Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ගෙදර වයරිං කරමු 1 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර වයරිං කරමු 1 කොටස

ඔන්න එහෙනම් නිවාඩු දවසේ අලුත් වැඩක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.

අලුත් වැඩක් කිව්වට අලුත් නෑ නමුත් මේක මම දන්න තරමින් ඔන්ලයින් කතා කරපු නැති මාතෘකාවක්. මාතෘකාව තමයි වයරිං කිරීම. වයරිං කිව්වම ඉතිං විවිධා කාරයිනේ. අපේ සමහරු පාරෙ යන්නේ ඇගපත වයරිං කරගෙන.

මම මේ කතා කරන්න යන්නේ electrical වයරිං ගැනයි. මම නම් වයරිං සම්බන්ධ මහා කෙරුමෙක් නෙවෙයි. දැනට යාලුවෙක්ගේ පොඩි ගෙයක් සහ අපේ ගෙදර කාමර කීපයක් වයරිං කරගෙන තියනවා ටිකක් ලොකු වැඩ වලට කරලා තියන්නේ ඔච්චරයි. මොකද මගේ රස්සාව වයරිං කිරීම නෙවෙයිනේ.

අපි ඔය මොනදේත් ටික ටික හොයල ඉගෙන ගත්තේ පිරිමියෙක් වුනාම නිකංම මැටි ගොඩ වගේ ඉන්නේ නැතුව විවිධ දේවල් කරන්න පුලුවන් වෙන්න ඕනෙ නිසයි. මොකද කම්පියුටරයක් ලගට වෙලා ෆෙස්බුක් එකට ලයික් දදා, කීබෝඩි වීරයෝ වෙමින් ඉන්න එක පිරිමිකම නෙවෙයිනේ.

සමහරු හිතන් ඉන්නේ ස්විච් එක දාපුවම බල්බ් එක මැජික් එකකින් පත්තු වෙලා මැජික් එකෙන් ලයිට් මීටරේ වැඩකරනව කියලා

ලගදි මගෙන් යාලුවෙක් අහනවා ඇම්පියර් 15 ප්ලග් එකකට ෆෝන් චාජර් එක ගැහුවොත් ඒක පිච්චෙයිද කියලා.

ඉතිං බලපංකෝ දැනුම  ඉතිං ඔහොම හිතන්නේ නැතුව ටික ටික හරි තමන්ගෙ දේවල් කර ගන්න පුරුදු වෙනව නම් ලොකු දෙයක්. මාත් මේවා කොහෙන්වත් කෝස් කරලා ඉගෙන ගත්තු ඒව නෙවෙයි. ඒ නිසා වැරැද්දක් තියනව නම් කාරුණිකව පෙන්නල දෙන්න කියලා ඉල්ලන්න කැමතී.

හරි හරි කතා වැඩක් නෑ වැඩේට බහිමුකෝ

ලමයි සේෆ්ටි ෆස්ට්

මචංලා කරන්ට් එක කියන්නේ සෙල්ලං නෙවෙයි. පොඩ්ඩ අතපසු වුනොත් ජීවිතේ පවා නැතිවෙන්න පුලුවන්. එ් නිසා හැමතිස්සෙම තමන්ගේ ආරක්ෂාව ගැන හිත්න. මේන්ස්විච් එකෙන් ඕෆ් කරන්නෙ නැතුව ප්ලග් පොයින්ට්, හෝල්ඩර් ගලවන්න යන්න එපා. කුස්සියේ හීටර් එක පාවිච්චි කරන තැනට, අයන් කරන තැනට රබර් කාපට් එකක් දාලා තියන එක ඇගට ගුනයි. ඔය අයන්වල එහෙම වයර් කැඩිල තියනවද කියලා පොඩ්ඩක් විපරමෙන් බලන්න.

ගෙදරට ලැබෙන කරන්ට් එක

අපේ ගෙවල්වලට ලැබෙන්නේ AC විදුලිය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අපිට කරන්ට් කම්බි දෙකකින් විදුලිය ලැබෙනව කියල ඔයාල දන්නවනේ. මේ වයර් දෙක නියුටල් හා ෆේස්කියල හදුන්වනවා. ඕකෙන් විදුලිය ලැබෙන්නේ ෆෙස් වයර් එකෙන්. නිව්ටල් එකෙන් කරන්නේ පරිපථය සම්පූර්ණ කරන එකයි. මේ නිසා නිව්ටල් වයර් එකේ සාමාන්‍ය තත්වයේදී කරන්ට් එකක් නෑ. නමුත් පරිපථය සම්බන්ධ වෙලා තියන වෙලාවට නිව්ටල් වයර් එකෙත් කරන්ට් එක තියනවා. මේක නිසා කරන්ට් නෑ කියලා නිව්ටල් වයර් එක අල්ලන්න යන්න එපා.

ඒ වගේම කොයිම වෙලාවකවත් මේ වයර් දෙක එකට ගාවන්න එපා. මේ වයර් දෙකට අමතරව ගෙදර තියන්නේ අර්ත් වයර් එක ඒක කොළ පිටින් දැක ගන්න පුලුවන්.

වයර් වල පාට

වයර් අදුර ගන්නේ ඒවගේ පාටින්. ඉස්සර නම් නිව්ටල් වයර් එක කළුයි. ෆෙස් වයර් එක රතුයි. අර්ත් වයර් එක කොළපාටයි. නමුත් දැන් කාලෙන් කාලෙට තාලෙන් තාලෙට වගේ පාට වෙනස් වෙලා. මේ රූපෙ බලන්නකෝ.

ඔයාලා දන්නවනේ අර්ත් වයර් හැර අනෙක් ඒවා පිටින් බැලුවම පේන්නේ අළු පාටට කියලා.

ඕව සුද්ද කරහම තමයි උඩ කියපු කළර් කෝඩ් එක පේන්න තියන්නේ.

අවශ්‍ය උපකරණ

වයරිං කරන්න නම් උපකරණ කීපයක් අවශ්‍ය වෙනවා. හැබැයි මූලිකව ගත්තම වැඩිදෙයක් ඕනෙ නෑ. පහල ලැයිස්තුව බලන්නකෝ

1 ටෙස්ටර් එකක්

2 අඩුවක්

3 කටර් අඩුවක් වයර් කපාගන්න මේක ඕනි වෙනවා. ඒ වගේම වයර් සුද්ද කර ගන්නත් මේක යොදාගන්න පුලුවන්.

4 පේපර් කටර් එකක්. කටර් අඩුවෙන් වයර් සුද්ද කර ගන්න අමාරු අයට මේක ඒ වැඩේට පාවිච්චි කරන්න පුලුවන්

5 ටෙස්ට් බල්බ් එකක්. හෝල්ඩර් එකකට වයර් කෑලි දෙකක් දාලා ඒ හෝල්ඩරේට බල්බ් එකක් දාලා මේක හදාගන්න ඕනේ.

පේනවනේ ටොමාගේ ටෙස්ටින් හෝල්ඩරේ හැටි

එහෙනම් අදට ඔච්චරයි. ඉතිරි කොටස මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තව සතියකින් දාන්නම්.

මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ.

එහෙනම් හැමෝටම ආයුබෝවන්!

වාහන ගැන මොනවහරි බලන්න නම් ඉති ඔටෝමොබයිල් එක පැත්තෙ එන්න

පසු සටහන

මේකේ අනිත් කොටස් වලට ඕනි ග්‍රෆික් ඇදලා, පුලුවන් තැන්වලදී ඡායාරූප එක්ක ඉතාම සරලව තමයි වැඩේ කරගන්න ඉන්නේ. එතනදි එක ස්විච් එකෙන් එක බල්බ් එකක්, එක ස්විච් එකෙන් බල්බ් කීපයක්, ඩෝ බෙල්, ප්ලග් පොයින්ට් එකක් හා කිපයක්, ඇම්පියර් 15 ප්ලග්, Distribution Board ගැන වඩාත් සරලව තව තෙඩ් 3 කින් වගේ කරුණු ඉදිරිපත් කරන්න බලාපොරෙත්තු වෙනවා. ඉතිං රූප එහෙම ඇදලා පිලිවෙලකට ත්‍රෙඩ් එක දාන්න ඕනි නිසා පොඩි කාලයක් යයි. ඔයාලා දිගටම ත්‍රෙඩ් මාලාවත් එක්ක රැදිල ඉදී කියලා බලාපොරොත්තු වෙනවා.

neutral එකෙන් current එක වදිනවද යන මැයින් Thilina Sandaruwan සොයුරා එක්කළ වැදගත් කමෙන්ටුව

බොහෝ පිරිසකට පවතින ගැටලුවකට පිලිතුරක ලබා දෙන්න මම කැමතියි. ඒ තමයි "neutral එකෙන් current එක වදිනවද" කියන එක. ඒක මම මෙහෙම පැහැදලි කරන්නම්.

ලංකාවේ තියෙන්නේ විදුලි පද්ධතිය TT වර්ගයේ එකක්. ඒ කියන්නේ සැපයුම්කරුගේ (CEB / LECO ) පැත්තෙනුත් සහ පාරිභෝජකයාගේ අන්තයේ ඇති නිරාවරණය වූ සන්නායක කොටසුත් (exposed conductive parts) වෙන වෙනම භූගත කර තිබෙනවා කියන එකයි. පහත රූපයේ එය පෙන්නවා තිබෙනවා.

තනි කලා සැපයුමකදී (single phase supply) පරිපථය සම්පුර්ණ වූ විට සැපයුම්කරුගේ සිට ජීව සන්නායකය (live conductor) හරහා පැමිණෙන ධාරාව විදුලි භාරය (electrical load) හරහා ගමන් කර උදාසීන සන්නායකය හරහා සැපයුම්කරු දෙසට ගමන් කරනවා (ප්‍රත්‍යාවර්ථ නිසා දෙදිසාවටම මෙය සිදිවෙනවා). නමුත් සැම විටම උදාසීන සන්නායකය (සැපයුම්කරුගේ පැත්තෙන්) භූගත කර තිබෙන නිසා එහි විභවය (voltage) පොළවෙහි විභාවයට සමාන වෙනවා. (පොළවෙහි විභවය ශුන්‍ය ලෙස සලකනු ලැබේ.) එම නිසා යම් පුද්ගලයෙකු විසින් උදාසීන සන්නායකය ස්පර්ශ කලවිට (බොහෝවිට මෙය සිදුවන්නේ භාවිතා කරන ස්ථානයේදී (point of use) ඔහු සිටින පොළවෙහිත් උදාසීන සන්නායකයෙත් විභවය සමාන වන නිසා ඔහු හරහා විභව අන්තරයක් පිහිටන්නේ නැත. එම නිසා ධාරාවක් ගමන් කිරීම සිදුනොවේ. නමුත් යම් හෙයකින් උදාසීන සන්නායකය බුරුල් වී (loose connection) හෝ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කැඩී තිබුනොත් උදාසීන සන්නායකයේ ජීව සන්නායකයට සමාන හෝ අඩු විභවයක් පැවතිය හැකිය. මේ නිසා සැමවිටම ජීව සහ උදාසීන සන්නායක දෙකම ප්‍රධාන පරිපථයෙන් විසන්ධි නොකර කුමන හෝ සන්නායකයක් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය.[/SIZE]

[QUOTE="Mr.Tom, post: 18356440, member: 462987"] [b]ගෙදර වයරිං කරමු 1 කොටස[/b] [CENTER][SIZE="4"]ඔන්න එහෙනම් නිවාඩු දවසේ අලුත් වැඩක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා. අලුත් වැඩක් කිව්වට අලුත් නෑ නමුත් මේක මම දන්න තරමින් ඔන්ලයින් කතා කරපු නැති මාතෘකාවක්. මාතෘකාව තමයි වයරිං කිරීම. වයරිං කිව්වම ඉතිං විවිධා කාරයිනේ. අපේ සමහරු පාරෙ යන්නේ ඇගපත වයරිං කරගෙන. :rofl: මම මේ කතා කරන්න යන්නේ electrical වයරිං ගැනයි. මම නම් වයරිං සම්බන්ධ මහා කෙරුමෙක් නෙවෙයි. දැනට යාලුවෙක්ගේ පොඩි ගෙයක් සහ අපේ ගෙදර කාමර කීපයක් වයරිං කරගෙන තියනවා ටිකක් ලොකු වැඩ වලට කරලා තියන්නේ ඔච්චරයි. මොකද මගේ රස්සාව වයරිං කිරීම නෙවෙයිනේ. :P අපි ඔය මොනදේත් ටික ටික හොයල ඉගෙන ගත්තේ පිරිමියෙක් වුනාම නිකංම මැටි ගොඩ වගේ ඉන්නේ නැතුව විවිධ දේවල් කරන්න පුලුවන් වෙන්න ඕනෙ නිසයි. මොකද කම්පියුටරයක් ලගට වෙලා ෆෙස්බුක් එකට ලයික් දදා, කීබෝඩි වීරයෝ වෙමින් ඉන්න එක පිරිමිකම නෙවෙයිනේ. :frown: සමහරු හිතන් ඉන්නේ ස්විච් එක දාපුවම බල්බ් එක මැජික් එකකින් පත්තු වෙලා මැජික් එකෙන් ලයිට් මීටරේ වැඩකරනව කියලා :dull: ලගදි මගෙන් යාලුවෙක් අහනවා ඇම්පියර් 15 ප්ලග් එකකට ෆෝන් චාජර් එක ගැහුවොත් ඒක පිච්චෙයිද කියලා. :rofl: ඉතිං බලපංකෝ දැනුම :oo: ඉතිං ඔහොම හිතන්නේ නැතුව ටික ටික හරි තමන්ගෙ දේවල් කර ගන්න පුරුදු වෙනව නම් ලොකු දෙයක්. මාත් මේවා කොහෙන්වත් කෝස් කරලා ඉගෙන ගත්තු ඒව නෙවෙයි. ඒ නිසා වැරැද්දක් තියනව නම් කාරුණිකව පෙන්නල දෙන්න කියලා ඉල්ලන්න කැමතී. [B]හරි හරි කතා වැඩක් නෑ වැඩේට බහිමුකෝ[/B] [COLOR="Red"]ලමයි සේෆ්ටි ෆස්ට් [/COLOR] [IMG]http://i881.photobucket.com/albums/ac19/shirat/Electric/electricalshock.jpg[/IMG] මචංලා කරන්ට් එක කියන්නේ සෙල්ලං නෙවෙයි. පොඩ්ඩ අතපසු වුනොත් ජීවිතේ පවා නැතිවෙන්න පුලුවන්. එ් නිසා හැමතිස්සෙම තමන්ගේ ආරක්ෂාව ගැන හිත්න. මේන්ස්විච් එකෙන් ඕෆ් කරන්නෙ නැතුව ප්ලග් පොයින්ට්, හෝල්ඩර් ගලවන්න යන්න එපා. කුස්සියේ හීටර් එක පාවිච්චි කරන තැනට, අයන් කරන තැනට රබර් කාපට් එකක් දාලා තියන එක ඇගට ගුනයි. ඔය අයන්වල එහෙම වයර් කැඩිල තියනවද කියලා පොඩ්ඩක් විපරමෙන් බලන්න. [IMG]http://redbeacon.s3.amazonaws.com/homeguides%2Farticles%2Fthumbs%2Fhousehold_electrical_safety_tips.jpg.600x275_q85_crop.jpg[/IMG] [COLOR="red"]ගෙදරට ලැබෙන කරන්ට් එක[/COLOR] අපේ ගෙවල්වලට ලැබෙන්නේ AC විදුලිය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අපිට කරන්ට් කම්බි දෙකකින් විදුලිය ලැබෙනව කියල ඔයාල දන්නවනේ. මේ වයර් දෙක නියුටල් හා ෆේස්කියල හදුන්වනවා. ඕකෙන් විදුලිය ලැබෙන්නේ ෆෙස් වයර් එකෙන්. නිව්ටල් එකෙන් කරන්නේ පරිපථය සම්පූර්ණ කරන එකයි. මේ නිසා නිව්ටල් වයර් එකේ සාමාන්‍ය තත්වයේදී කරන්ට් එකක් නෑ. නමුත් පරිපථය සම්බන්ධ වෙලා තියන වෙලාවට නිව්ටල් වයර් එකෙත් කරන්ට් එක තියනවා. මේක නිසා කරන්ට් නෑ කියලා නිව්ටල් වයර් එක අල්ලන්න යන්න එපා. ඒ වගේම කොයිම වෙලාවකවත් මේ වයර් දෙක එකට ගාවන්න එපා. මේ වයර් දෙකට අමතරව ගෙදර තියන්නේ අර්ත් වයර් එක ඒක කොළ පිටින් දැක ගන්න පුලුවන්. [COLOR="red"]වයර් වල පාට[/COLOR] වයර් අදුර ගන්නේ ඒවගේ පාටින්. ඉස්සර නම් නිව්ටල් වයර් එක කළුයි. ෆෙස් වයර් එක රතුයි. අර්ත් වයර් එක කොළපාටයි. නමුත් දැන් කාලෙන් කාලෙට තාලෙන් තාලෙට වගේ පාට වෙනස් වෙලා. මේ රූපෙ බලන්නකෝ. [IMG]http://www.nzart.org.nz/assets/exam/sg/images-sg/wiring.gif[/IMG] ඔයාලා දන්නවනේ අර්ත් වයර් හැර අනෙක් ඒවා පිටින් බැලුවම පේන්නේ අළු පාටට කියලා. [IMG]http://www.kulathunga.com/148-thickbox_default/single-strand-1113mm-cable.jpg[/IMG] ඕව සුද්ද කරහම තමයි උඩ කියපු කළර් කෝඩ් එක පේන්න තියන්නේ. [COLOR="red"]අවශ්‍ය උපකරණ[/COLOR] වයරිං කරන්න නම් උපකරණ කීපයක් අවශ්‍ය වෙනවා. හැබැයි මූලිකව ගත්තම වැඩිදෙයක් ඕනෙ නෑ. පහල ලැයිස්තුව බලන්නකෝ 1 ටෙස්ටර් එකක් [IMG]http://www.comparestoreprices.co.uk/images/we/wera-kraftform-voltage-tester-slotted-3-x-70mm.jpg[/IMG] 2 අඩුවක් [IMG]http://www.qualitools.co.za/wp-content/uploads/2013/11/Combination-Plier_Electrical.jpg[/IMG] 3 කටර් අඩුවක් වයර් කපාගන්න මේක ඕනි වෙනවා. ඒ වගේම වයර් සුද්ද කර ගන්නත් මේක යොදාගන්න පුලුවන්. [IMG]http://www.hanessupply.com/webcatalog/PicturesCategory400/Flush%20Cut%20Diagonal%20Cutting%20Pliers.jpg[/IMG] 4 පේපර් කටර් එකක්. කටර් අඩුවෙන් වයර් සුද්ද කර ගන්න අමාරු අයට මේක ඒ වැඩේට පාවිච්චි කරන්න පුලුවන් 5 ටෙස්ට් බල්බ් එකක්. හෝල්ඩර් එකකට වයර් කෑලි දෙකක් දාලා ඒ හෝල්ඩරේට බල්බ් එකක් දාලා මේක හදාගන්න ඕනේ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2799&pictureid=13812[/IMG] පේනවනේ ටොමාගේ ටෙස්ටින් හෝල්ඩරේ හැටි :P [COLOR="Blue"][B]එහෙනම් අදට ඔච්චරයි. ඉතිරි කොටස මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තව සතියකින් දාන්නම්. [/B][/COLOR][/SIZE] [SIZE="5"]මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ. එහෙනම් හැමෝටම ආයුබෝවන්![/SIZE] වාහන ගැන මොනවහරි බලන්න නම් ඉති ඔටෝමොබයිල් එක පැත්තෙ එන්න [IMG]http://i1380.photobucket.com/albums/ah163/mrTom17/banner_zpsd6df7d37.png[/IMG][/CENTER] [SIZE="3"][U]පසු සටහන[/U] මේකේ අනිත් කොටස් වලට ඕනි ග්‍රෆික් ඇදලා, පුලුවන් තැන්වලදී ඡායාරූප එක්ක ඉතාම සරලව තමයි වැඩේ කරගන්න ඉන්නේ. එතනදි එක ස්විච් එකෙන් එක බල්බ් එකක්, එක ස්විච් එකෙන් බල්බ් කීපයක්, ඩෝ බෙල්, ප්ලග් පොයින්ට් එකක් හා කිපයක්, ඇම්පියර් 15 ප්ලග්, Distribution Board ගැන වඩාත් සරලව තව තෙඩ් 3 කින් වගේ කරුණු ඉදිරිපත් කරන්න බලාපොරෙත්තු වෙනවා. ඉතිං රූප එහෙම ඇදලා පිලිවෙලකට ත්‍රෙඩ් එක දාන්න ඕනි නිසා පොඩි කාලයක් යයි. ඔයාලා දිගටම ත්‍රෙඩ් මාලාවත් එක්ක රැදිල ඉදී කියලා බලාපොරොත්තු වෙනවා.[/SIZE] [SIZE="3"][U]neutral එකෙන් current එක වදිනවද යන මැයින් Thilina Sandaruwan සොයුරා එක්කළ වැදගත් කමෙන්ටුව[/U][/SIZE] [SIZE="3"] බොහෝ පිරිසකට පවතින ගැටලුවකට පිලිතුරක ලබා දෙන්න මම කැමතියි. ඒ තමයි "neutral එකෙන් current එක වදිනවද" කියන එක. ඒක මම මෙහෙම පැහැදලි කරන්නම්. ලංකාවේ තියෙන්නේ විදුලි පද්ධතිය TT වර්ගයේ එකක්. ඒ කියන්නේ සැපයුම්කරුගේ (CEB / LECO ) පැත්තෙනුත් සහ පාරිභෝජකයාගේ අන්තයේ ඇති නිරාවරණය වූ සන්නායක කොටසුත් (exposed conductive parts) වෙන වෙනම භූගත කර තිබෙනවා කියන එකයි. පහත රූපයේ එය පෙන්නවා තිබෙනවා. [/SIZE] [IMG]https://www.tlc-direct.co.uk/Figures/5.4b.gif[/IMG] තනි කලා සැපයුමකදී (single phase supply) පරිපථය සම්පුර්ණ වූ විට සැපයුම්කරුගේ සිට ජීව සන්නායකය (live conductor) හරහා පැමිණෙන ධාරාව විදුලි භාරය (electrical load) හරහා ගමන් කර උදාසීන සන්නායකය හරහා සැපයුම්කරු දෙසට ගමන් කරනවා (ප්‍රත්‍යාවර්ථ නිසා දෙදිසාවටම මෙය සිදිවෙනවා). නමුත් සැම විටම උදාසීන සන්නායකය (සැපයුම්කරුගේ පැත්තෙන්) භූගත කර තිබෙන නිසා එහි විභවය (voltage) පොළවෙහි විභාවයට සමාන වෙනවා. (පොළවෙහි විභවය ශුන්‍ය ලෙස සලකනු ලැබේ.) එම නිසා යම් පුද්ගලයෙකු විසින් උදාසීන සන්නායකය ස්පර්ශ කලවිට (බොහෝවිට මෙය සිදුවන්නේ භාවිතා කරන ස්ථානයේදී (point of use) ඔහු සිටින පොළවෙහිත් උදාසීන සන්නායකයෙත් විභවය සමාන වන නිසා ඔහු හරහා විභව අන්තරයක් පිහිටන්නේ නැත. එම නිසා ධාරාවක් ගමන් කිරීම සිදුනොවේ. නමුත් යම් හෙයකින් උදාසීන සන්නායකය බුරුල් වී (loose connection) හෝ සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කැඩී තිබුනොත් උදාසීන සන්නායකයේ ජීව සන්නායකයට සමාන හෝ අඩු විභවයක් පැවතිය හැකිය. මේ නිසා සැමවිටම ජීව සහ උදාසීන සන්නායක දෙකම ප්‍රධාන පරිපථයෙන් විසන්ධි නොකර කුමන හෝ සන්නායකයක් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom