Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවල් හදන අයට inside information එකක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලබන මාසේ ඉදන් paint manufacture assosciation සහ concumer affair authority එකතුවෙලා ලංකාවේ හැම තීන්ත වර්ගයකම ගහලා තියෙන මිල අඩු කරලා, කඩේට ලබා දෙන ඩිස්කවුන්ට් එක උපරිම 40% කරන්න තීරණයක් අරන් තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයාට 20% ක අවම ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්නත් (අඩුම 20% සිට 40% දක්වා) 40% ඉක්මවා ඩිස්කවුන්ට් ලබාදෙන කඩවලට නීතිමය පියවර ගන්නත් තීරණය කරලා තියෙනවා. වෙනදා වගේ වැඩි ප්රමාණයෙන් මිලදී ගන්නා අයට ලබාදුන්නු ෆ්රී ඉශු ලබා දෙන්නෙත් නැහැ. කොටින්ම කඩේට ලැබෙන්නේ 40% විතරයි. මීට අමතරව කම්පැනි වලින් අමතර ඩිස්කවුන්ට් දුන්නොත් ඒ යට විරුද්ධවත් පියවර ගන්නවා කියනවා.

මේකෙන් වෙන බලපෑම මොකද්ද?

දැනට තියෙන තීන්ත මිලේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. සැලකිය යුතු ගානක් නෙමේ. මොකද කම්පැනි වලින් MRP adjust කරන්නේ දැනට කඩේට වැටෙන මිලටම දෙන්න බලාගෙන, හැබැයි ෆ්රී ඉශු අනන් මනං නවතින නිසා තරඟකාරී තීන්ත වල මිල ටිකක් ඉහල යන්න පුළුවන් (උදා - බ්රිලියන් වයිට් ඉමල්ෂන් 20l වගේ)

ඒ වගේම කලින් පාරිභ්ගිකයාට ලබා දෙන උපරිම ඩිස්කවුන්ට් එකක් ගැන සඳහනක් තිබ්බේ නැහැ, undercut කරන්න බැරි වෙන්න කලින් පාරිභ්ගික පනතේ තිබ්බත් ඒක ක්රියාත්මක කරන්න විධියක් තිබුනේ නැහැ එක එක කම්පැනි වල ඩිස්කවුන්ට් එක වෙනස් නිසා, දැන් හැම කම්පැනි එකෙන්ම 40% දෙනකොට 40% වඩා පරිභ්ගිකයාට දෙන්න පුළුවන් කමක් තිබුනත් බිලක් ඉදිරිපත් කලොත් කඩේ වහන්න පුළුවන් අවුරුදු දෙකක් යනකන්, ඒක හින්දා අත දිග ඇරලා ඩිස්කවුන්ට් දීපු අය එහෙම නොදී ඉන්න පුළුවන් ඉස්සරහට

අද හෙට ගන්න ඉන්න අය දැන්ම තීන්ත ගත්තට පාඩුවක් නැහැ, හැබැයි අවුරුද්දක් දෙකකින් නම් ඕන වෙන්න දැන්ම ගන්න එපා, ඒ වෙනකොට මේක කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ,

jat waterbase එහෙම ගන්න ඉන්නවනම් මේ මාසෙම ගන්න, මේ මාසේ ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා, හැබැයි ඩිස්කවුන්ට් එක කඩෙන් ඉල්ලල්ලා ගන්න, කලින් කඩෙන් දුන්නේ 30% නම් මේ මාසේ 40% ක් උනත් වෝටබේස් වලට ගන්න පුළුවන්, හැබැයි මේ මාසේ විතරයි.

කොපර් මිල වැඩි වෙලා තියෙන්නේ

සියලුම වයර් මිල ඉහල යාමට නියමිතයි, දැන් කම්පැනි වලින් වැඩිය බඩු දෙන්නෙත් නැහැ වැඩිවුණු කොපර් මිලට හදන එක පාඩුයි කියලා,

ගෙවල් හදන අය ඉන්නවනම්, වයර් ටික අරන් දාන්න , පාඩුවක් වෙන් නෑ

------ Post added on [DATETIME="UT"]1768884240[/DATETIME]

කොපර් මිල වැඩි වෙලා තියෙන්නේ

සියලුම වයර් මිල ඉහල යාමට නියමිතයි, දැන් කම්පැනි වලින් වැඩිය බඩු දෙන්නෙත් නැහැ වැඩිවුණු කොපර් මිලට හදන එක පාඩුයි කියලා,

ගෙවල් හදන අය ඉන්නවනම්, වයර් ටික අරන් දාන්න , පාඩුවක් වෙන් නෑ

------ Post added on [DATETIME="UT"]1768884294[/DATETIME]

කොපර් මිල වැඩි වෙලා තියෙන්නේ

සියලුම වයර් මිල ඉහල යාමට නියමිතයි, දැන් කම්පැනි වලින් වැඩිය බඩු දෙන්නෙත් නැහැ වැඩිවුණු කොපර් මිලට හදන එක පාඩුයි කියලා,

ගෙවල් හදන අය ඉන්නවනම්, වයර් ටික අරන් දාන්න , පාඩුවක් වෙන් නෑ

------ Post added on [DATETIME="UT"]1768884423[/DATETIME]

[QUOTE="Blacq, post: 30861855, member: 470007"] [SIZE=5]ලබන මාසේ ඉදන් paint manufacture assosciation සහ concumer affair authority එකතුවෙලා ලංකාවේ හැම තීන්ත වර්ගයකම ගහලා තියෙන මිල අඩු කරලා, කඩේට ලබා දෙන ඩිස්කවුන්ට් එක උපරිම 40% කරන්න තීරණයක් අරන් තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයාට 20% ක අවම ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්නත් (අඩුම 20% සිට 40% දක්වා) 40% ඉක්මවා ඩිස්කවුන්ට් ලබාදෙන කඩවලට නීතිමය පියවර ගන්නත් තීරණය කරලා තියෙනවා. වෙනදා වගේ වැඩි ප්රමාණයෙන් මිලදී ගන්නා අයට ලබාදුන්නු ෆ්රී ඉශු ලබා දෙන්නෙත් නැහැ. කොටින්ම කඩේට ලැබෙන්නේ 40% විතරයි. මීට අමතරව කම්පැනි වලින් අමතර ඩිස්කවුන්ට් දුන්නොත් ඒ යට විරුද්ධවත් පියවර ගන්නවා කියනවා. [B]මේකෙන් වෙන බලපෑම මොකද්ද? [/B] දැනට තියෙන තීන්ත මිලේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. සැලකිය යුතු ගානක් නෙමේ. මොකද කම්පැනි වලින් MRP adjust කරන්නේ දැනට කඩේට වැටෙන මිලටම දෙන්න බලාගෙන, හැබැයි ෆ්රී ඉශු අනන් මනං නවතින නිසා තරඟකාරී තීන්ත වල මිල ටිකක් ඉහල යන්න පුළුවන් (උදා - බ්රිලියන් වයිට් ඉමල්ෂන් 20l වගේ) ඒ වගේම කලින් පාරිභ්ගිකයාට ලබා දෙන උපරිම ඩිස්කවුන්ට් එකක් ගැන සඳහනක් තිබ්බේ නැහැ, undercut කරන්න බැරි වෙන්න කලින් පාරිභ්ගික පනතේ තිබ්බත් ඒක ක්රියාත්මක කරන්න විධියක් තිබුනේ නැහැ එක එක කම්පැනි වල ඩිස්කවුන්ට් එක වෙනස් නිසා, දැන් හැම කම්පැනි එකෙන්ම 40% දෙනකොට 40% වඩා පරිභ්ගිකයාට දෙන්න පුළුවන් කමක් තිබුනත් බිලක් ඉදිරිපත් කලොත් කඩේ වහන්න පුළුවන් අවුරුදු දෙකක් යනකන්, ඒක හින්දා අත දිග ඇරලා ඩිස්කවුන්ට් දීපු අය එහෙම නොදී ඉන්න පුළුවන් ඉස්සරහට අද හෙට ගන්න ඉන්න අය දැන්ම තීන්ත ගත්තට පාඩුවක් නැහැ, හැබැයි අවුරුද්දක් දෙකකින් නම් ඕන වෙන්න දැන්ම ගන්න එපා, ඒ වෙනකොට මේක කොහොම වෙනස් වෙයිද දන්නේ නැහැ, jat waterbase එහෙම ගන්න ඉන්නවනම් මේ මාසෙම ගන්න, මේ මාසේ ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා, හැබැයි ඩිස්කවුන්ට් එක කඩෙන් ඉල්ලල්ලා ගන්න, කලින් කඩෙන් දුන්නේ 30% නම් මේ මාසේ 40% ක් උනත් වෝටබේස් වලට ගන්න පුළුවන්, හැබැයි මේ මාසේ විතරයි. [/SIZE] [HR][/HR] [SIZE=5]කොපර් මිල වැඩි වෙලා තියෙන්නේ [B]සියලුම වයර් මිල ඉහල යාමට නියමිතයි, [/B]දැන් කම්පැනි වලින් වැඩිය බඩු දෙන්නෙත් නැහැ වැඩිවුණු කොපර් මිලට හදන එක පාඩුයි කියලා, ගෙවල් හදන අය ඉන්නවනම්, වයර් ටික අරන් දාන්න , පාඩුවක් වෙන් නෑ [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768884240[/DATETIME][/SIZE] [HR][/HR] කොපර් මිල වැඩි වෙලා තියෙන්නේ [B]සියලුම වයර් මිල ඉහල යාමට නියමිතයි, [/B]දැන් කම්පැනි වලින් වැඩිය බඩු දෙන්නෙත් නැහැ වැඩිවුණු කොපර් මිලට හදන එක පාඩුයි කියලා, ගෙවල් හදන අය ඉන්නවනම්, වයර් ටික අරන් දාන්න , පාඩුවක් වෙන් නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768884294[/DATETIME][/SIZE] [HR][/HR] කොපර් මිල වැඩි වෙලා තියෙන්නේ සියලුම වයර් මිල ඉහල යාමට නියමිතයි, දැන් කම්පැනි වලින් වැඩිය බඩු දෙන්නෙත් නැහැ වැඩිවුණු කොපර් මිලට හදන එක පාඩුයි කියලා, ගෙවල් හදන අය ඉන්නවනම්, වයර් ටික අරන් දාන්න , පාඩුවක් වෙන් නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768884423[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom