ගේමක් ගහල දකුණු ඉන්දියාවට යමු කොල්ලනේ 😍

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉන්දියාව ගැන මට කියල දුන්නට අයියට පින් . යනවනම් හොදම රට දකුණු ඉන්දියාව කියල තේරුම් ගත්තෙ මේ අයියගෙ රිප්ලයි වලින් .
    "ලංකාව දියුනුවෙනවනම් දැනටම දියුනුවෙලා. දුඹුරු / කලු හම තියෙන උන් උපතින්ම මෝඩකම උරුමකරගත්ත ජාතියක්.
    ඉන්දියාව උනත් කෙලින් කටින් ඉන්නෙ උතුරු ඉන්දියාවෙ උන් නිසා
    "


    මෙක ලියපු එකා දන්නෙ නෑ ඉන්දියාවෙ ධනවත්ම, වැඩිම මානව සංවර්ධන දර්ශකය තියන ප්‍රාන්ත තුනම දණුණු ඉන්දියාවෙ දුබුරු පැහැ සමක් තියන මිනිස්සු ඉන්න "මහාරාෂ්ථ, තමිල්නාඩු හා කර්ණාටක" බව.

    බොරු පණිතකම් කෙලිනවා

    නිකන් බොරු පණ්ඩිතකම් කෙලින්න එපා ඕයි. ලෝකෙ දැකල නැතුව.

    ඉන්දියාවෙ ලොකුම industries තමුන් කියන "මිනරල්/ ඔයිල් වගේම agricultural " නෙමෙයි


    ඉන්දියාවෙ ලොකුම industries,


    Pharmaceutical
    IT
    FinTech
    Streel
    Automobile
    Energy

    වැඩිම කර්මාන්ත කෙන්ද්‍රගත වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ දකුණෙ


    කරුමෙට අඩු ආදායම් පවුලක ඉපදුනා නං උත්සාහ කරල කීයක් හරි හොයාගෙන ලෝකෙ බලල වරෙන් ... පච කෙලින්නෙ නැතුව