ගේම් තියරි කියන්නේ මොකක්ද?
ඉන්ටනෙක්1 තියනවා පැහැදිලි කරලා, ඒත් තේරුම් ගන්න අමාරුයි මට...
පොඩි විස්තරයක් කියන්නකෝ..
Prisoners Dilemma:
වරදකට දෙන්නෙක් හිරේට දානවා..
දෙන්න කල වරද පාපොච්චාරණය කලොත් දෙන්නගේ දඩුවම් කාලය අවුරුදු5ක්...
දෙන්නගෙන් එකෙක්වත් පාපොච්චරනේ නොකලොත් දඩුවම් කාලය අවුරුදු1ක්..
දෙන්නගෙන් එකෙක් පාපොච්චරණේ කලොත් පාපොච්චාරණේ කල එකා නිදහස් වෙලා,අනිකගෙ දඩුවම් කාලය අවුරුදු20ක් විතර හිරේ ඉන්න වෙනවා...
ඔහොම වෙලාවක අපි ගන්න ඕන හොදම ඩිසිශන්1 තමා දෙන්න එක්ක කමියුනිකේට් කරන්න පුලුවන් නම් පාපොච්චරණේ නොකර ඉන්න එක කතා කොරගෙන..
එහෙම බැරි නම් අනිකට කලින් පාපොච්චරණේ කරන1...
නිවැරදි කරන්නකො දන්න අය..
Thanks @RIU @imhotep
මේක අපේ,ආයතනයක තීරණ ගැනීම සදහා භාවිතා කරන උප්පරවැට්ටියක් කියතෑකි.....මේක මෙහෙම්මම වෙනව කියල1ක් නෑ, නමුත් මෙහෙම වෙන්න ලොකු සම්භාවිතාවක් තියනො..
උදාහරණ ලෙස, : පාසැලේදි සෙට්1ම එක්ක පිස්සුවක් කෙලලා පිනාගේ ගාවට ගියාම පාවා නොදී ඉදියම,එකෙක් පාවල දුන්නම, ඔක්කොම එක්ක පාපොච්චරණේ කලාම උන දේවල් මතකනේ බොලාට..
මේ දේවල් ඕන වෙන්නෙ සමාජෙ මිනිස්සු එක්ක ගනුදෙනූ කරද්දි රිස්ක්1 අවම කරගන්න..
කඩවල් වල තරගෙට බඩුමිල අඩු කරන1,ගොවියෝ ඔක්කොම ප්‍රඩක්ශන්1 වැඩි කරන1 වගේ එදිනෙදා සමාජේ හැමදේකම මේ කට්ටකම් සැගවිලා තියනවා.

Last edited: