Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේම් වල IP Address කොටන වදයෙන් නිදහස් වෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේම් වල IP Address කොටන වදයෙන් නිදහස් වෙමු

මෙහෙම හිතපං.. එලකිරි සවර් එක ලිස්ට් එකෙන් හොයන්න කම්මැලි නිසා ඩිරෙක්ට් අයිපී කියන කෑල්ලෙ ගහගෙන ඉන්නව සර්වර් එකේ ඇඩ්රස් එක "198.252.101.8:2302" කියල..

ඒකෙ ගහල ඇතිවෙලා දෙවනි සවර් එකට ජොඉන් වෙන්නත් ඕනෙ වුනාම නං ලේසියෙන්ම අන්තිම ඉලක්කම 2 වෙනුවට 4 කල්ල එන්ටර් කරනව.. ඒත් ඔය අස්සෙ තවත් සම්පූර්ණෙන්ම ව්එනස් අයිපී ඇඩ්රස් එකක් තියෙන සවර් එකකට ජොඉන් වෙන්න ඕනෙ වුනොත් ? හරියට "123.987.521.4:1574" ඔච්චර දිග නොම්බරයක් එක පාර මතක තියාගන්න බෑනෙ.. කොටහින් කොටහ බල බල කොටන්න ඕනෙ.. ආයෙ එලකිරි එකට ජොඉන් වෙන්න ඒකත් බලාගෙන කොටන්න ඕනෙ.. මේ දෙන්න යන්නෙ ඒ වදෙන් නිදහස් වෙන්න ක්‍රමයක්..

මෙන්න ලින්ක් එක

ඕකෙන් බෑවෙන්නෙ zip ෆයිල් එකක්.. ඒක එක්ස්ට්‍රෑක්ට් කරගත්තාම එන ෆෝල්ඩරේ ඇතුලෙ තියෙනව සෝට්කට් එකක් "HaloCE IP Database.exe - Shortcut" කියල.. ඒක ඕපන් කරන්නයි තියෙන්නෙ.. එතකොට එනව මෙන්න මේම මේම වින්ඩෝ එකක්..

පලවෙනි පාර ඕපන් කරද්දි ඕම ඇඩ්ඩස් එකක් ටයිප් වෙලා එන්නෙ නෑ.. ඔක්කොම ඩිසේබල්, ඔක්කොම හිස්.. ඉස්සරහ තියෙන එනේබ්ල්ඩ් බටං එක ඔබල මැද මෙව්ව එකේ ඕනෙ කරන ඇඩ්ඩස් එක කොටල තියාගන්නයි තියෙන්නෙ.. දැන් ඔය මං දීල තියෙන ස්කීන් සොට් එකේ හැටියට හේලෝ ගේම් එකේ අයි පි ඇඩ්ඩස් එක කොටන තැනට ගිහිං F12 ඔබපු ගමං වෙන්නෙ ඔය මැද මෙව්ව එකේ තියෙන ඇඩ්ඩස් එක ඒකෙ කෙටෙන එක.. මේකෙන් තමන් කැමති අයිපී ඇඩ්ඩස් 12ක් සේව් කල්ල තියාගෙන එක බටං කිලික් එකෙන් ඇඩ්ඩස් එක කොටල ජොඉන් වෙන්න ඇහැකි

මෙන්න FAQ තීරුව..

1. F1 වගේ බටන් එකක් එබුවාම හෙල්ප් වින්ඩෝ එක පේනව.. එතකොට මේකෙ F1 වෙනුවට අයිපී ඇඩ්රස් එකක් දීල හේලෝ ගිහිං F1 එබුවාම හෙල්ප් වින්ඩෝ එක මතුවෙන්නෙ නැද්ද ?

•නැත. ඉස්සරහ තියෙන එනේබල්ඩ් කියන එක එබුවහම කීබෝඩ් එකේ F කීස් වලිං OS එකට යන සිග්නල් නවත්තනව.. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් එහාට අදාල F කී එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ.. එනේබල්ඩ් කියන එක අයින් කලාම F අකුරු සාමාන්‍ය විදිහට වැඩ.. ඒ නිසා F1 එබුවට හෙල්ප් වින්ඩෝ එක මතුවෙන්නෙ නෑ..

2. ක්ලෝස් කල්ල ඕපන් කරද්දි සේව් කරපු අයිපී ඇඩ්රස් වලට මොකද වෙන්නෙ ?

•මේකෙ ටයිප් කරන ඇඩ්රස් ඔක්කොම මේකෙම සේව් වෙනව.. ඒ නිසා ක්ලෝස් කල්ල ඕපන් කලාට කිසිම ඇඩ්රස් එකක් නැතිවෙන්නෙ නෑ.. ඒත් ප්‍රෝග්‍රෑම් එක තියෙන ෆෝල්ඩරේ වෙනස් කලොත් ඔක්කොම ක්ලියර් වෙනව..

FAQ එච්චරයි ඈ..

ඊලඟට එන ලොකුම ප්රශ්නය තමා මාව කොහොමද විශ්වාස කරන්නෙ කියන එක.. ඒ ප්‍රශ්නෙ ආවෙ නැත්තං අද ඉඳන්වත් දෙන හැම ප්‍රෝග්‍රෑම් එකකදිම (මම විතරක් නෙමේ හැමෝම) ඔය ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහන්න පුරුදුවෙන්න.. ඒකට දෙන්න තියෙන සරලම සහ කෙටිම පිළිතුර තමා මාව කිසිම විදිහකට විශ්වාස කරන්න බෑ.. මේ වගේ දෙන පොඩි සොෆ්ට්වෙයා එකකින් උඹල කීබෝඩ් එකේ කොටන සේරම ටික මට ලේසියෙන්ම මගෙ ඊමේල් එකට ඊමේල් කරවගත්තෑකි.. සරලවම කියනවනං පුංචි බොට් එකක් මේ වගේ දෙයක් එක්ක එව්වෑකි.. ඒ නිසයි මේක free & open source ප්‍රෝග්‍රෑම් එකක් විදිහට දෙන්නෙ.. මෙන්න බාගන්න සෝස් කෝඩ්ස් ටික..

සෝස් කෝඩ් ටික මෙතනින් බාගන්න

ඕකෙත් ඩව්න්ලෝඩ් වෙන්නෙ සිප් ෆය්ල් එකක්.. එක්ස්ට්‍රෑක්ට් කල්ල ගන්නයි තියෙන්නෙ.. ඒ නිසා මං දීපු ප්‍රෝග්‍රෑම් එක බොට් එකක් කියල සැකහිතෙනවනං (කම්පියුටරයක් ගත්තෙ අද ඊයෙ නෙමේ නං අනිවාර්යයෙන් එහෙම හිතෙන්න ඕනෙ) මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් බලල තමුන්ම ප්‍රෝග්‍රෑම් එක හදාගන්න

එහෙම හදාගන්න දන්නෙ නැති, ඒත් සැකය නිසා දීපු ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න බැරි, ප්‍රොජෙක්ට් ෆයිල් එකෙන් ප්‍රෝග්‍රෑම් එක තමන්ටම හදාගන්න ඕනෙ අය ඉන්නවනං කියන්න.. ඒක කරගන්න විදිහ සරලව වෙනම දාන්නම්.

සැ.යු. මේක ටෙස්ට් කලේ මගෙ කම්පියුටර් එකෙයි තවත් යාළුවෙක්ගෙ කොමකයි විතරයි.. ඒ නිසා අවුල් මොනා හරි තියෙනවනං රිප්ලයි කරන්න.. නැත්තං markhaloce@gmail.com එකට ඊමේල් කරන්න..

වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 8.1 වල වැඩ. හැදුවෙත් වින්ඩෝස් 8.1 වල ඉඳන්..

[QUOTE="markhaloce, post: 16309352, member: 463845"] [b]ගේම් වල IP Address කොටන වදයෙන් නිදහස් වෙමු[/b] [SIZE="5"]මෙහෙම හිතපං.. එලකිරි සවර් එක ලිස්ට් එකෙන් හොයන්න කම්මැලි නිසා ඩිරෙක්ට් අයිපී කියන කෑල්ලෙ ගහගෙන ඉන්නව සර්වර් එකේ ඇඩ්රස් එක "198.252.101.8:2302" කියල.. ඒකෙ ගහල ඇතිවෙලා දෙවනි සවර් එකට ජොඉන් වෙන්නත් ඕනෙ වුනාම නං ලේසියෙන්ම අන්තිම ඉලක්කම 2 වෙනුවට 4 කල්ල එන්ටර් කරනව.. ඒත් ඔය අස්සෙ තවත් සම්පූර්ණෙන්ම ව්එනස් අයිපී ඇඩ්රස් එකක් තියෙන සවර් එකකට ජොඉන් වෙන්න ඕනෙ වුනොත් ? හරියට "123.987.521.4:1574" ඔච්චර දිග නොම්බරයක් එක පාර මතක තියාගන්න බෑනෙ.. කොටහින් කොටහ බල බල කොටන්න ඕනෙ.. ආයෙ එලකිරි එකට ජොඉන් වෙන්න ඒකත් බලාගෙන කොටන්න ඕනෙ.. මේ දෙන්න යන්නෙ ඒ වදෙන් නිදහස් වෙන්න ක්‍රමයක්..[/SIZE] [URL="https://mega.co.nz/#!JJITHAra!soOitRjkF7-reIybQ7L3Zl6svfwK4ZaygaBvM-VJLgE"][SIZE="7"][COLOR="Blue"]මෙන්න ලින්ක් එක[/COLOR][/SIZE][/URL] [SIZE="6"]ඕකෙන් බෑවෙන්නෙ zip ෆයිල් එකක්.. [COLOR="Red"]ඒක එක්ස්ට්‍රෑක්ට් කරගත්තාම එන ෆෝල්ඩරේ ඇතුලෙ තියෙනව සෝට්කට් එකක් "HaloCE IP Database.exe - Shortcut" කියල.. ඒක ඕපන් කරන්නයි තියෙන්නෙ..[/COLOR] එතකොට එනව මෙන්න මේම මේම වින්ඩෝ එකක්..[/SIZE] [IMG]http://i59.tinypic.com/112he69.png[/IMG] [SIZE="5"]පලවෙනි පාර ඕපන් කරද්දි ඕම ඇඩ්ඩස් එකක් ටයිප් වෙලා එන්නෙ නෑ.. ඔක්කොම ඩිසේබල්, ඔක්කොම හිස්.. ඉස්සරහ තියෙන එනේබ්ල්ඩ් බටං එක ඔබල මැද මෙව්ව එකේ ඕනෙ කරන ඇඩ්ඩස් එක කොටල තියාගන්නයි තියෙන්නෙ.. දැන් ඔය මං දීල තියෙන ස්කීන් සොට් එකේ හැටියට හේලෝ ගේම් එකේ අයි පි ඇඩ්ඩස් එක කොටන තැනට ගිහිං F12 ඔබපු ගමං වෙන්නෙ ඔය මැද මෙව්ව එකේ තියෙන ඇඩ්ඩස් එක ඒකෙ කෙටෙන එක.. මේකෙන් තමන් කැමති අයිපී ඇඩ්ඩස් 12ක් සේව් කල්ල තියාගෙන එක බටං කිලික් එකෙන් ඇඩ්ඩස් එක කොටල ජොඉන් වෙන්න ඇහැකි :D[/SIZE] [SIZE="6"]මෙන්න FAQ තීරුව..[/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]1. F1 වගේ බටන් එකක් එබුවාම හෙල්ප් වින්ඩෝ එක පේනව.. එතකොට මේකෙ F1 වෙනුවට අයිපී ඇඩ්රස් එකක් දීල හේලෝ ගිහිං F1 එබුවාම හෙල්ප් වින්ඩෝ එක මතුවෙන්නෙ නැද්ද ?[/COLOR] •නැත. ඉස්සරහ තියෙන එනේබල්ඩ් කියන එක එබුවහම කීබෝඩ් එකේ F කීස් වලිං OS එකට යන සිග්නල් නවත්තනව.. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් එහාට අදාල F කී එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ.. එනේබල්ඩ් කියන එක අයින් කලාම F අකුරු සාමාන්‍ය විදිහට වැඩ.. ඒ නිසා F1 එබුවට හෙල්ප් වින්ඩෝ එක මතුවෙන්නෙ නෑ.. [COLOR="DarkGreen"]2. ක්ලෝස් කල්ල ඕපන් කරද්දි සේව් කරපු අයිපී ඇඩ්රස් වලට මොකද වෙන්නෙ ?[/COLOR] •මේකෙ ටයිප් කරන ඇඩ්රස් ඔක්කොම මේකෙම සේව් වෙනව.. ඒ නිසා ක්ලෝස් කල්ල ඕපන් කලාට කිසිම ඇඩ්රස් එකක් නැතිවෙන්නෙ නෑ.. ඒත් ප්‍රෝග්‍රෑම් එක තියෙන ෆෝල්ඩරේ වෙනස් කලොත් ඔක්කොම ක්ලියර් වෙනව..[/SIZE] [SIZE="5"]FAQ එච්චරයි ඈ..[/SIZE] [SIZE="6"]ඊලඟට එන ලොකුම ප්රශ්නය තමා මාව කොහොමද විශ්වාස කරන්නෙ කියන එක.. ඒ ප්‍රශ්නෙ ආවෙ නැත්තං අද ඉඳන්වත් දෙන හැම ප්‍රෝග්‍රෑම් එකකදිම (මම විතරක් නෙමේ හැමෝම) ඔය ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහන්න පුරුදුවෙන්න.. ඒකට දෙන්න තියෙන සරලම සහ කෙටිම පිළිතුර තමා මාව කිසිම විදිහකට විශ්වාස කරන්න බෑ.. මේ වගේ දෙන පොඩි සොෆ්ට්වෙයා එකකින් උඹල කීබෝඩ් එකේ කොටන සේරම ටික මට ලේසියෙන්ම මගෙ ඊමේල් එකට ඊමේල් කරවගත්තෑකි.. සරලවම කියනවනං පුංචි බොට් එකක් මේ වගේ දෙයක් එක්ක එව්වෑකි.. ඒ නිසයි මේක[/SIZE] [COLOR="Red"][SIZE="7"]free & open source[/SIZE][/COLOR] [SIZE="6"]ප්‍රෝග්‍රෑම් එකක් විදිහට දෙන්නෙ.. මෙන්න බාගන්න සෝස් කෝඩ්ස් ටික..[/SIZE] [URL="https://mega.co.nz/#!JRB01QaL!WEr4atCGWbIDtZj0u91wOqBp30gtZ8b9-jE84Po8eAo"][SIZE="7"][COLOR="DeepSkyBlue"]සෝස් කෝඩ් ටික මෙතනින් බාගන්න[/COLOR][/SIZE][/URL] [SIZE="6"]ඕකෙත් ඩව්න්ලෝඩ් වෙන්නෙ සිප් ෆය්ල් එකක්.. එක්ස්ට්‍රෑක්ට් කල්ල ගන්නයි තියෙන්නෙ.. ඒ නිසා මං දීපු ප්‍රෝග්‍රෑම් එක බොට් එකක් කියල සැකහිතෙනවනං (කම්පියුටරයක් ගත්තෙ අද ඊයෙ නෙමේ නං අනිවාර්යයෙන් එහෙම හිතෙන්න ඕනෙ) මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් බලල තමුන්ම ප්‍රෝග්‍රෑම් එක හදාගන්න :) එහෙම හදාගන්න දන්නෙ නැති, ඒත් සැකය නිසා දීපු ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න බැරි, ප්‍රොජෙක්ට් ෆයිල් එකෙන් ප්‍රෝග්‍රෑම් එක තමන්ටම හදාගන්න ඕනෙ අය ඉන්නවනං කියන්න.. ඒක කරගන්න විදිහ සරලව වෙනම දාන්නම්. :)[/SIZE] [SIZE="7"]සැ.යු. මේක ටෙස්ට් කලේ මගෙ කම්පියුටර් එකෙයි තවත් යාළුවෙක්ගෙ කොමකයි විතරයි.. ඒ නිසා අවුල් මොනා හරි තියෙනවනං රිප්ලයි කරන්න.. නැත්තං [email]markhaloce@gmail.com[/email] එකට ඊමේල් කරන්න.. වින්ඩෝස් 8 සහ වින්ඩෝස් 8.1 වල වැඩ. හැදුවෙත් වින්ඩෝස් 8.1 වල ඉඳන්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom