ගෙයක් හදාගන්න අරමුණක් තියෙන අය අනිවාර්යයෙන්ම කියවන්න...

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    කවදාවත් ලොකු වැඩක් බාර දෙන්න එපා. ගේ ඔක්කොම හදල දෙන්න කීයක් යනවද අහන්න එපා. Foundation එක, බිත්ති බදින එක, Slab එක වගේ කොටස් කරන්න දෙන්න. වැඩේ full බාර දුන්නම බාස් අනිවා හොඳට ගහනවා.
     
    • Like
    Reactions: aneasarayana