Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේම් එක චේන්ජ් කරන්න... new fraud...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේම් එක චේන්ජ් කරන්න... new fraud...

ගේම් එක චේන්ජ් කරන්න... new fraud...

එන්ගලන්ත පන්දු යවන්නන්ගේ ශක්තිය මුලු ලොවම දනී..

ඔවුන්ට ඔනැම කණ්ඩායමක් සමග සටන් කිරීමට තරම් ශක්තිය තිබේ.

111ට කඩුලු 5ක් දැවී තිබෙද්දී K OBrein ගේ ශතකය නැවැත්වීමට නොහැකි විම සැකයට බාජනය කළයුතු සිදුවීමකි...

WC එකට පෙර වැඩපෙන්වු Broad හා Anderson ඔහුගෙ කඩුල්ල දවා ගත්තෙනම් තරගය එන්ගලන්තයේ අතෙය..

KP Pepsi කොම්පැනියෙ බහට නොරැවටුනෙනම් ගේම් එක චෙන්ජ් වෙන පහරවල් නොගසනු ඇත..

Trott 90+ තුළ දැවීයන්නේ හිතාමතාමද කියා ඔබටත් සිතෙනු ඇත..

සුමනේ.... හරමානිස් අය්ය සමග පොල් ලොරියක් ඔට්ටු ඇල්ලුවේ Broad කොරගසන බව දැනගෙනද..?

නැතහොත් Broad පොල් ලොරියට ඇති කැදරකම නිසා කොර ගැසුවෙද කියා සැක සිතෙ...

පොල්වලට කැදරවී Broad Trott Peiterson Strauss...

Game එක චෙන්ජ් නොකරපු බව මට නොසිතෙන්නේ නොවේ..

පෙප්සි සමග පොල්, ලොකයෙ ක්රිකට් කාබාසිනිය කරමින් උඩුයටිකුරු කිරීමට මෙම ක්රීඩකයන් Game එක චෙන්ජ් කිරීමට යොදා ගැනීම දයිවයේ සරදමකි..

එන්ගලන්තයේ උලු පරිස්සම් කරදුන් අප සැමදා ඇස් කටේ දමාගෙන ක්රිකට් විනාශ වනතුරු ඉවසිල්ලෙන් අකුල් හෙලමු......

( අදත් ******* පිටපත ම..අ... *අහවල් එක නැති එකාගෙනි...)

Kiyawa Rasawideemata nowa "Wimasumatay"

[QUOTE="mr.tikko, post: 9549040, member: 319171"] [b]ගේම් එක චේන්ජ් කරන්න... new fraud...[/b] [SIZE=4]ගේම් එක චේන්ජ් කරන්න... new fraud...[/SIZE] [SIZE=4]එන්ගලන්ත පන්දු යවන්නන්ගේ ශක්තිය මුලු ලොවම දනී.. [/SIZE] [SIZE=4]ඔවුන්ට ඔනැම කණ්ඩායමක් සමග සටන් කිරීමට තරම් ශක්තිය තිබේ.[/SIZE] [SIZE=4]111ට කඩුලු 5ක් දැවී තිබෙද්දී K OBrein ගේ ශතකය නැවැත්වීමට නොහැකි විම සැකයට බාජනය කළයුතු සිදුවීමකි... [/SIZE] [SIZE=4]WC එකට පෙර වැඩපෙන්වු Broad හා Anderson ඔහුගෙ කඩුල්ල දවා ගත්තෙනම් තරගය එන්ගලන්තයේ අතෙය.. [/SIZE] [SIZE=4]KP Pepsi කොම්පැනියෙ බහට නොරැවටුනෙනම් ගේම් එක චෙන්ජ් වෙන පහරවල් නොගසනු ඇත.. [/SIZE] [SIZE=4]Trott 90+ තුළ දැවීයන්නේ හිතාමතාමද කියා ඔබටත් සිතෙනු ඇත.. [/SIZE] [SIZE=4]සුමනේ.... හරමානිස් අය්ය සමග පොල් ලොරියක් ඔට්ටු ඇල්ලුවේ Broad කොරගසන බව දැනගෙනද..? [/SIZE] [SIZE=4]නැතහොත් Broad පොල් ලොරියට ඇති කැදරකම නිසා කොර ගැසුවෙද කියා සැක සිතෙ... [/SIZE] [SIZE=4]පොල්වලට කැදරවී Broad Trott Peiterson Strauss... [/SIZE] [SIZE=4]Game එක චෙන්ජ් නොකරපු බව මට නොසිතෙන්නේ නොවේ.. [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]පෙප්සි සමග පොල්, ලොකයෙ ක්රිකට් කාබාසිනිය කරමින් උඩුයටිකුරු කිරීමට මෙම ක්රීඩකයන් Game එක චෙන්ජ් කිරීමට යොදා ගැනීම දයිවයේ සරදමකි.. [/SIZE] [SIZE=4]එන්ගලන්තයේ උලු පරිස්සම් කරදුන් අප සැමදා ඇස් කටේ දමාගෙන ක්රිකට් විනාශ වනතුරු ඉවසිල්ලෙන් අකුල් හෙලමු....[/SIZE][SIZE=4]..[/SIZE] [SIZE=4]( අදත් ******* පිටපත ම..අ... *අහවල් එක නැති එකාගෙනි...)[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]Kiyawa Rasawideemata nowa "Wimasumatay"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom