Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ගෙයක් හදන්න බාරදෙන්න හොද construction company එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම අත්දැකීම් සහිත හින්ද මෙතන තියන අදහස් දැකල ලියන්න හිතුවේ. මමත් ඉන්ජිනියර් කෙනෙක් නමුත් civil ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි.

ඉස්සෙල්ලම design එක (නැන්ත්නම් plan එක). මචන් මේක අඩු ගණන් වලටවත් එකේම නැත්නම් ඉංජිනේරුවන්ට දීල මද්යnස්ථ ගණන් වලටවත් කරන්න එපා. Chartered Architect කෙනෙකුට දීලා හරියට කරන්න. හැබැයි වියදම 7% විතර යයි නමුත් ඒක ගොඩක් වටිනවා ඒ ගෙදර ජීවත්වෙන අයට. මොකද මම දැකල තියනවා ලක්ෂ එකසිය ගණන් වියදන් කරලා හදපු සමහර ගෙවල්වල master bedroom එකේ දොර තියන්නේ living එකට, Bathroom එක මැද්දේ shower එක තියන්නේ (එතකොට හැමතැනම හැම තිස්සෙම තෙමිලා. Side එකක දැම්ම නම්, shower curtain එකක් උනත් ඇති), bathroom එකෙන් පණුවෝ ඇතුලට එනවා, ලස්සන view එකක් තියන balcony එක අඩි 3යි පුටුවක් වත් හරියට තියන්න බැහැ, Garage එකට කාරෙක දැම්මහම හරියට දොරවල් අරින්න බැහැ හැම තිස්සෙම එක්කෙනෙක් බහින්න ඕනෑ, living එකේ පැත්තක් ගුහාව වගේ එළිය හරියට එන්නේ නැහැ, වහල කාන්දු වෙනවා. මේ වගේ තව ගොඩක් ප්රශ්න තියනවා. ගෙදර කොච්චර ප්රිමිතීයට හැදුවත් වැඩක් නැහැ මේ වගේ ප්රශ්න එක්ක. ජීවත්වෙන අයට ජිවිත කාලෙටම මේවා විඳවන්න වෙනවා.

ඒ එක්කම මම එකපාරක් දැක්ක අල්ලපු ගෙදර හදන්න foundation කපන කොට මේ පැත්තේ ගෙදර පැත්තක් බහිනවා. බලපුවහම ඒ ගෙදර foundation එක හරියට design කරලා නැහැ. බස්ල හදල තියන්නෙත් බාගෙට, කිසිම වගකීමකුත් නැතුව (ලාබෙට හදපු එකේ විපාක කියලයි මට හිතුනේ). කගේ වරද උනත් ඇත්තටම සිද්දිය පවු. කගේ වුනත් අමාරුවෙන් හදාගත්තු ගෙයක්. නමුත් මේව ගැන මුලින්ම හිතන්න තිබුන. Foundation එක හරි විදිහට design කරානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ. (ඒ සිද්දියේදී අල්ලපු ගෙදර foundation දාපු company ඒක මානුෂිය හේතු මත එක හදල දුන්නා. එක ලොකු ආයතනයක්.)

අපි කොච්චර කිව්වත් ලංවා කම්ම්බි සහ සංස්ථ සිමෙන්ති දාල හැදුවහම හරි කියල, එක වැරදියි. ඊට අමතරව කම්බි කොච්චර දන්නා ඕනැද, කම්ම්බි බදින්නේ කොහොමද කියල Chartered Enginner කෙනෙක්ම තීරණය කරන්න ඕනැ. අනිත් යට ඒ දැනුම මදි. ඒවගේම ඒක එවිදිහටම කෙරෙනවද කියලා බලන්නත් ඕනෑ.

ඒවා දැක්කහම මම නම් කියන්නේ, එක්කෝ design එක නොමිලේ කරන architects ල engineers ල ඉන්න ස්ථාවර ආයතනයකට තමන්ගේ වැඩේ බාරදෙන්න ඕනැ වගකීමක් එක්ක. එහෙම නැත්නම් architect කෙනෙක් සහ engineer කෙනෙක් හයර් කරන්න ඕනැ. එහෙම හදපු ගෙවල් වල පස්සේ විකුණන කොට මිලත් වැඩියි. වගකියන්න අයත් ඉන්නවා.

එහෙම නැතුව මිළියන ගානක් සල්ලි කෙටිකාලින ලාබෙ බලල වියදම් කරන එකනම් හොඳ වැඩක් නෙමේ.

Architects ල නොවෙන ගෙවල් design කරන මල්ලිලට මම කියන්නේ, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. ඔයගොල්ලෝ මිනිස්සුන්ට නොදැන කරන හානිය මෙච්චරයි කියල කියන්න බැහැ. හුගක් මිනිස්සු එක දන්නෙම නැතුව විඳිනවා. සමහරු බස්ට බනිනවා (වහල වල වතුර කාන්දු වෙනකොට වගේ. එක හුගක් වෙලාවට design එකේ වරදක්, එත් හැම වැස්ස කාලෙටම බාස්ගේ අම්මගේ ඉදන් බැනුම් අහනවා) බෙහෙත් දෙන්න doctor කෙනෙකුට මිසක් nurse කෙනෙකුට බැහැ නේද?

මටත් CAD පුළුවන් හොඳට ,design කරන්නත් පුළුවන්, හැබැයි, කරොත් නම් අනිත් අයට ධන හානි තමයි.

[QUOTE="B5000, post: 20843704, member: 199562"] ---- මචන් මම අත්දැකීම් සහිත හින්ද මෙතන තියන අදහස් දැකල ලියන්න හිතුවේ. මමත් ඉන්ජිනියර් කෙනෙක් නමුත් civil ඉන්ජිනියර් කෙනෙක් නෙමෙයි. ඉස්සෙල්ලම design එක (නැන්ත්නම් plan එක). මචන් මේක අඩු ගණන් වලටවත් එකේම නැත්නම් ඉංජිනේරුවන්ට දීල මද්යnස්ථ ගණන් වලටවත් කරන්න එපා. Chartered Architect කෙනෙකුට දීලා හරියට කරන්න. හැබැයි වියදම 7% විතර යයි නමුත් ඒක ගොඩක් වටිනවා ඒ ගෙදර ජීවත්වෙන අයට. මොකද මම දැකල තියනවා ලක්ෂ එකසිය ගණන් වියදන් කරලා හදපු සමහර ගෙවල්වල master bedroom එකේ දොර තියන්නේ living එකට, Bathroom එක මැද්දේ shower එක තියන්නේ (එතකොට හැමතැනම හැම තිස්සෙම තෙමිලා. Side එකක දැම්ම නම්, shower curtain එකක් උනත් ඇති), bathroom එකෙන් පණුවෝ ඇතුලට එනවා, ලස්සන view එකක් තියන balcony එක අඩි 3යි පුටුවක් වත් හරියට තියන්න බැහැ, Garage එකට කාරෙක දැම්මහම හරියට දොරවල් අරින්න බැහැ හැම තිස්සෙම එක්කෙනෙක් බහින්න ඕනෑ, living එකේ පැත්තක් ගුහාව වගේ එළිය හරියට එන්නේ නැහැ, වහල කාන්දු වෙනවා. මේ වගේ තව ගොඩක් ප්රශ්න තියනවා. ගෙදර කොච්චර ප්රිමිතීයට හැදුවත් වැඩක් නැහැ මේ වගේ ප්රශ්න එක්ක. ජීවත්වෙන අයට ජිවිත කාලෙටම මේවා විඳවන්න වෙනවා. ඒ එක්කම මම එකපාරක් දැක්ක අල්ලපු ගෙදර හදන්න foundation කපන කොට මේ පැත්තේ ගෙදර පැත්තක් බහිනවා. බලපුවහම ඒ ගෙදර foundation එක හරියට design කරලා නැහැ. බස්ල හදල තියන්නෙත් බාගෙට, කිසිම වගකීමකුත් නැතුව (ලාබෙට හදපු එකේ විපාක කියලයි මට හිතුනේ). කගේ වරද උනත් ඇත්තටම සිද්දිය පවු. කගේ වුනත් අමාරුවෙන් හදාගත්තු ගෙයක්. නමුත් මේව ගැන මුලින්ම හිතන්න තිබුන. Foundation එක හරි විදිහට design කරානම් මේවගේ දේවල් වෙන්නේ නැහැ. (ඒ සිද්දියේදී අල්ලපු ගෙදර foundation දාපු company ඒක මානුෂිය හේතු මත එක හදල දුන්නා. එක ලොකු ආයතනයක්.) අපි කොච්චර කිව්වත් ලංවා කම්ම්බි සහ සංස්ථ සිමෙන්ති දාල හැදුවහම හරි කියල, එක වැරදියි. ඊට අමතරව කම්බි කොච්චර දන්නා ඕනැද, කම්ම්බි බදින්නේ කොහොමද කියල Chartered Enginner කෙනෙක්ම තීරණය කරන්න ඕනැ. අනිත් යට ඒ දැනුම මදි. ඒවගේම ඒක එවිදිහටම කෙරෙනවද කියලා බලන්නත් ඕනෑ. ඒවා දැක්කහම මම නම් කියන්නේ, එක්කෝ design එක නොමිලේ කරන architects ල engineers ල ඉන්න ස්ථාවර ආයතනයකට තමන්ගේ වැඩේ බාරදෙන්න ඕනැ වගකීමක් එක්ක. එහෙම නැත්නම් architect කෙනෙක් සහ engineer කෙනෙක් හයර් කරන්න ඕනැ. එහෙම හදපු ගෙවල් වල පස්සේ විකුණන කොට මිලත් වැඩියි. වගකියන්න අයත් ඉන්නවා. එහෙම නැතුව මිළියන ගානක් සල්ලි කෙටිකාලින ලාබෙ බලල වියදම් කරන එකනම් හොඳ වැඩක් නෙමේ. Architects ල නොවෙන ගෙවල් design කරන මල්ලිලට මම කියන්නේ, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. ඔයගොල්ලෝ මිනිස්සුන්ට නොදැන කරන හානිය මෙච්චරයි කියල කියන්න බැහැ. හුගක් මිනිස්සු එක දන්නෙම නැතුව විඳිනවා. සමහරු බස්ට බනිනවා (වහල වල වතුර කාන්දු වෙනකොට වගේ. එක හුගක් වෙලාවට design එකේ වරදක්, එත් හැම වැස්ස කාලෙටම බාස්ගේ අම්මගේ ඉදන් බැනුම් අහනවා) බෙහෙත් දෙන්න doctor කෙනෙකුට මිසක් nurse කෙනෙකුට බැහැ නේද? මටත් CAD පුළුවන් හොඳට ,design කරන්නත් පුළුවන්, හැබැයි, කරොත් නම් අනිත් අයට ධන හානි තමයි. :confused: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom