Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේ කුරුල්ලෝ සහ කොල්වින්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේ කුරුල්ලෝ සහ කොල්වින්ලා

විවිධ දේ හඳුන්වනු පිණිස විවිධ අංක යොදන්නට අද අප සමාජය හුරුවී සිටී. උදාහරණ ලෙස හොඳම හෝ ප්‍රධාන දේ හඳුන්වන්නට අංක එක යොදයි. එසේම සම්පූර්ණත්වය හෝ සුපිරි බව පෙන්වන්නට අංක හත භාවිතා කරයි. රගර් සහ ක්‍රිකට් වැනි ක්‍රීඩා වලදී ක්‍රීඩකයන්ගේ ස්ථානය පෙන්වන්නේද අංක වලිනි. එසේම හිරගෙවල්වල හා අපරාධ විමර්ශන කටයුතුවලදී චූදිතයා අමතන්නේ නමින් නොව අංකයකිනි.මේ සැමට වඩා වෙනස් අපූරු කොට්ඨාසයක්ද නොම්මරයකින් හඳුන්වයි. ඒ නොම්මර (09) නවයෙන් හඳුන්වන අන් අයගෙන් මදක් වෙනස් වූ එහෙටත් මෙහෙටත් නැති චරිතයක් වන නපුංසකයන්ය. ගැහැනියක ලෙස ජීවත්වීම හෝ පිරිමියකු ලෙස ජීවත්වීම හෝ ඒ දෙකටම නැතිව නපුංසකයෙකු ලෙස ජීවත්වීම යනු ස්වයං තීරණයකි. එයට බලපෑමක් කිරීමට වෙනත් කාටවත් අයිතියක් නැත. නමුත් අපට ඒ ගැන කතා කිරීමට තහනමක් දැමීමටත් කාටවත් නොහැක. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඔවුන්ව පහත් කිරීමට අපහාසයට අපහසුතාවට ලක් කිරීම හෝ වරදට පත් කිරීම නොව අප අවට ඇති සමාජ තත්ත්වයක් ගැන කතා කිරීම පමණක් බව සිතන ලෙස මුලින්ම කියන්නට කැමැත්තෙමි.

නොම්මර නමය නපුංසකයා, පොන්ස්, අඟරදඟර, නංගි මල්ලි ආදී ලෙස සමාජ භාෂාවෙන් අමතන්නට යෙදෙන අද ලෝකයේ ජීවත් වන නපුංසකයන් බහුතරයක් සමලිංගික සේවනයට වැඩි ප්රවනතාවයක් දක්වයි.

"මනුෂ්‍යයෙක් උපදින්නේ පිරිමියෙක් හෝ ගැහැණියක් විදිහට විතරයි.යමෙක් නපුංසකයෙක් ලෙස උපදින්නෙ නැහැ. නමුත් කලාතුරකින් බොහෝම දුර්ලභව ද්විලිංගයන් සහිතව ළදරුවෙක් උපදින්න පුළුවන්. ඒ කියන්නේ මනාව නොවැඩුණු ප්‍රජනන ලිංගයක් දෙකක් සහිතව. ඒත් එම ළදරුවා අයිති වෙන්නේ පිරිමි හෝ ගැහැනු කියන ප්‍රවර්ගයට මිස නපුංසක යන ගනයට නෙමේ.යමෙකුව නපුංසක තත්ත්වයට පත්කරන්නේ බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය ආකල්ප හෝ සමාජ සාධක විසිනුයි."

මට මෙහෙම කිව්වෙ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වත්මන් අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක.

එසේම මා මේ පිළිබඳව වෛද්‍ය රොහන්තගෙනුත් අසා සිටියා. ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ හසළ දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් ඇති විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු කියා සිටියේ සමලිංගික සේවනය හෝ වෙනත් ඇබ්බැහිකම් ළදරුවෙකු තුළ ඇතිවෙන්නට පටන් ගන්නේ මවගේ ගර්භය තුළදීම කියලයි. එම ගර්භණී අවස්ථාවේදී මවට ඔක්සිජන් සහ වෙනත් පදාර්ථයන් හීන වන විට කුස තුළ වැඩෙන දරුවාට එය බලපාන බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් නපුංසක තත්ත්වයේ සිටින අය අතරද ප්‍රභේද කීපයක් ඇති බව අප කළ විමර්ශන වලදී අපට දැක ගන්නට ලැබුණි.

Gay Couple

Gay හෙවත් කොල්වින්ලා ඉන් එක කොට්ඨාසයකි. ඔවුන් එවැන්නෙක් කියා බාහිරව හඳුනා ගැනීමට කිසිසේත්ම නොහැක. සාමාන්‍ය පිරිමියෙක් ලෙස අඳී පළඳී. ගමන බිමන කතා බහ ආදියද අසාමාන්‍ය නැත. නමුත් ඇල්ම දක්වන්නේ පිරිමින් කෙරෙහි පමණි. විවාහ වීමට කැමැත්තක් නැත.විවාහ වුවොත් එය සහතිකයට පමණක් සීමා කරති. එසේත් නැත්නම් පිරිමියෙක් සමග විවාහ වෙති. අප රට තුළ පිරිමි පිරිමි අතර විවාහ නැතත් වෙනත් රටකට ගොස් එසේ විවාහ වීමේ හැකියාවක් අද පවතී. එසේ විවාහ වී සිටින පිරිමි ජෝඩු කීපයක්ම මම දනිමි.

First Gay Marriage in Srilanka

ඉංග්‍රීසි ජාතිකයෙකු සමග විවාහ වුණු ශ්‍රී ලාංකික දමිළ තරුණයෙක් එංගලන්තයේ ජීවත් වෙයි. ඒ දෙදෙනාවම මම දනිමි. දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් සහ ප්‍රබන්ධකරුවෙක් වන එම ලාංකික තරුණයා වසරක් පාසා මෙරට එයි. මාසයක් පමණ මෙහි සිට නැවත එංගලන්තයට යයි. පසුගිය වසරේ ඔහුව මට හමුවූ අතර ඔහු මා සමග කියා සිටියේ,

"බොහෝ ආසියාතිකයන් හිතන්නේ සමලිංගික විවාහයන් අතරේ තියෙන්නේ හුදු ලිංගික සේවනය හෝ කාමය විතරයි කියල. නමුත් අපි අතරේ තියෙන්නේ ඊට බොහෝ එහා ගිය බැඳීමක්. ඇත්තටම මට එයා (ලූක්) වෙලාවකට තාත්තෙක් අම්මෙක් වගෙයි. තවත් වෙලාවකට සහෝදරයෙක් මිත්‍රයෙක් ආරක්ෂකයෙක් වගෙයි. එයාටත් මාව ඒ වගේලු. අපි කිසි කරදරයක් නැතිව බොහෝම සතුටින් සමාදානයෙන් ජීවත් වෙනවා. අපි මේ දවස්වල සැලසුම් කරන්නේ කොහෙන් හරි අන්ත අසරණ පවුලකින් ළදරුවෙක් අරන් දරුකමට හදාගන්නයි"

කිසා නමැති මෙම තරුණයා කතා කරන්නේ සම්මතය හෝ සම්මතයට එකඟව නොවන බව මම දනිමි. නමුත් ඔහුගේ රුචියට හෝ තීරණයට එරෙහිව කතා කිරීමට මට නොහැකි නිසා ඔහු කී දෙය පමණක් මෙසේ සඳහන් කළේ ඔබ දැනුවත් කරනු පිණිසයි. තවත් මා දන්නා ලාංකික විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් සිටී. ඔහු භාෂාවන් පිළිබඳ හසළයෙකි. ඔහුත් විවාහ වී සිටින්නේ ජර්මානු තරුණයෙක් සමගයි. මෙවැන්නෝ ලංකාව තුළ අති බහුලව සිටිනවා යයි කීමට මට කිසිසේත්ම නොහැක. නමුත් යුරෝපයේ සහ තවත් එවැනි රටවල නම් මෙවැනි පිරිමි පිරිමි ජෝඩු දුලබ නොවේ.

Sissy Boy

Sissy - සිසී ලෙස හඳුන්වන තවත් කොටසක් අද සමාජයේ සිටී. ඇත්තටම මොවුන් අංගසම්පූර්ණ පිරිමින්ය. නමුත් හැසිරීම කතාබහ ගමන් ලාලිත්‍ය ආදී සියල්ල කාන්තාවක මෙනි. මෙම තත්ත්වය ඇතිවන්නේ ඔහු උපතින්ම රැගෙන එන හෝමෝනවල බලපෑම නිසාය. කොකනි ( කොකනියෝ ) කියා තවත් පිරිසක් සිටිති. ඔවුන් තුළ ඇත්තේද සාමාන්‍ය පිරිමි පෙනුමකි. නමුත් ඒ අය කැමැත්තක් දක්වන්නේද පිරිමි එක්ක පමණක් කටයුතු කිරීමටයි. ඔවුන් තම සඟයන් සමග කතා බහ කරද්දී නිතර ඇඟේ දැවටෙන්නට රුචියක් දක්වයි. අනෙක් පිරිමියාගේ මුහුණ, කම්මුල්, පපුව හෝ උදරය අල්ලන්ට අතගාන්නට උත්සුක වෙයි. ඇඟේ ගැටෙයි හැප්පෙයි. නමුත් ඉන් එහාට අසම්මත සම්බන්ධයක් පවත්වන්නට නොයයි.

නපුංසකයන් යනු සුවිශේෂී පිරිසකි. ඔවුන්ගේ ගමන බිමන, කතා බහ හැසිරීම ආදිය සියල්ල තුළින් උද්දිපනය වෙන්නේ සුකොමල සුලලිත කාන්තා විලාසයකි. මෙම නපුංසකයන් මුදල් සෙවීම සහ තම වෙනත් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස විවිධ රැකියාවන්වල සහ කාර්යයන්වල නිරත වෙති. ඒ අතර රූපලාවන්‍ය කටයුතු කිරීම සුපශාස්ත්‍ර ඉවුම් පිහුම් සහ කෝකි වැඩ නර්තනය වැනි දේ ප්රමුඛස්ථානයක් ගනී. ඊට එහා ගොස් වාණිජ ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරමින් තම පහස සොයා එන පුරුෂයන් සතුටු කර මුදල් උපයන නපුංසකයන්ද බොහෝ දකින්නට ඇත.

මුදල් ඉපයීමට නොව තම ආශ්වාදය සහ සතුට පිණිස පමණක් තවත් පිsරිමියෙකු සමග අසම්මක ලෙස ලිංගිකව හැසිරෙන නපුංසක පිරිමින්ද අද ලොව මෙන්ම අප රටේද ඕනෑතරම් සිටී.

නපුංසකයන් වැඩිදෙනෙක් කාන්තා ලාලිත්‍යයක් ගෙන කතා කරන්නේ ඇවිදින්නේ හැසිරෙන්නේ එය උපතින්ම රැගෙන ආවක් නිසා බව බොහෝ අය සිතති. නමුත් මෙය learning behavior හෙවත් (අනුභූති තත්වාරෝපණ ) උගන්නා චර්යාවක් බව අප දනිතත් බොහෝ අය නොදනිති.

මේ ඒ සඳහා හොඳ එක් උදාහරණයකි. මෙයට වසර ගානකට පෙර දිනක මම මැදියම් රැයේ පිටකොටුවේ පාලූ හරස් පාරක් මැදින් ඇවිද එමින් සිටියෙමි. මද දුරක් එන විට මට දැනුනේ කවුරු හෝ මා පසුපස එන බවකි. මම හැරී බලද්දි දුටුවේ ඉහත කී නපුංසක වර්ගයේ සතෙකු මා පසුපස හෙමින් ලතාවට පැද්දි පැද්දී මා හඹා එන බවයි. මම නැවතී හැරී බැලූ කල ඔහු මට අ»රු මුල්ලක් පෙන්වා ඉංගිතයන්ගෙන් කොමල පාමින් කියා සිටියේ ඒ පැත්තට ගොස් මදක් සතුටු වෙමු. මුදල් එපා කියායි.මම ඔහු සමග කතා කරන්නට පටන් ගත්තෙමි. ඒ මෘදුව නොව මදක් රළු ස්වරයෙනි. මට උවමනා වූයේ මොහු ඇත්තටම නපුංසකයෙක්ද නැත්නම් නිශාවේ සරන සල්ලාලයන් මුළා කොට අඳුරට රැගෙන ගොස් ඉණ ඉහ අතගා ගන්නා සුද්දෝධන කෙනෙකු දැයි සැක හැර දැන ගැනීමටයි. කොතරම් සැර දැම්මද ඔහු තම ඉල්ලීම සහ කතා ස්වරය නවත්වන්නේ නැත. නාඹර ගැටිස්සියකටක් වඩා අගනා ලාලිත්‍යයකින් ඈ (සමාවෙන්න ඔහු) මා සමග තව තවත් තොඳොල් වෙයි.

ඉවසා බැරිම තැන මම මගේ ඉණ පටිය ගලවා එක් කොනක් අත වටේ ඔතා ගෙන ක්‍රියාත්මක වුණේ ව්‍යාජ ප්රචණ්ඩත්වයක් මුවෙහි සහ සිරුරෙහි මවා ගනිමිනි.තරුණයා මා ඉදිරියේ වැඳ වැටෙන්නට විය. සැනින් ඔහුගේ කටහඬ, හැසිරීම, ඉංගිත ආදී සියල්ල වෙනස් වී නියම පිරිමි ස්වරූපයට පත් වුණි. ඉතිරිය කෙටියෙන් කියමි. ඔහු කියූ පරිදි ඔහු සිරුරෙන් සැබෑ පිරිමියෙකි. නමුත් කුඩා කල සිට ලද අමිහිරි ලිංගික අත්දැකීම් සහ අසම්මත ලිංගික චර්යාවන්ට පොළඹවා ගැනීම් නිසා ඔහුත් මෙම රැකියාව සහ හැසිරීම් රටාව තෝරා ගෙන ඇත. ඔහු ගැහැනියක සේ කතා කරන්නේ මවා පෑමකිනි. ඒ තම රැකියාව කරගෙන යනු පිණිසය.

රෝසි යන අන්වර්ථ නාමයෙන් අඳුරු ස්ථානවල සැරිසරන කුමාර දැන් මගේ හොඳ මිතුරෙකි. මට නිරන්තරයෙන් පාතාලය අසම්මත දේ ගැන සහ නගරයේ අ»රු පැති ගැන තොරතුරු සපයන්නෙකි. හම්බන්වැල්ලට, සේදවත්තේ පොන්න සමාජයට, කොටහේන බිලිංවත්තට මාව රැගෙන ගොස් සිය ගානකට වඩා වැඩි නපුංසකයන් පිරිසක් මට විටින් විට මුහුණට මුහුණ මුණ ගස්වා කතා කිරීමට සැලැස්වූ විශ්වාසවන්තයෙකි. එමෙන්ම ලිංගික සේවනයට අලූතින් පත්වන ලාබාලයෙකු නපුංසක රස්සාවට බෞතීස්ම කරනු වස් තම්බන ලද දෙහි ගෙඩියක් ඔහුගේ ශරීරයට ඇතුල් කර බෙර වයා ජයමංගල ගී ගයා දෙහි මංගල්‍ය පවත්වන ආකාරය සියෑසින්ම දකින්නට සැලැස්වූයේත් කුමාරයි. ඔහු කියනා පරිදි ඔහු ඇතුළු බහුතරයක් මෙවැන්නෝ ගැහැණුන් ලෙස හැසිරෙමින් පිරිමින් සතුටු කරන්නේ වෙන දෙයක් කිරීමට සමාජය ඉඩ නොදෙන නිසාත් කුඩා කල සිටම ඔවුන්ව ශාරීරිකව සහ ආකල්පමය වශයෙන් මෙයට හුරු කර ඇති නිසාත්ය.

Gay Clubs හෙවත් සමලිංගික සමාජ අනන්තවත් අප රටේ ප්‍රසිද්ධව සහ අප්රසිද්ධව බල ගැන්වෙයි.ILGI (International Lesbians and Gays Institute), IGLU ( International Gays and lesbian union) යනු ඉන් ප්‍රධාන සංවිධාන දෙකකි.

සිරගෙවල්වලද අද ඉතා බහුලව සමලිංගික සේවන කටයුතු සිද්ධවන බව වාර්තා වෙයි. සමහර නිලධාරීන් කියන්නේ එය නැවැත්වීමට යෑම තුළින් වෙනත් ප්‍රශ්න පැන නැගීමට ඉඩ ඇති බවත් සිරකරුවා තම හැඟීම් සහ ආසාවන් සන්තර්පනය කර ගනු පිණිස ද්වි පාර්ශව කැමැත්ත මත එසේ හැසිරුණාට එය ගැටලුවක් නොවන බවත්ය. නමුත් ඒඩ්ස්, හෙපටයිටිස් බී, සිපිලිස්, ගොනෝරියා වැනි සමාජ රෝග බෝවීම සහ පැතිරිම වළක්වනු පිණිස කොන්ඩම් හෙවත් උපත් පාලන කොපු නිකුත් කරන්නේ නම් හොඳ බවත් සමහරු කලකදී ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් සමලිංගික සේවනය යනු මගේ අදහසට අනුව අසම්මත ජීවන රටාවකි. එය නොකර ඉන් ඉවත්ව සිටීම හොඳය. මා බෞද්ධයෙකු නොවුණද දන්නා පරිදි එය බුදු දහමට පටහැනි කාමයේ වරදවා හැසිරෙන ක්‍රියාවකි. කිතුදහමට අනුවද එය මහත් පාපයකි. මෙසේ නොහැසිරෙන ලෙස කීප වතාවක්ම මෝසස් සහ පාවුල් තුළින් දේව ලියවිල්ල මගින් දෙවියන් වහන්සේ අණකර ඇත. පුනරුත්ථාපනය කිරීම තුළින් ත්රස්තවාදීන් මත්ලෝලීන් පමණක් නොව අසම්මත ලිංගික තත්ත්වයන්ට භාජනය වූ අය පවා සම්මත ප්රවාහයට ගත හැකි බව මතක් කරමින් ලිපිය නිම කරමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

(මුල් ලිපිය:දිවයින ඉරිදා සංග්‍රහය)

[QUOTE="Dr.Amdan, post: 19638720, member: 549909"] [b]ගේ කුරුල්ලෝ සහ කොල්වින්ලා[/b] [CENTER][IMG]http://i.imgur.com/wo3rYu5.png[/IMG][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"] විවිධ දේ හඳුන්වනු පිණිස විවිධ අංක යොදන්නට අද අප සමාජය හුරුවී සිටී. උදාහරණ ලෙස හොඳම හෝ ප්‍රධාන දේ හඳුන්වන්නට අංක එක යොදයි. එසේම සම්පූර්ණත්වය හෝ සුපිරි බව පෙන්වන්නට අංක හත භාවිතා කරයි. රගර් සහ ක්‍රිකට් වැනි ක්‍රීඩා වලදී ක්‍රීඩකයන්ගේ ස්ථානය පෙන්වන්නේද අංක වලිනි. එසේම හිරගෙවල්වල හා අපරාධ විමර්ශන කටයුතුවලදී චූදිතයා අමතන්නේ නමින් නොව අංකයකිනි.මේ සැමට වඩා වෙනස් අපූරු කොට්ඨාසයක්ද නොම්මරයකින් හඳුන්වයි. ඒ නොම්මර (09) නවයෙන් හඳුන්වන අන් අයගෙන් මදක් වෙනස් වූ එහෙටත් මෙහෙටත් නැති චරිතයක් වන නපුංසකයන්ය. ගැහැනියක ලෙස ජීවත්වීම හෝ පිරිමියකු ලෙස ජීවත්වීම හෝ ඒ දෙකටම නැතිව නපුංසකයෙකු ලෙස ජීවත්වීම යනු ස්වයං තීරණයකි. එයට බලපෑමක් කිරීමට වෙනත් කාටවත් අයිතියක් නැත. නමුත් අපට ඒ ගැන කතා කිරීමට තහනමක් දැමීමටත් කාටවත් නොහැක. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඔවුන්ව පහත් කිරීමට අපහාසයට අපහසුතාවට ලක් කිරීම හෝ වරදට පත් කිරීම නොව අප අවට ඇති සමාජ තත්ත්වයක් ගැන කතා කිරීම පමණක් බව සිතන ලෙස මුලින්ම කියන්නට කැමැත්තෙමි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/s29WsNa.png[/IMG][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"]නොම්මර නමය නපුංසකයා, පොන්ස්, අඟරදඟර, නංගි මල්ලි ආදී ලෙස සමාජ භාෂාවෙන් අමතන්නට යෙදෙන අද ලෝකයේ ජීවත් වන නපුංසකයන් බහුතරයක් සමලිංගික සේවනයට වැඩි ප්රවනතාවයක් දක්වයි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]"මනුෂ්‍යයෙක් උපදින්නේ පිරිමියෙක් හෝ ගැහැණියක් විදිහට විතරයි.යමෙක් නපුංසකයෙක් ලෙස උපදින්නෙ නැහැ. නමුත් කලාතුරකින් බොහෝම දුර්ලභව ද්විලිංගයන් සහිතව ළදරුවෙක් උපදින්න පුළුවන්. ඒ කියන්නේ මනාව නොවැඩුණු ප්‍රජනන ලිංගයක් දෙකක් සහිතව. ඒත් එම ළදරුවා අයිති වෙන්නේ පිරිමි හෝ ගැහැනු කියන ප්‍රවර්ගයට මිස නපුංසක යන ගනයට නෙමේ.යමෙකුව නපුංසක තත්ත්වයට පත්කරන්නේ බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය ආකල්ප හෝ සමාජ සාධක විසිනුයි." [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"][CENTER]මට මෙහෙම කිව්වෙ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වත්මන් අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක.[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]එසේම මා මේ පිළිබඳව වෛද්‍ය රොහන්තගෙනුත් අසා සිටියා. ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ හසළ දැනුමක් සහ අත්දැකීම් සම්භාරයක් ඇති විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු කියා සිටියේ සමලිංගික සේවනය හෝ වෙනත් ඇබ්බැහිකම් ළදරුවෙකු තුළ ඇතිවෙන්නට පටන් ගන්නේ මවගේ ගර්භය තුළදීම කියලයි. එම ගර්භණී අවස්ථාවේදී මවට ඔක්සිජන් සහ වෙනත් පදාර්ථයන් හීන වන විට කුස තුළ වැඩෙන දරුවාට එය බලපාන බවත් ඔහු කියා සිටියා.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"][CENTER]කෙසේ වෙතත් නපුංසක තත්ත්වයේ සිටින අය අතරද ප්‍රභේද කීපයක් ඇති බව අප කළ විමර්ශන වලදී අපට දැක ගන්නට ලැබුණි.[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dNrLRPY.png[/IMG][/CENTER] [B][CENTER]Gay Couple[/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"][B]Gay[/B] හෙවත් කොල්වින්ලා ඉන් එක කොට්ඨාසයකි. ඔවුන් එවැන්නෙක් කියා බාහිරව හඳුනා ගැනීමට කිසිසේත්ම නොහැක. සාමාන්‍ය පිරිමියෙක් ලෙස අඳී පළඳී. ගමන බිමන කතා බහ ආදියද අසාමාන්‍ය නැත. නමුත් ඇල්ම දක්වන්නේ පිරිමින් කෙරෙහි පමණි. විවාහ වීමට කැමැත්තක් නැත.විවාහ වුවොත් එය සහතිකයට පමණක් සීමා කරති. එසේත් නැත්නම් පිරිමියෙක් සමග විවාහ වෙති. අප රට තුළ පිරිමි පිරිමි අතර විවාහ නැතත් වෙනත් රටකට ගොස් එසේ විවාහ වීමේ හැකියාවක් අද පවතී. එසේ විවාහ වී සිටින පිරිමි ජෝඩු කීපයක්ම මම දනිමි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/kkNLdMj.png[/IMG][/CENTER] [B][CENTER]First Gay Marriage in Srilanka [/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"]ඉංග්‍රීසි ජාතිකයෙකු සමග විවාහ වුණු ශ්‍රී ලාංකික දමිළ තරුණයෙක් එංගලන්තයේ ජීවත් වෙයි. ඒ දෙදෙනාවම මම දනිමි. දක්ෂ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් සහ ප්‍රබන්ධකරුවෙක් වන එම ලාංකික තරුණයා වසරක් පාසා මෙරට එයි. මාසයක් පමණ මෙහි සිට නැවත එංගලන්තයට යයි. පසුගිය වසරේ ඔහුව මට හමුවූ අතර ඔහු මා සමග කියා සිටියේ,[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]"බොහෝ ආසියාතිකයන් හිතන්නේ සමලිංගික විවාහයන් අතරේ තියෙන්නේ හුදු ලිංගික සේවනය හෝ කාමය විතරයි කියල. නමුත් අපි අතරේ තියෙන්නේ ඊට බොහෝ එහා ගිය බැඳීමක්. ඇත්තටම මට එයා (ලූක්) වෙලාවකට තාත්තෙක් අම්මෙක් වගෙයි. තවත් වෙලාවකට සහෝදරයෙක් මිත්‍රයෙක් ආරක්ෂකයෙක් වගෙයි. එයාටත් මාව ඒ වගේලු. අපි කිසි කරදරයක් නැතිව බොහෝම සතුටින් සමාදානයෙන් ජීවත් වෙනවා. අපි මේ දවස්වල සැලසුම් කරන්නේ කොහෙන් හරි අන්ත අසරණ පවුලකින් ළදරුවෙක් අරන් දරුකමට හදාගන්නයි"[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]කිසා නමැති මෙම තරුණයා කතා කරන්නේ සම්මතය හෝ සම්මතයට එකඟව නොවන බව මම දනිමි. නමුත් ඔහුගේ රුචියට හෝ තීරණයට එරෙහිව කතා කිරීමට මට නොහැකි නිසා ඔහු කී දෙය පමණක් මෙසේ සඳහන් කළේ ඔබ දැනුවත් කරනු පිණිසයි. තවත් මා දන්නා ලාංකික විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් සිටී. ඔහු භාෂාවන් පිළිබඳ හසළයෙකි. ඔහුත් විවාහ වී සිටින්නේ ජර්මානු තරුණයෙක් සමගයි. මෙවැන්නෝ ලංකාව තුළ අති බහුලව සිටිනවා යයි කීමට මට කිසිසේත්ම නොහැක. නමුත් යුරෝපයේ සහ තවත් එවැනි රටවල නම් මෙවැනි පිරිමි පිරිමි ජෝඩු දුලබ නොවේ.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9XJS4qn.png[/IMG][/CENTER] [B][CENTER]Sissy Boy[/CENTER][/B] [SIZE="3"][COLOR="RoyalBlue"][B]Sissy[/B] - සිසී ලෙස හඳුන්වන තවත් කොටසක් අද සමාජයේ සිටී. ඇත්තටම මොවුන් අංගසම්පූර්ණ පිරිමින්ය. නමුත් හැසිරීම කතාබහ ගමන් ලාලිත්‍ය ආදී සියල්ල කාන්තාවක මෙනි. මෙම තත්ත්වය ඇතිවන්නේ ඔහු උපතින්ම රැගෙන එන හෝමෝනවල බලපෑම නිසාය. කොකනි ( කොකනියෝ ) කියා තවත් පිරිසක් සිටිති. ඔවුන් තුළ ඇත්තේද සාමාන්‍ය පිරිමි පෙනුමකි. නමුත් ඒ අය කැමැත්තක් දක්වන්නේද පිරිමි එක්ක පමණක් කටයුතු කිරීමටයි. ඔවුන් තම සඟයන් සමග කතා බහ කරද්දී නිතර ඇඟේ දැවටෙන්නට රුචියක් දක්වයි. අනෙක් පිරිමියාගේ මුහුණ, කම්මුල්, පපුව හෝ උදරය අල්ලන්ට අතගාන්නට උත්සුක වෙයි. ඇඟේ ගැටෙයි හැප්පෙයි. නමුත් ඉන් එහාට අසම්මත සම්බන්ධයක් පවත්වන්නට නොයයි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]නපුංසකයන් යනු සුවිශේෂී පිරිසකි. ඔවුන්ගේ ගමන බිමන, කතා බහ හැසිරීම ආදිය සියල්ල තුළින් උද්දිපනය වෙන්නේ සුකොමල සුලලිත කාන්තා විලාසයකි. මෙම නපුංසකයන් මුදල් සෙවීම සහ තම වෙනත් අවශ්‍යතා සපුරා ගැනීම පිණිස විවිධ රැකියාවන්වල සහ කාර්යයන්වල නිරත වෙති. ඒ අතර රූපලාවන්‍ය කටයුතු කිරීම සුපශාස්ත්‍ර ඉවුම් පිහුම් සහ කෝකි වැඩ නර්තනය වැනි දේ ප්රමුඛස්ථානයක් ගනී. ඊට එහා ගොස් වාණිජ ලිංගික ශ්‍රමිකයන් ලෙස කටයුතු කරමින් තම පහස සොයා එන පුරුෂයන් සතුටු කර මුදල් උපයන නපුංසකයන්ද බොහෝ දකින්නට ඇත.[/COLOR][/SIZE] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]මුදල් ඉපයීමට නොව තම ආශ්වාදය සහ සතුට පිණිස පමණක් තවත් පිsරිමියෙකු සමග අසම්මක ලෙස ලිංගිකව හැසිරෙන නපුංසක පිරිමින්ද අද ලොව මෙන්ම අප රටේද ඕනෑතරම් සිටී.[/COLOR][/CENTER][/SIZE] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]නපුංසකයන් වැඩිදෙනෙක් කාන්තා ලාලිත්‍යයක් ගෙන කතා කරන්නේ ඇවිදින්නේ හැසිරෙන්නේ එය උපතින්ම රැගෙන ආවක් නිසා බව බොහෝ අය සිතති. නමුත් මෙය learning behavior හෙවත් (අනුභූති තත්වාරෝපණ ) උගන්නා චර්යාවක් බව අප දනිතත් බොහෝ අය නොදනිති.[/COLOR][/CENTER][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]මේ ඒ සඳහා හොඳ එක් උදාහරණයකි. මෙයට වසර ගානකට පෙර දිනක මම මැදියම් රැයේ පිටකොටුවේ පාලූ හරස් පාරක් මැදින් ඇවිද එමින් සිටියෙමි. මද දුරක් එන විට මට දැනුනේ කවුරු හෝ මා පසුපස එන බවකි. මම හැරී බලද්දි දුටුවේ ඉහත කී නපුංසක වර්ගයේ සතෙකු මා පසුපස හෙමින් ලතාවට පැද්දි පැද්දී මා හඹා එන බවයි. මම නැවතී හැරී බැලූ කල ඔහු මට අ»රු මුල්ලක් පෙන්වා ඉංගිතයන්ගෙන් කොමල පාමින් කියා සිටියේ ඒ පැත්තට ගොස් මදක් සතුටු වෙමු. මුදල් එපා කියායි.මම ඔහු සමග කතා කරන්නට පටන් ගත්තෙමි. ඒ මෘදුව නොව මදක් රළු ස්වරයෙනි. මට උවමනා වූයේ මොහු ඇත්තටම නපුංසකයෙක්ද නැත්නම් නිශාවේ සරන සල්ලාලයන් මුළා කොට අඳුරට රැගෙන ගොස් ඉණ ඉහ අතගා ගන්නා සුද්දෝධන කෙනෙකු දැයි සැක හැර දැන ගැනීමටයි. කොතරම් සැර දැම්මද ඔහු තම ඉල්ලීම සහ කතා ස්වරය නවත්වන්නේ නැත. නාඹර ගැටිස්සියකටක් වඩා අගනා ලාලිත්‍යයකින් ඈ (සමාවෙන්න ඔහු) මා සමග තව තවත් තොඳොල් වෙයි. ඉවසා බැරිම තැන මම මගේ ඉණ පටිය ගලවා එක් කොනක් අත වටේ ඔතා ගෙන ක්‍රියාත්මක වුණේ ව්‍යාජ ප්රචණ්ඩත්වයක් මුවෙහි සහ සිරුරෙහි මවා ගනිමිනි.තරුණයා මා ඉදිරියේ වැඳ වැටෙන්නට විය. සැනින් ඔහුගේ කටහඬ, හැසිරීම, ඉංගිත ආදී සියල්ල වෙනස් වී නියම පිරිමි ස්වරූපයට පත් වුණි. ඉතිරිය කෙටියෙන් කියමි. ඔහු කියූ පරිදි ඔහු සිරුරෙන් සැබෑ පිරිමියෙකි. නමුත් කුඩා කල සිට ලද අමිහිරි ලිංගික අත්දැකීම් සහ අසම්මත ලිංගික චර්යාවන්ට පොළඹවා ගැනීම් නිසා ඔහුත් මෙම රැකියාව සහ හැසිරීම් රටාව තෝරා ගෙන ඇත. ඔහු ගැහැනියක සේ කතා කරන්නේ මවා පෑමකිනි. ඒ තම රැකියාව කරගෙන යනු පිණිසය.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]රෝසි යන අන්වර්ථ නාමයෙන් අඳුරු ස්ථානවල සැරිසරන කුමාර දැන් මගේ හොඳ මිතුරෙකි. මට නිරන්තරයෙන් පාතාලය අසම්මත දේ ගැන සහ නගරයේ අ»රු පැති ගැන තොරතුරු සපයන්නෙකි. හම්බන්වැල්ලට, සේදවත්තේ පොන්න සමාජයට, කොටහේන බිලිංවත්තට මාව රැගෙන ගොස් සිය ගානකට වඩා වැඩි නපුංසකයන් පිරිසක් මට විටින් විට මුහුණට මුහුණ මුණ ගස්වා කතා කිරීමට සැලැස්වූ විශ්වාසවන්තයෙකි. එමෙන්ම ලිංගික සේවනයට අලූතින් පත්වන ලාබාලයෙකු නපුංසක රස්සාවට බෞතීස්ම කරනු වස් තම්බන ලද දෙහි ගෙඩියක් ඔහුගේ ශරීරයට ඇතුල් කර බෙර වයා ජයමංගල ගී ගයා දෙහි මංගල්‍ය පවත්වන ආකාරය සියෑසින්ම දකින්නට සැලැස්වූයේත් කුමාරයි. ඔහු කියනා පරිදි ඔහු ඇතුළු බහුතරයක් මෙවැන්නෝ ගැහැණුන් ලෙස හැසිරෙමින් පිරිමින් සතුටු කරන්නේ වෙන දෙයක් කිරීමට සමාජය ඉඩ නොදෙන නිසාත් කුඩා කල සිටම ඔවුන්ව ශාරීරිකව සහ ආකල්පමය වශයෙන් මෙයට හුරු කර ඇති නිසාත්ය.[/COLOR][/SIZE] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]Gay Clubs හෙවත් සමලිංගික සමාජ අනන්තවත් අප රටේ ප්‍රසිද්ධව සහ අප්රසිද්ධව බල ගැන්වෙයි.ILGI (International Lesbians and Gays Institute), IGLU ( International Gays and lesbian union) යනු ඉන් ප්‍රධාන සංවිධාන දෙකකි.[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VMDXTSI.png[/IMG][/CENTER] [SIZE="3"][COLOR="RoyalBlue"]සිරගෙවල්වලද අද ඉතා බහුලව සමලිංගික සේවන කටයුතු සිද්ධවන බව වාර්තා වෙයි. සමහර නිලධාරීන් කියන්නේ එය නැවැත්වීමට යෑම තුළින් වෙනත් ප්‍රශ්න පැන නැගීමට ඉඩ ඇති බවත් සිරකරුවා තම හැඟීම් සහ ආසාවන් සන්තර්පනය කර ගනු පිණිස ද්වි පාර්ශව කැමැත්ත මත එසේ හැසිරුණාට එය ගැටලුවක් නොවන බවත්ය. නමුත් ඒඩ්ස්, හෙපටයිටිස් බී, සිපිලිස්, ගොනෝරියා වැනි සමාජ රෝග බෝවීම සහ පැතිරිම වළක්වනු පිණිස කොන්ඩම් හෙවත් උපත් පාලන කොපු නිකුත් කරන්නේ නම් හොඳ බවත් සමහරු කලකදී ප්‍රකාශ කළහ.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]කෙසේ වෙතත් සමලිංගික සේවනය යනු මගේ අදහසට අනුව අසම්මත ජීවන රටාවකි. එය නොකර ඉන් ඉවත්ව සිටීම හොඳය. මා බෞද්ධයෙකු නොවුණද දන්නා පරිදි එය බුදු දහමට පටහැනි කාමයේ වරදවා හැසිරෙන ක්‍රියාවකි. කිතුදහමට අනුවද එය මහත් පාපයකි. මෙසේ නොහැසිරෙන ලෙස කීප වතාවක්ම මෝසස් සහ පාවුල් තුළින් දේව ලියවිල්ල මගින් දෙවියන් වහන්සේ අණකර ඇත. පුනරුත්ථාපනය කිරීම තුළින් ත්රස්තවාදීන් මත්ලෝලීන් පමණක් නොව අසම්මත ලිංගික තත්ත්වයන්ට භාජනය වූ අය පවා සම්මත ප්රවාහයට ගත හැකි බව මතක් කරමින් ලිපිය නිම කරමි.[/COLOR][/SIZE] [B][SIZE="3"]මිත්‍ර ශ්‍රී කරුණානායක (මුල් ලිපිය:දිවයින ඉරිදා සංග්‍රහය)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom