Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

පහුගිය කාලෙම එලකිරියෙ ගෙවල් හදන ත්රෙඩ් එකක් කොහෙද මම එතන ඇති, මොකද මමත් ගෙයක් හදන්න ඉන්න නිසා, හැම කෙනාගෙන වගේ හීනයක් තමයි තමන්ගෙම කියලා ගෙයක් හදාගන්න එක, මගෙත් එහෙමම තමයි,

මම තීරණය කරා මගේ අත්දැකීම් මුල ඉදලම කිරියෙ සාමාජිකයො එක්ක බෙදාගන්න, මොකද මට කලින් ත්රෙඩ් වැදගත් උනා වගේම මේ ත්රෙඩ් එකත් කාටහරි ප්රයෝජනවත් වෙයි කියලා මම හිතනවා, මේකෙදි මම කියන්නේ තනිකරම මුල ඉදලා ගෙයක් හදන්න ගියාම මට සිද්ද වෙච්ච අත්දැකීම්, මම තාම ඉන්නෙ මුල් අවදියේ,ඒත් මේක දිගටම යාවත්කාලීන කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා,

එහෙනම් පටන් ගමුනේ, ගෙයක් හදන්න නම් ඉතිං ඉඩමක් ඕනනේ,ඉස්සෙල්ලම ඉඩමක් හෙව්වා,ගොඩක් හෙව්වා ෆුල් කට්ටක් කාගෙන,කොහොමහරි ඉක්මන් එකේ තිබිලා මම හොයපු පැත්තෙන්ම මට ඉඩමක හම්බ උනා මම හොයපු ගානට, ඉඩම පර්චස් 12.6ක්, ඉඩම ගන්න කොට මම බලපු දේවල් සහ ඔයාලා අනිවාර්යෙන්ම බැලිය යුතු දේවල් ගොඩාක් තියෙනවා,

ඉස්සෙල්ලම ඉඩම සැටිස් නම් පත්තිරු බලන්න අවුරුදු 30ක්වත් පස්සට, තමන්ගෙ ලෝයර්ට කියලා බලාගන්න,

ඉඩම වටේ පිටේ පරිසරය ගැන බලන්න,

වතුර බහින ක්රම ගැන බලන්න,

ඉඩමට යන පාර ගැන හොයලා බලන්න,

වටේ ගෙවල් වලින් නිකමට අහලා බලන්න විස්තර,

ෆවුන්ඩේශන් දාද්දි අඩිකීයක් දැම්මද වගේ අහලා බලන්න,ඒක ගොඩක් වටිනවා ගේ හදද්දි,

ඒ ඔක්කොම සෙට් කරන් ඉඩම ගනිද්දි අපි මුද්දර ගාස්තු අඩුකරගන්න අඩු වටිනාකමක් දාලා ලියනවනේ ඔප්පුව,ගොඩක් අඩු ගානක් දාන්න එපා,ඊට පස්සෙ අපිට දඩත් එක්කම ගෙවන්න වෙනවා, ඒක නිසා ඒ ගැනත් හිතන්න..

ඔන්න ඉතිං මම ඉඩම ගත්තා, ඇත්තටම ඉඩම අරගෙන අවුරුද්දක් විතර වෙනවා,සල්ලි ප්රශ්න නිසා හදන්න පටන්ගත්තෙ නැහැ,මොකද මගේ බිසනස් එකට දාපු ලෝන් එක තිබ්බ නිසා ඒකත් එක්ක හවුසින් ලෝන් එකත් ගියොත් හිරවෙන නිසා ටිකක් පහුකරා,

මම මුල ඉදලම හිතාගෙන හිටියෙ අසංග සමරසිංහගෙන් ප්ලෑන් එක අදිනවා කියලා,මට එයාගෙ ගෙවල් ඩිසයින් සෙට් වෙලා තිබ්බෙ,ඒ නිසා සැප්තැම්බර් මාසෙ එපොයින්ට්මන්ට් එකක් දාගෙන ගිහිල්ලා අසංග ආකිව හම්බ උනා,එයාගෙ වැඩ පිලිවෙලයි, ගනන් සාපේක්ෂව සාධරණයි,(සාධාරණයි කියන්නේ අඩු නෙමෙයි)

http://www.asangasamarasekara.lk/

ඊට පස්සෙ ආකි මට දවසක් දුන්නා මගේ ඉඩම විසිට් කරලා ස්කෙච් එකක් අදින්න, එයා ඉඩමට ඇවිල්ලා එතන ඉදගෙනම අපේ රික්වයර්මන්ට් වලට ස්කෙච් එකක් ඇන්දා, සමහර දේවල් වෙනස් කරගත්තා අපේ උවමනාවට, ලොකුවට නෙමෙයි හරි විදියට වාස්තු එහෙම බැලුවා දේවල් ප්ලේස් කරද්දි, ඒකට ගොඩක්ම උපකාරි උනේ ජේ . ගොඩකන්දආරච්චි මහත්මයාගේ මේ යූටියුබ් චැනල් එක https://www.youtube.com/channel/UCNzkbc6Q5N5NCSKbyfdVFkA

ඊට සතියකට විතර පස්සෙ අර ස්කෙච් එක ප්ලෑන් එකක් විදියට ඇදලා මට එව්වා,ඒකෙ තිබ්බ පොඩි දේවල් දෙකක් තුනක් වෙනස් කරගත්තා, ඊට පස්සෙ අපි කන්ෆර්ම් කරාම එයාලා කවුන්සිල් ඇපෲවල් එකට අදාල ප්ලෑන් එක අදින්න පටන් ගන්නවා,ඒකට අපිට අදාල ප්රාදේශීය/නගර සභාවෙන් බිල්ඩින් ප්ලෑන් ෆෝම් එක (ගොඩනැගිලි සැලසුම් පොත) අරගෙන එයාලට දෙන්න ඕන වීදි රේඛා සහතිකේ කොපියකුත් එක්ක, මගේ වැඩේ මේ වෙද්දි තියෙන්නේ මේ ස්ටෙප් එකේ..

මේ අතරෙ මම ගේ හදන්නේ බෑන්ක් ලෝන් එකකින් නිසා බැංකුව පැත්තට භාරදෙන්න ඕන ඩොක්ස් භාරදුන්නා,ඒවා තමයි

ඔප්පුව,

සර්වේ ප්ලෑන් එක,

අවුරුදු 30ක් පස්සට පත්තිරු,

බැංකුවෙ අනුමත ලෝයර් කෙනෙක්ගෙන් ටයිටල් රිපෝට් එකක් (පෙලපත)

වීදිරේඛා සහතිකය,

සාමවිනිසුරු කෙනෙක්ගෙ ලියුමක්,

ග්රාමසේවකගෙ ලියුමක්,

මගේ ආදායම් වාර්ථා,

අයිඩින්ටි කොපි,

මේවා භාරදුන්න්නම සති2ක් වගේ ඇතුලත අපේ ඉඩම තක්සේරු කරන්න වැලිවර් කෙනෙක් එනවා,එයා බැංකුවට රිපෝට් එකක් දෙනවා,මගේ ඒ ස්ටෙප් එකත් ඉවරයි,

ඉස්සරහටත් වැඩ වෙන විදියට ෆොටෝත් එක්ක අප්ඩේට් කරන්න මම බලාපොරොත්තු වෙනවා,

මොනවා හරි ප්රශ්නයක් තියෙනම් අහන්න, කාටහරි වැදගත් නම් බම්ප් එකක් දාගෙන යන්න

[QUOTE="Radical78, post: 23859535, member: 272036"] [b]ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්[/b] [SIZE="3"][B][CENTER][SIZE="3"][COLOR="Indigo"]පහුගිය කාලෙම එලකිරියෙ ගෙවල් හදන ත්රෙඩ් එකක් කොහෙද මම එතන ඇති, මොකද මමත් ගෙයක් හදන්න ඉන්න නිසා, හැම කෙනාගෙන වගේ හීනයක් තමයි තමන්ගෙම කියලා ගෙයක් හදාගන්න එක, මගෙත් එහෙමම තමයි, මම තීරණය කරා මගේ අත්දැකීම් මුල ඉදලම කිරියෙ සාමාජිකයො එක්ක බෙදාගන්න, මොකද මට කලින් ත්රෙඩ් වැදගත් උනා වගේම මේ ත්රෙඩ් එකත් කාටහරි ප්රයෝජනවත් වෙයි කියලා මම හිතනවා, මේකෙදි මම කියන්නේ තනිකරම මුල ඉදලා ගෙයක් හදන්න ගියාම මට සිද්ද වෙච්ච අත්දැකීම්, මම තාම ඉන්නෙ මුල් අවදියේ,ඒත් මේක දිගටම යාවත්කාලීන කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා, එහෙනම් පටන් ගමුනේ, ගෙයක් හදන්න නම් ඉතිං ඉඩමක් ඕනනේ,ඉස්සෙල්ලම ඉඩමක් හෙව්වා,ගොඩක් හෙව්වා ෆුල් කට්ටක් කාගෙන,කොහොමහරි ඉක්මන් එකේ තිබිලා මම හොයපු පැත්තෙන්ම මට ඉඩමක හම්බ උනා මම හොයපු ගානට, ඉඩම පර්චස් 12.6ක්, ඉඩම ගන්න කොට මම බලපු දේවල් සහ ඔයාලා අනිවාර්යෙන්ම බැලිය යුතු දේවල් ගොඩාක් තියෙනවා, ඉස්සෙල්ලම ඉඩම සැටිස් නම් පත්තිරු බලන්න අවුරුදු 30ක්වත් පස්සට, තමන්ගෙ ලෝයර්ට කියලා බලාගන්න, ඉඩම වටේ පිටේ පරිසරය ගැන බලන්න, වතුර බහින ක්රම ගැන බලන්න, ඉඩමට යන පාර ගැන හොයලා බලන්න, වටේ ගෙවල් වලින් නිකමට අහලා බලන්න විස්තර, ෆවුන්ඩේශන් දාද්දි අඩිකීයක් දැම්මද වගේ අහලා බලන්න,ඒක ගොඩක් වටිනවා ගේ හදද්දි, ඒ ඔක්කොම සෙට් කරන් ඉඩම ගනිද්දි අපි මුද්දර ගාස්තු අඩුකරගන්න අඩු වටිනාකමක් දාලා ලියනවනේ ඔප්පුව,ගොඩක් අඩු ගානක් දාන්න එපා,ඊට පස්සෙ අපිට දඩත් එක්කම ගෙවන්න වෙනවා, ඒක නිසා ඒ ගැනත් හිතන්න.. ඔන්න ඉතිං මම ඉඩම ගත්තා, ඇත්තටම ඉඩම අරගෙන අවුරුද්දක් විතර වෙනවා,සල්ලි ප්රශ්න නිසා හදන්න පටන්ගත්තෙ නැහැ,මොකද මගේ බිසනස් එකට දාපු ලෝන් එක තිබ්බ නිසා ඒකත් එක්ක හවුසින් ලෝන් එකත් ගියොත් හිරවෙන නිසා ටිකක් පහුකරා, මම මුල ඉදලම හිතාගෙන හිටියෙ අසංග සමරසිංහගෙන් ප්ලෑන් එක අදිනවා කියලා,මට එයාගෙ ගෙවල් ඩිසයින් සෙට් වෙලා තිබ්බෙ,ඒ නිසා සැප්තැම්බර් මාසෙ එපොයින්ට්මන්ට් එකක් දාගෙන ගිහිල්ලා අසංග ආකිව හම්බ උනා,එයාගෙ වැඩ පිලිවෙලයි, ගනන් සාපේක්ෂව සාධරණයි,(සාධාරණයි කියන්නේ අඩු නෙමෙයි) [url]http://www.asangasamarasekara.lk/[/url] ඊට පස්සෙ ආකි මට දවසක් දුන්නා මගේ ඉඩම විසිට් කරලා ස්කෙච් එකක් අදින්න, එයා ඉඩමට ඇවිල්ලා එතන ඉදගෙනම අපේ රික්වයර්මන්ට් වලට ස්කෙච් එකක් ඇන්දා, සමහර දේවල් වෙනස් කරගත්තා අපේ උවමනාවට, ලොකුවට නෙමෙයි හරි විදියට වාස්තු එහෙම බැලුවා දේවල් ප්ලේස් කරද්දි, ඒකට ගොඩක්ම උපකාරි උනේ ජේ . ගොඩකන්දආරච්චි මහත්මයාගේ මේ යූටියුබ් චැනල් එක [url]https://www.youtube.com/channel/UCNzkbc6Q5N5NCSKbyfdVFkA[/url] ඊට සතියකට විතර පස්සෙ අර ස්කෙච් එක ප්ලෑන් එකක් විදියට ඇදලා මට එව්වා,ඒකෙ තිබ්බ පොඩි දේවල් දෙකක් තුනක් වෙනස් කරගත්තා, ඊට පස්සෙ අපි කන්ෆර්ම් කරාම එයාලා කවුන්සිල් ඇපෲවල් එකට අදාල ප්ලෑන් එක අදින්න පටන් ගන්නවා,ඒකට අපිට අදාල ප්රාදේශීය/නගර සභාවෙන් බිල්ඩින් ප්ලෑන් ෆෝම් එක (ගොඩනැගිලි සැලසුම් පොත) අරගෙන එයාලට දෙන්න ඕන වීදි රේඛා සහතිකේ කොපියකුත් එක්ක, මගේ වැඩේ මේ වෙද්දි තියෙන්නේ මේ ස්ටෙප් එකේ.. මේ අතරෙ මම ගේ හදන්නේ බෑන්ක් ලෝන් එකකින් නිසා බැංකුව පැත්තට භාරදෙන්න ඕන ඩොක්ස් භාරදුන්නා,ඒවා තමයි ඔප්පුව, සර්වේ ප්ලෑන් එක, අවුරුදු 30ක් පස්සට පත්තිරු, බැංකුවෙ අනුමත ලෝයර් කෙනෙක්ගෙන් ටයිටල් රිපෝට් එකක් (පෙලපත) වීදිරේඛා සහතිකය, සාමවිනිසුරු කෙනෙක්ගෙ ලියුමක්, ග්රාමසේවකගෙ ලියුමක්, මගේ ආදායම් වාර්ථා, අයිඩින්ටි කොපි, මේවා භාරදුන්න්නම සති2ක් වගේ ඇතුලත අපේ ඉඩම තක්සේරු කරන්න වැලිවර් කෙනෙක් එනවා,එයා බැංකුවට රිපෝට් එකක් දෙනවා,මගේ ඒ ස්ටෙප් එකත් ඉවරයි, ඉස්සරහටත් වැඩ වෙන විදියට ෆොටෝත් එක්ක අප්ඩේට් කරන්න මම බලාපොරොත්තු වෙනවා, මොනවා හරි ප්රශ්නයක් තියෙනම් අහන්න, කාටහරි වැදගත් නම් බම්ප් එකක් දාගෙන යන්න [/COLOR][/SIZE][/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom