Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේමක් නැතුව කෙල්ලෙක් දා ගමුද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේමක් නැතුව කෙල්ලෙක් දා ගමුද??

කෙල්ලෙක් සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන සම්බන්ධතාවයකට හොයන්නේ හොඳ ස්ථාවරත්වයක්, හොඳ පෞරුෂත්වයක් තියෙන කොල්ලෙක්ව. එතනදී ඇත්තටම වැදගත් වෙන්නේ සල්ලිකාරයෙක්ද නැද්ද කියන එකට වඩා ස්ථාවරත්වයක් තියෙන,

අනාගතයක් පේන්න තියෙන මිනිහෙක්ද කියන එකයි. තමන්ව හොඳින් තේරුම් ගැනීමත් ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා. එතනදී ගොඩක් වෙලාවට ඔය සෝ කෝල්ඩ් ‘රත්තරං හිත් තියෙන’ අය්යලා කැපිලා යනවා!හැබැයි එහෙම වුනත් ලෝකේ ඉන්න කෙල්ලෝ වැඩි හරියක් මුලින්ම කොල්ලෙක් ගැන හිතනකොට මතුපිටින් විතරක්ම පේන්න තියෙන දේවල් ගැනත් බලනවා කියන එක මතක තියාගන්න ඕන. ඒක ඉතින් ලෝකේ හැටි. කොහොම වුනත් අපි මේ කියන්න යන දේවල් ඔබටත් හදාගන්න පුලුවන් නම් කෙල්ල කැමති කරගන්න චැලේන්ජ් එක ගොඩදාගන්න පුලුවන්. පස්සේ පුලුවන් ඔබේ පර්සනැලිටි එක පෙන්නලා ආදරේ සීල් එක ගහගන්න.

1. උණුසුම් හිනාවක්

කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් අවංකව හිනා වෙලා බලන්න ඔබව පේන්නේ කොහොමද කියලා? පිරිමියෙක්ගේ හිනාව කියන්නේ අනිවා කෙල්ලෙක්ගේ හිත සලිත වෙන තැනක්. හැබැයි මේ කියන්නේ බුරම්පි හිනාවකට හරි කෙල්ලෙක් වගේ කෝමල හිනාවකට නෙවෙයි. හැම වෙලාවේම හතර වටේට හිනා වෙවී ඉන්න එකත් නෙවෙයි. සීරියස් වෙන්න කියලා බුම්මගෙන ඉන්න එකත් නෙවෙයි. අවශ්‍ය මොහොතේදී නැගෙන නිර්ව්‍යාජ, උණුසුම් හිනාවකට.

2. දිගට වවලද කොටට කපලද?

කොණ්ඩේ කියන්නෙත් කාන්තාවකගේ හිත යන පිරිමි අංගයක්. දැන් ප්රශ්නය වෙන්නේ කොණ්ඩේ දිගට වවනවද කොටට කපනවද කියන එක. ඒක එක් එක් කාන්තා හිත අනුව වෙනස් වෙනවා. ඒත් වැදගත් වෙන්නේ මනාව රැක බලා ගත් කොණ්ඩයක් තිබීම. කොණ්ඩේ කපනවා කියලා ආමි කට් ගාලා හරියන්නෙත් නෑ. කොණ්ඩේ වවනවා කියලා ඔහේ අත ඇරලා හරියන්නෙත් නෑ. හරියට සාත්තු කරපු, හරි කට් එකකට තියෙන කොණ්ඩයක් තිබිය යුතුමයි.

3. ස්පෝට්ස්මීට් කොල්ලෙක් වෙන්ඩ මෙයා

ෆිට්නස් කියන්නේ බොහෝම දෙනෙක් අමතක කරන දෙයක්. මේකට ජිම් එක බදු අරගෙන ඉන්න ඕන නෑ. පොඩ්ඩක් උදේට ව්‍යායාම කරලා, සෞඛ්‍ය සම්පන්න කෑම ටිකක් කාලා අනවශ්‍ය විදියට කෙට්ටු හෝ මහත නැති ප්‍රියමනාප හැඩයක් තියෙන ඇඟක් තියෙන එක වගේම මනා ශාරීරික යෝග්‍යතාවක්, ඒ කියන්නේ ෆිට්නස් තියෙන එක වටිනවා. කොයි තරම් දේවලට ෆිට්නස් වටිනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

4. ගඳ ගහන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක්!

පුද්ගලික සනීපාරක්ෂාව කියන්නේ ඕනම කොල්ලෙක් අනිවා හිතන්න ඕන දෙයක්. ඒ කියන්නේ සෙන්ට් බෝතලේ ඇඟේ හලාගෙන ටිකක් බීලා එළියට බහින එක නෙවෙයි. තමන්ගේ පිරිසිදුකම ගැන මනාව හිතන එක. විශේෂයෙන්ම අඳින ඇඳුම් පැළදුම් විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයත් හැම අංගයක්ම පිරිසිදුව තියෙනවා නම් කොල්ලෙක්ට කියන්න බැරි තරමේ ප්‍රියමනාප බවක් එනවා.

5. පොඩ්ඩක් සුවඳට ඉන්න ඕනෙනේ!

මේ එක්කම තමයි එන්නේ තමන්ගේ ඇඟෙන් හමන සුවඳ. එකක්, පුද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කෙනෙක් නම්, නිරන්තරයෙන් පිරිසිදුව ඉන්න කෙනෙක් නම් වැඩක් කරලා දාඩිය දාලා හිටියත් ගඳ ගහන්නේ නෑ. ඒ වගේම තමයි හොඳ කොලෝන් එකක්, සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කිරීමත් වැදගත්. මාසෙන් මාසෙට සෙන්ට් එකේ බ්‍රෑන්ඩ් එක මාරු නොකර තමන්ට ගැලපෙන එක් සෙන්ට් වර්ගයක ඉන්න පුලුවන් නම් ඒක වඩාත් හොඳයි.

6. ඇඳගන්නේ නැතුව අඳින්න

ගොඩක් තරුණයෝ කැමතියි දකින දකින විලාසිතා අනුගමනය කරන්න. විලාසිතා අනුගමනය කළාට කමක් නැහැ, තමන්ට ගැලපෙනවා නම්. තමන්ගේ ඇඳුම සහ විශේෂයෙන්ම ස්ටයිල් එක ගැන තමන්ට හැඟීමක් තියෙනවා කියලා පේන එක කෙල්ලෙක් හොට් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා මතක තියාගන්න, කලිසම පිටිපස්සේ එල්ලගෙන, තමන් වගේ දෙකක් ලොකු ෂර්ට් එකක් ඇඳගෙන ‘තද තද බ්‍රෝ’ කියාගෙන හිටියට කෙල්ලෙක් කැමති වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට ගැලපෙන විලාසිතා තෝරගන්න.

7. කොහේ ගියත් හේත්තුව

අර උඩින්ම කිව්වා වගේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානතම දේ හැන්ඩ්සම් වීම නැතිනම් අඩි හයකට වඩා උස වීම නෙවෙයි. එහෙම කොල්ලෙක් දිහා කෙල්ලෙක් හැරිලා බලයි. ඒත් දීර්ඝකාලීන සම්බන්ධතාවයකට යනකොට කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ කොල්ලෙක්ට විශිෂ්ට පෞරුෂත්වයක් තිබීම. අන්න ඒකට අනිවා වැදගත් ඔබ ඉන්න විදිය, ඔබේ විදිය. ඕන තැනකට ගිහින් ඔබ ඉන්නේ අයිනක් අල්ලගෙන ජැක් එකක් ගහගෙන නම්, එහෙමත් නැතිනම් හැම වෙලාවකට නෝංජල් ඇල් මැරුණු මූණක් දාගෙන නම් කෙල්ලෙක් කැමතිවෙයි කියලා හිතන්න එපා. යන ඕනෑම තැනක කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ඉන්න (හැබැයි මේ කියන්නේ හැම වෙලාවේම කොස්සක් ගිල්ලා වගේ ඉන්න නෙවෙයි, ඒකටත් කෙල්ලෝ කැමති නැහැ). මේකත් ඔබට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න පුලුවන් දෙයක්. ඔබේ විලාසය, ඔබ ඉන්න විදිය.මේ එකෙක්වත් නැතුව ‘රත්තරං හිත්’ තිබුණට වැඩක් නෑ වගේම, මේ හැමදෙයක්ම තිබිලත් ‘හොඳ ගතිගුණ’ නැතිනම් වැඩක් නෑ ඉතිං හැබැයි අපිට ෂුවර් මේක කියවන උබලා ‘එලකිරි කොල්ලෝ කියලා. ඒ නිසා මේ ටික හදගෙන බලහන්කො වෙනස.

උපුටාගැනීම aniwa.lk

[QUOTE="Mr UNKNOWN, post: 20958668, member: 558255"] [b]ගේමක් නැතුව කෙල්ලෙක් දා ගමුද??[/b] [FONT="Arial Black"][SIZE="3"][COLOR="Blue"]කෙල්ලෙක් සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන සම්බන්ධතාවයකට හොයන්නේ හොඳ ස්ථාවරත්වයක්, හොඳ පෞරුෂත්වයක් තියෙන කොල්ලෙක්ව. එතනදී ඇත්තටම වැදගත් වෙන්නේ සල්ලිකාරයෙක්ද නැද්ද කියන එකට වඩා ස්ථාවරත්වයක් තියෙන, අනාගතයක් පේන්න තියෙන මිනිහෙක්ද කියන එකයි. තමන්ව හොඳින් තේරුම් ගැනීමත් ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා. එතනදී ගොඩක් වෙලාවට ඔය සෝ කෝල්ඩ් ‘රත්තරං හිත් තියෙන’ අය්යලා කැපිලා යනවා!හැබැයි එහෙම වුනත් ලෝකේ ඉන්න කෙල්ලෝ වැඩි හරියක් මුලින්ම කොල්ලෙක් ගැන හිතනකොට මතුපිටින් විතරක්ම පේන්න තියෙන දේවල් ගැනත් බලනවා කියන එක මතක තියාගන්න ඕන. ඒක ඉතින් ලෝකේ හැටි. කොහොම වුනත් අපි මේ කියන්න යන දේවල් ඔබටත් හදාගන්න පුලුවන් නම් කෙල්ල කැමති කරගන්න චැලේන්ජ් එක ගොඩදාගන්න පුලුවන්. පස්සේ පුලුවන් ඔබේ පර්සනැලිටි එක පෙන්නලා ආදරේ සීල් එක ගහගන්න. 1. උණුසුම් හිනාවක් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් අවංකව හිනා වෙලා බලන්න ඔබව පේන්නේ කොහොමද කියලා? පිරිමියෙක්ගේ හිනාව කියන්නේ අනිවා කෙල්ලෙක්ගේ හිත සලිත වෙන තැනක්. හැබැයි මේ කියන්නේ බුරම්පි හිනාවකට හරි කෙල්ලෙක් වගේ කෝමල හිනාවකට නෙවෙයි. හැම වෙලාවේම හතර වටේට හිනා වෙවී ඉන්න එකත් නෙවෙයි. සීරියස් වෙන්න කියලා බුම්මගෙන ඉන්න එකත් නෙවෙයි. අවශ්‍ය මොහොතේදී නැගෙන නිර්ව්‍යාජ, උණුසුම් හිනාවකට. 2. දිගට වවලද කොටට කපලද? කොණ්ඩේ කියන්නෙත් කාන්තාවකගේ හිත යන පිරිමි අංගයක්. දැන් ප්රශ්නය වෙන්නේ කොණ්ඩේ දිගට වවනවද කොටට කපනවද කියන එක. ඒක එක් එක් කාන්තා හිත අනුව වෙනස් වෙනවා. ඒත් වැදගත් වෙන්නේ මනාව රැක බලා ගත් කොණ්ඩයක් තිබීම. කොණ්ඩේ කපනවා කියලා ආමි කට් ගාලා හරියන්නෙත් නෑ. කොණ්ඩේ වවනවා කියලා ඔහේ අත ඇරලා හරියන්නෙත් නෑ. හරියට සාත්තු කරපු, හරි කට් එකකට තියෙන කොණ්ඩයක් තිබිය යුතුමයි. 3. ස්පෝට්ස්මීට් කොල්ලෙක් වෙන්ඩ මෙයා ෆිට්නස් කියන්නේ බොහෝම දෙනෙක් අමතක කරන දෙයක්. මේකට ජිම් එක බදු අරගෙන ඉන්න ඕන නෑ. පොඩ්ඩක් උදේට ව්‍යායාම කරලා, සෞඛ්‍ය සම්පන්න කෑම ටිකක් කාලා අනවශ්‍ය විදියට කෙට්ටු හෝ මහත නැති ප්‍රියමනාප හැඩයක් තියෙන ඇඟක් තියෙන එක වගේම මනා ශාරීරික යෝග්‍යතාවක්, ඒ කියන්නේ ෆිට්නස් තියෙන එක වටිනවා. කොයි තරම් දේවලට ෆිට්නස් වටිනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ! 4. ගඳ ගහන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක්! පුද්ගලික සනීපාරක්ෂාව කියන්නේ ඕනම කොල්ලෙක් අනිවා හිතන්න ඕන දෙයක්. ඒ කියන්නේ සෙන්ට් බෝතලේ ඇඟේ හලාගෙන ටිකක් බීලා එළියට බහින එක නෙවෙයි. තමන්ගේ පිරිසිදුකම ගැන මනාව හිතන එක. විශේෂයෙන්ම අඳින ඇඳුම් පැළදුම් විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයත් හැම අංගයක්ම පිරිසිදුව තියෙනවා නම් කොල්ලෙක්ට කියන්න බැරි තරමේ ප්‍රියමනාප බවක් එනවා. 5. පොඩ්ඩක් සුවඳට ඉන්න ඕනෙනේ! මේ එක්කම තමයි එන්නේ තමන්ගේ ඇඟෙන් හමන සුවඳ. එකක්, පුද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කෙනෙක් නම්, නිරන්තරයෙන් පිරිසිදුව ඉන්න කෙනෙක් නම් වැඩක් කරලා දාඩිය දාලා හිටියත් ගඳ ගහන්නේ නෑ. ඒ වගේම තමයි හොඳ කොලෝන් එකක්, සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කිරීමත් වැදගත්. මාසෙන් මාසෙට සෙන්ට් එකේ බ්‍රෑන්ඩ් එක මාරු නොකර තමන්ට ගැලපෙන එක් සෙන්ට් වර්ගයක ඉන්න පුලුවන් නම් ඒක වඩාත් හොඳයි. 6. ඇඳගන්නේ නැතුව අඳින්න ගොඩක් තරුණයෝ කැමතියි දකින දකින විලාසිතා අනුගමනය කරන්න. විලාසිතා අනුගමනය කළාට කමක් නැහැ, තමන්ට ගැලපෙනවා නම්. තමන්ගේ ඇඳුම සහ විශේෂයෙන්ම ස්ටයිල් එක ගැන තමන්ට හැඟීමක් තියෙනවා කියලා පේන එක කෙල්ලෙක් හොට් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා මතක තියාගන්න, කලිසම පිටිපස්සේ එල්ලගෙන, තමන් වගේ දෙකක් ලොකු ෂර්ට් එකක් ඇඳගෙන ‘තද තද බ්‍රෝ’ කියාගෙන හිටියට කෙල්ලෙක් කැමති වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට ගැලපෙන විලාසිතා තෝරගන්න. 7. කොහේ ගියත් හේත්තුව අර උඩින්ම කිව්වා වගේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානතම දේ හැන්ඩ්සම් වීම නැතිනම් අඩි හයකට වඩා උස වීම නෙවෙයි. එහෙම කොල්ලෙක් දිහා කෙල්ලෙක් හැරිලා බලයි. ඒත් දීර්ඝකාලීන සම්බන්ධතාවයකට යනකොට කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ කොල්ලෙක්ට විශිෂ්ට පෞරුෂත්වයක් තිබීම. අන්න ඒකට අනිවා වැදගත් ඔබ ඉන්න විදිය, ඔබේ විදිය. ඕන තැනකට ගිහින් ඔබ ඉන්නේ අයිනක් අල්ලගෙන ජැක් එකක් ගහගෙන නම්, එහෙමත් නැතිනම් හැම වෙලාවකට නෝංජල් ඇල් මැරුණු මූණක් දාගෙන නම් කෙල්ලෙක් කැමතිවෙයි කියලා හිතන්න එපා. යන ඕනෑම තැනක කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ඉන්න (හැබැයි මේ කියන්නේ හැම වෙලාවේම කොස්සක් ගිල්ලා වගේ ඉන්න නෙවෙයි, ඒකටත් කෙල්ලෝ කැමති නැහැ). මේකත් ඔබට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න පුලුවන් දෙයක්. ඔබේ විලාසය, ඔබ ඉන්න විදිය.මේ එකෙක්වත් නැතුව ‘රත්තරං හිත්’ තිබුණට වැඩක් නෑ වගේම, මේ හැමදෙයක්ම තිබිලත් ‘හොඳ ගතිගුණ’ නැතිනම් වැඩක් නෑ ඉතිං හැබැයි අපිට ෂුවර් මේක කියවන උබලා ‘එලකිරි කොල්ලෝ කියලා. ඒ නිසා මේ ටික හදගෙන බලහන්කො වෙනස. [/COLOR][/SIZE][/FONT] උපුටාගැනීම aniwa.lk [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom