Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
51 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙදෙට්ට නයෙක්, සර්පයෙක් අවොත්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙදෙට්ට නයෙක්, සර්පයෙක් ආවොත්...

මගේ 2000 වෙනි පෝස්ට් එකට හැමෝටම ටිකක් හරි වැදගත් වෙන දෙයක් දාන්න හිතුනා...

මම මේ ෆොටොස් ටිකනම් කලින් දවසක එලකිරියෙ කොල්ලෙක්ගෙ වත්තකට නයෙක් ආවා කියපු වෙලාවෙ දැම්ම..

ඒත් ඒ කාලේ හරියට ෆොටෝ අප්ලොඅඩ් කරන්න දැනුමක් තිබ්බේ නෑ...

ගෙට, වත්තට පොඩි හරි සර්පයෙක් ආවොත් හැමෝම හදන්නේ කොහොමහරි ඌව කම්බස් කරලා දාන්න...

ඉතින් ඊට වඩා හොද නැද්ද අහක දාන බට කෑල්ලකින් වයර් එකක් පාවිච්චි කරලා මේ වගේ පොඩි ගැජට් එකක් හදාගෙන තියාගන්න එක

වියදමක් යන්නේම නැති වැඩක් අසරණ සතෙක්ගේ ජීවිතෙත් බේරගන්න පුලුවන්

මේ තියෙන්න අල්ලගත්තු කස්ටිය...

මෙහෙම ගොඩක්ම හිරවෙන්න වයර් එකෙන් තද කරන්නත් එපා ඊටපස්සෙ සතා හුස්ම හිරවෙලා මැරෙයි යකෝ

මේ වගේ බෝතලේකට දාල කොහෙහරි කැලේකට ගිහින් දාන්න පුලුවන්නේ..මතක් කරලා බෝතලේ පියන ඇරලා දාන්න

එහෙනම් අදම එකක් හදලා තියාගමුනේ

එළකිරි !!!

[QUOTE="ijay, post: 18500146, member: 513067"] [b]ගෙදෙට්ට නයෙක්, සර්පයෙක් ආවොත්...[/b] [CENTER][B][SIZE=4][COLOR=Blue]මගේ 2000 වෙනි පෝස්ට් එකට හැමෝටම ටිකක් හරි වැදගත් වෙන දෙයක් දාන්න හිතුනා...:nerd: මම මේ ෆොටොස් ටිකනම් කලින් දවසක එලකිරියෙ කොල්ලෙක්ගෙ වත්තකට නයෙක් ආවා කියපු වෙලාවෙ දැම්ම.. :dull: ඒත් ඒ කාලේ හරියට ෆොටෝ අප්ලොඅඩ් කරන්න දැනුමක් තිබ්බේ නෑ...:baffled: ගෙට, වත්තට පොඩි හරි සර්පයෙක් ආවොත් හැමෝම හදන්නේ කොහොමහරි ඌව කම්බස් කරලා දාන්න...:no::no: ඉතින් ඊට වඩා හොද නැද්ද අහක දාන බට කෑල්ලකින් වයර් එකක් පාවිච්චි කරලා මේ වගේ පොඩි ගැජට් එකක් හදාගෙන තියාගන්න එක:rolleyes::rolleyes: [IMG]http://i.imgur.com/YUFnNkQ.png[/IMG] වියදමක් යන්නේම නැති වැඩක් අසරණ සතෙක්ගේ ජීවිතෙත් බේරගන්න පුලුවන්:D:D මේ තියෙන්න අල්ලගත්තු කස්ටිය... [IMG]http://i.imgur.com/hv2Pksu.png[/IMG] මෙහෙම ගොඩක්ම හිරවෙන්න වයර් එකෙන් තද කරන්නත් එපා ඊටපස්සෙ සතා හුස්ම හිරවෙලා මැරෙයි යකෝ:growl: [IMG]http://i.imgur.com/EiYavRX.png[/IMG] මේ වගේ බෝතලේකට දාල කොහෙහරි කැලේකට ගිහින් දාන්න පුලුවන්නේ..මතක් කරලා බෝතලේ පියන ඇරලා දාන්න:P [IMG]http://i.imgur.com/OlXvnxt.png[/IMG] එහෙනම් අදම එකක් හදලා තියාගමුනේ:):):) [IMG]http://cdn.meme.am/images/300x/4742169.jpg[/IMG] එළකිරි !!! [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom