Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවල්, බාස්, මිලදී ගැනීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් හාඩ්වෙයා වලින් බාස්ලට කමිෂන් ලැබෙනවා, ඒ ලැබෙන විදිය විවිධාකාරයි,

සමහරු සේල් එකෙන් කොටසක් දෙනවා, සමහරු බෝතල් පාටි දෙනවා, සමහරු ටී ෂට්, කැප් අනංමනං ගිෆ්ට් දෙනවා,

ඒක හින්දා කවදාවත්

1- බාසා එක්ක කඩේට ගිහින් ගන්න එපා (කඩේ විශ්වාස තැනක් නම් අව්ලක් නෑ)

2-බාසා කිව්වොත් අඩුවට ගන්න පුළුවන් මෙතනට යන්න කියලා, එතනින් එකපාර ගන්න එපා, වෙන තැනකින් කෝටේෂන් එකක් ගන්න. අරන් අඩු තැනින් ගන්න.

3- කවදාවත් බාස්ට සල්ලි දෙන්න එපා බඩු අරගෙන එන්න කියලා, සමහර බාස්ලා එක අයිටම් එකෙන් ඕන කෑලි තුනනම් , කෑලි හතරකට බිල දාල තුනක් විතරක් කඩෙන් අරන් එනවා, අනිත් එකේ ග්ගාන මිනිහගේ සාක්කුවට.

4-බාසා කියන ප්‍රමානේ එක පාර ගෙනියන්න එපා, බාසලා පකීර්ලා වගේ හිටියට ගොඩක් උන්ට වැඩේට යන අයිටම් ප්‍රමාණය හරියට හිතාගන්න බෑ (ගෙදරකට පේන්ට්, වොටබ්සේ කරනවානම් යන ප්‍රමාණය තව අරවා මේවා), අනික උන් අපි ගැන හිතන්නෙත් නෑනේ, උන් අත දිග ඇරලා ලිස්ට් එක ලියලා දෙනවා.

එකපාර ඕක අරන් දෙන්න එපා, අපි හිතපු පේන්ට් ලීටර් 20 ඒවා දෙකක් දාලා තියෙනවා කියලා, ඉස්සෙල්ල ලීටර් 20ක් අරන් දෙන්න, ඉවර උනාට පස්සේ හිතාගන්න පුළුවන් තව 20 ක් යනවද 10 කින් වැඩේ ඉවර කරන්න පුලුවන්ද කියලා..

5- අනික ගෙනාපු බඩු එකපාර බාස්ට දෙන්න එපා, ඒවා තමන් ගාව තියාගෙන එදිනෙදා වැඩට අවශ්‍ය බඩු ටික විතරක් දෙන්න, ගොඩක් උන් වැලිකොලේ ඉදන් උස්සනවා, ඔය උස්සපු බඩු ආපහු හාඩ්වෙයා වලටම අඩුවට විකුනනවා.

6- අනික කරන වැඩේ බාස් කියන එකම අහලා ඔලුව වනලා ඉන්න එපා, සමහරු ඉන්නවා හොද ප්‍රඩක්ට්ස් සම්පූර්ණයෙන් වැරදි විදියට පාවිච්චි කරන උන්. අපරාදේ වියදම, (වෝටර්ප්රූෆින් කියලා හිතන්න, හොඳ බඩු ධාලා වැරදියට කරොත් වැඩක් නෑනේ)

ඒ හින්දා ඔය ෆේස්බුක් එකේ තියෙන සිහින නිවහන වගේ ග්රූප් එකකට සෙට් වෙලා කට්ටියගේ අත්දැකීම් බලන්න, මොකක් හරි කම්පනියක ප්‍රඩක්ට් එකක් ගන්නවනම් උන්ට කෝල් එකක් දීලා ඒක හරියට පාවිච්චි කරන හැටි අහගන්න. අහගෙන බාසා ඒ විදියට කරන්න කැමති නැත්නම් ඌව මාරු කරන්න.

තියෙන කාර්යබහුලකම් එක්ක ගොඩක් අයට මේවා කරන්න බැරි වෙයි, හැබැයි දැනුවත් වෙලා ඉන්න. හාඩ්වෙයා එකක් කරලා බාස්ලා ගැන ගත්ත අත්දැකීම තමයි මේ කිව්වේ.

[QUOTE="Blacq, post: 27261607, member: 470007"] [SIZE=5]ගොඩක් හාඩ්වෙයා වලින් බාස්ලට කමිෂන් ලැබෙනවා, ඒ ලැබෙන විදිය විවිධාකාරයි, සමහරු සේල් එකෙන් කොටසක් දෙනවා, සමහරු බෝතල් පාටි දෙනවා, සමහරු ටී ෂට්, කැප් අනංමනං ගිෆ්ට් දෙනවා, ඒක හින්දා කවදාවත් 1- බාසා එක්ක කඩේට ගිහින් ගන්න එපා (කඩේ විශ්වාස තැනක් නම් අව්ලක් නෑ) 2-බාසා කිව්වොත් අඩුවට ගන්න පුළුවන් මෙතනට යන්න කියලා, එතනින් එකපාර ගන්න එපා, වෙන තැනකින් කෝටේෂන් එකක් ගන්න. අරන් අඩු තැනින් ගන්න. 3- කවදාවත් බාස්ට සල්ලි දෙන්න එපා බඩු අරගෙන එන්න කියලා, සමහර බාස්ලා එක අයිටම් එකෙන් ඕන කෑලි තුනනම් , කෑලි හතරකට බිල දාල තුනක් විතරක් කඩෙන් අරන් එනවා, අනිත් එකේ ග්ගාන මිනිහගේ සාක්කුවට. 4-බාසා කියන ප්‍රමානේ එක පාර ගෙනියන්න එපා, බාසලා පකීර්ලා වගේ හිටියට ගොඩක් උන්ට වැඩේට යන අයිටම් ප්‍රමාණය හරියට හිතාගන්න බෑ (ගෙදරකට පේන්ට්, වොටබ්සේ කරනවානම් යන ප්‍රමාණය තව අරවා මේවා), අනික උන් අපි ගැන හිතන්නෙත් නෑනේ, උන් අත දිග ඇරලා ලිස්ට් එක ලියලා දෙනවා. එකපාර ඕක අරන් දෙන්න එපා, අපි හිතපු පේන්ට් ලීටර් 20 ඒවා දෙකක් දාලා තියෙනවා කියලා, ඉස්සෙල්ල ලීටර් 20ක් අරන් දෙන්න, ඉවර උනාට පස්සේ හිතාගන්න පුළුවන් තව 20 ක් යනවද 10 කින් වැඩේ ඉවර කරන්න පුලුවන්ද කියලා.. 5- අනික ගෙනාපු බඩු එකපාර බාස්ට දෙන්න එපා, ඒවා තමන් ගාව තියාගෙන එදිනෙදා වැඩට අවශ්‍ය බඩු ටික විතරක් දෙන්න, ගොඩක් උන් වැලිකොලේ ඉදන් උස්සනවා, ඔය උස්සපු බඩු ආපහු හාඩ්වෙයා වලටම අඩුවට විකුනනවා. 6- අනික කරන වැඩේ බාස් කියන එකම අහලා ඔලුව වනලා ඉන්න එපා, සමහරු ඉන්නවා හොද ප්‍රඩක්ට්ස් සම්පූර්ණයෙන් වැරදි විදියට පාවිච්චි කරන උන්. අපරාදේ වියදම, (වෝටර්ප්රූෆින් කියලා හිතන්න, හොඳ බඩු ධාලා වැරදියට කරොත් වැඩක් නෑනේ) ඒ හින්දා ඔය ෆේස්බුක් එකේ තියෙන සිහින නිවහන වගේ ග්රූප් එකකට සෙට් වෙලා කට්ටියගේ අත්දැකීම් බලන්න, මොකක් හරි කම්පනියක ප්‍රඩක්ට් එකක් ගන්නවනම් උන්ට කෝල් එකක් දීලා ඒක හරියට පාවිච්චි කරන හැටි අහගන්න. අහගෙන බාසා ඒ විදියට කරන්න කැමති නැත්නම් ඌව මාරු කරන්න. තියෙන කාර්යබහුලකම් එක්ක ගොඩක් අයට මේවා කරන්න බැරි වෙයි, හැබැයි දැනුවත් වෙලා ඉන්න. හාඩ්වෙයා එකක් කරලා බාස්ලා ගැන ගත්ත අත්දැකීම තමයි මේ කිව්වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom