Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙයක්_හදනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවසක් හදනවාද? හදන්න කලින් දැනගත යුතුම කරුණු 14ක්

තමන්ටම කියල ගෙයක් දොරක් හදාගන්න එක අපි කවුරුත් කවදාක හරි හැබෑ කරගන්න කැමතිම හීනයක්. හැබැයි ගෙයක් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. සෑහෙන කාලයක් සහ මහන්සියක් වැයවෙන දෙයක්. ඒත් තමන්ටම කියල ඉන්න තැනක් හදාගන්න එකේ වටිනාකම ඔබට දැනෙන්න ගන්නේ ගෙයක් හදාගත්තට පස්සෙයි.මේ හීනය හැබෑ කරගන්න දවස උදා වුන දාක ඔබ දැන සිටිය යුතු සහ දැනටමත් ඒ දවස උදාවූ කෙනෙක් නම් ඔබේ අවධානය යොමු විය යුතුම දේවල් ටිකක් ගැනයි අපි අද ඔබ දැනුවත් කරන්න හදන්නේ.

තමන්ට සහ තම පවුලේ අයට සුදුසු ස්ථානයක ඉඩමක් මිලදී ගෙන අවශ්‍ය සියලු නීතිමය කාරණා සපුරාගෙන ඔබේ හිතේ ඇති නිවහන ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා සැලසුම් කර ගත් පසු ඔබ දැනගත යුතු දේවල් කීපයකුයි මේ.

1. හොඳ බාස්

දැන්කාලේ කරන්න අමාරුම දේ තමා හොඳ බාස් කෙනෙක් හොයාගන්න එක. බාස්ලා කීප දෙනෙක්ගේ මිල ගණන් සසඳා බලන්න. අපි කැමති අඩුම මුදලකින් වැඩේ කරගන්න වුනාට බාස්ගෙ කලින් කරපු වැඩ ගැන සහ ඔහුගෙ පෙර සේවා දායකයන්ගේ අත්දැකීම් ගැනත් සොයා බලන්න.

2. කොන්ත්‍රාත් දීම සුදුසුද?

ඔබ කාර්ය බහුල කෙනෙක් නම් ඔබ හොයන්නේ කොන්ත්‍රාත් බාස් කෙනෙක්ව. ඒ කියන්නේ බඩුත් ඔහුම ගෙනත් ගොඩනැගීමත් ඔහුම කරන කෙනෙක්. සාමාන්‍ය බාස් කෙනෙක්ට වඩා කොන්ත්‍රාත් බාස්ගේ ගණන් ටිකක් ඉහළයි. වැඩේ එහෙම බාර දෙන එක ලේසි වුනත් කොන්ත්‍රාත් බාස්ලා යොදන බඩුවල ප්‍රමිතිය ගැන සහතික වෙන්න අමාරුයි. හැබැයි හැම කොන්ත්‍රාත් බාස් කෙනෙක්ම එක වගේ නෑ කියලත් කියන්නම ඕනේ. ඔබට විශ්වාසවන්තයෙක්ට වැඩ බලන්න බාර දෙන්න පුළුවන්නම් සුදුසුම දේ ඔබම උවමනා බඩු ගෙනවිත් දෙන එක.

3. ගණන් හිලව්

කොච්චර හොඳ බාස් කෙනෙක් මුණගැහුනත් අනිවාර්යෙන් ඔහුගේ මිල ගණන් ඔහුගේ අත්සනින් සහතික කරල ලිඛිතව ඉල්ලගන්න. ගේ හදාගෙන යද්දි ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගියා කියල බිත්ති වර්ග අඩියේ ගාන හිතුමතේ නග්ගලා බිලට දාන බාස්ලා ඕන තරම්.

4. අමුද්‍රව්‍ය වල වැයවීම

ඔබේ පදිංචිය ඔබ ඉදිකරන නිවස ලඟපාතක නොවේ නම් ඔබේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු කාරණයක් මේ. සිමෙන්ති කොට්ටයක වැයවීමේ වේගය ගැන දැනුවත් වෙන්න. ඔබ ආප්පයක් කනවාට වඩා වේගයකින් සිමෙන්ති කොට්ටයක් වැය වෙන බව බාස් පවසනවානම් ඔන්න ඔබට රතු එළියක්.

5. ට්‍රැක්ටරේ ජරමරේ

මේ ඔබ ඒ තරම් හිතන්නේම නැති දෙයක්. ගොඩනැගිල්ලට අවශ්‍ය සිමෙන්ති වැලි වගේ අමුද්‍රව්‍ය ඔබ ගෙනවිත් දුන්නාට බාස්ට අවශ්‍ය පලංචි, කොලම් බොක්ස් ආදී දේවල් නම් බාස්ටම ගේන්න කියන එක ඔබේ ඇඟට ගුණයි. ප්‍රධානම දේ ප්‍රවාහන ගාස්තු. මීටර200ක් 300ක් දුරින් තියෙන තැනකින් ඔබ පලංචි කුලියට ගත්තත් ට්‍රැක්ටරේට ඔබට බඩු ටික ගේන්න විතරක් අවම රුපියල් 300ක් ගෙවන්න වෙනවා. වෙලාවක් අවේලාවක් නැතුව වහින මේ අපේ වගේ රටක දවස් කුලියට මේ වගේ බඩු ගෙනත් තියගන්න එක ඔබට කොහොමත් පාඩුයි. වැසි දවසක වැඩක් කරන්න බැරි උනත් ඔබ කුලියට ගත් බඩු වලට ගාස්තුව ගෙවිය යුතුමයි.

6. බිත්ති බැඳිල්ල

ගෙයක් හදද්දි පසු කාලීනව එන කපරාරුව ටයිල් ඇල්ලීම වගේ දේවල් වලට ප්‍රශ්න මතු වෙන ප්‍රධානම දෙයක් මේ. ටයිල් වලට බිත්ති බැඳිල්ල කොහොමද ප්‍රශ්ණයක් වෙන්නෙ කියන එක ඔබට පුදුමයක්ද? මෙන්න හේතුව.බිත්ති දික්නූල් කර බිත්ති කෙලින් ලෙවල් එකකට නොබැන්දොත් ඒ ඇදය කපරාරුවෙන් හරිගස්සන්න සෑහෙන ඝනකමකට කපරාරු කරන්න වෙනවා. එහෙමත් කරගන්න බැරි උනොත් ටයිල් කිරීමේදී සහ සිවිලිම් ගැසීමේදී ඒ ඇදය පේන්න ගන්නවා. ඒකට කියන්නේ මුළුපරස් වෙනවා කියල.

7. ගඩොල්ද බ්ලොක් ගල්ද?

බ්ලොක් ගලෙන් ගෙයක් හදන එක කාලය සහ මුදල අතින් බැලුවාම වඩා හොඳයි කියල තමයි අපිට හිතෙන්නේ.හොඳම ප්‍රමිතියකට හදන බ්ලොක්ගල් හොයාගන්න පුලුවන්නම් එහෙම කරන එකේ වරදක් නෑ. ඒත් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. ඒ නිසා බ්ලොක්ගල් වලට වඩා චුට්ටක් ගාණ වැඩි වුනත් ශක්තිමත් බාවය, නිවස තුල සිසිලස, කල් පැවැත්ම වගේ වාසි ගැන හිතලා බැලුවාම ගඩොල් වඩාත් සුදුසු බව නොකියාම බැහැ.

8. නානකාමරයට අවධානය

ඒතරම් හිතන්නේම නැති කාරණයක් තමා නානකාමර වල ඇතුලත බිත්ති වෝටර් පෲෆ් කිරීම එහෙමත් නැත්නම් ජලය කාන්දු නොවන ලෙස සෑදීම. මේකේ වැදගත්කම දැනෙන්න ගන්නේ පසුකාලීනව ටයිල් අතරින් බිත්තියට කාන්දුවන ජලය පැල්ලම් ආකාරයට පිටත බිත්ති වල මතුවෙන්න ගත් විටයි.

9. වහලය වෙනුවට ස්ලැබ් එකක්(roof top)

රූෆ් ටොප් ගාර්ඩන් එකකට අපි හැමෝම කැමතියි. හැබැයි මෙහෙම ගෙයක් හදන්න හිතනවා නම් අනිවාර්යෙන් ස්ලැබ් එකේ ජල කාන්දුවීම් ගැන හිතන්නම වෙනවා. වියදම චුට්ටක් වැඩි වුනත් නිසි ප්‍රමිතියකට ස්ලැබ් එක නිමකර ගැනීම අනාගතයේ ප්‍රශ්න හුඟක් අඩුකරාවි.

10. බොක්ස් ටයිප් ගෙවල්

බොක්ස් ටයිප් ගෙවල් දැන් අළුත්ම නිවෙස් විලාසිතාව. හැබැයි ලංකාව වගේ වෙලාවක් කලාවක් නැතුව වහින රටක මෙහෙම ගෙයක් හදන කොට අනිවාර්යෙන් පිටත බිත්ති ගැන අවධානය යොමු කරන්නම වෙනවා. මේ විලාසිතාවේ ගෙවල් වල පිටත බිත්ති නිරන්තරයෙන්ම තෙමෙනවා. ඒකට හොඳම විසදුම ප්‍රමිතියකින් යුතු පේන්ට් එකක් පාවිච්චි කිරීම. Jat Holdings සමාගමේ එන Weathercoat පේන්ට් එක ඉතාම ඉහලින් අනුමත කරන්න පුළුවන් පේන්ට් එකක් කියලා නම් අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.

11. පොඩි පොඩි වියදම් අඩු කරගමු

ගෙයක් හදන කොට අපිටම කරගන්න පුළුවන් වැඩ සහ වියදම් අඩු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා.නාන කාමර,රූෆ් ටොප් වගෙ තැන් වල කරන වොටර් පෲෆින් අපිටම කරන්න පුළුවන්. ජනෙල් ග්‍රිල් ටිකත් නිවාඩු දවසක පින්සලක් අරන් අපිටම පේන්ට් කරගන්න බැරි කමක් නෑ.

බාස් ලවා බඩු ගෙන්වනවානම් ඔබම ගිහින් හාඩ්වෙයාර් එකකින් ගණන් කතා කරගෙන බාස්ව එතනට හඳුන්වා දෙන්න. නැත්නම් බාස්ල කොමිස් මුදලකුත් තියාගෙනයි බඩු ගේන්නෙ.

ඒ ඒ දේවල් වලටම විශේෂ වූ තැන්වලින් බඩු ගන්න. උදාහරණයක් කිව්වොත් විදුලි කාර්මික බඩු ඒවම විකුණන තැනකින් ගන්න එක හාඩ්වෙයාර් එකකින් ගන්නවට වඩා ලාභයි. බඩු ගේන කොට ඊළඟ දවසටත් අවශ්‍ය දේවල් තියෙනවනම් එක පාර ඒවත් ගන්න. නැත්නම් ප්‍රවාහන වියදම් ඩබල්.

මේව අපි හිතන්නෙ නැති විදියට වියදම් ඉතුරු කරන වැඩ. ගේ හදලා ඉවර වෙන කොට මෙහෙම ඉතුරු කරන රුපියල් 1000කින් ලයිට් එකක් වත් මිලදී ගන්න පුලුවන් කියලා ඔබටම හිතේවි.

12. මිල ගණන් කලින් දැනගන්න

ගේ හදාගෙන යන අතරතු එයට අවශ්‍ය නානකාමර උපාංග, විදුලි උපාංග වගේ දේවල් වල ඔබට අවශ්‍ය විලාසිතාව සහ මිල ගණන් කල් තියා සොයා බලා ගැනීමෙන් ඔබට නිවසේ අවසාන අදියරෙදී වැය වෙන මුදල ගැන දැනුවත් වෙන්නත් පුළුවන්. අනවශ්‍ය දේට අන්තිම මොහොතේ මුදල් වියදම් නොකර අවශ්‍යම දේ මිලදී ගන්න මෙයින් ඔබට හැකියාව ලැබෙනවා.

13. විදුලි සහ රැහැන් සැලැස්ම

ඔබේ අවදානය අඩුවෙන්ම යොමු වෙන දෙයක් මේ. නිවසේ බිත්ති ගොඩනැගෙන අතර තුරම ඔබට අවශ්‍ය විදුලි පහන්,ප්ලග් සහ ආරක්ශක කැමරා ආදිය ආ යුතු තැන් ගැන සටහනක් තබා ගන්න. ස්ලැබ් එක දාන විටම විදුලි කාර්මිකයෙකු ලවාම ඒවාට අවශ්‍ය බට ස්ථානගත කරගන්න.

14. සැලසුම් සටහන්

නානකාමර වල බට සහ නිවසේ විදුලි රැහැන් බට වල දල සටහනක් හැමවිටම ලඟ තබා ගන්න. පදිංචි වූ පසු ඔබට එන අළුත්වැඩියාවකදී හෝ වෙනස් කිරීමකදී මේ දෙයෙහි වැදගත්කම ඔබට අනිවාර්යෙන් වැටහේවි.

අවසාන වශයෙන් අපි ඔබට මතක් කරන්න කැමතියි තමන්ටම කියලා ඉන්න හදාගන්න නිවස කල් ගත උනත් වියදම ටිකක් වැඩි උනත් නිසි ප්‍රමිතියකින් නිමකර ගැනීම ඔබේ ආදරනීයයන්ට ඔබ තිලිණ කරන ලොකුම දායාදය වන බව.

source:

[QUOTE="Bitter Truth, post: 20231432, member: 555686"] [CENTER][SIZE="5"][B]නිවසක් හදනවාද? හදන්න කලින් දැනගත යුතුම කරුණු 14ක්[/B][/SIZE] [IMG]http://i.imgur.com/LIUANek.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]තමන්ටම කියල ගෙයක් දොරක් හදාගන්න එක අපි කවුරුත් කවදාක හරි හැබෑ කරගන්න කැමතිම හීනයක්. හැබැයි ගෙයක් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. සෑහෙන කාලයක් සහ මහන්සියක් වැයවෙන දෙයක්. ඒත් තමන්ටම කියල ඉන්න තැනක් හදාගන්න එකේ වටිනාකම ඔබට දැනෙන්න ගන්නේ ගෙයක් හදාගත්තට පස්සෙයි.මේ හීනය හැබෑ කරගන්න දවස උදා වුන දාක ඔබ දැන සිටිය යුතු සහ දැනටමත් ඒ දවස උදාවූ කෙනෙක් නම් ඔබේ අවධානය යොමු විය යුතුම දේවල් ටිකක් ගැනයි අපි අද ඔබ දැනුවත් කරන්න හදන්නේ. තමන්ට සහ තම පවුලේ අයට සුදුසු ස්ථානයක ඉඩමක් මිලදී ගෙන අවශ්‍ය සියලු නීතිමය කාරණා සපුරාගෙන ඔබේ හිතේ ඇති නිවහන ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා සැලසුම් කර ගත් පසු ඔබ දැනගත යුතු දේවල් කීපයකුයි මේ. [/COLOR][/SIZE] [CENTER][SIZE="4"][SIZE="3"][COLOR="Black"][SIZE="4"]1. හොඳ බාස්[/SIZE][/COLOR][/SIZE][COLOR="Black"] [IMG]http://i.imgur.com/HZIUgvt.jpg[/IMG][/color][/SIZE][/CENTER][SIZE="4"][COLOR="Black"] දැන්කාලේ කරන්න අමාරුම දේ තමා හොඳ බාස් කෙනෙක් හොයාගන්න එක. බාස්ලා කීප දෙනෙක්ගේ මිල ගණන් සසඳා බලන්න. අපි කැමති අඩුම මුදලකින් වැඩේ කරගන්න වුනාට බාස්ගෙ කලින් කරපු වැඩ ගැන සහ ඔහුගෙ පෙර සේවා දායකයන්ගේ අත්දැකීම් ගැනත් සොයා බලන්න. [CENTER] [SIZE="4"]2. කොන්ත්‍රාත් දීම සුදුසුද? [/SIZE][/CENTER] ඔබ කාර්ය බහුල කෙනෙක් නම් ඔබ හොයන්නේ කොන්ත්‍රාත් බාස් කෙනෙක්ව. ඒ කියන්නේ බඩුත් ඔහුම ගෙනත් ගොඩනැගීමත් ඔහුම කරන කෙනෙක්. සාමාන්‍ය බාස් කෙනෙක්ට වඩා කොන්ත්‍රාත් බාස්ගේ ගණන් ටිකක් ඉහළයි. වැඩේ එහෙම බාර දෙන එක ලේසි වුනත් කොන්ත්‍රාත් බාස්ලා යොදන බඩුවල ප්‍රමිතිය ගැන සහතික වෙන්න අමාරුයි. හැබැයි හැම කොන්ත්‍රාත් බාස් කෙනෙක්ම එක වගේ නෑ කියලත් කියන්නම ඕනේ. ඔබට විශ්වාසවන්තයෙක්ට වැඩ බලන්න බාර දෙන්න පුළුවන්නම් සුදුසුම දේ ඔබම උවමනා බඩු ගෙනවිත් දෙන එක. [CENTER] [SIZE="4"]3. ගණන් හිලව් [/SIZE][/CENTER] කොච්චර හොඳ බාස් කෙනෙක් මුණගැහුනත් අනිවාර්යෙන් ඔහුගේ මිල ගණන් ඔහුගේ අත්සනින් සහතික කරල ලිඛිතව ඉල්ලගන්න. ගේ හදාගෙන යද්දි ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහල ගියා කියල බිත්ති වර්ග අඩියේ ගාන හිතුමතේ නග්ගලා බිලට දාන බාස්ලා ඕන තරම්. [CENTER] [SIZE="4"][COLOR="Black"]4. අමුද්‍රව්‍ය වල වැයවීම [/COLOR][/SIZE][/CENTER] ඔබේ පදිංචිය ඔබ ඉදිකරන නිවස ලඟපාතක නොවේ නම් ඔබේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු කාරණයක් මේ. සිමෙන්ති කොට්ටයක වැයවීමේ වේගය ගැන දැනුවත් වෙන්න. ඔබ ආප්පයක් කනවාට වඩා වේගයකින් සිමෙන්ති කොට්ටයක් වැය වෙන බව බාස් පවසනවානම් ඔන්න ඔබට රතු එළියක්. [CENTER] [COLOR="Black"][SIZE="4"]5. ට්‍රැක්ටරේ ජරමරේ [/SIZE][/COLOR][/CENTER] මේ ඔබ ඒ තරම් හිතන්නේම නැති දෙයක්. ගොඩනැගිල්ලට අවශ්‍ය සිමෙන්ති වැලි වගේ අමුද්‍රව්‍ය ඔබ ගෙනවිත් දුන්නාට බාස්ට අවශ්‍ය පලංචි, කොලම් බොක්ස් ආදී දේවල් නම් බාස්ටම ගේන්න කියන එක ඔබේ ඇඟට ගුණයි. ප්‍රධානම දේ ප්‍රවාහන ගාස්තු. මීටර200ක් 300ක් දුරින් තියෙන තැනකින් ඔබ පලංචි කුලියට ගත්තත් ට්‍රැක්ටරේට ඔබට බඩු ටික ගේන්න විතරක් අවම රුපියල් 300ක් ගෙවන්න වෙනවා. වෙලාවක් අවේලාවක් නැතුව වහින මේ අපේ වගේ රටක දවස් කුලියට මේ වගේ බඩු ගෙනත් තියගන්න එක ඔබට කොහොමත් පාඩුයි. වැසි දවසක වැඩක් කරන්න බැරි උනත් ඔබ කුලියට ගත් බඩු වලට ගාස්තුව ගෙවිය යුතුමයි. [CENTER] [SIZE="4"][COLOR="Black"]6. බිත්ති බැඳිල්ල [/COLOR][/SIZE] [/CENTER] ගෙයක් හදද්දි පසු කාලීනව එන කපරාරුව ටයිල් ඇල්ලීම වගේ දේවල් වලට ප්‍රශ්න මතු වෙන ප්‍රධානම දෙයක් මේ. ටයිල් වලට බිත්ති බැඳිල්ල කොහොමද ප්‍රශ්ණයක් වෙන්නෙ කියන එක ඔබට පුදුමයක්ද? මෙන්න හේතුව.බිත්ති දික්නූල් කර බිත්ති කෙලින් ලෙවල් එකකට නොබැන්දොත් ඒ ඇදය කපරාරුවෙන් හරිගස්සන්න සෑහෙන ඝනකමකට කපරාරු කරන්න වෙනවා. එහෙමත් කරගන්න බැරි උනොත් ටයිල් කිරීමේදී සහ සිවිලිම් ගැසීමේදී ඒ ඇදය පේන්න ගන්නවා. ඒකට කියන්නේ මුළුපරස් වෙනවා කියල. [CENTER] [COLOR="Black"][SIZE="4"]7. ගඩොල්ද බ්ලොක් ගල්ද? [/SIZE][/COLOR] [IMG]http://i.imgur.com/0qTz9UQ.jpg[/IMG][/CENTER] බ්ලොක් ගලෙන් ගෙයක් හදන එක කාලය සහ මුදල අතින් බැලුවාම වඩා හොඳයි කියල තමයි අපිට හිතෙන්නේ.හොඳම ප්‍රමිතියකට හදන බ්ලොක්ගල් හොයාගන්න පුලුවන්නම් එහෙම කරන එකේ වරදක් නෑ. ඒත් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. ඒ නිසා බ්ලොක්ගල් වලට වඩා චුට්ටක් ගාණ වැඩි වුනත් ශක්තිමත් බාවය, නිවස තුල සිසිලස, කල් පැවැත්ම වගේ වාසි ගැන හිතලා බැලුවාම ගඩොල් වඩාත් සුදුසු බව නොකියාම බැහැ. [CENTER] [COLOR="Black"][SIZE="4"]8. නානකාමරයට අවධානය [/SIZE][/COLOR] [IMG]http://www.iceyhope.org/wp-content/uploads/2015/08/bathroom.jpg[/IMG][/CENTER] ඒතරම් හිතන්නේම නැති කාරණයක් තමා නානකාමර වල ඇතුලත බිත්ති වෝටර් පෲෆ් කිරීම එහෙමත් නැත්නම් ජලය කාන්දු නොවන ලෙස සෑදීම. මේකේ වැදගත්කම දැනෙන්න ගන්නේ පසුකාලීනව ටයිල් අතරින් බිත්තියට කාන්දුවන ජලය පැල්ලම් ආකාරයට පිටත බිත්ති වල මතුවෙන්න ගත් විටයි. [CENTER] [COLOR="Black"][SIZE="4"]9. වහලය වෙනුවට ස්ලැබ් එකක්(roof top) [/SIZE][/COLOR] [IMG]http://oggitowns.com/img/render2.jpg[/IMG][/CENTER] රූෆ් ටොප් ගාර්ඩන් එකකට අපි හැමෝම කැමතියි. හැබැයි මෙහෙම ගෙයක් හදන්න හිතනවා නම් අනිවාර්යෙන් ස්ලැබ් එකේ ජල කාන්දුවීම් ගැන හිතන්නම වෙනවා. වියදම චුට්ටක් වැඩි වුනත් නිසි ප්‍රමිතියකට ස්ලැබ් එක නිමකර ගැනීම අනාගතයේ ප්‍රශ්න හුඟක් අඩුකරාවි. [CENTER] [COLOR="Black"][SIZE="4"]10. බොක්ස් ටයිප් ගෙවල් [/SIZE][/COLOR][/CENTER] බොක්ස් ටයිප් ගෙවල් දැන් අළුත්ම නිවෙස් විලාසිතාව. හැබැයි ලංකාව වගේ වෙලාවක් කලාවක් නැතුව වහින රටක මෙහෙම ගෙයක් හදන කොට අනිවාර්යෙන් පිටත බිත්ති ගැන අවධානය යොමු කරන්නම වෙනවා. මේ විලාසිතාවේ ගෙවල් වල පිටත බිත්ති නිරන්තරයෙන්ම තෙමෙනවා. ඒකට හොඳම විසදුම ප්‍රමිතියකින් යුතු පේන්ට් එකක් පාවිච්චි කිරීම. Jat Holdings සමාගමේ එන Weathercoat පේන්ට් එක ඉතාම ඉහලින් අනුමත කරන්න පුළුවන් පේන්ට් එකක් කියලා නම් අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. [CENTER] [COLOR="Black"][SIZE="4"]11. පොඩි පොඩි වියදම් අඩු කරගමු [/SIZE][/COLOR][/CENTER] ගෙයක් හදන කොට අපිටම කරගන්න පුළුවන් වැඩ සහ වියදම් අඩු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා.නාන කාමර,රූෆ් ටොප් වගෙ තැන් වල කරන වොටර් පෲෆින් අපිටම කරන්න පුළුවන්. ජනෙල් ග්‍රිල් ටිකත් නිවාඩු දවසක පින්සලක් අරන් අපිටම පේන්ට් කරගන්න බැරි කමක් නෑ. බාස් ලවා බඩු ගෙන්වනවානම් ඔබම ගිහින් හාඩ්වෙයාර් එකකින් ගණන් කතා කරගෙන බාස්ව එතනට හඳුන්වා දෙන්න. නැත්නම් බාස්ල කොමිස් මුදලකුත් තියාගෙනයි බඩු ගේන්නෙ. ඒ ඒ දේවල් වලටම විශේෂ වූ තැන්වලින් බඩු ගන්න. උදාහරණයක් කිව්වොත් විදුලි කාර්මික බඩු ඒවම විකුණන තැනකින් ගන්න එක හාඩ්වෙයාර් එකකින් ගන්නවට වඩා ලාභයි. බඩු ගේන කොට ඊළඟ දවසටත් අවශ්‍ය දේවල් තියෙනවනම් එක පාර ඒවත් ගන්න. නැත්නම් ප්‍රවාහන වියදම් ඩබල්. මේව අපි හිතන්නෙ නැති විදියට වියදම් ඉතුරු කරන වැඩ. ගේ හදලා ඉවර වෙන කොට මෙහෙම ඉතුරු කරන රුපියල් 1000කින් ලයිට් එකක් වත් මිලදී ගන්න පුලුවන් කියලා ඔබටම හිතේවි. [CENTER] [SIZE="4"][COLOR="Black"]12. මිල ගණන් කලින් දැනගන්න [/COLOR][/SIZE][/CENTER] ගේ හදාගෙන යන අතරතු එයට අවශ්‍ය නානකාමර උපාංග, විදුලි උපාංග වගේ දේවල් වල ඔබට අවශ්‍ය විලාසිතාව සහ මිල ගණන් කල් තියා සොයා බලා ගැනීමෙන් ඔබට නිවසේ අවසාන අදියරෙදී වැය වෙන මුදල ගැන දැනුවත් වෙන්නත් පුළුවන්. අනවශ්‍ය දේට අන්තිම මොහොතේ මුදල් වියදම් නොකර අවශ්‍යම දේ මිලදී ගන්න මෙයින් ඔබට හැකියාව ලැබෙනවා. [CENTER][COLOR="Black"][SIZE="4"]13. විදුලි සහ රැහැන් සැලැස්ම [/SIZE][/COLOR][/CENTER] ඔබේ අවදානය අඩුවෙන්ම යොමු වෙන දෙයක් මේ. නිවසේ බිත්ති ගොඩනැගෙන අතර තුරම ඔබට අවශ්‍ය විදුලි පහන්,ප්ලග් සහ ආරක්ශක කැමරා ආදිය ආ යුතු තැන් ගැන සටහනක් තබා ගන්න. ස්ලැබ් එක දාන විටම විදුලි කාර්මිකයෙකු ලවාම ඒවාට අවශ්‍ය බට ස්ථානගත කරගන්න. [CENTER] [COLOR="Black"][SIZE="4"]14. සැලසුම් සටහන් [/SIZE][/COLOR][/CENTER] නානකාමර වල බට සහ නිවසේ විදුලි රැහැන් බට වල දල සටහනක් හැමවිටම ලඟ තබා ගන්න. පදිංචි වූ පසු ඔබට එන අළුත්වැඩියාවකදී හෝ වෙනස් කිරීමකදී මේ දෙයෙහි වැදගත්කම ඔබට අනිවාර්යෙන් වැටහේවි. අවසාන වශයෙන් අපි ඔබට මතක් කරන්න කැමතියි තමන්ටම කියලා ඉන්න හදාගන්න නිවස කල් ගත උනත් වියදම ටිකක් වැඩි උනත් නිසි ප්‍රමිතියකින් නිමකර ගැනීම ඔබේ ආදරනීයයන්ට ඔබ තිලිණ කරන ලොකුම දායාදය වන බව. [/COLOR][/SIZE] [SIZE="3"]source:[/SIZE][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/01/logo1.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom