Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="dj_keeper" data-source="post: 27642196" data-attributes="member: 91843"><p>මම ගේ හදන්න ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් වගේ. super structure එක සම්පුර්නෙන් ඉවර කරලා අවුරුද්දට වැඩ නවත්තන්න කලින් උළුහවූ තිබ්බා. දැන් තියෙන්නේ පොටි ඇදල tile කරන්න. හොඳ වෙලාට මුළු ගෙදරම හදන්න contact එකක් දුන්නේ, measure and pay. මගේ contractor මාර හොඳයි. බඩු වැඩි වෙන්න කලින් ගොඩක් ඒවා purchase කරා. staircase dekatama steel ගත්තා bathroom 3ටම බඩු ගත්තා, door locks වගේ දේවල් සේරම ගත්තා, rocell එකෙන් tiles සේරම order කරා, tile ටික එන්න තමා පරක්කු, end ඔෆ් july වගේ වෙයි කියනවා. සමහර දේවල් තිබ්බා කලින් order කරන්න බැරි සහ අමතක උන ඒවා. ඒවගෙන් ගෙදර cost එක 15 lakhs වගේ වැඩි උනා. ex: waterproofing, paint, aluminum windows and roller-door. ගෙදරට බඩු ගන්න වෙන්කරලා තිබ්බ සල්ලිත් දාල ගෙදර වැඩ ඉවර කරන්න හිතන් ඉන්නේ. ඉසරහ ගැන predict කරන්න හරිම අමාරුයි. </p><p>හැමෝම කිවුවා වගේ වැඩි උන ඒවා අඩුවෙයි කියල නම් හිතන්න අමාරුයි. හැමදේම හොඳට හිතල plan කරලා ඉක්මනින් කරන්න ඕනි, දවසක් delay වෙනවා කියන්නේ ආයෙත් බඩු වැඩි වෙනවා, මිනිස්සු හිතෙන හිතෙන ගණන් කියනවා බඩු වලට. හැමෝටම එහෙම එකපාර වැඩි වෙන්න කලින් order කරන්න බැහැ. ගොඩක් අය සල්ලි ටික ටික එකතු කරලා හෙමිට තමන්ට පුළුවන් විදියට ගෙවල් හදන මිනිස්සු ලංකාවේ ඉන්නේ. එහෙම ගොඩක් මිනිස්සු සැහෙන්න අමාරුවේ වැටිලා ඉන්නේ. මේ ප්රශ්න ඉවර වෙන දවසක් පේනතෙක්මානෙක නැහැ. මම 10years ලොකු housing loan එකක් දාල වැඩේ කරන්නේ. මාර stress එකෙක ඉන්නේ ගෙදර වැඩ ඉවර වෙනකන්. ජීවිත කාලෙම හම්බකරපුව + 10 years වලට හම්බ කරන්න ඉන්න සල්ලි.</p></blockquote><p></p>
[QUOTE="dj_keeper, post: 27642196, member: 91843"] මම ගේ හදන්න ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් වගේ. super structure එක සම්පුර්නෙන් ඉවර කරලා අවුරුද්දට වැඩ නවත්තන්න කලින් උළුහවූ තිබ්බා. දැන් තියෙන්නේ පොටි ඇදල tile කරන්න. හොඳ වෙලාට මුළු ගෙදරම හදන්න contact එකක් දුන්නේ, measure and pay. මගේ contractor මාර හොඳයි. බඩු වැඩි වෙන්න කලින් ගොඩක් ඒවා purchase කරා. staircase dekatama steel ගත්තා bathroom 3ටම බඩු ගත්තා, door locks වගේ දේවල් සේරම ගත්තා, rocell එකෙන් tiles සේරම order කරා, tile ටික එන්න තමා පරක්කු, end ඔෆ් july වගේ වෙයි කියනවා. සමහර දේවල් තිබ්බා කලින් order කරන්න බැරි සහ අමතක උන ඒවා. ඒවගෙන් ගෙදර cost එක 15 lakhs වගේ වැඩි උනා. ex: waterproofing, paint, aluminum windows and roller-door. ගෙදරට බඩු ගන්න වෙන්කරලා තිබ්බ සල්ලිත් දාල ගෙදර වැඩ ඉවර කරන්න හිතන් ඉන්නේ. ඉසරහ ගැන predict කරන්න හරිම අමාරුයි. හැමෝම කිවුවා වගේ වැඩි උන ඒවා අඩුවෙයි කියල නම් හිතන්න අමාරුයි. හැමදේම හොඳට හිතල plan කරලා ඉක්මනින් කරන්න ඕනි, දවසක් delay වෙනවා කියන්නේ ආයෙත් බඩු වැඩි වෙනවා, මිනිස්සු හිතෙන හිතෙන ගණන් කියනවා බඩු වලට. හැමෝටම එහෙම එකපාර වැඩි වෙන්න කලින් order කරන්න බැහැ. ගොඩක් අය සල්ලි ටික ටික එකතු කරලා හෙමිට තමන්ට පුළුවන් විදියට ගෙවල් හදන මිනිස්සු ලංකාවේ ඉන්නේ. එහෙම ගොඩක් මිනිස්සු සැහෙන්න අමාරුවේ වැටිලා ඉන්නේ. මේ ප්රශ්න ඉවර වෙන දවසක් පේනතෙක්මානෙක නැහැ. මම 10years ලොකු housing loan එකක් දාල වැඩේ කරන්නේ. මාර stress එකෙක ඉන්නේ ගෙදර වැඩ ඉවර වෙනකන්. ජීවිත කාලෙම හම්බකරපුව + 10 years වලට හම්බ කරන්න ඉන්න සල්ලි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom