Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ගෙදර වටේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අම්මලා මුලින්ම ඉඩම් අරන් ගෙවල් හදන්කොටත් ඔය ප්රශ්නෙම වෙලා තිබුණා මීට අවුරුදු 30කට විතර කලින්.. අම්මලා එක්කම ආච්චිලයි, නැන්දලයි එක්ක පවුල් 3ක් එකට පදින්චියට ඇවිත් තිබුණා.. ඒ නිසාමද මන්ද අපිටනම් ප්රශ්නේ වෙලා තිබුනේ ගමේ හිටිය එක මනුස්සයෙකුගෙන් නෙමෙයි.. කීප දෙනෙකුගෙන්ම එක එක කරදර වෙලා තිබුණා.. අපේ මාමාට බයික් එකක් එහෙම තිබුණා ඉස්සර. එයා ඒකෙ එනකොට සමහරු නිකන් පාරට පැනලා, පිටින් ඇවිත් බයික් වල ගියාට ලොකු මිනිස්සු නෙමෙයි මේවා ඒ කාලේ ඉඳලම අපේ ඉඩම් අරකයි මේකයි කිය කිය එක සීන් කෝන් දාලා තිබුණලු.. (ඉඩම් අරන් තිබුණේ වෙන්දේසියකින් නිරවුල් විදිහට.) ටිකක් කලුවර වැටුණට පස්සේ අපේ පවුලේ අයට පාරෙ යන්න බැරි තත්ත්වයක් වගේ එන්න ගත්තලු..

පොලිසියට ගිහින් නෑ සෙට් එකක් එක්කම රණ්ඩුවට ගිහින් දිගටම ඉන්න බැරි වෙයි කියලා හිතුන නිසා.. පස්සේ අපේත් කවුදෝ මන්ද මේජර් කෙනෙක් වෙච්ච අන්කල් කෙනෙක්ව ගෙන්නලා තිබුණා අපේ තව මාමා කෙනෙක්. එයත් ටිකක් හවස් උනාට පස්සේ යුනිෆෝම් එක පිටින්ම ජීප් එකේ ඇවිත් තව හමුදාවේම හතර පස් දෙනෙක් එක්ක අහල පහළ ගෙවල් වලට ගිහින් ටිකක් සද්දේ දාලා අහලා තියෙනවා මේ ඉඩම් කාගෙද කියලා.. එතකොට ඉතින් ඔක්කොම කියලා ඒවයෙ ඉන්නේ අලුතෙන් පදින්චියට ආව පවුල් කීපයක් කියලා.. පස්සේ ආයේ අහලා ඒවයේ අයිතිය සම්බන්ධයෙන් ඕගොල්ලොන්ට මොනවහරි ගැටලු තියෙනවද කියලා..

එතකොටම එකෙක් මේ මේවා ඒ කාලේ ඉඳලම අපේ ඉඩම් කියාගෙන එනකොටම අර අන්කල් අහලා මට එහෙනම් ඔප්පු එහෙම පෙන්නන්න බලන්න, අයිතිවාසිකම් කියන්න මොනවහරි ලියකියවිලි තියෙනවනම් දෙන්න බලන්න.. මොකද ඔයගොල්ලෝ නිතරම ඕගොලොන්ගේ ඉඩම් කිය කිය අලුතෙන් ආව අයට කරදර කරනවා කිව්ව නිසයි මම මේ බලන්න ආවේ.. කෝ දෙන්නකෝ බලන්න විස්තර ටික මේක විසඳලා දීලාම යන්න කියලා.. එකෙක් කට හොල්ලන්නේ නැතුව ගියාලු ඊට පස්සේ.. පස්සේ ඉතින් ටිකක් සැරට සද්දේ එහෙම දාලා ආයේ අහු වෙන්න එපා.. ඊලඟ පාර මෙහෙම කතා කරලා නෙමෙයි විසඳන්නේ කියලා මෑන් ගිහිල්ල අපේ ගෙවල් වල අය එක්ක එහෙම කතා කරලා තේ එහෙම බීලා..

ටික දවසක් යනකන් ගමේ එකෙක්වත් කිසිම දෙයක් කියන්නේ නෑලූ මීයෝ වගේ හිටියලු.. හැබැයි උන්ගේ ටිකක් මොලේ තියෙන මොකෙක් හරි එකෙක් අර මේජර් අන්කල්ගේ ජීප් එකේ නම්බර් එක ලියාගෙන ආයේ සෙට් එකක් එක්කම පොලීසියට ගිහින් එන්ට්රියක් දාලා අලුතෙන් පදින්චියට ආව මිනිස්සු වගයක් හමුදාවෙන් ගෙන්නලා ඒ අයට තර්ජනය කරලා ගියා කියලා..

නම්බර් එක චෙක් කරපු ගමන් පොලීසියට තේරිලා තිබුණලු ජීප් එක කාගෙද කියලා.. ඒ අය මේජර්ගෙන් අහලා සර් අහවල් දවසේ ජීප් එකේ කොහෙ හරි ගියාද කියලා.. ඉතින් අර අන්කල් විස්තරේ අහලා, පොලීසියට වෙච්ච දේ කියලා ඇවිත් ඉන්න අයව හොඳට භය කරලා යවන්න.. මට ඔතෙන්ට එන්න වෙලා නෑ. නැත්තන් මම ඇවිත් දෙකක් දීලා යවනවා කියලා මතක හිටින්න..

පොලිසියෙනුත් ඉතින් අර අව සෙට් එකට හොඳටම බැනලා වැරදි වැඩ කරලා තව පොලීසියටත් බොරු කරන්න එනවද තර්ජනය කරන්න ආවා කියලා.. තව ටිකකින් ඒ සර් මෙතෙන්ට එයි. ඒයා කියයිනේ උනේ මොකද්ද කියලා.. පුලුවන්නම් හැප්පිලා බලනවකෝ කියලා..

අනේ අරුං ටික දහ අතේ වැඳලා වැඳලා පැමිණිල්ලත් අස් කරගෙන සමාවත් අරන් ගියාලු...

හැබැයි ඔය පොලීසියේ කතාව අපේ අම්මලා දැන ගෙන තිබුණේ සතියකට විතර ගියාට පස්සේ අර මේජර් අංකල් කිව්වාමලු..

[QUOTE="richlife, post: 22972913, member: 430068"] [CENTER] [COLOR="Indigo"][SIZE="4"]අපේ අම්මලා මුලින්ම ඉඩම් අරන් ගෙවල් හදන්කොටත් ඔය ප්රශ්නෙම වෙලා තිබුණා මීට අවුරුදු 30කට විතර කලින්.. අම්මලා එක්කම ආච්චිලයි, නැන්දලයි එක්ක පවුල් 3ක් එකට පදින්චියට ඇවිත් තිබුණා.. ඒ නිසාමද මන්ද අපිටනම් ප්රශ්නේ වෙලා තිබුනේ ගමේ හිටිය එක මනුස්සයෙකුගෙන් නෙමෙයි.. කීප දෙනෙකුගෙන්ම එක එක කරදර වෙලා තිබුණා.. අපේ මාමාට බයික් එකක් එහෙම තිබුණා ඉස්සර. එයා ඒකෙ එනකොට සමහරු නිකන් පාරට පැනලා, පිටින් ඇවිත් බයික් වල ගියාට ලොකු මිනිස්සු නෙමෙයි මේවා ඒ කාලේ ඉඳලම අපේ ඉඩම් අරකයි මේකයි කිය කිය එක සීන් කෝන් දාලා තිබුණලු.. (ඉඩම් අරන් තිබුණේ වෙන්දේසියකින් නිරවුල් විදිහට.) ටිකක් කලුවර වැටුණට පස්සේ අපේ පවුලේ අයට පාරෙ යන්න බැරි තත්ත්වයක් වගේ එන්න ගත්තලු.. පොලිසියට ගිහින් නෑ සෙට් එකක් එක්කම රණ්ඩුවට ගිහින් දිගටම ඉන්න බැරි වෙයි කියලා හිතුන නිසා.. පස්සේ අපේත් කවුදෝ මන්ද මේජර් කෙනෙක් වෙච්ච අන්කල් කෙනෙක්ව ගෙන්නලා තිබුණා අපේ තව මාමා කෙනෙක්. එයත් ටිකක් හවස් උනාට පස්සේ යුනිෆෝම් එක පිටින්ම ජීප් එකේ ඇවිත් තව හමුදාවේම හතර පස් දෙනෙක් එක්ක අහල පහළ ගෙවල් වලට ගිහින් ටිකක් සද්දේ දාලා අහලා තියෙනවා මේ ඉඩම් කාගෙද කියලා.. එතකොට ඉතින් ඔක්කොම කියලා ඒවයෙ ඉන්නේ අලුතෙන් පදින්චියට ආව පවුල් කීපයක් කියලා.. පස්සේ ආයේ අහලා ඒවයේ අයිතිය සම්බන්ධයෙන් ඕගොල්ලොන්ට මොනවහරි ගැටලු තියෙනවද කියලා.. එතකොටම එකෙක් මේ මේවා ඒ කාලේ ඉඳලම අපේ ඉඩම් කියාගෙන එනකොටම අර අන්කල් අහලා මට එහෙනම් ඔප්පු එහෙම පෙන්නන්න බලන්න, අයිතිවාසිකම් කියන්න මොනවහරි ලියකියවිලි තියෙනවනම් දෙන්න බලන්න.. මොකද ඔයගොල්ලෝ නිතරම ඕගොලොන්ගේ ඉඩම් කිය කිය අලුතෙන් ආව අයට කරදර කරනවා කිව්ව නිසයි මම මේ බලන්න ආවේ.. කෝ දෙන්නකෝ බලන්න විස්තර ටික මේක විසඳලා දීලාම යන්න කියලා.. එකෙක් කට හොල්ලන්නේ නැතුව ගියාලු ඊට පස්සේ.. පස්සේ ඉතින් ටිකක් සැරට සද්දේ එහෙම දාලා ආයේ අහු වෙන්න එපා.. ඊලඟ පාර මෙහෙම කතා කරලා නෙමෙයි විසඳන්නේ කියලා මෑන් ගිහිල්ල අපේ ගෙවල් වල අය එක්ක එහෙම කතා කරලා තේ එහෙම බීලා.. ටික දවසක් යනකන් ගමේ එකෙක්වත් කිසිම දෙයක් කියන්නේ නෑලූ මීයෝ වගේ හිටියලු.. හැබැයි උන්ගේ ටිකක් මොලේ තියෙන මොකෙක් හරි එකෙක් අර මේජර් අන්කල්ගේ ජීප් එකේ නම්බර් එක ලියාගෙන ආයේ සෙට් එකක් එක්කම පොලීසියට ගිහින් එන්ට්රියක් දාලා අලුතෙන් පදින්චියට ආව මිනිස්සු වගයක් හමුදාවෙන් ගෙන්නලා ඒ අයට තර්ජනය කරලා ගියා කියලා.. නම්බර් එක චෙක් කරපු ගමන් පොලීසියට තේරිලා තිබුණලු ජීප් එක කාගෙද කියලා.. ඒ අය මේජර්ගෙන් අහලා සර් අහවල් දවසේ ජීප් එකේ කොහෙ හරි ගියාද කියලා.. ඉතින් අර අන්කල් විස්තරේ අහලා, පොලීසියට වෙච්ච දේ කියලා ඇවිත් ඉන්න අයව හොඳට භය කරලා යවන්න.. මට ඔතෙන්ට එන්න වෙලා නෑ. නැත්තන් මම ඇවිත් දෙකක් දීලා යවනවා කියලා මතක හිටින්න..:P පොලිසියෙනුත් ඉතින් අර අව සෙට් එකට හොඳටම බැනලා වැරදි වැඩ කරලා තව පොලීසියටත් බොරු කරන්න එනවද තර්ජනය කරන්න ආවා කියලා.. තව ටිකකින් ඒ සර් මෙතෙන්ට එයි. ඒයා කියයිනේ උනේ මොකද්ද කියලා.. පුලුවන්නම් හැප්පිලා බලනවකෝ කියලා.. අනේ අරුං ටික දහ අතේ වැඳලා වැඳලා පැමිණිල්ලත් අස් කරගෙන සමාවත් අරන් ගියාලු... හැබැයි ඔය පොලීසියේ කතාව අපේ අම්මලා දැන ගෙන තිබුණේ සතියකට විතර ගියාට පස්සේ අර මේජර් අංකල් කිව්වාමලු..:rofl:[/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom