Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදර "R"තිකේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හලු ,

මම දෙවනියට join උන company එකේ Motivational Lecture එකක් තිබ්බා. ඒක කරපු කෙනාගෙ නම නම් මතක නැ.

ඒ උනාට කියුව එවා මතකයි.

එයා කියුවේ ,

මනුස්සයෙක් Stable වෙනවා හෝ ධනවත් වෙනවා කියන්නෙ අතේ සල්ලි තියන ගාන අනුව හෝ යාන වහාන ගෙවල් දොරවල් ගාන අනුව නෙවෙඉ ලූ.

මනුස්සය කියනව ඒක කියන්න පුලුවන් වෙන්නෙ මනුස්සයෙක්ගෙ ජිවන රැකියව නැති වෙලා ජිවත් වෙන්න පුලුවන් දවස් ගාන අනුවලූ. (ඒ කියන්නේ ජොබ් එක නැති වෙලා එ හිටිය වගෙම ජිවත් වෙන්න වෙන්න පුලුවන් දවස් ගාන අනුවලු.

කිසිම අදායමක් නැතුව ජිවත් වෙන්වා කියන්නේ අපිට හදිස්සියකට ගන්න සල්ලි එහෙම ඉතුරු කරගන්න කියන එකනේ.

එයා කියනවා අපිට මසෙකට යන වියදම වගෙ අඩුම 6ක් වත් ඉතුරු කරගන්න කියලා.

උදා- මාසෙට ලොන් + ලීස්+ කෑමට+ Sundries+ etc x 6

මාසෙට මට 30,000 ඔනී නම් මම අඩුම 180,000 වත් සේව් කරගන්න ඔනා.

එතකොට අපිට අසනිපයක් උනම හරි ජොබ් එක නති උනා හරි අපිට මාස 6 ක් තියනවා.

එතකොට අපිට කාගෙන් වත් ඉල්ලන්න හෝ කාගෙන් වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න ඔනා නෑනේ.

මාත් ඉතින් ඔක අහගෙන ඉදල ඇවිත් වැඩේ පටන් ගත්ත .කොහොම හරි අවුරුදක් 1 1/2 වගේ යනකොට මට මාස 6 ක ගාන් ඉතුරු කරගන්න පුලුවන් උනා.

ඔක ඉතින් ඉතුරු කරල බැන්ක් එකේ තිබුනා මටම වෙලාවකට හිතුන මොකටඩ මේක කියලා. දැන් මේ කොරොනා එකත් එක්ක එකෙ තියන වටිනාකම ගොඩාක් තේරෙන්වා. මගෙ අනිත් යලුවෝ හිරවෙලා ඉන්න හැටි ආණ්ඩුවේන් සහනයක් බලගෙන ඉන්න අය දැක්කම එක මට ලොකූ සහනයක්.

පොඩි ලොකු හැම කෙනාටම මෙක කරන්න පුලූවන්. කාටවත් ඔන කමක් තියනවනම් බැරි නෑ . ඕනකම විතරයි තියෙන්න ඔනා.

දැන් කියයි දවස් පඩි ගන්න අය එක කොහොමද කරන්නේ කියලා. එයාල අපි වගේ නෙවෙයි , ඉට වැඩියත් හම්බ කරනවා. හරි Cash Management එකක් නැති ප්රශ්නේ තමයි තියෙන්නෙ.

බුදු හාමුදුරුවෝත් 4න් එකක් ඉතුරු කරන්න කියල තියනවනේ.

දැන්වත් සින්හලූ හදිස්සියක් උනාම ගන්න කියක් හරි ඉතුරු කරගන්න බලන්න. ආණ්ඩුවේන් හෝ කොහෙන් හරි සහන දෙනකල් බලන් ඉන්න ඔනා නෑ එතකොට.

ඔබට ජය

[QUOTE="saw1993, post: 25280729, member: 544323"] සින්හලු , මම දෙවනියට join උන company එකේ Motivational Lecture එකක් තිබ්බා. ඒක කරපු කෙනාගෙ නම නම් මතක නැ. ඒ උනාට කියුව එවා මතකයි. එයා කියුවේ , මනුස්සයෙක් Stable වෙනවා හෝ ධනවත් වෙනවා කියන්නෙ අතේ සල්ලි තියන ගාන අනුව හෝ යාන වහාන ගෙවල් දොරවල් ගාන අනුව නෙවෙඉ ලූ. මනුස්සය කියනව ඒක කියන්න පුලුවන් වෙන්නෙ මනුස්සයෙක්ගෙ ජිවන රැකියව නැති වෙලා ජිවත් වෙන්න පුලුවන් දවස් ගාන අනුවලූ. (ඒ කියන්නේ ජොබ් එක නැති වෙලා එ හිටිය වගෙම ජිවත් වෙන්න වෙන්න පුලුවන් දවස් ගාන අනුවලු. කිසිම අදායමක් නැතුව ජිවත් වෙන්වා කියන්නේ අපිට හදිස්සියකට ගන්න සල්ලි එහෙම ඉතුරු කරගන්න කියන එකනේ. එයා කියනවා අපිට මසෙකට යන වියදම වගෙ අඩුම 6ක් වත් ඉතුරු කරගන්න කියලා. උදා- මාසෙට ලොන් + ලීස්+ කෑමට+ Sundries+ etc x 6 මාසෙට මට 30,000 ඔනී නම් මම අඩුම 180,000 වත් සේව් කරගන්න ඔනා. එතකොට අපිට අසනිපයක් උනම හරි ජොබ් එක නති උනා හරි අපිට මාස 6 ක් තියනවා. එතකොට අපිට කාගෙන් වත් ඉල්ලන්න හෝ කාගෙන් වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න ඔනා නෑනේ. මාත් ඉතින් ඔක අහගෙන ඉදල ඇවිත් වැඩේ පටන් ගත්ත .කොහොම හරි අවුරුදක් 1 1/2 වගේ යනකොට මට මාස 6 ක ගාන් ඉතුරු කරගන්න පුලුවන් උනා. ඔක ඉතින් ඉතුරු කරල බැන්ක් එකේ තිබුනා මටම වෙලාවකට හිතුන මොකටඩ මේක කියලා. දැන් මේ කොරොනා එකත් එක්ක එකෙ තියන වටිනාකම ගොඩාක් තේරෙන්වා. මගෙ අනිත් යලුවෝ හිරවෙලා ඉන්න හැටි ආණ්ඩුවේන් සහනයක් බලගෙන ඉන්න අය දැක්කම එක මට ලොකූ සහනයක්. පොඩි ලොකු හැම කෙනාටම මෙක කරන්න පුලූවන්. කාටවත් ඔන කමක් තියනවනම් බැරි නෑ . ඕනකම විතරයි තියෙන්න ඔනා. දැන් කියයි දවස් පඩි ගන්න අය එක කොහොමද කරන්නේ කියලා. එයාල අපි වගේ නෙවෙයි , ඉට වැඩියත් හම්බ කරනවා. හරි Cash Management එකක් නැති ප්රශ්නේ තමයි තියෙන්නෙ. බුදු හාමුදුරුවෝත් 4න් එකක් ඉතුරු කරන්න කියල තියනවනේ. දැන්වත් සින්හලූ හදිස්සියක් උනාම ගන්න කියක් හරි ඉතුරු කරගන්න බලන්න. ආණ්ඩුවේන් හෝ කොහෙන් හරි සහන දෙනකල් බලන් ඉන්න ඔනා නෑ එතකොට. ඔබට ජය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom