Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙල සිඳීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීමන් ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවයේ ගෙල සිඳ ලූ හැටි

සංජන ප්‍රනාන්දු විසින්

ගුවන් නියමුවෙකු විසින් මෙහෙය වු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය යටතේ සිදු කරන ලද 'වඩා පිරිමැසුම්දායී නවීන A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීම' ගුවන් සේවයේ ඉතිහාසයේ මෙතෙක් ගත් කළ වඩාත් ම මතභේදාත්මක තීරනයයි. අවසානයේ එය ගුවන් සමාගම විනාශ කල තීරණය වී තිබේ.

මෙම අවලංගු කිරීම නිසා ගුවන් සමාගමට ගෙවීමට සිදු වූ වන්දිය මෙසේය.

- ඩොලර් මිලියන 7.5 (ආරක්ෂිත තැන්පතු අහිමි විම)

- ඩොලර් මිලියන 17.7 (නිම වෙමින් තිබූ පළමු ගුවන් යානාවේ මූලික වන්දිය)

- ඩොලර් මිලියන 98.0 (ඉතිරි ගුවන් යානා තුන සඳහා වන්දි මූලික වන්දිය)

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් බදුකරුට (AerCap) ගෙවීමට සිදු වූ දඩ මුදල දැන් සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබුවත් එම දඩය ගෙවීමට ගත් ණය මුදල තවමත් සමාගමෙහි ශේෂ පත්‍රයේ දක්වා ඇති අතර එය ඊළඟ වසර 12 සඳහා සෑම වසරකම බිලියන 1.5 ක් බැගින් ගෙවීමට සමාගමට සිදුවේ.

මෙම ගුවන් යානා කථාව ඇරඹෙන්නේ 2013 ජුනි මාසයේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය යටතේ A350 - 900 ගුවන් යානා 8 ක් මිලදී ගෙන වර්ථමානයේ භාවිතාවෙන වයෝවෘද්ධ ගුවන් යානා පන්ති යාවත්කාලීන කිරීම සඳහා උපායමාර්ගික සහ තාර්කික ව්‍යාපාර තීන්දුව ගැනීමත් සමගය.

මෙම නවීන A350 ගුවන් යානා යනු මධ්‍යම හා දිගු ගුවන් සේවා මෙහෙයුම්වල අනාගතය වන අතර ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළය. ආදායමෙන් 50% කට වඩා වැඩි මුදලක් ඉන්ධන පිරිවැය සදහා වියදම් කිරීමට සිදුවෙන වර්තාගත තෙල් මිල ඉහළයෑම් හමුවේ 25% කින් අඩු ඉන්ධන පරිභෝජනයෙන් පියාසර කරන මෙම කාර්යක්ෂම යානා ගුවන් සමාගම්වලට ස්වාභාවික ආරක්ෂක වැටක් සකසා දෙනු ලැබේ. ලෝකයේ අද දිනට සාපේක්ෂව ඇති ඉහළම ගුවන් පහසුකම් වලින් අනූන මෙම යානා නොමැතිව අද ගුවන් සමාගමකට වෙනත් ගුවන් සමාගම් සමඟ තරඟ කිරීමද අපහසුය.

A350 ගුවන් යානා අද ලෝකයේ ඉතා ජනප්‍රිය වී ඇත. විවිධ ගුවන් සමාගම් විසින් 500 කට අධික A350 ගුවන් යානා ප්‍රමාණයක් ඇනවුම් කර තිබුනත් තවමත් එයාර්බස් සමාගම බෙදාහැර ඇත්තේ ඒවායින් 20% ක් පමණි. ශ්‍රී ලංකා රජය අවලංගු කල නිම වෙමින් පැවති ගුවන් යානා චීනයේ Sichuan ගුවන් සමාගමට නැවත විකිණීමට එයාර්බස් සමාගමට අවශ්‍ය වූයේ සති 3ක් පමණි. එතරම් ඉල්ලුමක් සහිත මෙම යානා අවලංගු කිරීමම අවශ්‍ය නම් එයද මෙතරම් විශාල පාඩුවක් දරා ගෙන මේ ක්‍රමයට සිදු කිරීමේ අභිරහස දන්නේද යහපාලන රජයම පමණි.

[QUOTE="saradiel1, post: 23586816, member: 465221"] [SIZE="5"]A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීමන් ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවයේ ගෙල සිඳ ලූ හැටි සංජන ප්‍රනාන්දු විසින් ගුවන් නියමුවෙකු විසින් මෙහෙය වු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය යටතේ සිදු කරන ලද 'වඩා පිරිමැසුම්දායී නවීන A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීම' ගුවන් සේවයේ ඉතිහාසයේ මෙතෙක් ගත් කළ වඩාත් ම මතභේදාත්මක තීරනයයි. අවසානයේ එය ගුවන් සමාගම විනාශ කල තීරණය වී තිබේ. මෙම අවලංගු කිරීම නිසා ගුවන් සමාගමට ගෙවීමට සිදු වූ වන්දිය මෙසේය. - ඩොලර් මිලියන 7.5 (ආරක්ෂිත තැන්පතු අහිමි විම) - ඩොලර් මිලියන 17.7 (නිම වෙමින් තිබූ පළමු ගුවන් යානාවේ මූලික වන්දිය) - ඩොලර් මිලියන 98.0 (ඉතිරි ගුවන් යානා තුන සඳහා වන්දි මූලික වන්දිය) ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් බදුකරුට (AerCap) ගෙවීමට සිදු වූ දඩ මුදල දැන් සම්පූර්ණයෙන්ම ගෙවනු ලැබුවත් එම දඩය ගෙවීමට ගත් ණය මුදල තවමත් සමාගමෙහි ශේෂ පත්‍රයේ දක්වා ඇති අතර එය ඊළඟ වසර 12 සඳහා සෑම වසරකම බිලියන 1.5 ක් බැගින් ගෙවීමට සමාගමට සිදුවේ. මෙම ගුවන් යානා කථාව ඇරඹෙන්නේ 2013 ජුනි මාසයේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය යටතේ A350 - 900 ගුවන් යානා 8 ක් මිලදී ගෙන වර්ථමානයේ භාවිතාවෙන වයෝවෘද්ධ ගුවන් යානා පන්ති යාවත්කාලීන කිරීම සඳහා උපායමාර්ගික සහ තාර්කික ව්‍යාපාර තීන්දුව ගැනීමත් සමගය. මෙම නවීන A350 ගුවන් යානා යනු මධ්‍යම හා දිගු ගුවන් සේවා මෙහෙයුම්වල අනාගතය වන අතර ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළය. ආදායමෙන් 50% කට වඩා වැඩි මුදලක් ඉන්ධන පිරිවැය සදහා වියදම් කිරීමට සිදුවෙන වර්තාගත තෙල් මිල ඉහළයෑම් හමුවේ 25% කින් අඩු ඉන්ධන පරිභෝජනයෙන් පියාසර කරන මෙම කාර්යක්ෂම යානා ගුවන් සමාගම්වලට ස්වාභාවික ආරක්ෂක වැටක් සකසා දෙනු ලැබේ. ලෝකයේ අද දිනට සාපේක්ෂව ඇති ඉහළම ගුවන් පහසුකම් වලින් අනූන මෙම යානා නොමැතිව අද ගුවන් සමාගමකට වෙනත් ගුවන් සමාගම් සමඟ තරඟ කිරීමද අපහසුය. A350 ගුවන් යානා අද ලෝකයේ ඉතා ජනප්‍රිය වී ඇත. විවිධ ගුවන් සමාගම් විසින් 500 කට අධික A350 ගුවන් යානා ප්‍රමාණයක් ඇනවුම් කර තිබුනත් තවමත් එයාර්බස් සමාගම බෙදාහැර ඇත්තේ ඒවායින් 20% ක් පමණි. ශ්‍රී ලංකා රජය අවලංගු කල නිම වෙමින් පැවති ගුවන් යානා චීනයේ Sichuan ගුවන් සමාගමට නැවත විකිණීමට එයාර්බස් සමාගමට අවශ්‍ය වූයේ සති 3ක් පමණි. එතරම් ඉල්ලුමක් සහිත මෙම යානා අවලංගු කිරීමම අවශ්‍ය නම් එයද මෙතරම් විශාල පාඩුවක් දරා ගෙන මේ ක්‍රමයට සිදු කිරීමේ අභිරහස දන්නේද යහපාලන රජයම පමණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom