Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ගෙවල්_උදාව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමත් කාගෙන් වත් උදව් බලාපොරොත්තු වෙන්න එපා..

කාගෙන් හරි උදව් ලැබුනොත් අමතර වාසියක් එත් ඒ මත depend වෙන්න එපා...

සමහර වැඩ තියනවා තමන්ගේශ්රමය වැයකරලා කරගන්න පුළුවන් දේවල්

ඒවගේ දේවල් පුළුවන් තරම් තමන්ම කරගන්න..

උදා :-

1. අපේ ගෙදර Foundation එකට පස් පිරෙව්වේ මමයි වයිෆුයි දෙන්න තව ඒකට තාත්තලත් උදව් කලා

බාස්ල පස් කියුබ් එකක් පුරවන්න 2000ක් ගන්නවා.. මගේ foundation එක පොළවෙන් අඩි දෙකහමාරක් තුනක් වගේ උස්සල දාපු නිසා ටිකක් පස් කියුබ් 22ක් පුරවන්න උනා 2000*22 =44000ක් ඉතුරු කරගත්ත මම ම වැඩේ කරපු නිසා

2. toilet වලත් මම ම කපල හදාගත්තේ..

3. වතුර බට දාන ඒවත් මම මයි කරගත්තේ නෙට් එකෙන් YouTube වලින් බලල

ඔයවගේ තව ගොඩක් දේවල් මම ම කරගත්ත, ලෝබ කමකට නෙමෙයි මගේ අතේ තියෙන ගාන balance කරගෙන කොහොම හරි ගේ හදාගන්න ඕන නිසා.. මොකද මට රස්සාව ඇරෙන්න වෙන අදායම් මාර්ග නෑ.. සල්ලිවලින් උදව් කරන්න කවුරුවත් නෑ කාගෙන් වත් ඉල්ලන්නත් බෑ එහෙම ඉල්ලන්න කෙනෙකුත් නෑ... එහෙන් කුලී ගෙදරින් ගේ ඉල්ලනවා

ඔය ඔක්කොමත් තියෙද්දී අවුරුද්දකින් වගේ පදිංචි වෙන ගානට ගේ හදාගත්ත

[QUOTE="akmax, post: 22233161, member: 364255"] [SIZE="4"]කොහොමත් කාගෙන් වත් උදව් බලාපොරොත්තු වෙන්න එපා.. කාගෙන් හරි උදව් ලැබුනොත් අමතර වාසියක් එත් ඒ මත depend වෙන්න එපා... සමහර වැඩ තියනවා තමන්ගේශ්රමය වැයකරලා කරගන්න පුළුවන් දේවල් ඒවගේ දේවල් පුළුවන් තරම් තමන්ම කරගන්න.. උදා :- 1. අපේ ගෙදර Foundation එකට පස් පිරෙව්වේ මමයි වයිෆුයි දෙන්න තව ඒකට තාත්තලත් උදව් කලා බාස්ල පස් කියුබ් එකක් පුරවන්න 2000ක් ගන්නවා.. මගේ foundation එක පොළවෙන් අඩි දෙකහමාරක් තුනක් වගේ උස්සල දාපු නිසා ටිකක් පස් කියුබ් 22ක් පුරවන්න උනා 2000*22 =44000ක් ඉතුරු කරගත්ත මම ම වැඩේ කරපු නිසා 2. toilet වලත් මම ම කපල හදාගත්තේ.. 3. වතුර බට දාන ඒවත් මම මයි කරගත්තේ නෙට් එකෙන් YouTube වලින් බලල ඔයවගේ තව ගොඩක් දේවල් මම ම කරගත්ත, ලෝබ කමකට නෙමෙයි මගේ අතේ තියෙන ගාන balance කරගෙන කොහොම හරි ගේ හදාගන්න ඕන නිසා.. මොකද මට රස්සාව ඇරෙන්න වෙන අදායම් මාර්ග නෑ.. සල්ලිවලින් උදව් කරන්න කවුරුවත් නෑ කාගෙන් වත් ඉල්ලන්නත් බෑ එහෙම ඉල්ලන්න කෙනෙකුත් නෑ... එහෙන් කුලී ගෙදරින් ගේ ඉල්ලනවා ඔය ඔක්කොමත් තියෙද්දී අවුරුද්දකින් වගේ පදිංචි වෙන ගානට ගේ හදාගත්ත [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom