Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේම අතැරලා නැහැ තාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="bravehearts" data-source="post: 28457442" data-attributes="member: 513648"><p><a href="https://www.youtube.com/@TheLifeTraveler" target="_blank"><img src="https://yt3.googleusercontent.com/9spwtpEmFbG7V9ydw2_0UoAIWXMB5OnToZ2BQ5NR26mjpRtQxTA45KxOf_ypTYMGfC4v5oiJ-Fo=s48-c-k-c0x00ffffff-no-rj-mo" alt="The Life Traveler" class="fr-fic fr-dii fr-draggable " style="" /></a></p><p><a href="https://www.youtube.com/@TheLifeTraveler" target="_blank">The Life Traveler</a><a href="https://www.youtube.com/post/UgkxFDrzwamKdHg39os2sEGJpsHvpFErzCiH" target="_blank">Expires in 23 hours</a></p><p>ඇත්තටම මේ කවුද ...? Kirulapana Dhammawijaya Thero මෙයා මොනවද කරන්නෙ..?? ශ්රද්ධාභත්කිසම්පන්න පින්වත්නී... මේ තමයි "කිරුළපන ධම්මවිජය" ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මෙයා දැයේ පිණට , අපේ වාසනාවට, ජාතිය ආගම රැකගන්න මේ ලක් දෙරණෙ එකපාට්ටම අහසින් පාත්උනා වගේ පහලඋන අති විශේෂ වැඩසටහක් කරගෙන යන හිමිනමක්. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> පින්වත්නී ඔයාලට මතක ඇතී...මේ හිමිනම එක්වරම මතුවන්නේ අර බොදු බලේ "ඥාණ Saaර" කියන පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක්ක බහින්බස් වීමක කෝල් රෙකෝඩින් එකක් එලියට ඇවිත් වෛරල් උන සිද්ධියෙන්. ඒ මේ අවුරුද්දකට කලින් වගෙ බොහොම මෑතකදී. එතකොට ගොඩක් අය මෙයා ගැන විස්තර හොයල බලපුවාම මෙයා ගැන මෙයාගෙ ලගින්ම හිටිය තරුණයෙක් දීර්ඝ විස්තරයක් ලියලා තියෙනවත් ඔයාල දකින්න ඇති. මෙයාගෙ හැකියාවන්, දක්ෂතාවයන්, බුද්ධි මට්ටම, කරුණාව, දයාව හැමදේම ගැන. ඒ වගේම මේ දාලා තියෙන ෆොටෝ එකේ විස්තරයක් ඔයාල දකින්න ඇති. "IT පුලුවන් , whushu මාෂල් ආර්ට් වැනි සටන් ශිල්ප දෙක තුනක් පුලුවන් . ඊටත් වඩා හමුදාවට එන්න කලින් හමුදාාවන් විතරක්ම කියල දෙන Drill ගැනත් දන්නවා, Map reading, භූමි උපක්‍රම, තුවක්කුව දුන්නම වෙඩි තියන විදිය දන්නවා. Jungle ගියත් ප්ලැටූන් එක ලීඩ් කලේ මෙයා. මුලු කෝස් එකටම ටෙරා ගහද්දි අන්තිම දවස එනකල් කවර් කලේ මෙයා. යුද්ධෙදි අනිත් අය T56 අරන් යද්දි මෙයා ගත්තේ වැඩිම බරක් තියෙන LMG එක. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😍" title="Smiling face with heart-eyes :heart_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60d.png" data-shortname=":heart_eyes:" /> ------------------------------------------------------------------------ පින්වත්නී අපි හිතන් හිටියට රාජපක්ෂලා මෝඩයි කියලා නැ ඒක සම්පූර්ණයෙන් වැරදියි. උන්ගෙ පොලිටික් ප්‍රොපගැන්ඩා තනිකරම Next Level. ඒක ඔයාට මට සහ මේ රටේ මිනිස්සුන්ට ලේසියෙන් මීටර් වෙන්නැති තරම් ඉහළ මට්ටමක තියෙන්නෙ. රාජපක්ෂලා අත්දැකිමෙන් දන්නවා ලංකාවෙ චන්ද දායකයින් බහුතරයකගෙ මනසේ වැඩි බරක් තියෙන්නෙ මොන පොයින්ට් එකටද කියලා. ඒ තමයි අපෙ රටේ මෝඩ whottige putala කන්න බොන්න නැතත් "ජාතිය, ආගම" කියන දේ ඉස් මුදුනෙ තියාගෙන ඉන්න බව. රාජපක්ෂලා චන්ද දිනන්න ගහන ලොකුම සහ නොවරදිම ප්ලෑන් එක තමයි ඕක. මෙන්න මේකෙදි මෙයාලා කල් තියාම එකිනෙකට වෙනස් විවිධාකාර චරිත ගණනාවක් පලාන්ට් කරනවා. ඊට පස්සෙ හොරාකාපු බිලියන ගනන් සල්ලි වලින් දශමයක් විතර හොලවලා මේ ප්ලාන්ට් කරපු පුංචි "රාජපක්ෂ පැළ" වලට වතුර දානව. පොහොර දානව, උස් මහත් කරනව. එයාලා ලවා එයාලගෙ ඩියුටිය කරවනවා.. සිවුරේ නාමයෙන්,ආගමේ නාමයෙන්, ගුරු භක්තියෙන් , පුලුවන් උපරිම දායක සභාවක් නිර්මාණය කරගෙන උන් ටික තමන් මොන දේ කිව්වත් විශ්වාස කරන තැනට පත් කරගෙන "රටබේරගන්න තියෙන අන්තිම අවස්ථාව" පෙන්වා දීලා යුතුකම ඉටුකරන්න කියලා චන්ද ටික දාගන්න එක. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😪" title="Sleepy face :sleepy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62a.png" data-shortname=":sleepy:" /> අපිට පිටින බැලුවට හොයන්න බෑ මේ "රාජපක්ෂ පැළ" එකම පාත්තියෙ, එකම අරමුණකට ඩියුටියක් කරන අය කියලා. හැබැයි ඒක තමයි උන්ගෙ Next Level ප්‍රොපගැන්ඩා එක. උදාහරනෙකට ඥා|ණ Saa ර. සිංහල ජාතිය ආගම පරපුර ගැන අභීතව කථා කරපු බොදු බල සේනා සංවිධාන හදපු , සිංහලුන්ව වනසන්න, වඳකරන්න ආව මුසල්මානුවන්ට නොබියව විරුද්ධ උන අභීත හිමිනම. තව.... පොලිටිකල් වලට කිසිම සම්බන්ධවක් ඥෑ වගේ පෙන්වගෙන තමන්ගේ පාඩුවේ ලාස්සනට යූ ටියුබ් චැනල් එකක්.කරගෙන යන "තිස්ස ජණනායක" විද්‍යා ගුරුපියාණන්. තව....හොදම එක... බුදුන් දෙසූ නිමල ලෝකෝත්තර ධර්මය දේශණා කරන අරහත් මහා සමන්තභද්‍ර මහරහතන් වහන්සේ. (සාදුකාරයක් දෙන්න පින්වත්නී<img class="smilie smilie--emoji" loading="lazy" alt="🙏" title="Folded hands :pray:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f64f.png" data-shortname=":pray:" />) වෙනමම පැත්තකින් ගෑනුන්ගෙ වැරදි අඩුපාඩු කිය කියා කුනුහරුප කියන "කොටුවෙ පොඩි හාමුදුරුවො" තව ඒ වගේම ගෑනු ගැනම කියව කියවා මහා දායක සභාවක් හදාගෙන ඉන්න "අභිධර්මාචාර්ය මහා බේගල් පරිවේණාධිපති, විචිත්‍ර ටොම් පච කථික පූජ්‍ය වැලිමඩ සද්ධාසීල" ස්වාමීන් වහන්සේ.....<img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ආදී තව සෑහෙන සෑහෙන රාජපක්ෂ පැළ ගණනාවක් ......... හරි පින්වත්නී.....දැන් අපි ආයම අපේ කිරුළපන "රාජපක්ෂ පැළය" පැත්තට හැරෙමු. මේ පින්වත් කුමරා උපත ලබන්නේ 1993. මෙයා සසුන්ගත වෙන්නේ අවුරුදු 2015 දි එනම් අවුරුදු 22 දි . එතකොට සාමාන්‍යයෙන් යුධ හමුදාවට ඇතුල් වෙන්න අවම වයස 18 නම් 2011. හැබැයි ලංකාවෙ යුද්ධය ඉවර උනේ 2009 දි අපේ අභීත දේශප්‍රේමියා මෛයින්ද මාත්තියා විසින්. පින්වත්නී එතකොට 2009 වෙද්දි මේ පින්වත් කුමරා OL කරනවා. (මේව ඉතින් ඕන එකෙක්ට තේරෙන සරළ දේවල් හොදද) එතකොට අර ඉහත කීව Drill, මැප් රීඩිං, තුවක්කු පාවිච්චිය, LMG, whusu, මාෂල් ආට් .?? මාෂල් ආට් මුගෙ ආච්චිගෙ Whtta තමයි ආට් මේක තනිකරම ලංකාවෙම මිනිස්සු අන්දන්න බැසිල්ගෙ සෝෂල් මීඩියා ටීම් එකයි උන්ගෙ මඩ බලකායයි හදපු මුගෙ බොරු ප්‍රොෆයිල් එක. පින්වත්නී ......දන්නවද කාට උනත් යූ ටියුබ් එකේ සාර්ථක වෙන්න ,සබ්ස්ක්‍රයිබ් හදාගන්න, වීව්ස් හදාගන්න පට්ට කට්ටක් කන්න වෙනව සහ ඒකට කාලයක් යනවා. හැබැයි ඒ අමාරුකම නැතිව මේ රාජපක්ෂ පැලේ හදපු යූ ටියුබ් නාලිකා දෙකම මාස දෙක තුනකින් සෑහෙන දියුණුවක් ලබාගන්නවා. ඒ තමයි අර ඉහලින් දෙන වතුර , පොහොර වල ප්‍රථිඵල. පින්වත්නී මෙයාට මුලින්ම මිනිස්සු අල්ලගන්න පහසු වෙන්න මේ ප්‍රොපගැන්ඩා එක ක්‍රියාත්මක වෙන්නේ මෙයා නා na Saර විරෝධි චරිතයක් හැටියට.. තව එතකොට සමන්තබඩ්ඩත් විරෝධි චරිතයක් හැටියට..එතකොට මිනිස්සුන්ට තේරෙන්නෙ මෙයා වෙනමම තනි පුද්ගලයෙක් කියල. ආන්න ඒව තමයි ප්ලෑනින්.. හැබැයි මෙයා කරන්නෙ අර අනිත් අය කලා වගේම සිවුරක් දාගෙන ලස්සනට ලංකාවෙ මිනිස්සු අන්දලා රාජපක්ෂලාට චන්දය දමන තැනට ඔලුව හදන එක..ඒ වගේම මෙයා ලවා කරන්න හදන ප්‍රධානම දේ තමයි Anura Kumara Dissanayake ප්රමුඛ NPP එක වට්ටන එක. ඒක තමයි මෙයාගෙ ඩියුටිය. මෙයාට පඩි ගෙවන්නේ ඒ වෙනුවෙන්. ඒකයි මෙයා කන්න ගියත්, බොන්න ගියත්, රෙ# න ගියත් අනුරකුමාර ගගා පිස්සුවෙන් වගෙ කියවන්නෙ..ඔයාල දායකයෝ දුන්නා කියලා හිතුවට ඇත්ත කථාව මෙයාට ඇපල් ඩිවයිස් වගෙ දේවල් ලැබෙන්නෙ තමන්ගෙ හාම්පුතුන්ගෙන් ඔය කරන ඩියුටියට. මෙයාට සිවුර කියන්නෙ "යුනිෆෝම්" එකක් විතරයි පිංවතුනි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> යකෝ පින්වතුනි චුට්ටක් හිතපල්ල යුද්ධෙ කාලෙ ඒගැන වාර්ථා කරන්න ගියපු මාධ්‍යවේදීනුත් වීරයෝ වෙච්ච රටේ , ඉස්කෝලෙ යද්දි Drill දන්න, මැප් රීඩින් ගැන දන්න, මොන විදියකින් හරි 2009දි අවුරුදු 16 න් ආමි එකට ගිහින් මේ චූ කොල්ලා අර පට්ට බර LMG එකක් උස්සගෙන මුලු ප්ලැටූන් එකකට ලීඩර් වෙලා සම්පූර්ණයෙන් ආරක්ෂා කරගෙන හිටිය කියන කතාව බැරි වෙලාවත්.... පින්වත්නී බැරි වෙලාවත් ඇත්ත උනානම්... මේකා ලෝකෙ ඉහලින්ම ජනප්‍රිය වෙන්නෙ බොරුවට රගපාන ඇවෙන්ජර්ස් ටීම් එක එහෙම විලි ලැජ්ජාවෙන් වහ කන්න සලස්වලා.. මේ දවස්වල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල ක්‍රිස්මස් වැකේෂන් එකකට ගිහින් ඉන්නවා ලංකාවෙ ලොකු ලොකු පවුල් කීපයක් එක්ක unp සෙට් එකකුත් ...එතන ඉන්නවා පොහොට්ටුවෙ, බැසිල් මඩ බලකායෙ ප්‍රධානම කණුවක් "ලලිත්" කියලා. නත්තල් පාටි වල ඉතින් තම තමන්ගෙ කෙරුවාව යාළුවො එක්ක බෙදාගද්දි 2024 ජන්දෙට ගහපු Next level මාස්ටර් ප්ලෑන් ලීක් වෙන්නෙ මෙන්න මෙහෙම. මොකද අපේ උනුත් LA වල ඉන්නවා. උන්ගෙ පාටි වලට ඇවිත් ලලිත්ලා තමන්ගෙ ප්ලෑන් ගැන හීන් සීරුවේ කථා කරනවා. රැවටෙන එක නොරැවටෙන එක ඉතින් පින්වතුනි උඹලටම භාරයි... ඔන්න මං මේ දලු ලා වැඩෙන පින්වත් කිරුළපණ රාජපක්ෂ පැළය ගැන ඇත්ත කථාව ලිව්වා. දැන් ඉතින් උඹලා මේක කියවලා මේව තව ඔප්පු කරන්න සාක්ෂි ඉල්ලනවනම් චුට්ටක් එක අතකින් ඔලුව අතගාලා අනිත් අතින් පුප පැත්ත අතගාලා පරෙස්සමින් සංසුන්ව වාඩි වෙන්න.<img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ධම්මවිජය "ධර්මය උඹට මග වේවා." <img class="smilie smilie--emoji" loading="lazy" alt="✌️" title="Victory hand :v:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/270c.png" data-shortname=":v:" /> පිංවතුනි තොපිලට මේව අවබෝධ වේවා..<img class="smilie smilie--emoji" loading="lazy" alt="🙏" title="Folded hands :pray:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f64f.png" data-shortname=":pray:" /> Chinthaka Karunarathne 2022-12-27</p><p><img src="https://yt3.ggpht.com/c3uSeX-sYXzcn7YgW4P12AZ67x7jdJa6MX-tYSeMe-ekVaWqtkvMkqHqKBh0clOD1ytTOFfg4Owe=s1024-nd-v1" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p></blockquote><p></p>
[QUOTE="bravehearts, post: 28457442, member: 513648"] [URL='https://www.youtube.com/@TheLifeTraveler'][IMG alt="The Life Traveler"]https://yt3.googleusercontent.com/9spwtpEmFbG7V9ydw2_0UoAIWXMB5OnToZ2BQ5NR26mjpRtQxTA45KxOf_ypTYMGfC4v5oiJ-Fo=s48-c-k-c0x00ffffff-no-rj-mo[/IMG][/URL] [URL='https://www.youtube.com/@TheLifeTraveler']The Life Traveler[/URL][URL='https://www.youtube.com/post/UgkxFDrzwamKdHg39os2sEGJpsHvpFErzCiH']Expires in 23 hours[/URL] ඇත්තටම මේ කවුද ...? Kirulapana Dhammawijaya Thero මෙයා මොනවද කරන්නෙ..?? ශ්රද්ධාභත්කිසම්පන්න පින්වත්නී... මේ තමයි "කිරුළපන ධම්මවිජය" ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මෙයා දැයේ පිණට , අපේ වාසනාවට, ජාතිය ආගම රැකගන්න මේ ලක් දෙරණෙ එකපාට්ටම අහසින් පාත්උනා වගේ පහලඋන අති විශේෂ වැඩසටහක් කරගෙන යන හිමිනමක්. 😌 පින්වත්නී ඔයාලට මතක ඇතී...මේ හිමිනම එක්වරම මතුවන්නේ අර බොදු බලේ "ඥාණ Saaර" කියන පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක්ක බහින්බස් වීමක කෝල් රෙකෝඩින් එකක් එලියට ඇවිත් වෛරල් උන සිද්ධියෙන්. ඒ මේ අවුරුද්දකට කලින් වගෙ බොහොම මෑතකදී. එතකොට ගොඩක් අය මෙයා ගැන විස්තර හොයල බලපුවාම මෙයා ගැන මෙයාගෙ ලගින්ම හිටිය තරුණයෙක් දීර්ඝ විස්තරයක් ලියලා තියෙනවත් ඔයාල දකින්න ඇති. මෙයාගෙ හැකියාවන්, දක්ෂතාවයන්, බුද්ධි මට්ටම, කරුණාව, දයාව හැමදේම ගැන. ඒ වගේම මේ දාලා තියෙන ෆොටෝ එකේ විස්තරයක් ඔයාල දකින්න ඇති. "IT පුලුවන් , whushu මාෂල් ආර්ට් වැනි සටන් ශිල්ප දෙක තුනක් පුලුවන් . ඊටත් වඩා හමුදාවට එන්න කලින් හමුදාාවන් විතරක්ම කියල දෙන Drill ගැනත් දන්නවා, Map reading, භූමි උපක්‍රම, තුවක්කුව දුන්නම වෙඩි තියන විදිය දන්නවා. Jungle ගියත් ප්ලැටූන් එක ලීඩ් කලේ මෙයා. මුලු කෝස් එකටම ටෙරා ගහද්දි අන්තිම දවස එනකල් කවර් කලේ මෙයා. යුද්ධෙදි අනිත් අය T56 අරන් යද්දි මෙයා ගත්තේ වැඩිම බරක් තියෙන LMG එක. 😍 ------------------------------------------------------------------------ පින්වත්නී අපි හිතන් හිටියට රාජපක්ෂලා මෝඩයි කියලා නැ ඒක සම්පූර්ණයෙන් වැරදියි. උන්ගෙ පොලිටික් ප්‍රොපගැන්ඩා තනිකරම Next Level. ඒක ඔයාට මට සහ මේ රටේ මිනිස්සුන්ට ලේසියෙන් මීටර් වෙන්නැති තරම් ඉහළ මට්ටමක තියෙන්නෙ. රාජපක්ෂලා අත්දැකිමෙන් දන්නවා ලංකාවෙ චන්ද දායකයින් බහුතරයකගෙ මනසේ වැඩි බරක් තියෙන්නෙ මොන පොයින්ට් එකටද කියලා. ඒ තමයි අපෙ රටේ මෝඩ whottige putala කන්න බොන්න නැතත් "ජාතිය, ආගම" කියන දේ ඉස් මුදුනෙ තියාගෙන ඉන්න බව. රාජපක්ෂලා චන්ද දිනන්න ගහන ලොකුම සහ නොවරදිම ප්ලෑන් එක තමයි ඕක. මෙන්න මේකෙදි මෙයාලා කල් තියාම එකිනෙකට වෙනස් විවිධාකාර චරිත ගණනාවක් පලාන්ට් කරනවා. ඊට පස්සෙ හොරාකාපු බිලියන ගනන් සල්ලි වලින් දශමයක් විතර හොලවලා මේ ප්ලාන්ට් කරපු පුංචි "රාජපක්ෂ පැළ" වලට වතුර දානව. පොහොර දානව, උස් මහත් කරනව. එයාලා ලවා එයාලගෙ ඩියුටිය කරවනවා.. සිවුරේ නාමයෙන්,ආගමේ නාමයෙන්, ගුරු භක්තියෙන් , පුලුවන් උපරිම දායක සභාවක් නිර්මාණය කරගෙන උන් ටික තමන් මොන දේ කිව්වත් විශ්වාස කරන තැනට පත් කරගෙන "රටබේරගන්න තියෙන අන්තිම අවස්ථාව" පෙන්වා දීලා යුතුකම ඉටුකරන්න කියලා චන්ද ටික දාගන්න එක. 😌😪 අපිට පිටින බැලුවට හොයන්න බෑ මේ "රාජපක්ෂ පැළ" එකම පාත්තියෙ, එකම අරමුණකට ඩියුටියක් කරන අය කියලා. හැබැයි ඒක තමයි උන්ගෙ Next Level ප්‍රොපගැන්ඩා එක. උදාහරනෙකට ඥා|ණ Saa ර. සිංහල ජාතිය ආගම පරපුර ගැන අභීතව කථා කරපු බොදු බල සේනා සංවිධාන හදපු , සිංහලුන්ව වනසන්න, වඳකරන්න ආව මුසල්මානුවන්ට නොබියව විරුද්ධ උන අභීත හිමිනම. තව.... පොලිටිකල් වලට කිසිම සම්බන්ධවක් ඥෑ වගේ පෙන්වගෙන තමන්ගේ පාඩුවේ ලාස්සනට යූ ටියුබ් චැනල් එකක්.කරගෙන යන "තිස්ස ජණනායක" විද්‍යා ගුරුපියාණන්. තව....හොදම එක... බුදුන් දෙසූ නිමල ලෝකෝත්තර ධර්මය දේශණා කරන අරහත් මහා සමන්තභද්‍ර මහරහතන් වහන්සේ. (සාදුකාරයක් දෙන්න පින්වත්නී🙏) වෙනමම පැත්තකින් ගෑනුන්ගෙ වැරදි අඩුපාඩු කිය කියා කුනුහරුප කියන "කොටුවෙ පොඩි හාමුදුරුවො" තව ඒ වගේම ගෑනු ගැනම කියව කියවා මහා දායක සභාවක් හදාගෙන ඉන්න "අභිධර්මාචාර්ය මහා බේගල් පරිවේණාධිපති, විචිත්‍ර ටොම් පච කථික පූජ්‍ය වැලිමඩ සද්ධාසීල" ස්වාමීන් වහන්සේ.....😌😌 ආදී තව සෑහෙන සෑහෙන රාජපක්ෂ පැළ ගණනාවක් ......... හරි පින්වත්නී.....දැන් අපි ආයම අපේ කිරුළපන "රාජපක්ෂ පැළය" පැත්තට හැරෙමු. මේ පින්වත් කුමරා උපත ලබන්නේ 1993. මෙයා සසුන්ගත වෙන්නේ අවුරුදු 2015 දි එනම් අවුරුදු 22 දි . එතකොට සාමාන්‍යයෙන් යුධ හමුදාවට ඇතුල් වෙන්න අවම වයස 18 නම් 2011. හැබැයි ලංකාවෙ යුද්ධය ඉවර උනේ 2009 දි අපේ අභීත දේශප්‍රේමියා මෛයින්ද මාත්තියා විසින්. පින්වත්නී එතකොට 2009 වෙද්දි මේ පින්වත් කුමරා OL කරනවා. (මේව ඉතින් ඕන එකෙක්ට තේරෙන සරළ දේවල් හොදද) එතකොට අර ඉහත කීව Drill, මැප් රීඩිං, තුවක්කු පාවිච්චිය, LMG, whusu, මාෂල් ආට් .?? මාෂල් ආට් මුගෙ ආච්චිගෙ Whtta තමයි ආට් මේක තනිකරම ලංකාවෙම මිනිස්සු අන්දන්න බැසිල්ගෙ සෝෂල් මීඩියා ටීම් එකයි උන්ගෙ මඩ බලකායයි හදපු මුගෙ බොරු ප්‍රොෆයිල් එක. පින්වත්නී ......දන්නවද කාට උනත් යූ ටියුබ් එකේ සාර්ථක වෙන්න ,සබ්ස්ක්‍රයිබ් හදාගන්න, වීව්ස් හදාගන්න පට්ට කට්ටක් කන්න වෙනව සහ ඒකට කාලයක් යනවා. හැබැයි ඒ අමාරුකම නැතිව මේ රාජපක්ෂ පැලේ හදපු යූ ටියුබ් නාලිකා දෙකම මාස දෙක තුනකින් සෑහෙන දියුණුවක් ලබාගන්නවා. ඒ තමයි අර ඉහලින් දෙන වතුර , පොහොර වල ප්‍රථිඵල. පින්වත්නී මෙයාට මුලින්ම මිනිස්සු අල්ලගන්න පහසු වෙන්න මේ ප්‍රොපගැන්ඩා එක ක්‍රියාත්මක වෙන්නේ මෙයා නා na Saර විරෝධි චරිතයක් හැටියට.. තව එතකොට සමන්තබඩ්ඩත් විරෝධි චරිතයක් හැටියට..එතකොට මිනිස්සුන්ට තේරෙන්නෙ මෙයා වෙනමම තනි පුද්ගලයෙක් කියල. ආන්න ඒව තමයි ප්ලෑනින්.. හැබැයි මෙයා කරන්නෙ අර අනිත් අය කලා වගේම සිවුරක් දාගෙන ලස්සනට ලංකාවෙ මිනිස්සු අන්දලා රාජපක්ෂලාට චන්දය දමන තැනට ඔලුව හදන එක..ඒ වගේම මෙයා ලවා කරන්න හදන ප්‍රධානම දේ තමයි Anura Kumara Dissanayake ප්රමුඛ NPP එක වට්ටන එක. ඒක තමයි මෙයාගෙ ඩියුටිය. මෙයාට පඩි ගෙවන්නේ ඒ වෙනුවෙන්. ඒකයි මෙයා කන්න ගියත්, බොන්න ගියත්, රෙ# න ගියත් අනුරකුමාර ගගා පිස්සුවෙන් වගෙ කියවන්නෙ..ඔයාල දායකයෝ දුන්නා කියලා හිතුවට ඇත්ත කථාව මෙයාට ඇපල් ඩිවයිස් වගෙ දේවල් ලැබෙන්නෙ තමන්ගෙ හාම්පුතුන්ගෙන් ඔය කරන ඩියුටියට. මෙයාට සිවුර කියන්නෙ "යුනිෆෝම්" එකක් විතරයි පිංවතුනි. 😌 යකෝ පින්වතුනි චුට්ටක් හිතපල්ල යුද්ධෙ කාලෙ ඒගැන වාර්ථා කරන්න ගියපු මාධ්‍යවේදීනුත් වීරයෝ වෙච්ච රටේ , ඉස්කෝලෙ යද්දි Drill දන්න, මැප් රීඩින් ගැන දන්න, මොන විදියකින් හරි 2009දි අවුරුදු 16 න් ආමි එකට ගිහින් මේ චූ කොල්ලා අර පට්ට බර LMG එකක් උස්සගෙන මුලු ප්ලැටූන් එකකට ලීඩර් වෙලා සම්පූර්ණයෙන් ආරක්ෂා කරගෙන හිටිය කියන කතාව බැරි වෙලාවත්.... පින්වත්නී බැරි වෙලාවත් ඇත්ත උනානම්... මේකා ලෝකෙ ඉහලින්ම ජනප්‍රිය වෙන්නෙ බොරුවට රගපාන ඇවෙන්ජර්ස් ටීම් එක එහෙම විලි ලැජ්ජාවෙන් වහ කන්න සලස්වලා.. මේ දවස්වල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල ක්‍රිස්මස් වැකේෂන් එකකට ගිහින් ඉන්නවා ලංකාවෙ ලොකු ලොකු පවුල් කීපයක් එක්ක unp සෙට් එකකුත් ...එතන ඉන්නවා පොහොට්ටුවෙ, බැසිල් මඩ බලකායෙ ප්‍රධානම කණුවක් "ලලිත්" කියලා. නත්තල් පාටි වල ඉතින් තම තමන්ගෙ කෙරුවාව යාළුවො එක්ක බෙදාගද්දි 2024 ජන්දෙට ගහපු Next level මාස්ටර් ප්ලෑන් ලීක් වෙන්නෙ මෙන්න මෙහෙම. මොකද අපේ උනුත් LA වල ඉන්නවා. උන්ගෙ පාටි වලට ඇවිත් ලලිත්ලා තමන්ගෙ ප්ලෑන් ගැන හීන් සීරුවේ කථා කරනවා. රැවටෙන එක නොරැවටෙන එක ඉතින් පින්වතුනි උඹලටම භාරයි... ඔන්න මං මේ දලු ලා වැඩෙන පින්වත් කිරුළපණ රාජපක්ෂ පැළය ගැන ඇත්ත කථාව ලිව්වා. දැන් ඉතින් උඹලා මේක කියවලා මේව තව ඔප්පු කරන්න සාක්ෂි ඉල්ලනවනම් චුට්ටක් එක අතකින් ඔලුව අතගාලා අනිත් අතින් පුප පැත්ත අතගාලා පරෙස්සමින් සංසුන්ව වාඩි වෙන්න.😌 ධම්මවිජය "ධර්මය උඹට මග වේවා." ✌️ පිංවතුනි තොපිලට මේව අවබෝධ වේවා..🙏 Chinthaka Karunarathne 2022-12-27 [IMG]https://yt3.ggpht.com/c3uSeX-sYXzcn7YgW4P12AZ67x7jdJa6MX-tYSeMe-ekVaWqtkvMkqHqKBh0clOD1ytTOFfg4Owe=s1024-nd-v1[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom