Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේමට ගේම .............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙනසුරාදා රැ මළගෙදරක යන්න සෙට් උනා තිබුනේ මොණරාගල .රැ 10 බස් එකේ තමා යන්න නැග්ගේ,සෙනග ගොඩක් හිටියෙත් නැහැ අර ශීට් 3 එකක මම ජනේලය පැත්තේ කෙලවරේම හිටියේ .අනෙක් පැත්තේ කෙලවරේ අවරුදු 45 වගේ එකෙක් හිටිය.(මැද හිස් කව්රුත් නැහැ ) හොඳටම ගසපු එකෙක් ගන්දස්සරේ ලඟින් ඉන්න බැහැ .ටික දුරක් යද්දී මේකට නින්ද ගිහින් ඇඟට කඩන් වැටෙනවා .පල වෙනි සැරේ වැටෙනකොට රවල බැලුව ,තව ටිකක් දුර යනකොට අපහු වැටෙනවා ඇඟට .ඒ සැරේ මම කිව්වා අය්යේ ඉඩ තියෙනවනේ අය්නට වේලා ඉන්නා කියල මිනිහත් sorry කියලා ආපහු නිදී ටීක දුරක් යනකොට අපහු අර වගේමය් .

ඔන්න ඉතින් මල පැන්න මට ."අය්යේ උඹට කියන අන්තිම සැරේ මේක තව එක සැරයක් ඇඟට අවොත් වචන 2ක් නැහැ කන පැලෙන්න ගහනවා .ප@ය බිව්වනම් ඒ විදියට පල පොන්නය කිව්වා .

මු අහනවා "කණ පලන එක ලේසි වැඩක්ද ඔයා දන්නවද මම කව්ද කියලා :

මම කිව්වා බීල තියෙන විදියෙන් මොන වගේ එකෙක්ද කියල හිතා ගන්න මට පුළුවන්.කියපු විදියට හිටපන් නැත්නම් මම නරක එකෙක් කියන්න එපා කියල .

ඊට පස්සේ මේක නෝ සද්ද පැත්තට වෙලා නිදි.ප්රේත්ය පොළොවේ ගැහුවා වගේ සපත්තු දෙක එක දිහක බැග් එක තව දිහාක .ටික දුරක් එනකොට තව මරු අදහසක් මට ආව .අරුගේ සපත්තුවෙන් එකක් උස්සන්න ඕන කියලා .ඒක හෙමෙන් කකුලෙන් මගේ ලඟට ඇදල අරගෙන හෙමෙන් මගේ බැග් එකේ ඔබා ගත්ත.

පාන්දර උදේ වෙරි එහෙම හිදිලා සපත්තුව හොයනවා බැන බැන මම දන්නේ නැති විදියට හිටිය පරයට පාඩමක් උගන්නන්න මමත් බැහැල සපත්තුව කානුවකට දාල ආව

ඔය වගේ මට ගේම් දෙන්න ආපු උන්ට හීන් නුලෙන් ඇරපු සිද්දි ගොඩක් තියෙනව ඒවා මේ නුලේ දාන්නම් .උඹලත් ඔය වගේ වැඩ කරනවන් ඒ සිද්දීත් දාල සෙට් වෙයල්ලා (හැබය් අපිට අරින්න එන උන්ට විතරය් )

[QUOTE="gayan009, post: 18929233, member: 504021"] [SIZE="4"]සෙනසුරාදා රැ මළගෙදරක යන්න සෙට් උනා තිබුනේ මොණරාගල .රැ 10 බස් එකේ තමා යන්න නැග්ගේ,සෙනග ගොඩක් හිටියෙත් නැහැ අර ශීට් 3 එකක මම ජනේලය පැත්තේ කෙලවරේම හිටියේ .අනෙක් පැත්තේ කෙලවරේ අවරුදු 45 වගේ එකෙක් හිටිය.(මැද හිස් කව්රුත් නැහැ ) හොඳටම ගසපු එකෙක් ගන්දස්සරේ ලඟින් ඉන්න බැහැ .ටික දුරක් යද්දී මේකට නින්ද ගිහින් ඇඟට කඩන් වැටෙනවා .පල වෙනි සැරේ වැටෙනකොට රවල බැලුව ,තව ටිකක් දුර යනකොට අපහු වැටෙනවා ඇඟට .ඒ සැරේ මම කිව්වා අය්යේ ඉඩ තියෙනවනේ අය්නට වේලා ඉන්නා කියල මිනිහත් sorry කියලා ආපහු නිදී ටීක දුරක් යනකොට අපහු අර වගේමය් . ඔන්න ඉතින් මල පැන්න මට ."අය්යේ උඹට කියන අන්තිම සැරේ මේක තව එක සැරයක් ඇඟට අවොත් වචන 2ක් නැහැ කන පැලෙන්න ගහනවා .ප@ය බිව්වනම් ඒ විදියට පල පොන්නය කිව්වා . මු අහනවා "කණ පලන එක ලේසි වැඩක්ද ඔයා දන්නවද මම කව්ද කියලා : මම කිව්වා බීල තියෙන විදියෙන් මොන වගේ එකෙක්ද කියල හිතා ගන්න මට පුළුවන්.කියපු විදියට හිටපන් නැත්නම් මම නරක එකෙක් කියන්න එපා කියල . ඊට පස්සේ මේක නෝ සද්ද පැත්තට වෙලා නිදි.ප්රේත්ය පොළොවේ ගැහුවා වගේ සපත්තු දෙක එක දිහක බැග් එක තව දිහාක .ටික දුරක් එනකොට තව මරු අදහසක් මට ආව .අරුගේ සපත්තුවෙන් එකක් උස්සන්න ඕන කියලා .ඒක හෙමෙන් කකුලෙන් මගේ ලඟට ඇදල අරගෙන හෙමෙන් මගේ බැග් එකේ ඔබා ගත්ත. පාන්දර උදේ වෙරි එහෙම හිදිලා සපත්තුව හොයනවා බැන බැන මම දන්නේ නැති විදියට හිටිය පරයට පාඩමක් උගන්නන්න මමත් බැහැල සපත්තුව කානුවකට දාල ආව [/SIZE] [SIZE="5"][COLOR="Blue"]ඔය වගේ මට ගේම් දෙන්න ආපු උන්ට හීන් නුලෙන් ඇරපු සිද්දි ගොඩක් තියෙනව ඒවා මේ නුලේ දාන්නම් .උඹලත් ඔය වගේ වැඩ කරනවන් ඒ සිද්දීත් දාල සෙට් වෙයල්ලා (හැබය් අපිට අරින්න එන උන්ට විතරය් )[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom