Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ගේමක් නැතුව 75$ ක් Paypal එකට ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේමක් නැතුව 75$ ක් Paypal එකට ගමු

ඔන්න ඔයාලට ගින්නක් නැතුවම Paypal එකට 75$ ක ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මම කියන්න යන්නේ

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

මේ Site එක Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)

නෑ. මෙය 100% විස්වස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි බලන්න.

කොහොමද මේක වෙන්නේ?

අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අාපහු හම්බෙනවනෙ.

අපි කොහොමද $75(රු.11000) ගන්නේ?

එකට ඔයලා කරන්න තියෙන්නේ Ebates Site එකේ Register වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.

හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.

එහෙනම් Register වෙමු

එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ

https://www.ebates.com/

දැන් Sign up කියන එක දෙන්න මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ.

දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න

ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න. (Paypal/නිවසේ ලිපින)

දැන් Ebates හරහා Ebay/Aliexpress වැනි සයිට් වලින් Shopping කරන්න.

මතක තබාගන්න!

ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebatesහරහා ගන්න.

ඔබගේ Referral Link එක හැම තැනම දන්න එපා.

ඔයා යාලුවෝ 3 දෙනෙක් Refer කරොත් ඔයාට එක්කෙනාට 25$ ගානෙ 75$ ලැබෙනවා Referel 10ක් ගෙනාවොත් 150$ ලැබෙනවා

මන් නම් Accoun දෙක 3ක් හැදුවා මගේම Linka වලින් ඒක අවුලක් නෑ

සල්ලි මට ඇවිල්ලා තියෙනවා

සැ.යු . ඔයාට 10$ ලැබෙන්න නම් ඔයා අනිවාරයයෙන්ම මොකක් හරි පොඩි අයිටම් එකක් ගෙන්නන්න මන් නම් ගෙන්නුවේ 0.99$ Phone Cover එකක්

දැන් ඔයා මීට පසුව සිදුකරන Ebay බඩු ගෙන්වාගන්න විට Ebatesහරහා සිදුකරන්න.එවිට භාණ්ඩය සදහා ලකුණු කරන ලද මිලට වඩා අඩුවෙන් ඔබට මිලදී ගත හැකිය.

ගැටලුවක් තියෙනවනම් කියන්න . ඔයාලට ජයෙන් ජය!!

Referral links are not allowed. Do not post them.

/moderator

[QUOTE="Crazy.B, post: 21398168, member: 560106"] [b]ගේමක් නැතුව 75$ ක් Paypal එකට ගමු[/b] ඔන්න ඔයාලට ගින්නක් නැතුවම Paypal එකට 75$ ක ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මම කියන්න යන්නේ [B][U]මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්[/U][/B] 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ. මේ Site එක Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?) නෑ. මෙය 100% විස්වස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට [URL="http://www.scamadviser.com"]www.scamadviser.com[/URL] මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදි බලන්න. [B]කොහොමද මේක වෙන්නේ?[/B] අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අාපහු හම්බෙනවනෙ. [U] [B]අපි කොහොමද $75(රු.11000) ගන්නේ? [/B][/U] එකට ඔයලා කරන්න තියෙන්නේ Ebates Site එකේ Register වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි. හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි. එහෙනම් Register වෙමු එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ [url]https://www.ebates.com/[/url] දැන් Sign up කියන එක දෙන්න [B]මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා[/B]. [B]නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ[/B]. දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න. (Paypal/නිවසේ ලිපින) දැන් Ebates හරහා Ebay/Aliexpress වැනි සයිට් වලින් Shopping කරන්න. මතක තබාගන්න! ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebatesහරහා ගන්න. ඔබගේ Referral Link එක හැම තැනම දන්න එපා. [B][U]ඔයා යාලුවෝ 3 දෙනෙක් Refer කරොත් ඔයාට එක්කෙනාට 25$ ගානෙ 75$ ලැබෙනවා Referel 10ක් ගෙනාවොත් 150$ ලැබෙනවා [/U][/B] මන් නම් Accoun දෙක 3ක් හැදුවා මගේම Linka වලින් ඒක අවුලක් නෑ සල්ලි මට ඇවිල්ලා තියෙනවා [U][B]සැ.යු . ඔයාට 10$ ලැබෙන්න නම් ඔයා අනිවාරයයෙන්ම මොකක් හරි පොඩි අයිටම් එකක් ගෙන්නන්න මන් නම් ගෙන්නුවේ 0.99$ Phone Cover එකක් [/B][/U] දැන් ඔයා මීට පසුව සිදුකරන Ebay බඩු ගෙන්වාගන්න විට Ebatesහරහා සිදුකරන්න.එවිට භාණ්ඩය සදහා ලකුණු කරන ලද මිලට වඩා අඩුවෙන් ඔබට මිලදී ගත හැකිය. ගැටලුවක් තියෙනවනම් කියන්න . ඔයාලට ජයෙන් ජය!! [B] Referral links are not allowed. Do not post them. /moderator[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom