Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගෙදර විදුලිය ඉතිරි කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදර විදුලිය ඉතිරි කරගමු

ඔන්න මචන්ලා අදත් මම ඔයාලට මම දන්න දෙයක් කියල දෙන්නයි යන්නේ.කව්රුත් වගේ දන්නවනේ මේ දවස් වල ලංකාවේ විදුලි බිල එහෙම ටිකක් දරාගන්න අමාරුයි කියල.ඉතින් අපිට ඒකට කරන්න වෙන්නේ පුළුවන් තරම් විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන එක තමයි.ඒකට එක ක්‍රමයක් විදිහට අපිට කරන්න පුළුවන් , ගෙදර අනවශ්‍ය විදුලි බුබුළු නිවා දමන්න.ඔය මොන කිව්වත් ගොඩක් යට අමතක වෙන දෙයක් තමයි, කාමරේට යද්දී ලයිට් එක on කරාට , කාමරෙන් එලියට එද්දී ලයිට් එක off කරන වැඩේ.ඉතින් මම කල්පනා කලා ඔය වැඩේ ඉතාමත් ලේසි විදිහකට කරන්න.ඒ කිව්වේ අපි කාමරේට යද්දී කාමරේ ලයිට් ඉබේම on වෙන්න සහ කාමරෙන් එලියට ආවහම ඒ කාමරේ ලයිට් එක ඉබේම off වෙන්න පුළුවන් විදිහක්.

ඉතින් මේ වැඩේ කොහොමද කරන්නේ , අපිට මේ වැඩේ කරන්න පුළුවන් අපේ කාමරේට මොකක් හරි sensor එකක් හයි කරලා.ඒ කියන්නේ කාමරේට කව්රුහරි ආවහම ඒ sensor එකෙන් detect කරගන්න ඕනේ කාමරේට කව්රුහරි අව කියල වගේම , කාමරෙන් පිට උනහම sensor එකෙන් detect කරගන්න ඕනේ කාමරේ කව්රුත් නැහැ කියල.ඉතින් මේ වැඩේට අපිට කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා වගේම ඒ වැඩේට උපයෝගී කරගන්න පුළුවන් sensor වර්ග කිහිපයක්ම තියෙනවා.උදාහරණ වශයෙන්,

ultrasonic sensor

motion detect sensor

infrared sensor

වගේ ඒවා.අද මම කියල දෙන්න යන මේ වැඩේට මම යොදාගන්නේ infrared sensor කියන sensor ජාතිය.

දැන් බලමු මේ infrared sensor එක වැඩකරන්නේ කොහොමද කියල.කව්රුත් වගේ දන්නවා ඇති අප අවට තියෙන සියලුම භෞතික වස්තුන් වලින් තාප කිරණ විමෝචනය කරන එක ගැන.ඉතින් මේ sensor එකෙන් කරන්නේ එහෙම පිට කරන infrared rays detect කරගෙන එකට අදාලව signal එකක් output කරන එකයි.ඉතින් මේ වැඩේට අපිට යොදාගන්න පුළුවන් PIR (passive infrared sensor) කියන sensor ජාතිය.පහල වීඩියෝ එක මගින් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් මේ PIR වැඩකරන්නේ කොහොමද කියල.

[YOUTUBE]6Fdrr_1guok[/YOUTUBE]

හරි මම හිතනවා ඔයාලට දැන් යම් අදහසක් එන්න ඇති මේ වැඩේ කරන්නේ කොහොමද කියල.මම පෙන්නන්නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියල.අපිට මේ වැඩේට ඕන කරනවා පහත සදහන් දේවල්.

Arduino Nano Board - 1

PIR Sensor -

Relay Module - 1

74HC595 Shift Register - 1(Shift Register Thread)

Female Hedare Pins

Female Header Pins For Shift Register

Common Protoyping Board - 1 (ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කඩවලින් ඩොට් බෝඩ් කියල ඉල්ලුවහම ගන්න පුළුවන්.)

පාස්සන්න ඊයම් සහ වයර්

දැන් අපි මේ ඔක්කොම modules ටික ඩොට් බෝඩ් එකේ පහල රුපයේ විදිහට එකලස් කරගන්න ඕනේ.

Connections

Shift Register එකේ DS(14) පින් එක Arduino බෝඩ් එකේ D2 pin එකට connect කරන්න.

Shift Register එකේ OE(13) පින් එක GND එකට connect කරන්න.

Shift Register එකේ GND(8) පින් එකට GND connect කරන්න.

Shift Register එකේ ST_CP(12) පින් එක Arduino බෝඩ් එකේ D3 pin එකට connect කරන්න.

Shift Register එකේ SH_CP(11) පින් එක Arduino බෝඩ් එකේ D4 pin එකට connect කරන්න.

Shift Register එකේ MR(10) පින් එකට 5V connect කරන්න.

Shift Register එකේ VCC(16) පින් එකට 5V connect කරන්න.

Relay module එකේ GND pin එක GND එකට connect කරන්න.

Relay module එකේ VCC පින් එකට 5V connect කරන්න.

Relay module එකේ IN1 pin එක Shift Register එකේ Q0 pin(15) එකට connect කරන්න.

Relay module එකේ IN2 pin එක Shift Register එකේ Q1 pin(1) එකට connect කරන්න.

Relay module එකේ IN3 pin එක Shift Register එකේ Q2 pin(2) එකට connect කරන්න.

Relay module එකේ IN4 pin එක Shift Register එකේ Q3 pin(3) එකට connect කරන්න.

Relay module එකේ IN5 pin එක Shift Register එකේ Q4 pin(4) එකට connect කරන්න.

Relay module එකේ IN6 pin එක Shift Register එකේ Q5 pin(5) එකට connect කරන්න.

Relay module එකේ IN7 pin එක Shift Register එකේ Q6 pin(6) එකට connect කරන්න.

Relay module එකේ IN8 pin එක Shift Register එකේ Q7 pin(7) එකට connect කරන්න.

Arduino Board එකේ VIN pin එකට 5V connect කරගන්න.

Arduino Board එකේ GND pin එකට GND connect කරගන්න.

පලවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D5 පින් එකට connect කරගන්න.

පලවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

පලවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.

දෙවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D6 පින් එකට connect කරගන්න.

දෙවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

දෙවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.

තුන්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D7 පින් එකට connect කරගන්න.

තුන්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

තුන්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.

හතරවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D8 පින් එකට connect කරගන්න.

හතරවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

හතරවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.

පස්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D9 පින් එකට connect කරගන්න.

පස්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

පස්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.

හයවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D10 පින් එකට connect කරගන්න.

හයවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

හයවෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.

හත්වෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D11 පින් එකට connect කරගන්න.

හත්වෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

හත්වෙනි PIR sensor එකේ GND pin එකට GND connectකරගන්න.

අටවෙනි PIR sensor එකේ Data pin එක Arduino Board එකේ D12 පින් එකට connect කරගන්න.

අටවෙනි PIR sensor එකේ VIN pin එකට 5V connect කරගන්න.

අටවෙනි PIR sensor එකේ GND pin එකට GND connect කරගන්න.

හරි අපි දැන් unit එක හරි විදිහට එකලස් කරගත්ත.දැන් අපි බලමු කොහොමද මේ unit එක program කරන්නේ කියල.මුලින්ම අපිට ඕන කරනවා Arduino Library එකක් shift register එකෙන් වැඩේ කරගන්න .එක download කරගන්න පුළුවන් පහල ලින්ක් එකෙන්.

Shift Register Library

ඊට පස්සේ මේ Shifter.rar file එක ඔයාලගේ Arduino Library Folder ("Documents\Arduino\libraries")එකට extract කරගන්න.

හරි දැන් බලමු Arduino Sketch එක ගැන.

හරි දැන් තියෙන්නේ මේ sketch එක Arduino Board එකට upload කරලා , sensors ටික එක කාමරයකට එක බැගින් කාමර 8කට සවි කරන්න.sensor එක සවි කරද්දී එකේ sensing unit එක පිටතට නිරාවරණය වෙන පරිදි සවි කරගන්න වග බලාගන්න.

අපිට තව මෙතැනදී අපේ ගෙදර වතුර මොටරයත් මේකටම සම්බන්ද කරන්න පුළුවන් , එතැනදී අපිට සිද්ද වෙනවා PIR sensor එකක් වෙනුවට water level sensor එකක් Arduino බෝඩ් එකට connect කරගන්න.

Water Level Sensor

[YOUTUBE]3Qvdl0q9soE[/YOUTUBE]

[YOUTUBE]0du-QU1Q0T4[/YOUTUBE]

අපේ එක සහෝදරයෙක් අහල තිබුන මේක කොහොමද ලයිට් එක්ක සම්බන්ද කරන්නේ කියල.එක කරන්නේ මෙහෙමයි.කාමරේ ලයිට් එකට සම්බන්ද කරලා තියෙන switch එකෙන් වයර් දෙකෙන් extension එලියට අරගෙන ඒවා relay එකත් එක්ක සම්බන්ද කරන්න ඕනේ.මේ පහල තියෙන පින්තුරෙන් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන්.

[YOUTUBE]Vs86QPCGfs4[/YOUTUBE]

[YOUTUBE]X_-XJVTUa7Y[/YOUTUBE]

මගේ කලින් shift register ත්‍රෙඩ් එක

තව ඔයාලට Speech Recognition සහ Home Automation ගැන දැනගන්න පුළුවන් මගේ Java Speech Recognition කියන බ්ලොග් එකට ගියානම්.

[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඔයාලට මේකෙන් යම් දැනුමක් ලැබුන කියල හිතෙනවා.[/FONT][FONT=&quot]එහෙන[FONT=&quot]ම් මම ගිහින් එන්නම්.

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[QUOTE="Hasistranger, post: 20710493, member: 314292"] [b]ගෙදර විදුලිය ඉතිරි කරගමු[/b] [SIZE=4][COLOR=SeaGreen] ඔන්න මචන්ලා අදත් මම ඔයාලට මම දන්න දෙයක් කියල දෙන්නයි යන්නේ.කව්රුත් වගේ දන්නවනේ මේ දවස් වල ලංකාවේ විදුලි බිල එහෙම ටිකක් දරාගන්න අමාරුයි කියල.ඉතින් අපිට ඒකට කරන්න වෙන්නේ පුළුවන් තරම් විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන එක තමයි.ඒකට එක ක්‍රමයක් විදිහට අපිට කරන්න පුළුවන් , ගෙදර අනවශ්‍ය විදුලි බුබුළු නිවා දමන්න.ඔය මොන කිව්වත් ගොඩක් යට අමතක වෙන දෙයක් තමයි, කාමරේට යද්දී ලයිට් එක on කරාට , කාමරෙන් එලියට එද්දී ලයිට් එක off කරන වැඩේ.ඉතින් මම කල්පනා කලා ඔය වැඩේ ඉතාමත් ලේසි විදිහකට කරන්න.ඒ කිව්වේ අපි කාමරේට යද්දී කාමරේ ලයිට් ඉබේම on වෙන්න සහ කාමරෙන් එලියට ආවහම ඒ කාමරේ ලයිට් එක ඉබේම off වෙන්න පුළුවන් විදිහක්. ඉතින් මේ වැඩේ කොහොමද කරන්නේ , අපිට මේ වැඩේ කරන්න පුළුවන් අපේ කාමරේට මොකක් හරි sensor එකක් හයි කරලා.ඒ කියන්නේ කාමරේට කව්රුහරි ආවහම ඒ sensor එකෙන් detect කරගන්න ඕනේ කාමරේට කව්රුහරි අව කියල වගේම , කාමරෙන් පිට උනහම sensor එකෙන් detect කරගන්න ඕනේ කාමරේ කව්රුත් නැහැ කියල.ඉතින් මේ වැඩේට අපිට කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා වගේම ඒ වැඩේට උපයෝගී කරගන්න පුළුවන් sensor වර්ග කිහිපයක්ම තියෙනවා.උදාහරණ වශයෙන්, [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=SeaGreen]ultrasonic sensor[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=SeaGreen]motion detect sensor[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=SeaGreen]infrared sensor[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=SeaGreen] වගේ ඒවා.අද මම කියල දෙන්න යන මේ වැඩේට මම යොදාගන්නේ infrared sensor කියන sensor ජාතිය. දැන් බලමු මේ infrared sensor එක වැඩකරන්නේ කොහොමද කියල.කව්රුත් වගේ දන්නවා ඇති අප අවට තියෙන සියලුම භෞතික වස්තුන් වලින් තාප කිරණ විමෝචනය කරන එක ගැන.ඉතින් මේ sensor එකෙන් කරන්නේ එහෙම පිට කරන infrared rays detect කරගෙන එකට අදාලව signal එකක් output කරන එකයි.ඉතින් මේ වැඩේට අපිට යොදාගන්න පුළුවන් PIR (passive infrared sensor) කියන sensor ජාතිය.පහල වීඩියෝ එක මගින් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන් මේ PIR වැඩකරන්නේ කොහොමද කියල. [YOUTUBE]6Fdrr_1guok[/YOUTUBE] හරි මම හිතනවා ඔයාලට දැන් යම් අදහසක් එන්න ඇති මේ වැඩේ කරන්නේ කොහොමද කියල.මම පෙන්නන්නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියල.අපිට මේ වැඩේට ඕන කරනවා පහත සදහන් දේවල්. [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DimGray][URL="http://www.ebay.com/itm/162002876661?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"]Arduino Nano Board - 1[/URL][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DimGray][URL="http://www.ebay.com/itm/181949991663?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"]PIR Sensor - [/URL][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DimGray][URL="http://www.ebay.com/itm/141678795626?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"]Relay Module - 1[/URL][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DimGray][URL="http://www.ebay.com/itm/112017299970?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"]74HC595 Shift Register - 1[/URL][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1760143"][COLOR=DimGray](Shift Register Thread)[/COLOR][/URL][URL="http://www.ebay.com/itm/112017299970?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"] [/URL][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DimGray][URL="http://www.ebay.com/itm/130714103880?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"]Female Hedare Pins[/URL][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DimGray][URL="http://www.ebay.com/itm/252011129134?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"]Female Header Pins For Shift Register[/URL][/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DimGray][URL="http://www.ebay.com/itm/Prototype-Board-Perf-Board-2640-Holes-Copper-Solder-Pads-180mm-x-120mm-/131931802775?hash=item1eb7bf8c97:g:qKcAAOSw6n5XqLLt"]Common Protoyping Board - 1[/URL] (ලංකාවේ ඉලෙක්ට්‍රොනික් කඩවලින් ඩොට් බෝඩ් කියල ඉල්ලුවහම ගන්න පුළුවන්.)[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DimGray]පාස්සන්න ඊයම් සහ වයර්[/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=SeaGreen] දැන් අපි මේ ඔක්කොම modules ටික ඩොට් බෝඩ් එකේ පහල රුපයේ විදිහට එකලස් කරගන්න ඕනේ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=15349[/IMG] [U]Connections [SIZE=3] [/SIZE][/U][/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=SeaGreen]Shift Register එකේ [COLOR=Red]DS[/COLOR]([COLOR=Blue]14[/COLOR]) පින් එක Arduino බෝඩ් එකේ [COLOR=Red]D2[/COLOR] pin එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Shift Register එකේ [COLOR=Red]OE[/COLOR]([COLOR=Blue]13[/COLOR]) පින් එක GND එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Shift Register එකේ [COLOR=Red]GND[/COLOR]([COLOR=Blue]8[/COLOR]) පින් එකට [COLOR=Red]GND[/COLOR] connect කරන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Shift Register එකේ [COLOR=Red]ST_CP[/COLOR]([COLOR=Blue]12[/COLOR]) පින් එක Arduino බෝඩ් එකේ [COLOR=Red]D3[/COLOR] pin එකට connect කරන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Shift Register එකේ [COLOR=Red]SH_CP[/COLOR]([COLOR=Blue]11[/COLOR]) පින් එක Arduino බෝඩ් එකේ [COLOR=Red]D4[/COLOR] pin එකට connect කරන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Shift Register එකේ [COLOR=Red]MR[/COLOR]([COLOR=Blue]10[/COLOR]) පින් එකට [COLOR=Red]5V[/COLOR] connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Shift Register එකේ [COLOR=Red]VCC[/COLOR]([COLOR=Blue]16[/COLOR]) පින් එකට [COLOR=Red]5V[/COLOR] connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]GND[/COLOR] pin එක [COLOR=Red]GND[/COLOR] එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]VCC[/COLOR] පින් එකට [COLOR=Red]5V[/COLOR] connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN1[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q0[/COLOR] pin([COLOR=Blue]15[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN2[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q1[/COLOR] pin([COLOR=Blue]1[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN3[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q2[/COLOR] pin([COLOR=Blue]2[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN4[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q3[/COLOR] pin([COLOR=Blue]3[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN5[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q4[/COLOR] pin([COLOR=Blue]4[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN6[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q5[/COLOR] pin([COLOR=Blue]5[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN7[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q6[/COLOR] pin([COLOR=Blue]6[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Relay module එකේ [COLOR=Red]IN8[/COLOR] pin එක Shift Register එකේ [COLOR=Red]Q7[/COLOR] pin([COLOR=Blue]7[/COLOR]) එකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Arduino Board එකේ [COLOR=Red]VIN[/COLOR] pin එකට [COLOR=Red]5V[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] Arduino Board එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] පලවෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D5[/COLOR] පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] පලවෙනි PIR sensor එකේ [COLOR=Red]VIN[/COLOR] pin එකට [COLOR=Red]5V [/COLOR]connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] පලවෙනි PIR sensor එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connectකරගන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] දෙවෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D6[/COLOR] පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] දෙවෙනි PIR sensor එකේ [COLOR=Red]VIN[/COLOR] pin එකට [COLOR=Red]5V[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] දෙවෙනි PIR sensor එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connectකරගන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] තුන්වෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D7 [/COLOR]පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] තුන්වෙනි PIR sensor එකේ [COLOR=Red]VIN[/COLOR] pin එකට [COLOR=Red]5V[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] තුන්වෙනි PIR sensor එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connectකරගන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හතරවෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D8[/COLOR] පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හතරවෙනි PIR sensor එකේ [COLOR=Red]VIN[/COLOR] pin එකට [COLOR=Red]5V[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හතරවෙනි PIR sensor එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connectකරගන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] පස්වෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D9[/COLOR] පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] පස්වෙනි PIR sensor එකේ[COLOR=Red] VIN[/COLOR] pin එකට [COLOR=Red]5V [/COLOR]connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] පස්වෙනි PIR sensor එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connectකරගන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හයවෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D10[/COLOR] පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හයවෙනි PIR sensor එකේ [COLOR=Red]VIN [/COLOR]pin එකට [COLOR=Red]5V[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හයවෙනි PIR sensor එකේ [COLOR=Red]GND [/COLOR]pin එකට [COLOR=Red]GND [/COLOR]connectකරගන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හත්වෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D11[/COLOR] පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හත්වෙනි PIR sensor එකේ [COLOR=Red]VIN[/COLOR] pin එකට [COLOR=Red]5V [/COLOR]connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] හත්වෙනි PIR sensor එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connectකරගන්න. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] අටවෙනි PIR sensor එකේ [COLOR=Red]Data[/COLOR] pin එක Arduino Board එකේ [COLOR=Red]D12[/COLOR] පින් එකට connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] අටවෙනි PIR sensor එකේ [COLOR=Red]VIN[/COLOR] pin එකට [COLOR=Red]5V[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen] අටවෙනි PIR sensor එකේ [COLOR=Red]GND[/COLOR] pin එකට [COLOR=Red]GND[/COLOR] connect කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [COLOR=SeaGreen][SIZE=4] හරි අපි දැන් unit එක හරි විදිහට එකලස් කරගත්ත.දැන් අපි බලමු කොහොමද මේ unit එක program කරන්නේ කියල.මුලින්ම අපිට ඕන කරනවා Arduino Library එකක් shift register එකෙන් වැඩේ කරගන්න .එක download කරගන්න පුළුවන් පහල ලින්ක් එකෙන්. [URL="https://drive.google.com/open?id=0BzH62EIarCwdYW54eFFWcUV5VDA"]Shift Register Library[/URL] ඊට පස්සේ මේ [COLOR=Blue]Shifter.rar[/COLOR] file එක ඔයාලගේ Arduino Library Folder ("Documents\Arduino\libraries")එකට extract කරගන්න. හරි දැන් බලමු Arduino Sketch එක ගැන. හරි දැන් තියෙන්නේ මේ sketch එක Arduino Board එකට upload කරලා , sensors ටික එක කාමරයකට එක බැගින් කාමර 8කට සවි කරන්න.sensor එක සවි කරද්දී එකේ sensing unit එක පිටතට නිරාවරණය වෙන පරිදි සවි කරගන්න වග බලාගන්න. අපිට තව මෙතැනදී අපේ ගෙදර වතුර මොටරයත් මේකටම සම්බන්ද කරන්න පුළුවන් , එතැනදී අපිට සිද්ද වෙනවා PIR sensor එකක් වෙනුවට water level sensor එකක් Arduino බෝඩ් එකට connect කරගන්න. [URL="http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=p2047675.m570.l1313.TR0.TRC0.H0.Xarduino+water+level+sensor.TRS0&_nkw=arduino+water+level+sensor&_sacat=0"]Water Level Sensor[/URL] [YOUTUBE]3Qvdl0q9soE[/YOUTUBE] [YOUTUBE]0du-QU1Q0T4[/YOUTUBE] අපේ එක සහෝදරයෙක් අහල තිබුන මේක කොහොමද ලයිට් එක්ක සම්බන්ද කරන්නේ කියල.එක කරන්නේ මෙහෙමයි.කාමරේ ලයිට් එකට සම්බන්ද කරලා තියෙන switch එකෙන් වයර් දෙකෙන් extension එලියට අරගෙන ඒවා relay එකත් එක්ක සම්බන්ද කරන්න ඕනේ.මේ පහල තියෙන පින්තුරෙන් ඔයාලට දල අදහසක් ගන්න පුළුවන්. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3284&pictureid=15350[/IMG] [/SIZE][/COLOR] [COLOR=SeaGreen][SIZE=4] [YOUTUBE]Vs86QPCGfs4[/YOUTUBE] [YOUTUBE]X_-XJVTUa7Y[/YOUTUBE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1760143"]මගේ කලින් shift register ත්‍රෙඩ් එක[/URL] තව ඔයාලට Speech Recognition සහ Home Automation ගැන දැනගන්න පුළුවන් මගේ [URL="https://hasistranger.blogspot.qa/"]Java [/URL][/SIZE][/COLOR][COLOR=SeaGreen][SIZE=4][URL="https://hasistranger.blogspot.qa/"]Speech Recognition[/URL] කියන බ්ලොග් එකට ගියානම්. [/SIZE][/COLOR][COLOR=SeaGreen][SIZE=4][SIZE=4][COLOR=SeaGreen][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]ඔයාලට මේකෙන් යම් දැනුමක් ලැබුන කියල හිතෙනවා.[/FONT][FONT="]එහෙන[FONT="]ම් මම ගිහින් එන්නම්. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/COLOR][/SIZE] [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom