Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මේ දවස්වල ගඩොල් හොයනවා. අපි ගිය සෙනසුරාදා ගියා දන්කොටුව. එහෙ හොද ගඩොල් තියෙනවා, ගොඩක්ම තියෙන්නෙ පොඩි ගඩොල්. ඒවට තමයි ඉන්ගිනේරු ගල් කියන්නෙ. ලොකු ගඩොල් තියෙනවා ඒත් මහියන්ගනය එක තරම් ලොකු නෑ. සයිස් එක 8x5x3. මේ දවස් වල ගලක් රු17 ගානෙ යන්නෙ. ප්‍රවාහනය නැතුව. අපිට කිමි 60 ගෙනියන්න එක ට්‍රිප් එකකට 11,000ක් ඉල්ලුවා. ගල් 2500යි ගේන්න පුලුවන් උන්ගෙ ලොරි වල. (පටවන්න බාන්න ඔක්කොම එක්ක )

ගල නම් හොදයි. වෙස්සට අහුවෙලා තිබ්බ ගල් චෙcක් කලා.කොන් එහෙම කැඩෙන්නෙ නෑ. හැබෙයි සමහර තැන් වැලි වෙඩි කරල ගල් ගහනවා. ඒව නම් හොද නෑ.

වෙල්ලවාය පැත්තෙ 9x6x3 ගල 15 වගේ වෙනවා, ප්‍රවාහනය නැතුව.

මහියන්ගනය නම් දන්නෙ නෑ.

උබ ගෙයක් හදනව නම් හිතන්න දෙවල් කිහිපයක් තියෙනවා

වියදම් කරන්න පුලුවන්ද? සාමාන්යෙන් බ්ලොක් ගලට යන වියදම වගේ 3 ගුනයක් ගඩොලට යනවා

බ්ලොක් ගල ලාබයි,ඉක්මන්. ඒත් බිත්ති ශක්තිය මදි.රස්නෙ වැඩි. හොද ගලක් හොයා ගන්න වෙනවා. අනික දොර උලුවහු ලගින් බිත්ති පැලෙන්න බලනවා. බිත්තිය අගල් 4 වගේ තමයි වෙන්නෙ. (අගල්8 වෙනකන්ම ගල් තියෙනව ඒත් ඒක පාඩුයි ). බිත්ති පටු නිසා කොන්ට්‍රීට් කනු කැතට පේනවා.

අනිත් අතට ගඩොල් හයියයි, සීතලයි, වියදම වැඩියි. බිත්තිය අගල් 4 ඉදන් 9 වෙනකන් බදින්න පුලුවන්, 9 බදින කොට උඩින් කිව්ව වාසි ඔක්කොම තව වැඩි වෙනවා. ඒ වගේම කොන්ට්‍රීට් කනු කැතට පේන්නේ නෑ,බිත්ති ඔක්කොම ලස්සනයි.

උබට වියදම් කරන්න පුලුවන් නම් ගඩොලෙන් අගල් 9ට බදින්න. (එහෙම බදිනව නම් ප්ලෑන අදිද්දි ගේ පොඩ්ඩක් ලොකුවට ගන්න. මොකද බිත්තියක් අඩි 1 වගේ පලල වෙනවා)

මට නම් ගඩොල් වලට යන වියදම දරා ගන්න අමාරුයි. ඒ නිසා දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. මට අගල් 6 බිත්තිය බදින්න ගඩොල් 12,000 වගේ යනවා.

[QUOTE="radiax, post: 20944040, member: 63803"] [B][SIZE=4]මමත් මේ දවස්වල ගඩොල් හොයනවා. අපි ගිය සෙනසුරාදා ගියා දන්කොටුව. එහෙ හොද ගඩොල් තියෙනවා, ගොඩක්ම තියෙන්නෙ පොඩි ගඩොල්. ඒවට තමයි ඉන්ගිනේරු ගල් කියන්නෙ. ලොකු ගඩොල් තියෙනවා ඒත් මහියන්ගනය එක තරම් ලොකු නෑ. සයිස් එක 8x5x3. මේ දවස් වල ගලක් රු17 ගානෙ යන්නෙ. ප්‍රවාහනය නැතුව. අපිට කිමි 60 ගෙනියන්න එක ට්‍රිප් එකකට 11,000ක් ඉල්ලුවා. ගල් 2500යි ගේන්න පුලුවන් උන්ගෙ ලොරි වල. (පටවන්න බාන්න ඔක්කොම එක්ක ) ගල නම් හොදයි. වෙස්සට අහුවෙලා තිබ්බ ගල් චෙcක් කලා.කොන් එහෙම කැඩෙන්නෙ නෑ. හැබෙයි සමහර තැන් වැලි වෙඩි කරල ගල් ගහනවා. ඒව නම් හොද නෑ. වෙල්ලවාය පැත්තෙ 9x6x3 ගල 15 වගේ වෙනවා, ප්‍රවාහනය නැතුව. මහියන්ගනය නම් දන්නෙ නෑ. උබ ගෙයක් හදනව නම් හිතන්න දෙවල් කිහිපයක් තියෙනවා වියදම් කරන්න පුලුවන්ද? සාමාන්යෙන් බ්ලොක් ගලට යන වියදම වගේ 3 ගුනයක් ගඩොලට යනවා බ්ලොක් ගල ලාබයි,ඉක්මන්. ඒත් බිත්ති ශක්තිය මදි.රස්නෙ වැඩි. හොද ගලක් හොයා ගන්න වෙනවා. අනික දොර උලුවහු ලගින් බිත්ති පැලෙන්න බලනවා. බිත්තිය අගල් 4 වගේ තමයි වෙන්නෙ. (අගල්8 වෙනකන්ම ගල් තියෙනව ඒත් ඒක පාඩුයි ). බිත්ති පටු නිසා කොන්ට්‍රීට් කනු කැතට පේනවා. අනිත් අතට ගඩොල් හයියයි, සීතලයි, වියදම වැඩියි. බිත්තිය අගල් 4 ඉදන් 9 වෙනකන් බදින්න පුලුවන්, 9 බදින කොට උඩින් කිව්ව වාසි ඔක්කොම තව වැඩි වෙනවා. ඒ වගේම කොන්ට්‍රීට් කනු කැතට පේන්නේ නෑ,බිත්ති ඔක්කොම ලස්සනයි. උබට වියදම් කරන්න පුලුවන් නම් ගඩොලෙන් අගල් 9ට බදින්න. (එහෙම බදිනව නම් ප්ලෑන අදිද්දි ගේ පොඩ්ඩක් ලොකුවට ගන්න. මොකද බිත්තියක් අඩි 1 වගේ පලල වෙනවා) මට නම් ගඩොල් වලට යන වියදම දරා ගන්න අමාරුයි. ඒ නිසා දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. මට අගල් 6 බිත්තිය බදින්න ගඩොල් 12,000 වගේ යනවා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom