ කෑම කන කඩයක් තියනවා. ටිකක් මදාවි පොරක් කරන කඩයක් (කසියා විකුනනවා කියලත් ආරංචියක් ආව, හැබැයි හරියට දන්නේ නැහැ) මිනිහ මෙයාලගේ තේ වත්තෙන් ගිනිකුරු ගස් 5 කපල ගමේ කොල්ලෝ 2 න් එක්ක එකතු වෙලා බලෙන්ම. අම්මයි තාත්තයි පොලිසි ගිහින් අන්ට්‍ර්යක් දාල. හවස මු බිල ඇවිත් ගේ ඉසරහ කෑ ගහල පවුල පිටින්ම මරනවා අන්ට්‍රිය අයින් කරේ නැත්නම් කියල. යාළුවා බය වෙලා එදා රෑම බලන්ගොඩ ගියා එයාගේ අයියත් එක්ක. ඊට පස්සේ අම්ම එහෙම කොලබ ගෙනත් තියාගත්තා බයට, අපහු සතියකට විතර පස්සේ ගෙදර ගිහින් අරලුවහම අර විදිහට හවස ඇවිත් කගහනවා බීල. ගමේ මිනිස්සු මොකුත් කියන්නෙත් නැහැ. පොලිසි ගියාට ඇති වැඩකුත් නැහැ අපේ යාලුවට මේක මාර වදයක් හැමදාම අම්ම රෑට කොල්කරලා අඩනවා. යාළුවා මගෙන් ඇහුව අපි සෙට් 1 ගිහින් මුට හොදට නෙලලා එමුද කියලා.ඕක තමයි මුලින්ම හිතට එන ප්‍රථමක අදහස. අපේ සෙට් 1 එකෙක් කිව උ ලග ප්ලනක් තියනවා කරමු කියල. උගේ යාලුවෙක් ඉන්නව ආමි මේජර් කෙනෙක්. අපි වාහනේ මේජර් ගෙදර දල එයාගේ ජීප් 1න්(ආමි අය පදින යුහ කියල ගහල තියන කොලපාට ස්කොපියන් ඉන්දියන් ජීප් 1ක් ) තව අමි කොල්ලෝ දෙන්නෙකුත් ගෙන බලන් ගොඩ ගියා, ගිහින් අර කෑම කඩේ ගාව නවත්තල කෑම කඩෙන් අපි ඔක්කොම ( අපේ කරදය උන යාළුවයි, මමයි, මේජර් අදුනන යාළුවයි , මෙජරුයි, ඩ්‍රයිවර් සහ අනිත් අමි එක්කෙනයි ) දවල්ට කෑම කෑවා. කාල සිගරට් පෙට්ටියක් ඉල්ලුව. අර මදාවි පොරගෙන් මිනිහ ගොත ගගහ කිව කඩේම තියන්නේ සිගරට් 5යි කියල . මේජර් ඒ 5 අතට ගත්ත මිනිහගේ මුණ දිහා හොදට බලාගෙන. අපේ කලා ඉවර වෙලා , අපේ යාළුවා බිල ගෙවන්න බලද්දී තමයි දැක්කේ මෙච්චර වෙලා කවුන්ටරේ හිටිය අර වාත පොර නැහැ . ඉන්න මිනිහගේ ගෑනි අපි බිල ගෙවල, යාළුවගේ ගෙදරටත් ගොඩ වෙලා කොලබ එන්න ආව. රෑ වෙලා අර යාලුවට අම්මගෙන් කෝල් එකක් එනවා, අර මදාවි පොරගේ ගෑනියි පොඩ් උන් දෙන්නයි ඇවිත් ගෙදර දොර ලග අඩනවා ලු , ඔයාගේ පුතත් එක්ක ආමි එකෙන් දවල් ඇවිත් මගේ මිනිහගේ මුණ බලන් ගියා අනේ රෑට ඇවිත් මිනිහ උස්සල මරයි , බේරලා දෙන්න කියල.  අම්ම ශේප් කරලා ගෑනු කෙනාව යවල. පස්සේ ආරංචි උනා මිනිහ බයට සතියක්ම කැලේ හැංගිලා හිටියලු. ඊට පස්සේ අද වෙනකම් , ගමේ මිනිස්සුන්ගේන්වත් කිසි කරදරයක් නැහැ..

ඔයාට කියන්න තියෙන්නෙත් පර්ශ්නේ ඔලුවෙන් කල්පනා කරලා විසදා ගන්න මචෝ - ජය

[QUOTE="virajkavn, post: 22972132, member: 48463"] [SIZE="5"][COLOR="Blue"]අපේ යාලුවෙකුට ඔය වගේ කරදයක් උනා. අපි කරපු විසදුම උබට කියන්නම්. එයාගේ අම්මයි තාත්තයි බැංකුවෙන් විශ්‍රාම අරන් බලංගොඩ එයාලගේ ඉඩමේ පදිංචි වෙලා තේ වත්ත බලාගෙන විශ්‍රාම සුවයෙන් ඉන්නව. අපිත් ඉදල හිටලා ගිහින් එනවා කොල්ලෝ සෙට් 1 , මෙයාලගේ තේ වත්ත පටන්න්ගන්න තැන ගමට යන පාර ලග තේ සහ කෑම කන කඩයක් තියනවා. ටිකක් මදාවි පොරක් කරන කඩයක් (කසියා විකුනනවා කියලත් ආරංචියක් ආව, හැබැයි හරියට දන්නේ නැහැ) මිනිහ මෙයාලගේ තේ වත්තෙන් ගිනිකුරු ගස් 5 කපල ගමේ කොල්ලෝ 2 න් එක්ක එකතු වෙලා බලෙන්ම. අම්මයි තාත්තයි පොලිසි ගිහින් අන්ට්‍ර්යක් දාල. හවස මු බිල ඇවිත් ගේ ඉසරහ කෑ ගහල පවුල පිටින්ම මරනවා අන්ට්‍රිය අයින් කරේ නැත්නම් කියල. යාළුවා බය වෙලා එදා රෑම බලන්ගොඩ ගියා එයාගේ අයියත් එක්ක. ඊට පස්සේ අම්ම එහෙම කොලබ ගෙනත් තියාගත්තා බයට, අපහු සතියකට විතර පස්සේ ගෙදර ගිහින් අරලුවහම අර විදිහට හවස ඇවිත් කගහනවා බීල. ගමේ මිනිස්සු මොකුත් කියන්නෙත් නැහැ. පොලිසි ගියාට ඇති වැඩකුත් නැහැ අපේ යාලුවට මේක මාර වදයක් හැමදාම අම්ම රෑට කොල්කරලා අඩනවා. යාළුවා මගෙන් ඇහුව අපි සෙට් 1 ගිහින් මුට හොදට නෙලලා එමුද කියලා.ඕක තමයි මුලින්ම හිතට එන ප්‍රථමක අදහස. අපේ සෙට් 1 එකෙක් කිව උ ලග ප්ලනක් තියනවා කරමු කියල. උගේ යාලුවෙක් ඉන්නව ආමි මේජර් කෙනෙක්. අපි වාහනේ මේජර් ගෙදර දල එයාගේ ජීප් 1න්(ආමි අය පදින යුහ කියල ගහල තියන කොලපාට ස්කොපියන් ඉන්දියන් ජීප් 1ක් ) තව අමි කොල්ලෝ දෙන්නෙකුත් ගෙන බලන් ගොඩ ගියා, ගිහින් අර කෑම කඩේ ගාව නවත්තල කෑම කඩෙන් අපි ඔක්කොම ( අපේ කරදය උන යාළුවයි, මමයි, මේජර් අදුනන යාළුවයි , මෙජරුයි, ඩ්‍රයිවර් සහ අනිත් අමි එක්කෙනයි ) දවල්ට කෑම කෑවා. කාල සිගරට් පෙට්ටියක් ඉල්ලුව. අර මදාවි පොරගෙන් මිනිහ ගොත ගගහ කිව කඩේම තියන්නේ සිගරට් 5යි කියල . මේජර් ඒ 5 අතට ගත්ත මිනිහගේ මුණ දිහා හොදට බලාගෙන. අපේ කලා ඉවර වෙලා , අපේ යාළුවා බිල ගෙවන්න බලද්දී තමයි දැක්කේ මෙච්චර වෙලා කවුන්ටරේ හිටිය අර වාත පොර නැහැ . ඉන්න මිනිහගේ ගෑනි අපි බිල ගෙවල, යාළුවගේ ගෙදරටත් ගොඩ වෙලා කොලබ එන්න ආව. රෑ වෙලා අර යාලුවට අම්මගෙන් කෝල් එකක් එනවා, අර මදාවි පොරගේ ගෑනියි පොඩ් උන් දෙන්නයි ඇවිත් ගෙදර දොර ලග අඩනවා ලු , ඔයාගේ පුතත් එක්ක ආමි එකෙන් දවල් ඇවිත් මගේ මිනිහගේ මුණ බලන් ගියා අනේ රෑට ඇවිත් මිනිහ උස්සල මරයි , බේරලා දෙන්න කියල. :) අම්ම ශේප් කරලා ගෑනු කෙනාව යවල. පස්සේ ආරංචි උනා මිනිහ බයට සතියක්ම කැලේ හැංගිලා හිටියලු. ඊට පස්සේ අද වෙනකම් , ගමේ මිනිස්සුන්ගේන්වත් කිසි කරදරයක් නැහැ.. ඔයාට කියන්න තියෙන්නෙත් පර්ශ්නේ ඔලුවෙන් කල්පනා කරලා විසදා ගන්න මචෝ - ජය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom