Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙම්බන්පිලිලයාට පුරවැසි යාචකයෙකුගෙන්...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙම්බන්පිලිලයාට පුරවැසි යාචකයෙකුගෙන්...!

ගෙම්බන්පිලිලයාට පුරවැසි යාචකයෙකුගෙන්...!

(ලංකා ඊ නිව්ස් -2014.පෙබ.06, ප.ව.8.30)

පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි සහ ත්‍රස්තවාදී ප්රභාකරන් ගෙන් පසු මේ රට යටත් කරගෙන ඇති මැදමුලන වනචාරී පවුලක් යටතේ ඉතා ගරුසරු ඇතිව නිහ~ව නිහතමානිව ඇමතිකම් දරමින් යහමින් සහ සෙමින් චෞර පාලනයට අත හිත දෙමින් කැපවී සිටින හෙළ උරුමය නම් හෙළයන් ඇතුලූ මුළුමහත් රටවාසීන්ගේම කරුමය වූ චීවරධාරීන් පෙරටු කොට ගත් කල්ලියකින් පළාත්සභාවට තරඟ වදින ගෙම්බන්පිලිලයා ගැන සටහනක් කලයුතුව ඇත.

මුළුමහත් රටවාසීන්ගේ සිත්සතන් ප්‍රබෝධ කරමින් ධර්ම දේශනා කිරීමේ ඉහළම ජනප්‍රසාදයක් ලබාගත් පානදුරේ අරියධම්ම හිමිපානන්ට පසුව රැඩිකල් ලෙස එඩිතරව නිර්භයව වැරැද්දට පහර දෙමින් ජනප්‍රසාදයට පත් ගංගොඩවිල සෝම හිමිපානන්ගේ හදිසි අපවත්වීම පාදක කොට ගෙන හෙළඋරුමය නමින් කලඑලි බසින ලද්දේ චීවරධාරීන් සහ ඔවුන්ගේ ඇබිත්ත කල්ලියක් විසින් ගොඩනඟා ගන්නා ලද ව්‍යාපාරික සමාගමකි.

සෝම හිමියන්ගේ හදිසි අපවත්වීම අපවත්වීමක් නොව අපවත් කිරීමක් බවත් ඒ සඳහා වහාම කොමිසමක් පත්කල යුතු බවත් උන්වහන්සේ ගියමඟ යමින් මෙරට බෞද්ධ ප්රබෝධයක් ඇති කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ධර්ම රාජ්‍යයක් ගොඩ නැගීමට අප පාර්ලිමේන්තුවට වැඩම්මවිය යුතු බවත් ප්‍රකාශ කරමින් ඡන්දය පි~ු සිඟා යෑම කරන ලදී. ඒ සඳහා විසිතුරු බණ දේශකයන්, පිච්චමල් පූජාකරුවන්, සුන්දර මිහිරි පියරු බබා ඝනයේ චීවරධාරීන් පිරිසක් යොදවා, රටපුරා විසිරී සිටින සැදැහවත් බෞද්ධ උපාසක උපාසිකාවන් දමනය කරගන්නා ලදී. සාධුකාර දෙමින් සිල්වතින් සැරසුන උපාසක උපාසිකාවෝ තමුන්ගේ ඡන්දය මේ කල්ලියට පූජාකරන ලදී. ආසන කිහිපයක් ජයලබා පාර්ලිමේන්තු වැඩි චීවරධාරීහු රහසඟ මිරිකා ගන්නා තරමට සටන්කාමීන් වෙමින් තමුන්ගේ ජීවන ආගම වෙනුවෙන් කැපවූහ.

මොවුන් සාම්ප්‍රදායික දේශපාලන පකෂ ගමන් මගේම නොපැකිලව යමින් ජනතාවට අහස උසට පොරොන්දු පිරිනැමූහ. මෙම මංත්‍රීධූර කිසිම හේතුවක් නිසා ගිහියන්ට පිරිනොනමන බව ප්‍රකාශකර පසුව ගිහි චම්පික රණවකට ලබා දුන්නේය. මහනදම් නොපුරා මංත්‍රීධූර ලබාගැනීම පොරොන්දු ප්‍රකාර නොගැලපෙන බැවින්දෝ චම්පික තම බිරිඳට අමානුෂික ලෙස පහරදීම්කර (සාපෙල උසස් ප්‍රතිඵල ලබාගත්) තම දියණිය ද සමග අහිංසක බිරිඳ පළවා හරිමින් ගිහිගෙයින් මිදී ඇත. බලය ලැබුන සැනෙන් සෝම හිමි අපවත්වීම පිළිබඳ කොමිසමක් පත්කරන බව දිවුරා පැවසුවද ඒ පිළිබඳ මේ වනතුරු හාවක් හූවක් නැත්තේ සෝමහිමියන් අපවත් වුනාදැයි සැකහැර දැනගන්නා තෙක් බව සහතිකය.

රට තුළ බෞද්ධාගම රැකගන්නා උපාසක උපාසිකාවන්ගේ නිරාමිස ප්‍රීතිය උදෙසා කළහැකි හැමදෙයක්ම ඉටුකිරීමට පියවර ගෙන ඇත. එනම් මතට තිත ප්‍රබන්ධය යටතේ බෞද්ධ උපාසක මහතුන් උදෙසා තිතට මත ඇති කිරීමත් උපාසිකාවන් උදෙසා රේස් පොළවල් ඉදිරිපිට කන්තක අසු නේරංජනාව තරණය කරන සජීව රූප බෝඩ් සවි කිරීමට පියවර ගෙන ඇත. අහිංසක දුගී උපාසක උපාසිකාවන්ගේ ආර්ථිකය සාරවත් කිරීමට රජය ගෙන එන ලද සූදු පනතට ද දෑතම ඔසවා අනුමැතිය දී ඇත. දුරාචාරය, තක්කඩිකම, දූෂණය, මිනීමරු භීෂණය පිටු දැකීමේ ප්‍රථම පියවර ලෙස කුඩු ගෙන්වන, බලය සඳහා මිනීමරන, ළමා අපචාර කරන, ස්ත්‍රී දූෂණය කරන, මංකොල්ල කන, රත්රන් චේන් කඩන, කොමිස් ගහන, නිධන් හාරන, කප්පම් ගන්න, ප්‍රසිද්ධියේ ජනතා දේපල ගසාකන දේශපාලූවන් සමග හරි හරියට පෙළ ගැසෙමින් දියවන්නාවේ සහ සුපිරි අවන්හල් තුළ රසමසවුළු ගිල දමමින් ඔවුන්ට අනිත්‍ය පිළිබඳ ධර්ම දේශනා කරමින් ඔවුන් යහමගට ගැනීමට පියවර ගෙන ඇත.

පකෂයේ හිටපු නායකයා වන එල්ලාවල මේද-ආ-නන්ද උපාධිධාරී චීවරධාරියා මැදමුලන චෞරයන් සමග උපාධිධාරී චීවරධාරී ඕමල්පෙලාට රතනලාට වඩා වැඩි සහවාසයට යාමේ කෝප ආනිසංසය නිසා හිටිගමන් ඔහුව පකෂයෙන් එළියට වඩම්මවන ලදී. (මේද-ආ-නන්ද නාමල් සමග 'කරට අතදාගත් ජාතකය' ද මෙයට බලපා ඇත) එපමනක් නොව මන්ත්‍රී වරදාන යටතේ තීරුබදු රහිතව ලබාගත් ඛෙන්ස් රථය විකුණා ගැනීම පිළිබඳ මේද-ආ-නන්ද වදාලේ අපේ පකෂයේ ඇබිත්තන් දෙදෙනෙකු හෙවත් පංසලේ නාටු බල්ලන් දෙදෙනෙක්ගේ වැඩක් බවය. නමුදු එම ඛෙන්ස් රථය අලෙවියෙන් ලද මුදල් යොදවන ලද්දේ රතන චීවරධාරියා ලෝවාමහාපාය පරයන සේ ගොඩනගන ලද මන්දිර මෙන් ශාසනයේ පෝෂණය සඳහාමය.

කොළඹ පදිංචි චම්පික රුපියල් ලකෂයක ගෙවල්කුලී දීමනාව ලබාගත්තේ ද බෞද්ධ ජනතාවට ධර්ම රාජ්ජයට යන පාර සකසා දීමටය. ප්‍රෝඩාතන්ත්‍රවාදය රැකීමට ඇවැසි නිසා 17 මකා දමා 18 ට අත ඔසවා විධා-යකාව ශක්තිමත් කලහ. ජනතාවට පේන්නට ඇල්වතුරත් නිවා වළඳන හෙල උරුමයෝ මේ සෑම දෙයක්ම කැපවීමෙන් කරනුයේ ධර්ම රාජ්‍යයත් පසුකර මැදමූලයේ පාප රාජ්‍යය කරා ජනතාව දක්කාගෙන යාමේ උන්ගේ උදාර කාර්යයටය.

දිගින් දිගටම සැදැහැවත් උපාසක උපාසිකාවන්ව ඇල්වතුරෙන් තම්බමින් තම බඩගෝස්තරය උදෙසා බුද්ධාගම සිල්ලරට සහ තොගට අලෙවි කරමින් ශාසනයේ අභිවෘද්ධිය සඳහාම අති සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙන යන හෙල උරුම චීවරධාරී ඇතුලූ නඩයේ නවතම නාඩගම එළි දක්වනුයේ චීවරය නොපළඳා චීවරයෙන් රැකෙන ගෙම්බන් පිලිලයා ය

මීට පෙර අතුරලියේ රතන චීවරධාරියා ඡන්දය ඉල්ලූවේ අති පූජනීය මිගෙට්ටුවේ ගුණානන්ද, වාරියපොල සුමංගල, ඇස් මහින්ද හිමිවරුන්ගේ ශ්‍රී නාමය විකුණාගෙන කමින්ය. ගෙම්බන් පිලිලයා ද සිරිත් පරිදි එම අඩිපාරේ යමින් වංවා ප්‍රෝඩාකාර පිළිවෙතක යෙදේ. ඒ තමුන්ට ව්‍යාපාරිකයන්ගේ මුදල් අනවශ්‍ය බැවින් දුගී අහිංසක ජනයාගෙන් රුපියල් 100 ක මුදලක් මැතිවරණ ව්‍යාපාරයට ලබාදෙන ලෙසය. යාචකයා රාත්‍රියට කන කෑම වේල නවතා එම මුදල් ලබාදෙන ලෙසට ද ඉල්ලා ඇත. නමුදු එම රාත්‍රියේ ගෙම්බන් පිලිලයා සුපිරි අවන්හල් වල සුපිරි ආහාර වේල් වළඳනවා ඇත. ඔහුට මුදල් අවශ්‍ය නම් තම බිරිඳ පෞද්ගලික සහකාර ලෙස පෙන්වා පලාත් සභාවෙන් ලබාගත් වැටුප ලබාගත හැකිය. තමනට ලැඛෙන ප්‍රතිපාදනවලින් සුළු වියදමක් දරා එය ජනතාවට පැවරීම වෙනුවෙන් කරන සුවිශාල ප්රචාරයට වැයකරන මුදල් ලබාගැනීම කල හැකිය. එසේම පසුගිය කාලය තුළ බලය යොදවා ඇල්වතුරත් නිවා බොමින් අතයට උපයාගත් මුදල් යොදාගත හැකිය.

යාචකයන් දහසක් දුක්විඳ උපයාගන්නා සොච්චම් මුදල ගෙම්බන් පිලිලයා ගේ සුපිරි රැකියාව වෙනුවෙන් කැප කිරීමට ඉල්ලන්නේ, මොවුන් වැනි පාහර අමනයින් යාචකයින්ගේ කෑම වේලට අදාල පරිප්පු, පිටි, සීනි, එළවලූ පමණක් නොව කොත්තමල්ලි ඇටයේ සිට සියලූම ආහාර සඳහා බදු පිට බදු පැනවීමට විළිලැජ්ජා නැතුව පැන පැන අත ඔසවමින් වීම පුදුම සහගතය. සම්බුද්ධ ශාසනය විකුණං කන එකාලට අමුතුවෙන් විළිලැජ්ජාවක් තිබිය නොහැකි බව යාචක මතය වී ඇත. රටේ සියලූම වැසියන් යාචකයන් බවට පත්කර ඔවුන්ගේ රීරිමාංසය උරාබොන මැදමුලන චෞරයන් සමග එළිපිට සහවාසයේ යෙදෙමින් එයින් ලද පංගුවෙන් යැපෙමින් මදිපාඩුවකට බුද්ධ ධම්ම සංඝත් අමු අමුවේ විකුණංකන හෙල කරුමයේ චීවරධාරින්ටත් ඔවුන්ගේ ඇබිත්ත රොත්ත බුරුත්තටත් අසුචි තැවරූ බූවල්ලෙන් බඩකට පුරා 'මනාපය' දීමට යාචක අපි පිළිවෙතින් ගෙළගැසී ඇති බැව් සහසුද්දයෙන් දන්වමු.

-ගානි වාසුහේවා විසිනි-

-ගානි වාසුහේවා විසිනි-

[QUOTE="kolla elakiri, post: 16255540, member: 363248"] [b]ගෙම්බන්පිලිලයාට පුරවැසි යාචකයෙකුගෙන්...![/b] [CENTER][SIZE=4]ගෙම්බන්පිලිලයාට පුරවැසි යාචකයෙකුගෙන්...! (ලංකා ඊ නිව්ස් -2014.පෙබ.06, ප.ව.8.30) පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි සහ ත්‍රස්තවාදී ප්රභාකරන් ගෙන් පසු මේ රට යටත් කරගෙන ඇති මැදමුලන වනචාරී පවුලක් යටතේ ඉතා ගරුසරු ඇතිව නිහ~ව නිහතමානිව ඇමතිකම් දරමින් යහමින් සහ සෙමින් චෞර පාලනයට අත හිත දෙමින් කැපවී සිටින හෙළ උරුමය නම් හෙළයන් ඇතුලූ මුළුමහත් රටවාසීන්ගේම කරුමය වූ චීවරධාරීන් පෙරටු කොට ගත් කල්ලියකින් පළාත්සභාවට තරඟ වදින ගෙම්බන්පිලිලයා ගැන සටහනක් කලයුතුව ඇත. මුළුමහත් රටවාසීන්ගේ සිත්සතන් ප්‍රබෝධ කරමින් ධර්ම දේශනා කිරීමේ ඉහළම ජනප්‍රසාදයක් ලබාගත් පානදුරේ අරියධම්ම හිමිපානන්ට පසුව රැඩිකල් ලෙස එඩිතරව නිර්භයව වැරැද්දට පහර දෙමින් ජනප්‍රසාදයට පත් ගංගොඩවිල සෝම හිමිපානන්ගේ හදිසි අපවත්වීම පාදක කොට ගෙන හෙළඋරුමය නමින් කලඑලි බසින ලද්දේ චීවරධාරීන් සහ ඔවුන්ගේ ඇබිත්ත කල්ලියක් විසින් ගොඩනඟා ගන්නා ලද ව්‍යාපාරික සමාගමකි. සෝම හිමියන්ගේ හදිසි අපවත්වීම අපවත්වීමක් නොව අපවත් කිරීමක් බවත් ඒ සඳහා වහාම කොමිසමක් පත්කල යුතු බවත් උන්වහන්සේ ගියමඟ යමින් මෙරට බෞද්ධ ප්රබෝධයක් ඇති කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා ධර්ම රාජ්‍යයක් ගොඩ නැගීමට අප පාර්ලිමේන්තුවට වැඩම්මවිය යුතු බවත් ප්‍රකාශ කරමින් ඡන්දය පි~ු සිඟා යෑම කරන ලදී. ඒ සඳහා විසිතුරු බණ දේශකයන්, පිච්චමල් පූජාකරුවන්, සුන්දර මිහිරි පියරු බබා ඝනයේ චීවරධාරීන් පිරිසක් යොදවා, රටපුරා විසිරී සිටින සැදැහවත් බෞද්ධ උපාසක උපාසිකාවන් දමනය කරගන්නා ලදී. සාධුකාර දෙමින් සිල්වතින් සැරසුන උපාසක උපාසිකාවෝ තමුන්ගේ ඡන්දය මේ කල්ලියට පූජාකරන ලදී. ආසන කිහිපයක් ජයලබා පාර්ලිමේන්තු වැඩි චීවරධාරීහු රහසඟ මිරිකා ගන්නා තරමට සටන්කාමීන් වෙමින් තමුන්ගේ ජීවන ආගම වෙනුවෙන් කැපවූහ. මොවුන් සාම්ප්‍රදායික දේශපාලන පකෂ ගමන් මගේම නොපැකිලව යමින් ජනතාවට අහස උසට පොරොන්දු පිරිනැමූහ. මෙම මංත්‍රීධූර කිසිම හේතුවක් නිසා ගිහියන්ට පිරිනොනමන බව ප්‍රකාශකර පසුව ගිහි චම්පික රණවකට ලබා දුන්නේය. මහනදම් නොපුරා මංත්‍රීධූර ලබාගැනීම පොරොන්දු ප්‍රකාර නොගැලපෙන බැවින්දෝ චම්පික තම බිරිඳට අමානුෂික ලෙස පහරදීම්කර (සාපෙල උසස් ප්‍රතිඵල ලබාගත්) තම දියණිය ද සමග අහිංසක බිරිඳ පළවා හරිමින් ගිහිගෙයින් මිදී ඇත. බලය ලැබුන සැනෙන් සෝම හිමි අපවත්වීම පිළිබඳ කොමිසමක් පත්කරන බව දිවුරා පැවසුවද ඒ පිළිබඳ මේ වනතුරු හාවක් හූවක් නැත්තේ සෝමහිමියන් අපවත් වුනාදැයි සැකහැර දැනගන්නා තෙක් බව සහතිකය. රට තුළ බෞද්ධාගම රැකගන්නා උපාසක උපාසිකාවන්ගේ නිරාමිස ප්‍රීතිය උදෙසා කළහැකි හැමදෙයක්ම ඉටුකිරීමට පියවර ගෙන ඇත. එනම් මතට තිත ප්‍රබන්ධය යටතේ බෞද්ධ උපාසක මහතුන් උදෙසා තිතට මත ඇති කිරීමත් උපාසිකාවන් උදෙසා රේස් පොළවල් ඉදිරිපිට කන්තක අසු නේරංජනාව තරණය කරන සජීව රූප බෝඩ් සවි කිරීමට පියවර ගෙන ඇත. අහිංසක දුගී උපාසක උපාසිකාවන්ගේ ආර්ථිකය සාරවත් කිරීමට රජය ගෙන එන ලද සූදු පනතට ද දෑතම ඔසවා අනුමැතිය දී ඇත. දුරාචාරය, තක්කඩිකම, දූෂණය, මිනීමරු භීෂණය පිටු දැකීමේ ප්‍රථම පියවර ලෙස කුඩු ගෙන්වන, බලය සඳහා මිනීමරන, ළමා අපචාර කරන, ස්ත්‍රී දූෂණය කරන, මංකොල්ල කන, රත්රන් චේන් කඩන, කොමිස් ගහන, නිධන් හාරන, කප්පම් ගන්න, ප්‍රසිද්ධියේ ජනතා දේපල ගසාකන දේශපාලූවන් සමග හරි හරියට පෙළ ගැසෙමින් දියවන්නාවේ සහ සුපිරි අවන්හල් තුළ රසමසවුළු ගිල දමමින් ඔවුන්ට අනිත්‍ය පිළිබඳ ධර්ම දේශනා කරමින් ඔවුන් යහමගට ගැනීමට පියවර ගෙන ඇත. පකෂයේ හිටපු නායකයා වන එල්ලාවල මේද-ආ-නන්ද උපාධිධාරී චීවරධාරියා මැදමුලන චෞරයන් සමග උපාධිධාරී චීවරධාරී ඕමල්පෙලාට රතනලාට වඩා වැඩි සහවාසයට යාමේ කෝප ආනිසංසය නිසා හිටිගමන් ඔහුව පකෂයෙන් එළියට වඩම්මවන ලදී. (මේද-ආ-නන්ද නාමල් සමග 'කරට අතදාගත් ජාතකය' ද මෙයට බලපා ඇත) එපමනක් නොව මන්ත්‍රී වරදාන යටතේ තීරුබදු රහිතව ලබාගත් ඛෙන්ස් රථය විකුණා ගැනීම පිළිබඳ මේද-ආ-නන්ද වදාලේ අපේ පකෂයේ ඇබිත්තන් දෙදෙනෙකු හෙවත් පංසලේ නාටු බල්ලන් දෙදෙනෙක්ගේ වැඩක් බවය. නමුදු එම ඛෙන්ස් රථය අලෙවියෙන් ලද මුදල් යොදවන ලද්දේ රතන චීවරධාරියා ලෝවාමහාපාය පරයන සේ ගොඩනගන ලද මන්දිර මෙන් ශාසනයේ පෝෂණය සඳහාමය. කොළඹ පදිංචි චම්පික රුපියල් ලකෂයක ගෙවල්කුලී දීමනාව ලබාගත්තේ ද බෞද්ධ ජනතාවට ධර්ම රාජ්ජයට යන පාර සකසා දීමටය. ප්‍රෝඩාතන්ත්‍රවාදය රැකීමට ඇවැසි නිසා 17 මකා දමා 18 ට අත ඔසවා විධා-යකාව ශක්තිමත් කලහ. ජනතාවට පේන්නට ඇල්වතුරත් නිවා වළඳන හෙල උරුමයෝ මේ සෑම දෙයක්ම කැපවීමෙන් කරනුයේ ධර්ම රාජ්‍යයත් පසුකර මැදමූලයේ පාප රාජ්‍යය කරා ජනතාව දක්කාගෙන යාමේ උන්ගේ උදාර කාර්යයටය. දිගින් දිගටම සැදැහැවත් උපාසක උපාසිකාවන්ව ඇල්වතුරෙන් තම්බමින් තම බඩගෝස්තරය උදෙසා බුද්ධාගම සිල්ලරට සහ තොගට අලෙවි කරමින් ශාසනයේ අභිවෘද්ධිය සඳහාම අති සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙන යන හෙල උරුම චීවරධාරී ඇතුලූ නඩයේ නවතම නාඩගම එළි දක්වනුයේ චීවරය නොපළඳා චීවරයෙන් රැකෙන ගෙම්බන් පිලිලයා ය මීට පෙර අතුරලියේ රතන චීවරධාරියා ඡන්දය ඉල්ලූවේ අති පූජනීය මිගෙට්ටුවේ ගුණානන්ද, වාරියපොල සුමංගල, ඇස් මහින්ද හිමිවරුන්ගේ ශ්‍රී නාමය විකුණාගෙන කමින්ය. ගෙම්බන් පිලිලයා ද සිරිත් පරිදි එම අඩිපාරේ යමින් වංවා ප්‍රෝඩාකාර පිළිවෙතක යෙදේ. ඒ තමුන්ට ව්‍යාපාරිකයන්ගේ මුදල් අනවශ්‍ය බැවින් දුගී අහිංසක ජනයාගෙන් රුපියල් 100 ක මුදලක් මැතිවරණ ව්‍යාපාරයට ලබාදෙන ලෙසය. යාචකයා රාත්‍රියට කන කෑම වේල නවතා එම මුදල් ලබාදෙන ලෙසට ද ඉල්ලා ඇත. නමුදු එම රාත්‍රියේ ගෙම්බන් පිලිලයා සුපිරි අවන්හල් වල සුපිරි ආහාර වේල් වළඳනවා ඇත. ඔහුට මුදල් අවශ්‍ය නම් තම බිරිඳ පෞද්ගලික සහකාර ලෙස පෙන්වා පලාත් සභාවෙන් ලබාගත් වැටුප ලබාගත හැකිය. තමනට ලැඛෙන ප්‍රතිපාදනවලින් සුළු වියදමක් දරා එය ජනතාවට පැවරීම වෙනුවෙන් කරන සුවිශාල ප්රචාරයට වැයකරන මුදල් ලබාගැනීම කල හැකිය. එසේම පසුගිය කාලය තුළ බලය යොදවා ඇල්වතුරත් නිවා බොමින් අතයට උපයාගත් මුදල් යොදාගත හැකිය. යාචකයන් දහසක් දුක්විඳ උපයාගන්නා සොච්චම් මුදල ගෙම්බන් පිලිලයා ගේ සුපිරි රැකියාව වෙනුවෙන් කැප කිරීමට ඉල්ලන්නේ, මොවුන් වැනි පාහර අමනයින් යාචකයින්ගේ කෑම වේලට අදාල පරිප්පු, පිටි, සීනි, එළවලූ පමණක් නොව කොත්තමල්ලි ඇටයේ සිට සියලූම ආහාර සඳහා බදු පිට බදු පැනවීමට විළිලැජ්ජා නැතුව පැන පැන අත ඔසවමින් වීම පුදුම සහගතය. සම්බුද්ධ ශාසනය විකුණං කන එකාලට අමුතුවෙන් විළිලැජ්ජාවක් තිබිය නොහැකි බව යාචක මතය වී ඇත. රටේ සියලූම වැසියන් යාචකයන් බවට පත්කර ඔවුන්ගේ රීරිමාංසය උරාබොන මැදමුලන චෞරයන් සමග එළිපිට සහවාසයේ යෙදෙමින් එයින් ලද පංගුවෙන් යැපෙමින් මදිපාඩුවකට බුද්ධ ධම්ම සංඝත් අමු අමුවේ විකුණංකන හෙල කරුමයේ චීවරධාරින්ටත් ඔවුන්ගේ ඇබිත්ත රොත්ත බුරුත්තටත් අසුචි තැවරූ බූවල්ලෙන් බඩකට පුරා 'මනාපය' දීමට යාචක අපි පිළිවෙතින් ගෙළගැසී ඇති බැව් සහසුද්දයෙන් දන්වමු. -ගානි වාසුහේවා විසිනි- -ගානි වාසුහේවා විසිනි- [URL="https://www.facebook.com/photo.php?fbid=664979876900514&set=a.219828384749001.57957.219430344788805&type=1&relevant_count=1"][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/t1/s403x403/1779227_664979876900514_55008207_n.jpg[/IMG] [/URL] [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom