Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ගෙවල්_උදාව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ENEMY" data-source="post: 22228182" data-attributes="member: 260024"><p><strong><span style="font-size: 18px">සහෝලා වෙත ලියමි <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />. මචං .. ජීවිතේ පලවෙනි වතාවට මමයි වයිෆුයි දෙන්න එකතු වෙලා පලවෙනි ගේ පොඩ්ඩ හදන්න කියලා බැලුවේ ... දැනට අවුරුදු 3ක් කුලියට ඉන්නේ මචං .දැන් ඇති වෙලා මෙහෙම ඉදලා <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />. අවුරුදු දෙකක් විතර ඉඩම් පස්සේ පැන්නුවා බන් අපිට හරියන ගානට අපි ආස පැත්තකින් ඉඩමක් හොයාගන්න. හපෝ සංසාරේ එපා උනා බන් ඉඩම් හොයන්න කියලා <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /><img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" />. කොහොම හරි දෙය්යනේ කියල පිළියන්දල අවටින් පොඩි ඉඩම් කෑල්ලක් හම්බුනා අන්තිමේට (බෑන්ක් ලෝන් පුතී <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />).අපි දෙන්නගෙම බලාපොරොත්තුව කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි හදාගෙන ටයිල් අනන් මනං මොකුත් නොකර අවම මට්ටමින් පදිංචියට යන්න කියල බන්. මෙන්න මේකයි ප්රශ්නේමචං . මගේ අතේ මහලොකු ගානක් නෑ බන්. මන් ජීවිතේට ගෙයක් හදලත් නෑ මීට කලින්.ඉතින් ඒකට අවශ්‍ය කරන මුලික වියදම් ගැන ඇහුවම ඇග හීතල වේලා යනවා බන් <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /><img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> .මන් උපරිම ට්‍රයි එකක් දෙනවා බන් දන්න දන්න කාට කාට හරි කියල හැම වැඩක්ම පුළුවන් තරම් අඩුවෙන් කරගන්න , මන් ඒකට ලජ්ජා වෙන්නේ නෑ බන් මොකද මමත් මගේ ජිවිතේ පුළුවන් හැම වෙලේම අඩු ගානේ වචනෙකින් හරි උදව්වක් කරනවා ඕනෙම කෙනෙක්ට. කිරියේ උනත් මන් ඕනෙම ත්‍රෙඩ් ඒකට බම්ප් එකක් හරි දානවා කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ කියලා.ඒ නිසා මන් හිතනවා මන් උබලගෙන් උදව් ඉල්ලුවට පව් නෑ කියලා.<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> අපේ එළකිරි එකේ කවුරු හරි ප්ලෑන් අදින්න දන්න මහත්තයෙක් ඉන්නවා නම් මගේ ගෙදර ප්ලෑන් එක ටිකක් අඩු ගානකට ඇදලා දෙන්නකෝ .. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> .. අඩුවට කිව්වට මට එහෙම කියන්න හිත දෙන්නෙත් නෑ බන් මොකද , කවුරුත් තමන් ඉගෙන ගත්ත දේ නිකං දෙන්න කැමති නැහැ නේ. අනේ පුළුවන් පින්වතෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න.ගොඩක් පින් මචන්. ඉඩම හරි හතරැස් 7 පර්චස් එකක්. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> </span></strong></p></blockquote><p></p>
[QUOTE="ENEMY, post: 22228182, member: 260024"] [B][SIZE="5"]සහෝලා වෙත ලියමි :baffled:. මචං .. ජීවිතේ පලවෙනි වතාවට මමයි වයිෆුයි දෙන්න එකතු වෙලා පලවෙනි ගේ පොඩ්ඩ හදන්න කියලා බැලුවේ ... දැනට අවුරුදු 3ක් කුලියට ඉන්නේ මචං .දැන් ඇති වෙලා මෙහෙම ඉදලා :no:. අවුරුදු දෙකක් විතර ඉඩම් පස්සේ පැන්නුවා බන් අපිට හරියන ගානට අපි ආස පැත්තකින් ඉඩමක් හොයාගන්න. හපෝ සංසාරේ එපා උනා බන් ඉඩම් හොයන්න කියලා :oo::oo:. කොහොම හරි දෙය්යනේ කියල පිළියන්දල අවටින් පොඩි ඉඩම් කෑල්ලක් හම්බුනා අන්තිමේට (බෑන්ක් ලෝන් පුතී :baffled:).අපි දෙන්නගෙම බලාපොරොත්තුව කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි හදාගෙන ටයිල් අනන් මනං මොකුත් නොකර අවම මට්ටමින් පදිංචියට යන්න කියල බන්. මෙන්න මේකයි ප්රශ්නේමචං . මගේ අතේ මහලොකු ගානක් නෑ බන්. මන් ජීවිතේට ගෙයක් හදලත් නෑ මීට කලින්.ඉතින් ඒකට අවශ්‍ය කරන මුලික වියදම් ගැන ඇහුවම ඇග හීතල වේලා යනවා බන් :angry::angry: .මන් උපරිම ට්‍රයි එකක් දෙනවා බන් දන්න දන්න කාට කාට හරි කියල හැම වැඩක්ම පුළුවන් තරම් අඩුවෙන් කරගන්න , මන් ඒකට ලජ්ජා වෙන්නේ නෑ බන් මොකද මමත් මගේ ජිවිතේ පුළුවන් හැම වෙලේම අඩු ගානේ වචනෙකින් හරි උදව්වක් කරනවා ඕනෙම කෙනෙක්ට. කිරියේ උනත් මන් ඕනෙම ත්‍රෙඩ් ඒකට බම්ප් එකක් හරි දානවා කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ කියලා.ඒ නිසා මන් හිතනවා මන් උබලගෙන් උදව් ඉල්ලුවට පව් නෑ කියලා.:yes: අපේ එළකිරි එකේ කවුරු හරි ප්ලෑන් අදින්න දන්න මහත්තයෙක් ඉන්නවා නම් මගේ ගෙදර ප්ලෑන් එක ටිකක් අඩු ගානකට ඇදලා දෙන්නකෝ .. :(:( .. අඩුවට කිව්වට මට එහෙම කියන්න හිත දෙන්නෙත් නෑ බන් මොකද , කවුරුත් තමන් ඉගෙන ගත්ත දේ නිකං දෙන්න කැමති නැහැ නේ. අනේ පුළුවන් පින්වතෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න.ගොඩක් පින් මචන්. ඉඩම හරි හතරැස් 7 පර්චස් එකක්. :yes::yes::yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom