Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ගෙදර වයරිං කරමු 2 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර වයරිං කරමු 2 කොටස

ඔන්න එහෙනම් නිවාඩු දවසේ උදෙන්ම වයරිං කිරිල්ල ගැන දාන දෙවෙනි නූල අරං ආවා. පළවෙනි නුලට ඔයාලාගේ ප්‍රතිචාර හොද නිසා ඔන්න මම රූපසටහන් ටිකක් එහෙම ඇදලා දෙවෙනි නූල අරං ආවා. මේකේ මම ඇදපු රූපසටහන් වල විතරයි වෝටමාක් එකක් දැම්මේ එහෙම නැති ඒවා හොයාගත්තු රූපසටහන්. මුලින් කිව්ව වගේ මම මේ සම්බන්ධ වෘතිකයෙක් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු තියනව නම් ඒවා පෙන්නල දිල මේ ත්‍රෙඩ් එක සාරවත් කරන්න එකතු වෙන්න කියල හැමෝටම ආරාධනා කරන්න කැමතී.

පළවෙනි නූල බලන්න මේ ලිංක් එක ක්ලික් කරන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1677004

වැඩේට බහින්න කලින් බලමු මේ වගේ වැඩ තමන්ම කරගත්තම ලැබෙන ආර්ථික වාසි මොනවද කියලා. මේ තියන්නේ වයරිං වල විවි දේවල් වලට තියන අය කිරීම්.

ලයිට් පොයින්ට් 1 ක් - 550 /=

5A ප්ලග් පොයින්ට් 1 ක් - 575 /=

15A ප්ලග් පොයින්ට් 1 ක් - 600 /=

ෆැන් පොයින්ට් 1 ක් - 500 /=

D බොඩ් ඇල්ලිම 1 ක් - 4500/=

අර්ත් ගැසිම 1 ක් - 800 /=

මේන් කෙබල් මිටර් 1 ක් - 90 /=

ලයිට් ඇල්ලිම 1 ක් - 250 /=

ෆෑන් ඇල්ලිම 1 ක් - 500 /= ඒ කියන්නේ වහලෙට ෆැන් එකක් හයි කරන එක

ඉතිං හිතල බලන්න මේව තමන්ම කරගන්න දැනගත්තම ගෙදර වැඩ කරලා හරි ඔය ගාන ඉතුරු කර ගන්න පුලුවන් නේද? ඒ වගේම රස්සා නැතුව වේලි වේලි ඉන්න, ලැබෙන රස්සාවේ පඩිය මදි කියලා නහයෙන් අඩන අයට මේ වගේ දෙයක් ඉගෙන ගත්තනම් පාට්ටයිම් වැඩක් විදිහට කරන්න පුලුවන්.  ඔයාලට මේ දේවල් අත්හදා බලන්න ඕනෙනම් තියන සරලම විදිහ තමයි ලෑලි කෑලි ටිකක් අරං පොඩි බෝඩ් එකක් හදාගන්න එක. ඊට පස්සේ ඒ බෝඩ් එකේ වයරිං එක ගහල බලන්න පුලුවන්නේ. හරි එහෙනහ් වැඩේට බහිමු.

ලයිට් පොයින්ට් 1 ක් වයරිං කිරීම

මුලින්ම අපි බලමු ලයිට් පොයින්ට් 1 ක් වයරිං කරන්නේ කොහොමද කියලා. ගෙදරකදී මේක නිතරම ඕනි වෙන වැඩක්නේ. හැබැයි ගෙදර විදුලි පද්ධතියේ මොනවහරි කරනව නම් මේන් ස්විච් එක ඕෆ්කරලා ඉන්න ඕනි. එහෙනම් පහල රූපසටහන බලලා ඉමු.

ලයිට් පොයින්ට් එකක් කියන්නේ ස්විච් එකයි, බල්බ් එකයි. ඉතිං මේකට ෆේස් එහෙමත් නැත්තං live වයර් එකක් වගේම නිව්ටල් වයර් එකක් ඕනි වෙනවා. ලයිව් වයර් එක ගන්නකොට තමයි කල්පනාවෙන් ගන්න ඕනේ මොකද ඒක වෙන ස්විච් එකක් හරහා ලැබෙන තැනකින් ගත්තොත් ඒ සිව්ච් එක ඕෆ් කරනකොට අලුත් ලයිට් පොයින්ට් එකත් ඕෆ් වෙනවා. මේ නිසා කෙලින්ම එන ෆේස් වයර් එකක් ගන්න ඕනේ

ඒක ක්‍රම දෙකකට කරන්න පුලුවන් 1 ක් තමයි D බොඩ් එකෙන් වයර් එකක් ගන්න වැඩේ. D බොඩ් එක ගැන ඊලග ත්‍රෙඩ් එකෙන් කතා කරන නිසා දැනට ඒ ගැන නොකිය ඉන්නම්. 2 වෙනි ක්‍රමේ තමයි ස්විච් එකකින් ෆෙස් වයර් එකක් ගන්න එක. ඒකට ස්විච් එකට විදුලිය ලැබෙන ෆේස් වයර් එක හොයාගන්න ඕනේ. ඔය වැඩේ කරන්න නම් මුලින්ම දැනට බිත්තියෙ තියන ස්විච් එකක් ගලවන්න වෙනවා. ඊට පස්සේ මේන් ස්විච් එක ඔන් කරලා ටෙස්ටර් එක තියල බලන්න ඕනේ විදුලිය ලැබෙන්නේ මොන වයර් එකෙන්ද කියලා. මේ වෙලාවේ ඔයාල පරික්ෂා කරන ස්විච් එක ඕෆ් කරලා තිබ්බෙ නැත්තං හරි වයර් එක අහුවෙන්නෙ නෑ. ඉතිං ඔන්න ඔහොම ෆේස් වයර් එක හොයාගත්තට පස්සේ නැවත මේන් ස්විච් එක ඕෆ් කරලා ඔය හොයාගත්තු වයර් එකට සම්බන්ධ කරලා තවත් වයර් එකක් ඇදගන්න ඕනේ. ඒකට දුඹුරුපාට වයර්ම පාවිච්චි කරන්න. මේකට අමතරව නිව්ටල් වයර් එකක් ඇදගන්නත් එපැයි. ඒක නම් ලොකු දෙයක් නෙවෙයි. බල්බ් එකකට කරන්ට් එක දීල තියන තැනකින් සම්බන්ධ කරලා නිල්පාට වයර් එක ඇදල ගන්න පුලුවන්. මතකයිනේ නිව්ටල් වයර් නිල් පාටයි.

ඉතිං මෙහෙම වයර් එකක් ඇදල ගන්න නම් මේ අවස්ථා දෙකේදිම කලින් තිබුුනු වයර් එකට අලුත් වයර් එක ජොයින්ට් කර ගන්න වෙනවා. ප්ලග් එකකින් හෝ ස්විච් එකකින් හොයාගත්තු ෆේස් වයර් එකකට අලුත් වයර් එක සම්බන්ධ කර ගන්න නම් මුලින්ම කලින් තිබුන ෆේස් වයර් එක ඇනෙන් ගලව ගන්න ඕනේ. දැන් පරණ වයර් එකයි අලුත් වයර් එකයි දෙකම සෙන්ටිමීටර භාගයකට ටිකක් වැඩියෙන් සුද්ද කරලා එකට අඹරව ගන්න ඕනේ.

ඊටපස්සේ මේ ඇඹරුම අර කලින් තිබුන ඇනසිදුරටම දාලා නැවත ඇනේ හොදට තද කරන්න.

දැන් හරි ලයිට් පොයිව්ට් එක වයරිං කරන්න ඕනි නිව්ටල් වයර් එකයි ෆේස් වයර් එකයි අපි ලග තියනවා. දැන් උඩ රූපයේ තිබුන වගේ වයරිං එක අදින්න පුලුවන්. එතනදි මුලින්ම ෆේස් වයර් එක ස්විච් එකට අදින්න ඕනි. ඔය මම L අකුරෙන් නම් කරලා තියන්නේ අන්න ඒ වගේ.  දැන් ඒ වයර් එක ස්විච් එකට හයි කරගන්න එපැයි. ඒ වැඩේට වයර් එක සෙන්ටිමීටරයක් විතර සුද්ද කරගන්න ඕනේ.

ඔන්න මම වයර් කෑල්ලක් සුද්ද කලා.

ඊටපස්සේ අඩුවෙන් ඕක දෙකට නවාගන්න ඕනේ

මෙහෙම කරන්නේ කම්බිය ඇනයට හොදට හිර වෙන්න ඕනෙ නිසා, ඒත් වයර් දෙකක් අඹරලා තියන තැනකදී මෙහෙම දෙකට නවන්න ඕනෙ නෑ. වැඩේ හරි නම් ස්විච එකේ යටපැත්තේ තියන ඇනේ බුරුල් කරලා මේ වයර් එක ඇතුලට දාලා ඇනේ තද කරන්න.

මෙතනදි ඔයාලා වයර් එක වැඩි පුර සුද්ද කරලා තිබුනනම් ඇනසිදුරෙන් එලියට කම්බිය පෙනෙයි.  වයරිං කරද්දී එහෙම අපිලිවෙල වැඩ කරන්නෙ නෑ. මේක හයි කරහම උඩට කම්බිය පේන්න බෑ. ඒකිව්වේ පේන්නේ වයර් එකේ ආවරණය විතරයි.

හරි දැන් ස්විච් එක හරහා යන අනිත් වයර් එක බල්බ් එකේ හෝල්ඩර් එකට යවන්න පුලුවන්. මම ඒක රූපසටහනේ S අකුරින් නම් කරල තියනවා. නිව්ටල් වයර් එක ස්විච් වලට එන්නෙ නෑ. ඒක කෙලින්ම බල්බ් එකේ හෝල්ඩර් එකට යනවා. ඒක රූපෙ බැලුවම පැහැදිලි වෙනව නේද

එක ස්විච් එකෙන් ලයිට් දෙක්ක දාමු

එක ස්විච් එකක් දැම්මම ලයිට් දෙකක් පත්තුවෙන්න ඕනෙ නම් වයරිං එක යන්නේ මේ වගේ.

පේනව නේද එතනදී ස්විච් එක හරහා එන වයර් ලයින් එක පළවෙනි බල්බ් එකට සම්බන්ධ වෙලා පස්සේ දෙවෙනි බල්බ් එකට සම්බන්ධ වෙනවා, ඒ වගේම නිව්ටල් වයර් එකත් පළවෙනි බල්බ් එකට සම්බන්ධවෙලා පස්සේ දෙවෙනි බල්බ් එකට සම්බන්ධ වෙනවා. මේව හයි කරද්දී කම්බි දෙක දෙක පළවෙනි හෝල්ඩර් එකට ලැබෙන නිසා ඒවා හොදට අඹරවලා ඇන සිදුරට දාලා තද කරන්න ඕනේ.

ස්විච් දෙකෙන් ලයිට් දෙකක් දාමු

මේ වැඩේදි පළවෙනි ස්විච් එකට ගන්න ෆෙස් වයර් එකටම සම්බන්ධ කරපු වයර් කෑල්ලක් දෙවෙනි ස්විච් එකට ගන්න ඕනේ. ඔය රූපේ තද දුඹුරුපාටින් තියන වයර් සම්බන්ධ වෙලා තියන විදිහ බලන්නකෝ.

ඒ වගේම පළවෙනි ස්විච් එක හරහා යන වයර් එක සුපුරුදු විදිහට බල්බ් එකට යනවා, ඒවගේම දෙවෙනි ස්විච් එක හරහා යන වයර් එකත් කලින් වගේම බල්බ් එකට යනවා.

වයර් ජොයින්ට් කරන්න වුනොත්

වයර් අදිනකොට විශේෂයෙන් ෆෙස් වයර් එක තනි වයර් එකක් විදිහට ගන්න පුලුවන් නම් තමයි හොද. ඒත් ඉතිං වයර් කෑලි දෙකක් ජෙයින්ට් කරන්න වුනොත් මොනව කරන්න ඒ වැඩේ කරන්න එපැයි. ඒක පහල රූපෙ විදිහට කරන්න පුලුවන්.

මේක හොදට අඩුවකින් තදට ඔතන්න ඕනේ. පස්සේ උඩින් ලෝබ නැතුව හොදට ටේප් කරන්න. නිව්ටල් ෆේස් වයර් දෙකටම ජොයින්ට් කරන්න වුනොත් කවදාවත් ඒදෙක සමාන්තව තියලා ජොයින්ට් කරන්න එපා. එකක් අනිත් එකට වඩා ටිකක් හෝ දිගට අරං ජොයින්ට් කරන්නත.

ඒවගේම ෆෙස් වයර් වලට T හැඩයට කොටස් සම්බන්ධ කරන්නෙ නෑ කියල මතක තියාගන්න. ඒ නිසා ලේසියට බිත්තිය දිගේ යන ෆෙස් වයර් එකක් මැදින් සුද්ද කරලා T එකක් දාලා ස්විච් එකට ගන්න නම් එපා.  වයරිං කරද්දී ලෝබ වෙලත් බෑ.

තනි ඒකකයක ඇති ස්විච් දෙකක් වයරිං කරනකොට

ඔයාලා දැකල තියනවනේ සාලෙ එහෙම තනි තනි ස්විච් වලට වඩා තියන්නේ ස්විච් දෙකක් හෝ කීපයක් අඩංගු එක ඒකකයක් කියලා. ඉතිං ඕව වයරිං කරන එක, ඒ ස්විච් වෙන වෙනම තිබුනම වයරිං කරනවට වඩා ලේසී.

මෙතනදී ෆේස් වයර් එක ඔය රූපේ තියනව වගේ ස්විච් දෙකටම සම්බන්ධ කර ගන්න ඕනේ. මේ විදිහට ස්විත් 4 ක් 5 ක් තිබුනත් ඔක්කොටම, ඒක ඇතුලෙදිම ෆෙස් වයර් එක යවලා ස්විච් එකෙන් එලියට එන වයර් විතරක් එක එක බල්බ් වලට යවනවා.

5A ප්ලග් පොයින්ට් 1 ක් වයරිං කරමු

ප්ලග් එකක් වයරිං කරන්න නම් නිව්ටල්, ෆේස් වලට අමතරව අර්ත් වයර් එකත් ගන්න ඕනේ. එකම ලේසය තමයි අර්ත් වයර් එක යන තැනකින් T හැඩයට කොටස් සම්බන්ධ කරන්න පුලුවන් වීම.

D බොඩ් එක එකට ලග නම් එතනින් අර්ත් වයර් ගන්නත් පුලුවන්. ඒ ගැන පස්සේ කතා කරමු.

ප්ලග් එක හයි කරද්දී ස්විච් එකට වගේ නෙවෙයි, ප්ලග් පොයින්ට් එකටම නිව්ටල් වයර් එකත් ගන්නවා. ඉතිං ඔය අරගත්තු ෆේස්, නිව්ටල්, අර්ත් වයර්තුනම ප්ලග් එකේ නියමිත තැන් වලට හයි කරන්න ඕනේ.

ඒක ලේසී. මොකද ප්ලග් එකේ ෆේස් එක සම්බන්ධ කරන්න ඕනෙ තැන L (ලයිව් කියන එක ඈ..) අකුර ගහල තියනවා. ඒ වගේම නිව්ටල් එක සම්බන්ධ කරන්න ඕනෙ තැන N අකුර ගහල තියනවා. අර්ත් එක සම්බන්ධ කරන්න ඕනි තැන E අකුර හෝ අර්ත් සිම්බල් එක ගහල තියනවා. ඔය රුපයේ තියන ප්ලග් එක බැලුවම ඔයාලට වැඩේ තේරෙනවා ඇති නේ.

ඔහොම ගහල නැතත් වයර් හයිකරන්න ඕනි තැන් බලාගන්න එක අමාරු නෑ. හැම තිස්සෙම ප්ලග් එකේ මුහුනත බලනකොට දකුණු අත පැත්තේ තියන්නේ ෆේස් එක, වම් අත පැත්තේ තියන්නේ නිව්ටල් එක. ඉතිං ප්ලග් පොයින්ට් එක අනිත් පැත්ත (යට පැත්ත) හැරෙව්වම වම් අත පැත්තට එන්නේ ෆේස් එක කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

ප්ලග් පොයින්ට් එකක් එක්ක ලයිට් පොයින්ට් එකක් වයරිං කරමු

මෙතනදි ෆේස් වයර් එක කලින් වගේම ගන්නවා. ඒ වගේම නිව්ටල් වයර් එක අහල පහල වෙන බල්බ් එකකින් ගන්න බැරි නම් ප්ලග් එකෙන්ම ගන්න පුලුවන්. ඔය ලා නිල් පාටින්, රූපයේ දාලා තියන්නේ ප්ලග් එකෙන් ගත්තු නිව්ටල් වයර් එක.

ප්ලග් පොයින්ට් දෙකක් වයරිං කරමු.

මෙතනදි ෆේස්, නිව්ටල් දෙක අනිත් ප්ලග් එකෙන් ගන්න පුලුවන්. අර්ත් එකට නම් ඉතිං T ජොයින්ට් එකක් දාන්න පුලුවන්නේ.

වයරිං කරද්දී වයර් මදි වුනා කියලා දුඹුරු පාට දාන්න ඕනි තැනකට නිල්පාටවත් නිල්පාට දාන්න ඕනි තැනකට දුඹුරුපාටවත් දාන්න එපා. එහෙම කරොත් පස්සේ රෙපෙයාර් එකක් හෝ අලුත් කොටස් එක්කහු කරන්න ගියොත් ලේසි වෙන්නෙ නෑ.

එහෙනම් අදට ඔච්චරයි. ඉතිරි කොටස ලබන සෙනසුරාදා දාන්නම්.

ඊලග නූලෙන් D බොඩ්, 15A ප්ලග් පොයින්ට්, ඩෝ බෙල් සහ තවත් දේ..

මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ.

එහෙනම් හැමෝටම ආයුබෝවන්!

වාහන ගැන මොනවහරි බලන්න නම් ඉති ඔටෝමොබයිල් එක පැත්තෙ එන්න

[QUOTE="Mr.Tom, post: 18386056, member: 462987"] [b]ගෙදර වයරිං කරමු 2 කොටස[/b] [SIZE="4"][CENTER]ඔන්න එහෙනම් නිවාඩු දවසේ උදෙන්ම වයරිං කිරිල්ල ගැන දාන දෙවෙනි නූල අරං ආවා. පළවෙනි නුලට ඔයාලාගේ ප්‍රතිචාර හොද නිසා ඔන්න මම රූපසටහන් ටිකක් එහෙම ඇදලා දෙවෙනි නූල අරං ආවා. මේකේ මම ඇදපු රූපසටහන් වල විතරයි වෝටමාක් එකක් දැම්මේ එහෙම නැති ඒවා හොයාගත්තු රූපසටහන්. මුලින් කිව්ව වගේ මම මේ සම්බන්ධ වෘතිකයෙක් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු තියනව නම් ඒවා පෙන්නල දිල මේ ත්‍රෙඩ් එක සාරවත් කරන්න එකතු වෙන්න කියල හැමෝටම ආරාධනා කරන්න කැමතී. [COLOR="Blue"]පළවෙනි නූල බලන්න මේ ලිංක් එක ක්ලික් කරන්න[/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1677004[/url] වැඩේට බහින්න කලින් බලමු මේ වගේ වැඩ තමන්ම කරගත්තම ලැබෙන ආර්ථික වාසි මොනවද කියලා. මේ තියන්නේ වයරිං වල විවි දේවල් වලට තියන අය කිරීම්. ලයිට් පොයින්ට් 1 ක් - 550 /= 5A ප්ලග් පොයින්ට් 1 ක් - 575 /= 15A ප්ලග් පොයින්ට් 1 ක් - 600 /= ෆැන් පොයින්ට් 1 ක් - 500 /= D බොඩ් ඇල්ලිම 1 ක් - 4500/= අර්ත් ගැසිම 1 ක් - 800 /= මේන් කෙබල් මිටර් 1 ක් - 90 /= ලයිට් ඇල්ලිම 1 ක් - 250 /= ෆෑන් ඇල්ලිම 1 ක් - 500 /= ඒ කියන්නේ වහලෙට ෆැන් එකක් හයි කරන එක ඉතිං හිතල බලන්න මේව තමන්ම කරගන්න දැනගත්තම ගෙදර වැඩ කරලා හරි ඔය ගාන ඉතුරු කර ගන්න පුලුවන් නේද? ඒ වගේම රස්සා නැතුව වේලි වේලි ඉන්න, ලැබෙන රස්සාවේ පඩිය මදි කියලා නහයෙන් අඩන අයට මේ වගේ දෙයක් ඉගෙන ගත්තනම් පාට්ටයිම් වැඩක් විදිහට කරන්න පුලුවන්. :) ඔයාලට මේ දේවල් අත්හදා බලන්න ඕනෙනම් තියන සරලම විදිහ තමයි ලෑලි කෑලි ටිකක් අරං පොඩි බෝඩ් එකක් හදාගන්න එක. ඊට පස්සේ ඒ බෝඩ් එකේ වයරිං එක ගහල බලන්න පුලුවන්නේ. හරි එහෙනහ් වැඩේට බහිමු. ලයිට් පොයින්ට් 1 ක් වයරිං කිරීම මුලින්ම අපි බලමු ලයිට් පොයින්ට් 1 ක් වයරිං කරන්නේ කොහොමද කියලා. ගෙදරකදී මේක නිතරම ඕනි වෙන වැඩක්නේ. හැබැයි ගෙදර විදුලි පද්ධතියේ මොනවහරි කරනව නම් මේන් ස්විච් එක ඕෆ්කරලා ඉන්න ඕනි. එහෙනම් පහල රූපසටහන බලලා ඉමු. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13824[/IMG] ලයිට් පොයින්ට් එකක් කියන්නේ ස්විච් එකයි, බල්බ් එකයි. ඉතිං මේකට ෆේස් එහෙමත් නැත්තං live වයර් එකක් වගේම නිව්ටල් වයර් එකක් ඕනි වෙනවා. ලයිව් වයර් එක ගන්නකොට තමයි කල්පනාවෙන් ගන්න ඕනේ මොකද ඒක වෙන ස්විච් එකක් හරහා ලැබෙන තැනකින් ගත්තොත් ඒ සිව්ච් එක ඕෆ් කරනකොට අලුත් ලයිට් පොයින්ට් එකත් ඕෆ් වෙනවා. මේ නිසා කෙලින්ම එන ෆේස් වයර් එකක් ගන්න ඕනේ ඒක ක්‍රම දෙකකට කරන්න පුලුවන් 1 ක් තමයි D බොඩ් එකෙන් වයර් එකක් ගන්න වැඩේ. D බොඩ් එක ගැන ඊලග ත්‍රෙඩ් එකෙන් කතා කරන නිසා දැනට ඒ ගැන නොකිය ඉන්නම්. 2 වෙනි ක්‍රමේ තමයි ස්විච් එකකින් ෆෙස් වයර් එකක් ගන්න එක. ඒකට ස්විච් එකට විදුලිය ලැබෙන ෆේස් වයර් එක හොයාගන්න ඕනේ. ඔය වැඩේ කරන්න නම් මුලින්ම දැනට බිත්තියෙ තියන ස්විච් එකක් ගලවන්න වෙනවා. ඊට පස්සේ මේන් ස්විච් එක ඔන් කරලා ටෙස්ටර් එක තියල බලන්න ඕනේ විදුලිය ලැබෙන්නේ මොන වයර් එකෙන්ද කියලා. මේ වෙලාවේ ඔයාල පරික්ෂා කරන ස්විච් එක ඕෆ් කරලා තිබ්බෙ නැත්තං හරි වයර් එක අහුවෙන්නෙ නෑ. ඉතිං ඔන්න ඔහොම ෆේස් වයර් එක හොයාගත්තට පස්සේ නැවත මේන් ස්විච් එක ඕෆ් කරලා ඔය හොයාගත්තු වයර් එකට සම්බන්ධ කරලා තවත් වයර් එකක් ඇදගන්න ඕනේ. ඒකට දුඹුරුපාට වයර්ම පාවිච්චි කරන්න. මේකට අමතරව නිව්ටල් වයර් එකක් ඇදගන්නත් එපැයි. ඒක නම් ලොකු දෙයක් නෙවෙයි. බල්බ් එකකට කරන්ට් එක දීල තියන තැනකින් සම්බන්ධ කරලා නිල්පාට වයර් එක ඇදල ගන්න පුලුවන්. මතකයිනේ නිව්ටල් වයර් නිල් පාටයි. ඉතිං මෙහෙම වයර් එකක් ඇදල ගන්න නම් මේ අවස්ථා දෙකේදිම කලින් තිබුුනු වයර් එකට අලුත් වයර් එක ජොයින්ට් කර ගන්න වෙනවා. ප්ලග් එකකින් හෝ ස්විච් එකකින් හොයාගත්තු ෆේස් වයර් එකකට අලුත් වයර් එක සම්බන්ධ කර ගන්න නම් මුලින්ම කලින් තිබුන ෆේස් වයර් එක ඇනෙන් ගලව ගන්න ඕනේ. දැන් පරණ වයර් එකයි අලුත් වයර් එකයි දෙකම සෙන්ටිමීටර භාගයකට ටිකක් වැඩියෙන් සුද්ද කරලා එකට අඹරව ගන්න ඕනේ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13835[/IMG] ඊටපස්සේ මේ ඇඹරුම අර කලින් තිබුන ඇනසිදුරටම දාලා නැවත ඇනේ හොදට තද කරන්න. දැන් හරි ලයිට් පොයිව්ට් එක වයරිං කරන්න ඕනි නිව්ටල් වයර් එකයි ෆේස් වයර් එකයි අපි ලග තියනවා. දැන් උඩ රූපයේ තිබුන වගේ වයරිං එක අදින්න පුලුවන්. එතනදි මුලින්ම ෆේස් වයර් එක ස්විච් එකට අදින්න ඕනි. ඔය මම L අකුරෙන් නම් කරලා තියන්නේ අන්න ඒ වගේ. :) දැන් ඒ වයර් එක ස්විච් එකට හයි කරගන්න එපැයි. ඒ වැඩේට වයර් එක සෙන්ටිමීටරයක් විතර සුද්ද කරගන්න ඕනේ. ඔන්න මම වයර් කෑල්ලක් සුද්ද කලා. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13825[/IMG] ඊටපස්සේ අඩුවෙන් ඕක දෙකට නවාගන්න ඕනේ [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13826[/IMG] මෙහෙම කරන්නේ කම්බිය ඇනයට හොදට හිර වෙන්න ඕනෙ නිසා, ඒත් වයර් දෙකක් අඹරලා තියන තැනකදී මෙහෙම දෙකට නවන්න ඕනෙ නෑ. වැඩේ හරි නම් ස්විච එකේ යටපැත්තේ තියන ඇනේ බුරුල් කරලා මේ වයර් එක ඇතුලට දාලා ඇනේ තද කරන්න. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13827[/IMG] මෙතනදි ඔයාලා වයර් එක වැඩි පුර සුද්ද කරලා තිබුනනම් ඇනසිදුරෙන් එලියට කම්බිය පෙනෙයි. :dull: වයරිං කරද්දී එහෙම අපිලිවෙල වැඩ කරන්නෙ නෑ.:no: මේක හයි කරහම උඩට කම්බිය පේන්න බෑ. ඒකිව්වේ පේන්නේ වයර් එකේ ආවරණය විතරයි. හරි දැන් ස්විච් එක හරහා යන අනිත් වයර් එක බල්බ් එකේ හෝල්ඩර් එකට යවන්න පුලුවන්. මම ඒක රූපසටහනේ S අකුරින් නම් කරල තියනවා. නිව්ටල් වයර් එක ස්විච් වලට එන්නෙ නෑ. ඒක කෙලින්ම බල්බ් එකේ හෝල්ඩර් එකට යනවා. ඒක රූපෙ බැලුවම පැහැදිලි වෙනව නේද:) [COLOR="blue"][B]එක ස්විච් එකෙන් ලයිට් දෙක්ක දාමු[/B][/COLOR] එක ස්විච් එකක් දැම්මම ලයිට් දෙකක් පත්තුවෙන්න ඕනෙ නම් වයරිං එක යන්නේ මේ වගේ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13828[/IMG] පේනව නේද එතනදී ස්විච් එක හරහා එන වයර් ලයින් එක පළවෙනි බල්බ් එකට සම්බන්ධ වෙලා පස්සේ දෙවෙනි බල්බ් එකට සම්බන්ධ වෙනවා, ඒ වගේම නිව්ටල් වයර් එකත් පළවෙනි බල්බ් එකට සම්බන්ධවෙලා පස්සේ දෙවෙනි බල්බ් එකට සම්බන්ධ වෙනවා. මේව හයි කරද්දී කම්බි දෙක දෙක පළවෙනි හෝල්ඩර් එකට ලැබෙන නිසා ඒවා හොදට අඹරවලා ඇන සිදුරට දාලා තද කරන්න ඕනේ. [COLOR="blue"][B]ස්විච් දෙකෙන් ලයිට් දෙකක් දාමු[/B][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13829[/IMG] මේ වැඩේදි පළවෙනි ස්විච් එකට ගන්න ෆෙස් වයර් එකටම සම්බන්ධ කරපු වයර් කෑල්ලක් දෙවෙනි ස්විච් එකට ගන්න ඕනේ. ඔය රූපේ තද දුඹුරුපාටින් තියන වයර් සම්බන්ධ වෙලා තියන විදිහ බලන්නකෝ. ඒ වගේම පළවෙනි ස්විච් එක හරහා යන වයර් එක සුපුරුදු විදිහට බල්බ් එකට යනවා, ඒවගේම දෙවෙනි ස්විච් එක හරහා යන වයර් එකත් කලින් වගේම බල්බ් එකට යනවා. [COLOR="blue"][B]වයර් ජොයින්ට් කරන්න වුනොත්[/B][/COLOR] වයර් අදිනකොට විශේෂයෙන් ෆෙස් වයර් එක තනි වයර් එකක් විදිහට ගන්න පුලුවන් නම් තමයි හොද. ඒත් ඉතිං වයර් කෑලි දෙකක් ජෙයින්ට් කරන්න වුනොත් මොනව කරන්න ඒ වැඩේ කරන්න එපැයි.:nerd: ඒක පහල රූපෙ විදිහට කරන්න පුලුවන්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13834[/IMG] මේක හොදට අඩුවකින් තදට ඔතන්න ඕනේ. පස්සේ උඩින් ලෝබ නැතුව හොදට ටේප් කරන්න.:P නිව්ටල් ෆේස් වයර් දෙකටම ජොයින්ට් කරන්න වුනොත් කවදාවත් ඒදෙක සමාන්තව තියලා ජොයින්ට් කරන්න එපා. එකක් අනිත් එකට වඩා ටිකක් හෝ දිගට අරං ජොයින්ට් කරන්නත. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13836[/IMG] ඒවගේම ෆෙස් වයර් වලට T හැඩයට කොටස් සම්බන්ධ කරන්නෙ නෑ කියල මතක තියාගන්න. ඒ නිසා ලේසියට බිත්තිය දිගේ යන ෆෙස් වයර් එකක් මැදින් සුද්ද කරලා T එකක් දාලා ස්විච් එකට ගන්න නම් එපා. :P වයරිං කරද්දී ලෝබ වෙලත් බෑ. :rofl: [COLOR="blue"][B]තනි ඒකකයක ඇති ස්විච් දෙකක් වයරිං කරනකොට[/B][/COLOR] ඔයාලා දැකල තියනවනේ සාලෙ එහෙම තනි තනි ස්විච් වලට වඩා තියන්නේ ස්විච් දෙකක් හෝ කීපයක් අඩංගු එක ඒකකයක් කියලා. ඉතිං ඕව වයරිං කරන එක, ඒ ස්විච් වෙන වෙනම තිබුනම වයරිං කරනවට වඩා ලේසී. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13830[/IMG] මෙතනදී ෆේස් වයර් එක ඔය රූපේ තියනව වගේ ස්විච් දෙකටම සම්බන්ධ කර ගන්න ඕනේ. මේ විදිහට ස්විත් 4 ක් 5 ක් තිබුනත් ඔක්කොටම, ඒක ඇතුලෙදිම ෆෙස් වයර් එක යවලා ස්විච් එකෙන් එලියට එන වයර් විතරක් එක එක බල්බ් වලට යවනවා. [COLOR="blue"][B]5A ප්ලග් පොයින්ට් 1 ක් වයරිං කරමු[/B][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13831[/IMG] ප්ලග් එකක් වයරිං කරන්න නම් නිව්ටල්, ෆේස් වලට අමතරව අර්ත් වයර් එකත් ගන්න ඕනේ. එකම ලේසය තමයි අර්ත් වයර් එක යන තැනකින් T හැඩයට කොටස් සම්බන්ධ කරන්න පුලුවන් වීම. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13837[/IMG] D බොඩ් එක එකට ලග නම් එතනින් අර්ත් වයර් ගන්නත් පුලුවන්. ඒ ගැන පස්සේ කතා කරමු. :) ප්ලග් එක හයි කරද්දී ස්විච් එකට වගේ නෙවෙයි, ප්ලග් පොයින්ට් එකටම නිව්ටල් වයර් එකත් ගන්නවා. ඉතිං ඔය අරගත්තු ෆේස්, නිව්ටල්, අර්ත් වයර්තුනම ප්ලග් එකේ නියමිත තැන් වලට හයි කරන්න ඕනේ. ඒක ලේසී. මොකද ප්ලග් එකේ ෆේස් එක සම්බන්ධ කරන්න ඕනෙ තැන L (ලයිව් කියන එක ඈ..) අකුර ගහල තියනවා. ඒ වගේම නිව්ටල් එක සම්බන්ධ කරන්න ඕනෙ තැන N අකුර ගහල තියනවා. අර්ත් එක සම්බන්ධ කරන්න ඕනි තැන E අකුර හෝ අර්ත් සිම්බල් එක ගහල තියනවා. ඔය රුපයේ තියන ප්ලග් එක බැලුවම ඔයාලට වැඩේ තේරෙනවා ඇති නේ. ඔහොම ගහල නැතත් වයර් හයිකරන්න ඕනි තැන් බලාගන්න එක අමාරු නෑ. හැම තිස්සෙම ප්ලග් එකේ මුහුනත බලනකොට දකුණු අත පැත්තේ තියන්නේ ෆේස් එක, වම් අත පැත්තේ තියන්නේ නිව්ටල් එක. ඉතිං ප්ලග් පොයින්ට් එක අනිත් පැත්ත (යට පැත්ත) හැරෙව්වම වම් අත පැත්තට එන්නේ ෆේස් එක කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. [COLOR="blue"][B]ප්ලග් පොයින්ට් එකක් එක්ක ලයිට් පොයින්ට් එකක් වයරිං කරමු[/B][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13832[/IMG] මෙතනදි ෆේස් වයර් එක කලින් වගේම ගන්නවා. ඒ වගේම නිව්ටල් වයර් එක අහල පහල වෙන බල්බ් එකකින් ගන්න බැරි නම් ප්ලග් එකෙන්ම ගන්න පුලුවන්. ඔය ලා නිල් පාටින්, රූපයේ දාලා තියන්නේ ප්ලග් එකෙන් ගත්තු නිව්ටල් වයර් එක. [COLOR="blue"][B]ප්ලග් පොයින්ට් දෙකක් වයරිං කරමු.[/B][/COLOR] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3294&pictureid=13833[/IMG] මෙතනදි ෆේස්, නිව්ටල් දෙක අනිත් ප්ලග් එකෙන් ගන්න පුලුවන්. අර්ත් එකට නම් ඉතිං T ජොයින්ට් එකක් දාන්න පුලුවන්නේ. වයරිං කරද්දී වයර් මදි වුනා කියලා දුඹුරු පාට දාන්න ඕනි තැනකට නිල්පාටවත් නිල්පාට දාන්න ඕනි තැනකට දුඹුරුපාටවත් දාන්න එපා. එහෙම කරොත් පස්සේ රෙපෙයාර් එකක් හෝ අලුත් කොටස් එක්කහු කරන්න ගියොත් ලේසි වෙන්නෙ නෑ. :dull: [COLOR="Blue"][B]එහෙනම් අදට ඔච්චරයි. ඉතිරි කොටස ලබන සෙනසුරාදා දාන්නම්. [/B][/COLOR] [COLOR="Red"][B]ඊලග නූලෙන් D බොඩ්, 15A ප්ලග් පොයින්ට්, ඩෝ බෙල් සහ තවත් දේ..[/B][/COLOR] [/CENTER][/SIZE][CENTER] [SIZE="5"]මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැරදි තියනව නම් නිවැරදි කරන්න. කිසිම තරහක් අමනාපයක් නෑ. එහෙනම් හැමෝටම ආයුබෝවන්![/SIZE] වාහන ගැන මොනවහරි බලන්න නම් ඉති ඔටෝමොබයිල් එක පැත්තෙ එන්න [IMG]http://i1380.photobucket.com/albums/ah163/mrTom17/banner_zpsd6df7d37.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom