Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර වැඩ කරන ගෑනු කෙනා මාර ඇණයක් 🔩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මාස 3කට කලින් ගෙදර වැඩට අලුතෙන් Lady කෙනෙක් ගත්තා. කලින් හිටියේ Tamil Lady කෙනෙක්. එයා Hunnasgiriya ගෙවල් විකුනලා Jaffna වල එයාලගේ නංගිලා ගාවට ගියා මේ මෑතකදී ඒ නිසා අපිට අලුත් Lady කෙනෙක් ගන්න සිද්ද උනා. දැන් ඉන්නේ Sinhala Lady කෙනෙක්. ඒ Lady ගේ ගෙවලුත් Hunnasgiriya අවට තමයි. ඉක්මනට ගෙදර වැඩට Lady කෙනෙක් ඕනේ උන නිසා මමත් වැඩිය හොයලා බැලුවේ නැහැ දන්න අදුනන අය අතේ කියලා යැවුවා. එහෙම ආරංචි වෙලා තමා දැං ඉන්න Lady ආවේ අපේ ගෙදරට. ගෙවලුත් ළඟ නිසා මාත් කැමැති උනා.

මුල් සති ටිකේ මේ Lady හරි උනන්දුවෙන් පිළිවෙලට ගෙදර වැඩ ටික කරා. හැබැයි කලිං හිටපු Tamil Lady තරං නම් නැහැ. ටික ටික පහු වෙනකොට මේ Lady ගේ වැඩ හරි නැති බව මට තේරුණා. සුද්ද පවිත්‍ර කරන ඒවා කල් දානවා. ගේ කිසි පිළිවෙලකට තියා ගන්නේ නැහැ. මට මේ වගේ වැඩ නුරුසන්නේ නැහැ. හැබැයි පෙන්නලා කිව්වම ඒක කරනවා. ලොකු වැඩක් කරන්න නැහැ මෙයාට. උයන්න / රෙදි ටික හෝදන්න වගේ සුළු වැඩ විතරයි තියෙන්නේ. ඒවටත් මැෂින් තියෙන නිසා කිසි අමාරුවක් නැහැ. ලොකු වැඩකට තියෙන්නේ ගේ අතු ගාන එකයි මිදුල අතු ගාන එකයි විතරයි.

කලිං හිටපු Tamil Lady ට අපි අන්තිමේට දුන්නේ රු. 60 000 ක පඩියක්. ඒ මාස තුනකට හතරකට වගේ ඉස්සෙල්ලා. ඒ පඩියම මම මේ Lady ටත් දෙන්න එකග උනා. එයත් ඒ ගානට වැඩ කරන්න එකග උනා. ගිය මාසේ පඩිය රුපියල් 60 000 මම ඒ මාසේ අන්තිමේ බැංකුවට දැම්මා. ඊළග මාසේ මේ Lady පඩිය වැඩි කරන්න කිව්වා 10 000 කින්. මම කැමති උනේ නැහැ එච්චර ලොකු ගානකින් පඩිය වැඩි කරන්න එක සැරේ. මොකද මං මේවගේ වැඩ ගැන සතුටින් නෙවේ හිටියේ. ළමයින්ගේ ඉස්කෝලේ වියදම් වැඩි කිවුව නිසා මං කොහොම නමුත් රුපියල් 5 000ක් වැඩි කරලා දෙන්නම් කිව්වා. මේ Lady මේ මාසෙ මුල පඩියෙන් රුපියල් 10 000ක් ඉල්ලා ගත්තා. මං එකග උනේ මාසේ අන්තිමට පඩි බැංකුවට දාන්න. මං සල්ලි ගනුදෙනු හරි අකුරට කරන්නේ නිතරම. දැන් අද උදෙත් රුපියල් 2 000ක් ඉල්ලා ගත්තා පඩියෙන් අඩු කර ගන්න කියලා. මේක දැං පුරුද්දක් කර ගනීද දන්නේ නැහැ.

අර Tamil Lady අපේ ගෙදර වැඩ කරේ මං පොඩි කාලේ ඉඳලම. ජීවිතේට පඩි වැඩි කරන්න කියලා නැහැ. අපීම තමා වැඩි කරේ අවශ්‍ය වෙලාවේදී. ඒ වගේම කිසි දෙයක් හොරකම් කරලාවත් නැහැ පඩි දවසට කලින් සල්ලි ඉල්ලලත් නැහැ.

අනික තමා දැං ඉන්න Lady Tv එකත් බලනවා. මට එහෙම බැලුවට කමක් නැහැ ගෙදර වැඩ එහෙම ඉවර වෙලා. එක දවසක් මං යාළුවෙක්ගෙ ගෙදර ගිහිං එද්දී ඒ Lady කකුල් දෙකක් උඩින් තියාගෙන Tv එක බලනවා. මං ළඟට ඇවිත් කතා කරන කම්ම ඒ සිහියේ. තව ලොකු කිරි එකකුත් හදාගෙන බිස්කට් එකකුත් කකා. මට එහෙම කරාට කමක් නැහැ. කන බොන දෙයක් උනත් ඉතුරු වෙනවා නම් මං ගෙදර ගෙනියන්න කියනවා. ඒත් මං ගෙදර එද්දී ජනෙල් දොරවල් ඔක්කොම ඇරලා දාලා. අතු ගාලත් නැහැ. ජනෙල් දොරවල් වහලා අතු ගාන්න පටන් ගත්තේ බල බල හිටපු හින්දි ෆිල්ම් එක ඉවර උනාම පස්සේ. වෙලාවකට හවස 6න් පස්සේත් ගේ අතු ගාන්න හදනවා. මං ඒකට කැමති නැ. අපේ ආච්චි ඉස්සර කියලා තියෙන්නේ 6න් පස්සේ අතු ගාන්න හොඳ නැහැ කියලා. මං මේක ඒ Lady ට කිව්වම මගේ මනස් ගාත ලු. මනස්ගාත උනත් ගෙදර අයිති කාරයට එහෙම අපහාස කරන්න හොඳද? Lady කෙනෙක් නිසා මාත් මුකුත් කිව්වේ නැහැ.

එක දවසක් මේ Lady ගේ ළමයි දෙන්නවත් මෙහේ එක්කං ආවා ඉස්කෝලේ ඇරිලා. මං ඒ වගේ වැඩ වලට කැමැති නැහැ. ගෙදර බලා ගන්න කවුරුත් නැති නිසාලු එක්කං ආවේ. මං එදා ඒ lady ට කලින් ගෙදර යන්න කිව්වා.

වැඩට එන්නෙත් වෙලාවකට පරක්කු වෙලා. මං කියලා තියෙන්නේ පුළුවන් හැම දාම ගෙදර ගිහිං උදේට එන්න කියලා මොකද බස් එකේ පැයක දුර. ඒකත් එන්නේ එක එක වෙලාවට එතකොට මං උදේට එහෙම කඩෙන් කන්නේ.

වැඩට අරං id කාර්ඩ් එකේ copy එකකුයි birth ceritificate එකේ කොපියකුයි ගෙනත් දෙන්න මාසයක් විතර ගියා. ඒකත් කියලා කියලා ගෙන්න ගත්තේ.

ඒ Lady දැං ඉන්නේ නිකං ගෙදර අයිතිකාරි වගේ. මං වැඩ කාරයා වගේ. අර tamil lady ගෙන් මෙහෙම කිසි කරදරයක් තිබුණේ නැහැ. මේක sinhala අයගේ අවුලක්ද මංදා. කරන වැඩේට අවංක නැ. එක දවසක් වත්ත හදාගන්න sinhala මනුස්සයෙක් කුලියට ගත්තා එක දවසේ වැඩේ දවස් තුනක් කරා. ආයේ ඒ වගේම වැඩකට tamil කෙනෙක් ගෙනාවා කිසි කරදරයක් නැහැ මට උදේම එළියට එන්න කිව්වා වැඩේ වෙන ඕනේ විදිහ අහ ගත්තා වැඩේ කරා හවසට කතා කරලා කරපු වැඩේ පෙන්නුවා.මං අය වැඩට ගන්නේ Tamil අය විතරයි. හරි කඩිසරයි. ලොකු කම් නැහැ. දැං ඉතිං මේ Lady ව නම් යවන්න බැහැ පරක්කු වැඩියි. ඔයාලටත් ගෙදරට සර්වන්ට් ලා ගන්නවා නං හොයන්නෙ බලන්නේ නැතුව ගන්න එපා. මං නං තනියම නිසා ප්‍රශ්නයක් නැහැ. ළමයි ඉන්න පවුල් වල එහෙම ටිකක් පරිස්සම් වෙන්න ඔයාලා නැති වෙලේ ළමයි කොහොම බලාගනිද දන්නේ නැහැ.

මට දැන් ගෙදරින් පිට ඉන්නත් බයයි. ඉස්සර මං අර tamil lady ට ගෙදර බාර දීලා රට මාස ගනං ඉන්නවා. සල්ලි බඩු මුට්ටු නම් අරං ගියත් කමක් නැහැ. මිනියක් මරලා වගේ මොනවා හරි උනොත් මාත් නිකං අමාරුවේ වැටෙනවා.

[QUOTE="EvelynCarnahan, post: 28321387, member: 581904"] [FONT=courier new]මම මාස 3කට කලින් ගෙදර වැඩට අලුතෙන් Lady කෙනෙක් ගත්තා. කලින් හිටියේ Tamil Lady කෙනෙක්. එයා Hunnasgiriya ගෙවල් විකුනලා Jaffna වල එයාලගේ නංගිලා ගාවට ගියා මේ මෑතකදී ඒ නිසා අපිට අලුත් Lady කෙනෙක් ගන්න සිද්ද උනා. දැන් ඉන්නේ Sinhala Lady කෙනෙක්. ඒ Lady ගේ ගෙවලුත් Hunnasgiriya අවට තමයි. ඉක්මනට ගෙදර වැඩට Lady කෙනෙක් ඕනේ උන නිසා මමත් වැඩිය හොයලා බැලුවේ නැහැ දන්න අදුනන අය අතේ කියලා යැවුවා. එහෙම ආරංචි වෙලා තමා දැං ඉන්න Lady ආවේ අපේ ගෙදරට. ගෙවලුත් ළඟ නිසා මාත් කැමැති උනා. මුල් සති ටිකේ මේ Lady හරි උනන්දුවෙන් පිළිවෙලට ගෙදර වැඩ ටික කරා. හැබැයි කලිං හිටපු Tamil Lady තරං නම් නැහැ. ටික ටික පහු වෙනකොට මේ Lady ගේ වැඩ හරි නැති බව මට තේරුණා. සුද්ද පවිත්‍ර කරන ඒවා කල් දානවා. ගේ කිසි පිළිවෙලකට තියා ගන්නේ නැහැ. මට මේ වගේ වැඩ නුරුසන්නේ නැහැ. හැබැයි පෙන්නලා කිව්වම ඒක කරනවා. ලොකු වැඩක් කරන්න නැහැ මෙයාට. උයන්න / රෙදි ටික හෝදන්න වගේ සුළු වැඩ විතරයි තියෙන්නේ. ඒවටත් මැෂින් තියෙන නිසා කිසි අමාරුවක් නැහැ. ලොකු වැඩකට තියෙන්නේ ගේ අතු ගාන එකයි මිදුල අතු ගාන එකයි විතරයි. කලිං හිටපු Tamil Lady ට අපි අන්තිමේට දුන්නේ රු. 60 000 ක පඩියක්. ඒ මාස තුනකට හතරකට වගේ ඉස්සෙල්ලා. ඒ පඩියම මම මේ Lady ටත් දෙන්න එකග උනා. එයත් ඒ ගානට වැඩ කරන්න එකග උනා. ගිය මාසේ පඩිය රුපියල් 60 000 මම ඒ මාසේ අන්තිමේ බැංකුවට දැම්මා. ඊළග මාසේ මේ Lady පඩිය වැඩි කරන්න කිව්වා 10 000 කින්. මම කැමති උනේ නැහැ එච්චර ලොකු ගානකින් පඩිය වැඩි කරන්න එක සැරේ. මොකද මං මේවගේ වැඩ ගැන සතුටින් නෙවේ හිටියේ. ළමයින්ගේ ඉස්කෝලේ වියදම් වැඩි කිවුව නිසා මං කොහොම නමුත් රුපියල් 5 000ක් වැඩි කරලා දෙන්නම් කිව්වා. මේ Lady මේ මාසෙ මුල පඩියෙන් රුපියල් 10 000ක් ඉල්ලා ගත්තා. මං එකග උනේ මාසේ අන්තිමට පඩි බැංකුවට දාන්න. මං සල්ලි ගනුදෙනු හරි අකුරට කරන්නේ නිතරම. දැන් අද උදෙත් රුපියල් 2 000ක් ඉල්ලා ගත්තා පඩියෙන් අඩු කර ගන්න කියලා. මේක දැං පුරුද්දක් කර ගනීද දන්නේ නැහැ. අර Tamil Lady අපේ ගෙදර වැඩ කරේ මං පොඩි කාලේ ඉඳලම. ජීවිතේට පඩි වැඩි කරන්න කියලා නැහැ. අපීම තමා වැඩි කරේ අවශ්‍ය වෙලාවේදී. ඒ වගේම කිසි දෙයක් හොරකම් කරලාවත් නැහැ පඩි දවසට කලින් සල්ලි ඉල්ලලත් නැහැ. අනික තමා දැං ඉන්න Lady Tv එකත් බලනවා. මට එහෙම බැලුවට කමක් නැහැ ගෙදර වැඩ එහෙම ඉවර වෙලා. එක දවසක් මං යාළුවෙක්ගෙ ගෙදර ගිහිං එද්දී ඒ Lady කකුල් දෙකක් උඩින් තියාගෙන Tv එක බලනවා. මං ළඟට ඇවිත් කතා කරන කම්ම ඒ සිහියේ. තව ලොකු කිරි එකකුත් හදාගෙන බිස්කට් එකකුත් කකා. මට එහෙම කරාට කමක් නැහැ. කන බොන දෙයක් උනත් ඉතුරු වෙනවා නම් මං ගෙදර ගෙනියන්න කියනවා. ඒත් මං ගෙදර එද්දී ජනෙල් දොරවල් ඔක්කොම ඇරලා දාලා. අතු ගාලත් නැහැ. ජනෙල් දොරවල් වහලා අතු ගාන්න පටන් ගත්තේ බල බල හිටපු හින්දි ෆිල්ම් එක ඉවර උනාම පස්සේ. වෙලාවකට හවස 6න් පස්සේත් ගේ අතු ගාන්න හදනවා. මං ඒකට කැමති නැ. අපේ ආච්චි ඉස්සර කියලා තියෙන්නේ 6න් පස්සේ අතු ගාන්න හොඳ නැහැ කියලා. මං මේක ඒ Lady ට කිව්වම මගේ මනස් ගාත ලු. මනස්ගාත උනත් ගෙදර අයිති කාරයට එහෙම අපහාස කරන්න හොඳද? Lady කෙනෙක් නිසා මාත් මුකුත් කිව්වේ නැහැ. එක දවසක් මේ Lady ගේ ළමයි දෙන්නවත් මෙහේ එක්කං ආවා ඉස්කෝලේ ඇරිලා. මං ඒ වගේ වැඩ වලට කැමැති නැහැ. ගෙදර බලා ගන්න කවුරුත් නැති නිසාලු එක්කං ආවේ. මං එදා ඒ lady ට කලින් ගෙදර යන්න කිව්වා. වැඩට එන්නෙත් වෙලාවකට පරක්කු වෙලා. මං කියලා තියෙන්නේ පුළුවන් හැම දාම ගෙදර ගිහිං උදේට එන්න කියලා මොකද බස් එකේ පැයක දුර. ඒකත් එන්නේ එක එක වෙලාවට එතකොට මං උදේට එහෙම කඩෙන් කන්නේ. වැඩට අරං id කාර්ඩ් එකේ copy එකකුයි birth ceritificate එකේ කොපියකුයි ගෙනත් දෙන්න මාසයක් විතර ගියා. ඒකත් කියලා කියලා ගෙන්න ගත්තේ. ඒ Lady දැං ඉන්නේ නිකං ගෙදර අයිතිකාරි වගේ. මං වැඩ කාරයා වගේ. අර tamil lady ගෙන් මෙහෙම කිසි කරදරයක් තිබුණේ නැහැ. මේක sinhala අයගේ අවුලක්ද මංදා. කරන වැඩේට අවංක නැ. එක දවසක් වත්ත හදාගන්න sinhala මනුස්සයෙක් කුලියට ගත්තා එක දවසේ වැඩේ දවස් තුනක් කරා. ආයේ ඒ වගේම වැඩකට tamil කෙනෙක් ගෙනාවා කිසි කරදරයක් නැහැ මට උදේම එළියට එන්න කිව්වා වැඩේ වෙන ඕනේ විදිහ අහ ගත්තා වැඩේ කරා හවසට කතා කරලා කරපු වැඩේ පෙන්නුවා.මං අය වැඩට ගන්නේ Tamil අය විතරයි. හරි කඩිසරයි. ලොකු කම් නැහැ. දැං ඉතිං මේ Lady ව නම් යවන්න බැහැ පරක්කු වැඩියි. ඔයාලටත් ගෙදරට සර්වන්ට් ලා ගන්නවා නං හොයන්නෙ බලන්නේ නැතුව ගන්න එපා. මං නං තනියම නිසා ප්‍රශ්නයක් නැහැ. ළමයි ඉන්න පවුල් වල එහෙම ටිකක් පරිස්සම් වෙන්න ඔයාලා නැති වෙලේ ළමයි කොහොම බලාගනිද දන්නේ නැහැ. මට දැන් ගෙදරින් පිට ඉන්නත් බයයි. ඉස්සර මං අර tamil lady ට ගෙදර බාර දීලා රට මාස ගනං ඉන්නවා. සල්ලි බඩු මුට්ටු නම් අරං ගියත් කමක් නැහැ. මිනියක් මරලා වගේ මොනවා හරි උනොත් මාත් නිකං අමාරුවේ වැටෙනවා. [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom