ගෙයක් හදන්න උදවු කරමුද?

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මේරි රානි, ජීවත් වෙන්නේ පොඩි පොල් අතු නිවසක.

    මෙයාට උදවු කරන්න වර්ල්ඩ් විශන් කියලා ආයතනක් ආධාර එකතු කරනවා.
    රුපියලක් උනත් වටිනවා මේ වෙලාවෙ එයටයි, ළමයටයි තෙමෙන්නෙ නැතුව, සතුන්ගෙන් ආරක්ශා වී ජීවත් වෙන්න.

    පුළුවන් නම් මේ ලින්ක් එකෙන් උදවු කරන්න. බැරිනම් එයා වෙනුවෙන් ප්‍රාර්තනා කරන්න. ස්තුතියි යාළුවනේ...
    https://donate.worldvision.lk/


     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump
    youtube කාරයෙකුත් ඔහොම උදව් කරන්න කියල උගේ account NUMBER එක දීල සල්ලි ටිකට ඇරල තිබ්බ නේද?
    කරන දෙයක් හොඳට හොයල බලල
     
    • Like
    Reactions: kinkon

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    bump
    youtube කාරයෙකුත් ඔහොම උදව් කරන්න කියල උගේ account NUMBER එක දීල සල්ලි ටිකට ඇරල තිබ්බ නේද?
    කරන දෙයක් හොඳට හොයල බලල
    up
     
    • Sad
    Reactions: Any.key