පට්ට ලොකු ස්ටේටස් එකක් හරි.
හොඳ ග්‍රෝවින් බිස්නස් එකක් හරි නැත්තම් .
ගෙයක් අරං renovating කරමු ඒක ගොඩාක් ලාබයි. නැවත විකුණන වෙලාවට පාඩුව අඩුයි.
ගෙයක් හැදුවොත් සෑහෙන අමතර වියදම් සෙට් වෙනවා.
ලයිට් ගන්න 50 000
වතුර 38 000 + බට දාලා දෙන්න යන වියදම බාස් කුලිය.
තව පූජා තියන්න අරවා මේවා වැඩ ගොඩයි. අමතර 500 000 විතර කුඩු.