ගෙයක් හදන්න පටන් ගන්න

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මච්න් ගෙයක් හදන්න පටන් ගන්න බැලුවෙ..ඉඩමක් තියෙන්ව.....ඊට පස්සෙ steps එ කිව්වෙ plan ekk අදින එක,legal වැඩ ටික සහ අනෙක දෙවල් වෙන්නඔන පිලිවෙල ගැනවත් විඩිය ගැනවත් මට idea එක්ක් නැහඇ...ඉතින් මෙක අනා ගන්නෙ නතිව කරගන්න ම්ට පුලුවන් sup Ekk දෙනවන්න් ලොකුදෙයක්..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    mulinma uba architect dial ekak allalala gedara plan eka adaganna :)
    mekedi puluwan tharam anawashya dewal adu karaganna puluwan nam hari, godak minissu lokuwata hadanawa antime slab eka dala awurudu ganak balan innawa :D

    plan eken patan ganna, archi ubawa guide karai ugen idea ekak ganna
    passe eelanga challenge eka hoda contractor kenek hoyaganna eka

    ammo math wede patan aran dan 90% iwarai
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,749
    113
    මචං අපේ සීයලා නම් ඉඩම ට ඉස්සරලා කරන්නේ බහිරව ආරක්ශාවක්. එහෙම හදමු මහ ගෙදර පරම්පරා කීපයක් සක්‍රීකව ජීවත් වෙනවා.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මටත් දැනගන්න ඕනෙ,
    මෙන්න මේ දහම් කන්ස්ට්‍රක්ශන්ලාගෙ ගෙවල් හොදයිද මචන්ලා දන්න එකෙක් කියනවද ?


    IMG_9100.JPG
     
    • Like
    Reactions: D_Mad