Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tsomeone" data-source="post: 20674029" data-attributes="member: 410965"><p>බාස් ල සුවර් කරන්න එපා, මුලින් ෆවුන්දෙසන් දාගන්න ගාන ඉල්ලගන්න, ගල් වලින්ද බිම්ද කියල බලවගන්න වෙයි එකට ඉතින් සමහර දැනුම තියෙන බාස් උනත් කියයි එත් උ සුවර් නැත්තන් ඉන්ජිනියර් කෙනෙක්ව ගෙන්නාගෙන පස බලවගන්න. මට නම් පොරට 4500ක් දුන්න එක විසිට් එකට , බලල බේස් වලවල් ටික කප්පව ගන්නත් එපයි හැබයි පුතෝ වැඩේ ඉක්මන් කරන්න පුළුවන් එස්කැවේටර් එකක් හයර් කරනම්, බාස්ට කියන්න නුල් ප්ලානේ හැටියට අදින්න කියල ඊට පස්සේ එස්කැවේටර් එකෙන් බේස් වලවල් ටික කප්පව ගන්න. ඉක්මනින් කරගන්න පුළුවන්, ආ තව දෙයක් ඔය කපන පස් දාගන්න ඉඩ තියෙනවද බලන්න ඉඩමේ, අම්බානෙක පස් ගොඩ එයි, අනික ඔය සද්දන්ත මැෂිම දාන්න ඉඩ තියෙනවදත් කියල බලන්න, පයට 3500ක් වගේ මට ගියේ හැබැයි බේස් වලවල් ඉක්මනින් කපුවා, ඊට පස්සේ කම්බි ප්ලෑන් එක තියෙනවනම් ඒ විදයට කම්බි ගෙනත් දෙන්න ටයි බිම් වලට පොර ඊට පස්සේ ටයි බිම් හරි කණු ටික නග්ගයි. උබට කෑල්ලෙන් කෑල්ල දීල බලන්න, සමහර වෙලවට් හොද බාස් ල පස්සේ සෙට් වෙයි, එතකොට ලේසියි බිතිති බදින්න ඊට පස්සේ ස්ලැබ් එකට වෙනම පොරවල් ඉන්නවා උන් සට්ලීම් ගහල වැඩේ කරනවා මගේ ගෙදරට දවස2න දැම්ම බන් ස්ලැබ් එක මිනිස්සු 30ක් විතර ගෙනත් මුලිනම් බලන්න එහෙම කරන්න, මන් දැක්ක මේකේ ත්රෙඩ් තිබ්බ ඒවත් ගොඩක් උදවු උන ගේ හදන්න. මුලින්ම උබට මඩුවයි ලයිට් වතුර අරන් දෙන්න. පොඩියට ටොයිලට් වැලක් කපල ටෙම්පරි එකත් හදල දෙන්න ඉටි ගහල. ආ මතක ඇතුව එස්කැවේටර් එකෙන් ටොයිලට් වලත් කපාගන්න එක පාර.</p><p></p><p>වලට සිලින්ඩර් දානවනම් එකත් බලන්න උබට වැඩ ගොඩයි, ඒ මත්තෙම ඉන්න වෙයි නැත්තන් පාඩුයි, ගානට බදු ලිස්ට් එක ඉල්ලලා ඒවත් වෙලාවට ගෙනත් දෙන්න. බාස්ල අල්ලන්න අමාරුයි මේ කාලේ මුලින් චුට්ට චුට්ට පටන් ගන්න. කන්ට්රක්ට් දෙන එක ලෙසයි වැඩිය දාන්න නැත්නම්, අපේ අල්ලපු ගෙදර පොරනම් සිවිල් පොර ගෝලයෝ 5ක් ගෙනල්ල වැඩ කරව ගත්ත දවස් පඩියට, අපේනම් ගෝලයෝ නෑ ඔක්කොම බාස් උන් ඔක්කොටම බාස් පඩි හැබැයි වැඩේ කරගත්ත,<img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /></p></blockquote><p></p>
[QUOTE="tsomeone, post: 20674029, member: 410965"] බාස් ල සුවර් කරන්න එපා, මුලින් ෆවුන්දෙසන් දාගන්න ගාන ඉල්ලගන්න, ගල් වලින්ද බිම්ද කියල බලවගන්න වෙයි එකට ඉතින් සමහර දැනුම තියෙන බාස් උනත් කියයි එත් උ සුවර් නැත්තන් ඉන්ජිනියර් කෙනෙක්ව ගෙන්නාගෙන පස බලවගන්න. මට නම් පොරට 4500ක් දුන්න එක විසිට් එකට , බලල බේස් වලවල් ටික කප්පව ගන්නත් එපයි හැබයි පුතෝ වැඩේ ඉක්මන් කරන්න පුළුවන් එස්කැවේටර් එකක් හයර් කරනම්, බාස්ට කියන්න නුල් ප්ලානේ හැටියට අදින්න කියල ඊට පස්සේ එස්කැවේටර් එකෙන් බේස් වලවල් ටික කප්පව ගන්න. ඉක්මනින් කරගන්න පුළුවන්, ආ තව දෙයක් ඔය කපන පස් දාගන්න ඉඩ තියෙනවද බලන්න ඉඩමේ, අම්බානෙක පස් ගොඩ එයි, අනික ඔය සද්දන්ත මැෂිම දාන්න ඉඩ තියෙනවදත් කියල බලන්න, පයට 3500ක් වගේ මට ගියේ හැබැයි බේස් වලවල් ඉක්මනින් කපුවා, ඊට පස්සේ කම්බි ප්ලෑන් එක තියෙනවනම් ඒ විදයට කම්බි ගෙනත් දෙන්න ටයි බිම් වලට පොර ඊට පස්සේ ටයි බිම් හරි කණු ටික නග්ගයි. උබට කෑල්ලෙන් කෑල්ල දීල බලන්න, සමහර වෙලවට් හොද බාස් ල පස්සේ සෙට් වෙයි, එතකොට ලේසියි බිතිති බදින්න ඊට පස්සේ ස්ලැබ් එකට වෙනම පොරවල් ඉන්නවා උන් සට්ලීම් ගහල වැඩේ කරනවා මගේ ගෙදරට දවස2න දැම්ම බන් ස්ලැබ් එක මිනිස්සු 30ක් විතර ගෙනත් මුලිනම් බලන්න එහෙම කරන්න, මන් දැක්ක මේකේ ත්රෙඩ් තිබ්බ ඒවත් ගොඩක් උදවු උන ගේ හදන්න. මුලින්ම උබට මඩුවයි ලයිට් වතුර අරන් දෙන්න. පොඩියට ටොයිලට් වැලක් කපල ටෙම්පරි එකත් හදල දෙන්න ඉටි ගහල. ආ මතක ඇතුව එස්කැවේටර් එකෙන් ටොයිලට් වලත් කපාගන්න එක පාර. වලට සිලින්ඩර් දානවනම් එකත් බලන්න උබට වැඩ ගොඩයි, ඒ මත්තෙම ඉන්න වෙයි නැත්තන් පාඩුයි, ගානට බදු ලිස්ට් එක ඉල්ලලා ඒවත් වෙලාවට ගෙනත් දෙන්න. බාස්ල අල්ලන්න අමාරුයි මේ කාලේ මුලින් චුට්ට චුට්ට පටන් ගන්න. කන්ට්රක්ට් දෙන එක ලෙසයි වැඩිය දාන්න නැත්නම්, අපේ අල්ලපු ගෙදර පොරනම් සිවිල් පොර ගෝලයෝ 5ක් ගෙනල්ල වැඩ කරව ගත්ත දවස් පඩියට, අපේනම් ගෝලයෝ නෑ ඔක්කොම බාස් උන් ඔක්කොටම බාස් පඩි හැබැයි වැඩේ කරගත්ත,:dull: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom