Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේමක් නැතිව උදේට එලාම් එකට නැගිටන්න Five Second Rule!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේමක් නැතිව උදේට එලාම් එකට නැගිටන්න Five Second Rule!

එලාම් එකට පාන්දර නැගිටිනවා කියන්නෙ ගොඩක් උන්ට හෙනම අමාරු වැඩක්..කලින් දවසෙ රෑ එලාම් එක තියනකොට හිතනවා "හෙට උදේනන් නැගිටිනවමයි " කියල..ඒ උනාට උදේට එලාම් එක වදිනකොට කරන්නෙ නිකන් ටයිම් බෝම්බයක් නිශ්ක්‍රිය කරනව වගේ සෙනික එලාම් එක ඕෆ් කරල එහෙම්ම නිදා ගන්න එක.. මටත් මේ අවුල තිබුනා හැබැයි 5 Second Rule එක කියන්නෙ මටනන් නියමෙටම වැඩ කරපු මෙතඩ් එකක්..

ඉස්සර මන් පාන්දර 4ට එලාම් තිබ්බම පස් හය වතවක් Snooz කරනවා..තව විනාඩි 5ක් නිදියනව කියල හිතන් නිදියලා පැයක් විතර පරක්කු වෙලා නැගිට්ටුන වාර අනන්තයි..වැඩි කතා බතා නැතුව මන් සිද්ධිය කියන්නම්..හැබැයි මට ගැරන්ට් එන්න බෑ උබට මේක වැඩ කරයිම කියල මොකද උබ හෙනම නිදි කුම්බරයෙක්නන් මොන රූල් දැම්මත් උබ නිදියනව . උදේම නැගිටින්න පොඩි හරි උවමනාවක් තියෙන එවුන් විතරක් මේ ත්‍රෙඩ් එකේ ඉතුරු ටික කියවපන්..

සමීක්ෂණ වලින් හොයාගෙන තියනව 90% ක් අපි ගන්න තීරණ, තීරණය වෙන්නෙ හැඟීම් මත කියල..ඒ උනාට වෙන්න ඕනෙ ඒකෙ අනික් පැත්ත..අපි මොලේටයි මුල් තැන දෙන්න ඕනෙ..මේකට තමයි මෙයාල මේ රූල් එක යෝජනා කරන්නෙ..එලාම් එක වැදුනම අපි කරන්නෙ තව පොඩ්ඩක් නිදියනවද,නැගිටිනවද නැද්ද කිය කිය කල්පනා කරන එක..මේක නැති කරන එක තමයි මුලින්ම කරන්න ඕනෙ..ඒ කියන්නෙ දෙගිඩියාව එහෙමත් නැත්තන් hesitation එක නවත්තන්න් ඕනෙ..දෙගිඩියාව කියන්නෙ ගොඩක් වැඩවලදි අපිව අසාර්තක කරන අපේ හිත පසුගාමී කරවන නෙගටිව් පුරුද්දක්..මේක නැති කර ගත්තෙ නැත්තන් උදේට නැගිටින එක විත්රක් නෙමෙයි අපේ ජීවිතේ කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙනවා..ඔයාට දෙගිඩියාවක් ඇති උන වෙලාවට කරන්න තියෙන්නෙ මෙච්චරයි..ඒ කියන්නෙ උදේ නැගිටින එලාම් එක වදිනකොට ඇති වෙන දෙගිඩියාවටත් කරන්න් ඕනෙ මේකමයි..එලාම් එක වැදුන ගමන් පහේ ඉදන් අවරෝහන ක්‍රමයට (descending order) five,four,three,two,one කියල ත්ත්පර පහක් හිතින් ගනණ් කලා..නැගිට්ටා..සිම්පල් දෙයක් උනාට ඔයාලම කරල බලන්න කොච්චර සාර්තකද කියලා..අපි රිවස් නැත්නම්,ආපස්සට ගනන් කරද්දි අපේ මොලය active වෙනවා.ඒ එක්කම නැගිටින්න ආයෙ ඇඳ දිහා බලන්නවත් එපා කෙලින්ම ගිහින් මූණ කට හෝදන් වතුර වීදුරුවක් බොන්න..එතනින් එහාට ඔයාට ආය නිදිමතක් දැනෙන් නෑ..මේ ක්‍රමයට දවසක් දෙකක් අවදි උනාම ඔයාට තේරෙයි දවසට කොච්චර වැඩ ගොඩක් කරන්න පුලුවන්ද සහ දවස කොච්චර ප්‍රබෝදමත්ව ගත කරන්න පුලුවන් වෙනවද කියලා.මෙක එක දිගට දවස් 21 ක් කරාට පස්සෙ ඒක පුරුද්දක් බවට පත් වෙනවා..ඊට පස්සෙ ආය හිතන්න ගනන් කරන්න ඕන් නෑ නිකන්ම ඔයාට ඒ වෙලාවට අවදි වෙනව..

මේ රූල් එක උදේට නැගිටින්න විතරක් නෙමෙයි ඕනැම දේකදි යූස් කරන්න පුලුවන්..ඕනැම දෙයක් පටන් ගන්න තමයි අමාරුම..තීරණයක් ගන්න් අමාරු වෙලාවක මේ ක්‍රමය යූස් කරල ක්ශණිකව ක්‍රියාත්මක එන්න පුලුවන්..පලවෙනි ස්ටෙප් එක තිබ්බට පස්සෙ ඉතුරු ටික අමාරු නෑ..[ATTACH]72898[/ATTACH]

-ෆ්ලැපී-

[QUOTE="Flappybird, post: 23460216, member: 567734"] [b]ගේමක් නැතිව උදේට එලාම් එකට නැගිටන්න Five Second Rule![/b] එලාම් එකට පාන්දර නැගිටිනවා කියන්නෙ ගොඩක් උන්ට හෙනම අමාරු වැඩක්..කලින් දවසෙ රෑ එලාම් එක තියනකොට හිතනවා "[I]හෙට උදේනන් නැගිටිනවමයි[/I] " කියල..ඒ උනාට උදේට එලාම් එක වදිනකොට කරන්නෙ නිකන් ටයිම් බෝම්බයක් නිශ්ක්‍රිය කරනව වගේ සෙනික එලාම් එක ඕෆ් කරල එහෙම්ම නිදා ගන්න එක..:P මටත් මේ අවුල තිබුනා හැබැයි [B]5 Second Rule[/B] එක කියන්නෙ මටනන් නියමෙටම වැඩ කරපු මෙතඩ් එකක්.. ඉස්සර මන් පාන්දර 4ට එලාම් තිබ්බම පස් හය වතවක් Snooz කරනවා..තව විනාඩි 5ක් නිදියනව කියල හිතන් නිදියලා පැයක් විතර පරක්කු වෙලා නැගිට්ටුන වාර අනන්තයි..වැඩි කතා බතා නැතුව මන් සිද්ධිය කියන්නම්..හැබැයි මට ගැරන්ට් එන්න බෑ උබට මේක වැඩ කරයිම කියල මොකද උබ හෙනම නිදි කුම්බරයෙක්නන් මොන රූල් දැම්මත් උබ නිදියනව :P. උදේම නැගිටින්න පොඩි හරි උවමනාවක් තියෙන එවුන් විතරක් මේ ත්‍රෙඩ් එකේ ඉතුරු ටික කියවපන්..:baffled: සමීක්ෂණ වලින් හොයාගෙන තියනව 90% ක් අපි ගන්න තීරණ, තීරණය වෙන්නෙ හැඟීම් මත කියල..ඒ උනාට වෙන්න ඕනෙ ඒකෙ අනික් පැත්ත..අපි මොලේටයි මුල් තැන දෙන්න ඕනෙ..මේකට තමයි මෙයාල මේ රූල් එක යෝජනා කරන්නෙ..එලාම් එක වැදුනම අපි කරන්නෙ තව පොඩ්ඩක් නිදියනවද,නැගිටිනවද නැද්ද කිය කිය කල්පනා කරන එක..මේක නැති කරන එක තමයි මුලින්ම කරන්න ඕනෙ..ඒ කියන්නෙ දෙගිඩියාව එහෙමත් නැත්තන් hesitation එක නවත්තන්න් ඕනෙ..දෙගිඩියාව කියන්නෙ ගොඩක් වැඩවලදි අපිව අසාර්තක කරන අපේ හිත පසුගාමී කරවන නෙගටිව් පුරුද්දක්..මේක නැති කර ගත්තෙ නැත්තන් උදේට නැගිටින එක විත්රක් නෙමෙයි අපේ ජීවිතේ කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙනවා..ඔයාට දෙගිඩියාවක් ඇති උන වෙලාවට කරන්න තියෙන්නෙ මෙච්චරයි..ඒ කියන්නෙ උදේ නැගිටින එලාම් එක වදිනකොට ඇති වෙන දෙගිඩියාවටත් කරන්න් ඕනෙ මේකමයි..එලාම් එක වැදුන ගමන් පහේ ඉදන් අවරෝහන ක්‍රමයට (descending order) five,four,three,two,one කියල ත්ත්පර පහක් හිතින් ගනණ් කලා..නැගිට්ටා..සිම්පල් දෙයක් උනාට ඔයාලම කරල බලන්න කොච්චර සාර්තකද කියලා..අපි රිවස් නැත්නම්,ආපස්සට ගනන් කරද්දි අපේ මොලය active වෙනවා.ඒ එක්කම නැගිටින්න ආයෙ ඇඳ දිහා බලන්නවත් එපා කෙලින්ම ගිහින් මූණ කට හෝදන් වතුර වීදුරුවක් බොන්න..එතනින් එහාට ඔයාට ආය නිදිමතක් දැනෙන් නෑ..මේ ක්‍රමයට දවසක් දෙකක් අවදි උනාම ඔයාට තේරෙයි දවසට කොච්චර වැඩ ගොඩක් කරන්න පුලුවන්ද සහ දවස කොච්චර ප්‍රබෝදමත්ව ගත කරන්න පුලුවන් වෙනවද කියලා.මෙක එක දිගට දවස් 21 ක් කරාට පස්සෙ ඒක පුරුද්දක් බවට පත් වෙනවා..ඊට පස්සෙ ආය හිතන්න ගනන් කරන්න ඕන් නෑ නිකන්ම ඔයාට ඒ වෙලාවට අවදි වෙනව.. මේ රූල් එක උදේට නැගිටින්න විතරක් නෙමෙයි ඕනැම දේකදි යූස් කරන්න පුලුවන්..ඕනැම දෙයක් පටන් ගන්න තමයි අමාරුම..තීරණයක් ගන්න් අමාරු වෙලාවක මේ ක්‍රමය යූස් කරල ක්ශණිකව ක්‍රියාත්මක එන්න පුලුවන්..පලවෙනි ස්ටෙප් එක තිබ්බට පස්සෙ ඉතුරු ටික අමාරු නෑ..:love:[ATTACH]72898._xfImport[/ATTACH] -ෆ්ලැපී-:P [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom