Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවිලියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර කාන්තා දිනය: ජාතිවාදය පරාජය කළ සිංහල, දෙමළ, මුස්ලිම් ගෙවිලියෝ

"මම අවුරුදු 16 න් කසාද බැන්දා. කොහොම හරි අවුරුදු 18 වෙද්දී මට අවුරුද්දක දරුවෙකුත් හිටියා. මහත්තයට ඕනෑ කමක් තිබුණේ නැහැ ගෙයක් දොරක් හදා ගන්න. ඉන්න තැනක් ඕන නිසා මම මහත්තයා ළඟ දරුවා දාලා රට ගියා," රාමන් විජයලක්ෂ්මී එලෙස සිය අත්දැකීම් හෙළි කළාය.

"මම රට ගිහින් එද්දී ළමයවත් දාලා මහත්තයා වෙන කෙනෙක් එක්ක ගිහින් තිබුණා."

මෙවැනි අත්දැකීම්වලට මුහුණ දුන් කාන්තාවන් අතර ඇය තවත් එක් කාන්තාවක පමණක් වන්නට පුළුවන. කෙසේ වෙතත්, ඇය ජීවිතයෙන් පරාජය නොවී එය ජය ගැනීමට උත්සහ දරන්නීය. වැලිමඩ, හිජිරා පුර කුඩා ගම්මානයේ ජීවත් වන විජයලක්ෂ්මීගේ දැන් වයස අවුරුදු 27කි. ඇය පවසන පරිදි ඇගේ සියලු බලාපොරොත්තු බොඳ වී ඇත්තේ, වයස අවුරුදු 20දී පමණය.

ඒ, වසර දෙකක් එතෙර රැකියාව කර ලංකාවට පැමිණීමෙන් අනතුරුවය. ඇය වසර දෙකක් හරි හම්බ කළ මුදල්වලින් වැඩි කොටසක් නිවසට එවා තිබූ අතර ඒ හේතුවෙන් ලංකාවට පැමිණීමේදී ඇය අත ඉතිරිව තිබුණේ ඉතා සුළු මුදලකි.

විජයලක්ෂ්මී

"මම රට යද්දී හිටිය මහත්තයා මම එද්දී නැහැ. මම රට ඉඳන් එවපු සල්ලිත් නැහැ. මට මේ තත්ත්වය දරා ගන්න බැරි වුණා තමයි. අවුරුදු කීපයක් ආදරය කරපු කෙනා දාලා ගියා ම දරා ගන්න පුළුවන් ද? නමුත් මම කල්පනා කළා දාලා ගිය කෙනා ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ. ඉන්න දරුවා හදා ගන්න ඕනෑ කියලා," ඇය ඒ අතීතය මෙනෙහි කළාය.

මුලින් ම ඇයට අවශ්‍ය වූයේ දරුවා සමග වාසය දිවි ගෙවීම පිණිස ඉඩමක් මිලදී ගෙන් නිවසක් තනා ගැනීමය. "ඒක කරන්න තරම් මුදලක් මගේ අතේ තිබුණේ නැහැ. මට ඒ වෙනකොට හිටියේ දරුවයි මගේ තාත්තයි විතරයි. මට උපකාරයක් කරන්න කෙනෙක් හෝ ණයකට මුදලක් ඉල්ල ගන්න කෙනෙක් හෝ හිටියේ නැහැ. ඒ නිසා මම මුලින් ම කළේ ණයක් ගන්න ආකාරය හොයන එක. බැංකු කීපයකට ගියා ම ඇපේට තියන්න මොනවා ද තියෙන්නේ කියල තමයි ඇහුවේ. ඇපයක් නැත්නම් ණය දෙන්න බැහැ කිව්වා." එහෙත් ඇය උත්සාහය අත් නොහැරියාය.

"ඊළඟට මම කළේ පිළිගත් මූල්‍ය ආයතන කීපයකට ගිය එක. එකේදී තමයි දැනගත්තේ කණ්ඩායම් ණය ගැන. කණ්ඩායමක් හදාගෙන පදනමක් දා ගත්තොත් ණය දෙන්න ඒ ආයතන කැමති වුණා. ඒ වෙනකොට මම ගමේ අයත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණෙත් නැහැ. අනික් කාරණය අපේ ගමේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් ජනතාව." කෙසේ වෙතත්, ගමේ වාසය කළ සිංහල, මුස්ලිම්, දෙමළ සියලු පාර්ශව නියෝජනය කරමින් කුඩා කණ්ඩායමක් පිහිටුවා ගැනීමට විජයලක්ෂ්මීට හැකි විය.

විජයලක්ෂ්මී, හිදායා, ප්‍රේමාවතී, සතිශ්වරී යන සිව් දෙනාගේ කණ්ඩායම නිර්මාණය වූයේ, එතැන් සිටය. හිජිරා පුර, පාදිනාවෙල මධ්‍යස්ථානය නමින් මධ්‍යස්ථානයක් පිහිටවූ මේ සිව් දෙනා තම අවශ්‍යතා පිළිබඳව මූල්‍ය සමාගම් දැනුවත් කළහ. ඒ අනුව මුලින් ම විජයලක්ෂ්මීට නිවාස ණයක් දීමට කුඩා බැංකුවක් ඉදිරිපත් විය. රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වැය කරමින් පර්චස් පහක ඉඩමක් මිල දී ගැනීමට ඇයට හැකි වී ඇත්තේ, එමගිනි. "ඉඩම ගත්ත ම මම කල්පනා කළේ කොහොම හරි එක කාමරයක් හරි හදාගෙන පදිංචියට යනවා කියලයි. නමුත් මට මේ වෙද්දී කාමර දෙකක් ම හදා ගන්න පුළුවන් වෙලා තියනවා. මට මේකට ශක්තිය වුණේ මගේ කණ්ඩායමේ සාමාජිකයෝ. අපි කණ්ඩායමේ සිංහල, මුස්ලිම්, දෙමළ කියන මේ ජන වර්ග තුනට ම අයත් අය ඉන්නවා. හැබැයි අපි ඔක්කොම හිතන්නේ ශ්‍රී ලාංකිකයෝ විදිහට."

ගොවිතැනෙන් ජීවිතය දිනීම

පදිනාවෙල මධ්‍යස්ථානය මුල් කර ගත් සාමාජිකාවන්ට ඊළගට මුහුණ දීමට සිදුවූ බරපතළ ම අභියෝගය වූ ණය ආපසු ගෙවීමයි. මේ සඳහා ඇති එක ම විසඳුම වගා කිරීම බව යෝජනා කර ඇත්තේ, තුවාන් හිදායාය. ගොවිතැන හැර වෙනත් ස්වයං රැකියාවක් කිරීමට මේ සාමාජිකයන්ට හැකියාවක් නොතිබිණි. ඒ අනුව වගා කිරීමට තීරණය වුවත් ඔවුහු ගැටලු කීපයකට මුහුණ දී සිටියහ. වැලිමඩ අල මෙන් ම ලීක්ස් ද වගා කරයි. මීට අමතරව ගෝවා, බෝංචි, මිරිස් ඇතුළු වගාවන් ද සිදු කරයි.

මේ කණ්ඩායමේ සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන ගැටලු වූයේ, වගා කිරීමට ඉඩමක් හෝ අවශ්‍ය ණය හා උපදෙස් නොමැතිකමය. 27 හැවිරිදි හිදායා දෙදරු මවකි. ඇයගේ යෝජනාව වූයේ ඉඩම් කිහිපයක් හවුලේ බදු ගැනීමය.

හිදායා

''ගෙයක් හදා ගන්න, යමක් කර ගන්න ණය ගත්තා වගේ ම ඒ ණය අපි ගෙවන්න ඕනෑ වුණා. මේ සඳහා අපිට තිබුණේ උරුමයෙන් ම ලැබිච්ච වගා කිරීමේ හැකියාව විතරයි. ඒ හැකියාව ලැබුණට අපිට උරුමයෙන් ඉඩමක් ගෙයක් දොරක් ලැබුණේ නැහැ. එහෙම කියලා අපිට නිකම් බලාගෙන ඉන්නත් බැහැ. ඒ නිසයි හවුලේ වගා කරන්න බිමක් ගත්තේ බදු ක්‍රමයට. ඒ එක්ක ම ලීක්ස් වගාව සාර්ථක වුණා. මුල් අවුරුදු කීපයේ අපිට හොඳ ලාභ තිබුණා."

සාමූහිකත්වය

ඔවුන් මුණ ගැසීමට ගිය මාධ්‍යවේදීන්ට පෙනී ගියේ, සමගිය හා එකමුතුකම ඔවුන්ගේ සාර්ථකත්වයට මුල් වී ඇති බවය. "පුදුමයි නේද අපේ එකමුතුකම දැකලා" සෙල්වරාජ් සතිශ්වරී සිංහල බසින් ම ඇසුවාය. ඇයට සිංහල මෙන් ම ප්‍රේමවතීට දෙමළ භාෂාව ද හොඳින් හැසිරවීමේ හැකියාව තිබිණි.

ප්‍රේමවතී

"මෙහෙ ඉන්නේ සිංහල පවුල් කීපයක් විතරයි. රටේ මොන ගැටලු ආවත් මෙහෙ කිසි ගැටලුවක් නැහැ. අපි සියලු දෙනා සමගියෙන්, එකමුතුකමින් ඉන්නවා," ප්‍රේමවතී කියා සිටියාය. "අපිට තියෙන එක ම ගැටලුව ජීවත් වීමේ ගැටලුව තමයි. බඩු මිල එන්න එන්න ම ඉහල යනවා. නමුත් අපි මහන්සියෙන් වවන දේකට නිසි මිලක් නැහැ. මේ වෙද්දී ලීක්ස් කිලෝව රුපියල් දහයයි. බෝංචි විස්සයි. අපි උත්සහ කරන්නේ ජීවන අරගලය ජයගන්න. මෙහෙ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩ කරනවා. ඒ අය ගෙදර සියලු ම දේ කරලා සල්ලි කීයක් හරි හොයා ගන්නත් වෙහෙසෙනවා. සමහර විට මෙහෙ කාන්තාවක් දවසට පැය දොළහක් දහ අටක් වැඩ කරනවා."

සතිශ්වරී අදහස් පළ කළේ, සංහිඳියාව පිළිබඳවය.

"පහුගිය කාලේ රටේ යුද්ධයක් තිබුණා. ඊළඟට රටේ විවිධ ප්‍රශ්න තිබුණා. ආගමික ගැටලු තිබුණා. ගිය අවුරුද්දේ නුවර ගැටුම් ඇති වුණා. නමුත් අපි අපේ ගම ආරක්ෂා කළා. අපේ සාමාජිකයන් මේකට පෙරමුණ ගත්තා. අපි ඉන්නේ මේ මතයෙයි, අපි හම්බ කර ගත්තොත් අපි කනවා. ගෙයක් දොරක් හදා ගන්නවා. ඒ නැතුව අපි හැම දා ම ගහ ගත්තොත් ලෝකයෙන් ම නොදියුණු ජනතාවක් සිටින රට ලංකාව වෙයි. මම අහලා තියනවා ඉතියෝපියාව කියල රටක් තියනවා කියලා ඉතා ම දුප්පත්. ඒ රට වගේ වෙයි."

සතිශ්වරී

එක් අයෙකුට ණය වාරිකය ගෙවීමට නොහැකි වුවහොත් අනෙක් තිදෙනා එක්ව එය ගෙවා දමන තරමට ඔවුන් එකමුතුය. මේ සාමාජිකාවන් හතර දෙනාගේ පවුල් පමණක් නොව හිජිරා පුර ගම්මානයේ ම ජනතාව තුළ දැඩි එකමුතුකමක් පවතින බව දක්නට ලැබිණි.

ජයග්‍රහණ

පාදිනාවෙල මධ්‍යස්ථානයේ සාමාජිකාවන් සිව් දෙනා මේ වන විට ජයග්‍රහණ රැසක් අත් කර ගෙන තිබේ. ඉන් ප්‍රධාන ම ජයග්‍රහණය වන්නේ, රාමන් විජයලක්ෂ්මීගේ නිවාස සිහිනය සැබෑ වීමය.

ලීක්ස්

එක් සිහිනයක් සැබෑ කර ගත්තත් තවත් සිහින කිහිපයක් සැබෑ කර ගැනීම ඔවුන්ගේ අරමුණය. සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සහ වගා කිරීම සඳහා ඉඩමක් මිල දී ගැනීම ඒ අතර ප්‍රධානය. "මම බදු ගත්ත ඉඩමේ වැඩ කරනවට අමතරව මම කුලී වැඩත් කරනවා. දරුවට උගන්නනවා වාගේ ම වගා කරන්න මට ම කියලා ඉඩමක් ගන්න එක තමයි මගේ ඊළඟ හීනෙ. මගේ අනෙක් හීන සැබෑ කර ගත්තා වගේ ම මේකත් මම කර ගන්නවා. අපි හතර දෙනා හැම දෙයක් ම කරන්නේ ඒ වෙනුවෙන් බොහොම සැලසුම්සහගතව."

BBC Sinhala

[QUOTE="50KG, post: 24275634, member: 558780"] [SIZE="5"]ජාත්‍යන්තර කාන්තා දිනය: ජාතිවාදය පරාජය කළ සිංහල, දෙමළ, මුස්ලිම් ගෙවිලියෝ[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/102B8/production/_105923266_vijayalakshmi.jpg[/IMG] [SIZE="4"]"මම අවුරුදු 16 න් කසාද බැන්දා. කොහොම හරි අවුරුදු 18 වෙද්දී මට අවුරුද්දක දරුවෙකුත් හිටියා. මහත්තයට ඕනෑ කමක් තිබුණේ නැහැ ගෙයක් දොරක් හදා ගන්න. ඉන්න තැනක් ඕන නිසා මම මහත්තයා ළඟ දරුවා දාලා රට ගියා," රාමන් විජයලක්ෂ්මී එලෙස සිය අත්දැකීම් හෙළි කළාය. "මම රට ගිහින් එද්දී ළමයවත් දාලා මහත්තයා වෙන කෙනෙක් එක්ක ගිහින් තිබුණා." මෙවැනි අත්දැකීම්වලට මුහුණ දුන් කාන්තාවන් අතර ඇය තවත් එක් කාන්තාවක පමණක් වන්නට පුළුවන. කෙසේ වෙතත්, ඇය ජීවිතයෙන් පරාජය නොවී එය ජය ගැනීමට උත්සහ දරන්නීය. වැලිමඩ, හිජිරා පුර කුඩා ගම්මානයේ ජීවත් වන විජයලක්ෂ්මීගේ දැන් වයස අවුරුදු 27කි. ඇය පවසන පරිදි ඇගේ සියලු බලාපොරොත්තු බොඳ වී ඇත්තේ, වයස අවුරුදු 20දී පමණය. ඒ, වසර දෙකක් එතෙර රැකියාව කර ලංකාවට පැමිණීමෙන් අනතුරුවය. ඇය වසර දෙකක් හරි හම්බ කළ මුදල්වලින් වැඩි කොටසක් නිවසට එවා තිබූ අතර ඒ හේතුවෙන් ලංකාවට පැමිණීමේදී ඇය අත ඉතිරිව තිබුණේ ඉතා සුළු මුදලකි. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/150D8/production/_105923268_399a2080.jpg[/IMG] [SIZE="3"]විජයලක්ෂ්මී[/SIZE] "මම රට යද්දී හිටිය මහත්තයා මම එද්දී නැහැ. මම රට ඉඳන් එවපු සල්ලිත් නැහැ. මට මේ තත්ත්වය දරා ගන්න බැරි වුණා තමයි. අවුරුදු කීපයක් ආදරය කරපු කෙනා දාලා ගියා ම දරා ගන්න පුළුවන් ද? නමුත් මම කල්පනා කළා දාලා ගිය කෙනා ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ. ඉන්න දරුවා හදා ගන්න ඕනෑ කියලා," ඇය ඒ අතීතය මෙනෙහි කළාය. මුලින් ම ඇයට අවශ්‍ය වූයේ දරුවා සමග වාසය දිවි ගෙවීම පිණිස ඉඩමක් මිලදී ගෙන් නිවසක් තනා ගැනීමය. "ඒක කරන්න තරම් මුදලක් මගේ අතේ තිබුණේ නැහැ. මට ඒ වෙනකොට හිටියේ දරුවයි මගේ තාත්තයි විතරයි. මට උපකාරයක් කරන්න කෙනෙක් හෝ ණයකට මුදලක් ඉල්ල ගන්න කෙනෙක් හෝ හිටියේ නැහැ. ඒ නිසා මම මුලින් ම කළේ ණයක් ගන්න ආකාරය හොයන එක. බැංකු කීපයකට ගියා ම ඇපේට තියන්න මොනවා ද තියෙන්නේ කියල තමයි ඇහුවේ. ඇපයක් නැත්නම් ණය දෙන්න බැහැ කිව්වා." එහෙත් ඇය උත්සාහය අත් නොහැරියාය. "ඊළඟට මම කළේ පිළිගත් මූල්‍ය ආයතන කීපයකට ගිය එක. එකේදී තමයි දැනගත්තේ කණ්ඩායම් ණය ගැන. කණ්ඩායමක් හදාගෙන පදනමක් දා ගත්තොත් ණය දෙන්න ඒ ආයතන කැමති වුණා. ඒ වෙනකොට මම ගමේ අයත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණෙත් නැහැ. අනික් කාරණය අපේ ගමේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් ජනතාව." කෙසේ වෙතත්, ගමේ වාසය කළ සිංහල, මුස්ලිම්, දෙමළ සියලු පාර්ශව නියෝජනය කරමින් කුඩා කණ්ඩායමක් පිහිටුවා ගැනීමට විජයලක්ෂ්මීට හැකි විය. විජයලක්ෂ්මී, හිදායා, ප්‍රේමාවතී, සතිශ්වරී යන සිව් දෙනාගේ කණ්ඩායම නිර්මාණය වූයේ, එතැන් සිටය. හිජිරා පුර, පාදිනාවෙල මධ්‍යස්ථානය නමින් මධ්‍යස්ථානයක් පිහිටවූ මේ සිව් දෙනා තම අවශ්‍යතා පිළිබඳව මූල්‍ය සමාගම් දැනුවත් කළහ. ඒ අනුව මුලින් ම විජයලක්ෂ්මීට නිවාස ණයක් දීමට කුඩා බැංකුවක් ඉදිරිපත් විය. රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වැය කරමින් පර්චස් පහක ඉඩමක් මිල දී ගැනීමට ඇයට හැකි වී ඇත්තේ, එමගිනි. "ඉඩම ගත්ත ම මම කල්පනා කළේ කොහොම හරි එක කාමරයක් හරි හදාගෙන පදිංචියට යනවා කියලයි. නමුත් මට මේ වෙද්දී කාමර දෙකක් ම හදා ගන්න පුළුවන් වෙලා තියනවා. මට මේකට ශක්තිය වුණේ මගේ කණ්ඩායමේ සාමාජිකයෝ. අපි කණ්ඩායමේ සිංහල, මුස්ලිම්, දෙමළ කියන මේ ජන වර්ග තුනට ම අයත් අය ඉන්නවා. හැබැයි අපි ඔක්කොම හිතන්නේ ශ්‍රී ලාංකිකයෝ විදිහට." [SIZE="4"][B]ගොවිතැනෙන් ජීවිතය දිනීම [/B][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/4350/production/_105923271_399a2022.jpg[/IMG] පදිනාවෙල මධ්‍යස්ථානය මුල් කර ගත් සාමාජිකාවන්ට ඊළගට මුහුණ දීමට සිදුවූ බරපතළ ම අභියෝගය වූ ණය ආපසු ගෙවීමයි. මේ සඳහා ඇති එක ම විසඳුම වගා කිරීම බව යෝජනා කර ඇත්තේ, තුවාන් හිදායාය. ගොවිතැන හැර වෙනත් ස්වයං රැකියාවක් කිරීමට මේ සාමාජිකයන්ට හැකියාවක් නොතිබිණි. ඒ අනුව වගා කිරීමට තීරණය වුවත් ඔවුහු ගැටලු කීපයකට මුහුණ දී සිටියහ. වැලිමඩ අල මෙන් ම ලීක්ස් ද වගා කරයි. මීට අමතරව ගෝවා, බෝංචි, මිරිස් ඇතුළු වගාවන් ද සිදු කරයි. මේ කණ්ඩායමේ සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන ගැටලු වූයේ, වගා කිරීමට ඉඩමක් හෝ අවශ්‍ය ණය හා උපදෙස් නොමැතිකමය. 27 හැවිරිදි හිදායා දෙදරු මවකි. ඇයගේ යෝජනාව වූයේ ඉඩම් කිහිපයක් හවුලේ බදු ගැනීමය. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/95F8/production/_105929383_hidaaya.jpg[/IMG] [SIZE="3"]හිදායා[/SIZE] ''ගෙයක් හදා ගන්න, යමක් කර ගන්න ණය ගත්තා වගේ ම ඒ ණය අපි ගෙවන්න ඕනෑ වුණා. මේ සඳහා අපිට තිබුණේ උරුමයෙන් ම ලැබිච්ච වගා කිරීමේ හැකියාව විතරයි. ඒ හැකියාව ලැබුණට අපිට උරුමයෙන් ඉඩමක් ගෙයක් දොරක් ලැබුණේ නැහැ. එහෙම කියලා අපිට නිකම් බලාගෙන ඉන්නත් බැහැ. ඒ නිසයි හවුලේ වගා කරන්න බිමක් ගත්තේ බදු ක්‍රමයට. ඒ එක්ක ම ලීක්ස් වගාව සාර්ථක වුණා. මුල් අවුරුදු කීපයේ අපිට හොඳ ලාභ තිබුණා." සාමූහිකත්වය ඔවුන් මුණ ගැසීමට ගිය මාධ්‍යවේදීන්ට පෙනී ගියේ, සමගිය හා එකමුතුකම ඔවුන්ගේ සාර්ථකත්වයට මුල් වී ඇති බවය. "පුදුමයි නේද අපේ එකමුතුකම දැකලා" සෙල්වරාජ් සතිශ්වරී සිංහල බසින් ම ඇසුවාය. ඇයට සිංහල මෙන් ම ප්‍රේමවතීට දෙමළ භාෂාව ද හොඳින් හැසිරවීමේ හැකියාව තිබිණි. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/13238/production/_105929387__.jpg[/IMG] [SIZE="3"]ප්‍රේමවතී[/SIZE] "මෙහෙ ඉන්නේ සිංහල පවුල් කීපයක් විතරයි. රටේ මොන ගැටලු ආවත් මෙහෙ කිසි ගැටලුවක් නැහැ. අපි සියලු දෙනා සමගියෙන්, එකමුතුකමින් ඉන්නවා," ප්‍රේමවතී කියා සිටියාය. "අපිට තියෙන එක ම ගැටලුව ජීවත් වීමේ ගැටලුව තමයි. බඩු මිල එන්න එන්න ම ඉහල යනවා. නමුත් අපි මහන්සියෙන් වවන දේකට නිසි මිලක් නැහැ. මේ වෙද්දී ලීක්ස් කිලෝව රුපියල් දහයයි. බෝංචි විස්සයි. අපි උත්සහ කරන්නේ ජීවන අරගලය ජයගන්න. මෙහෙ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩ කරනවා. ඒ අය ගෙදර සියලු ම දේ කරලා සල්ලි කීයක් හරි හොයා ගන්නත් වෙහෙසෙනවා. සමහර විට මෙහෙ කාන්තාවක් දවසට පැය දොළහක් දහ අටක් වැඩ කරනවා." සතිශ්වරී අදහස් පළ කළේ, සංහිඳියාව පිළිබඳවය. "පහුගිය කාලේ රටේ යුද්ධයක් තිබුණා. ඊළඟට රටේ විවිධ ප්‍රශ්න තිබුණා. ආගමික ගැටලු තිබුණා. ගිය අවුරුද්දේ නුවර ගැටුම් ඇති වුණා. නමුත් අපි අපේ ගම ආරක්ෂා කළා. අපේ සාමාජිකයන් මේකට පෙරමුණ ගත්තා. අපි ඉන්නේ මේ මතයෙයි, අපි හම්බ කර ගත්තොත් අපි කනවා. ගෙයක් දොරක් හදා ගන්නවා. ඒ නැතුව අපි හැම දා ම ගහ ගත්තොත් ලෝකයෙන් ම නොදියුණු ජනතාවක් සිටින රට ලංකාව වෙයි. මම අහලා තියනවා ඉතියෝපියාව කියල රටක් තියනවා කියලා ඉතා ම දුප්පත්. ඒ රට වගේ වෙයි." [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/E418/production/_105929385_mediaitem105929384.jpg[/IMG] [SIZE="3"]සතිශ්වරී[/SIZE] එක් අයෙකුට ණය වාරිකය ගෙවීමට නොහැකි වුවහොත් අනෙක් තිදෙනා එක්ව එය ගෙවා දමන තරමට ඔවුන් එකමුතුය. මේ සාමාජිකාවන් හතර දෙනාගේ පවුල් පමණක් නොව හිජිරා පුර ගම්මානයේ ම ජනතාව තුළ දැඩි එකමුතුකමක් පවතින බව දක්නට ලැබිණි. ජයග්‍රහණ පාදිනාවෙල මධ්‍යස්ථානයේ සාමාජිකාවන් සිව් දෙනා මේ වන විට ජයග්‍රහණ රැසක් අත් කර ගෙන තිබේ. ඉන් ප්‍රධාන ම ජයග්‍රහණය වන්නේ, රාමන් විජයලක්ෂ්මීගේ නිවාස සිහිනය සැබෑ වීමය. [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/18058/production/_105929389_399a2013.jpg[/IMG] [SIZE="3"]ලීක්ස්[/SIZE] එක් සිහිනයක් සැබෑ කර ගත්තත් තවත් සිහින කිහිපයක් සැබෑ කර ගැනීම ඔවුන්ගේ අරමුණය. සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සහ වගා කිරීම සඳහා ඉඩමක් මිල දී ගැනීම ඒ අතර ප්‍රධානය. "මම බදු ගත්ත ඉඩමේ වැඩ කරනවට අමතරව මම කුලී වැඩත් කරනවා. දරුවට උගන්නනවා වාගේ ම වගා කරන්න මට ම කියලා ඉඩමක් ගන්න එක තමයි මගේ ඊළඟ හීනෙ. මගේ අනෙක් හීන සැබෑ කර ගත්තා වගේ ම මේකත් මම කර ගන්නවා. අපි හතර දෙනා හැම දෙයක් ම කරන්නේ ඒ වෙනුවෙන් බොහොම සැලසුම්සහගතව."[/SIZE] [SIZE="3"][B]BBC Sinhala[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom